elakiri.com හි වටිනාකම..ඇ.ඩො($) 1.19 Million

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාඊනිවුස් එකට දවසකට මාර ට්‍රැ‍ෆික් එකක් තියෙනවා.මේකට වඩා හුඟක් ඇඩ්ස් තියෙනවා.ඒ වුනාට මචන් උන් රිම් එකෙන් දුවන්නේ.
    ltte un yanawa unp ayath wadipura yanawa ekata
    anika unta salli kohomath labenawa ltte &ngo walin
    ballanta yanna apyak thamyi naththe thama:angry:
     
    • Like
    Reactions: thushana

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    WOW maxxaa
    සතුටුයි අපේ දෙයක මිල කල හැකි වටිනාකම ගැන..
    මිල කල නොහැකි දැනුම කොයි තරම් මේ ත්‍රෙඩ් වල තියෙනවද :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    reputation_pos.gif
    elakiri.com හි... 05-07-2012 01:39 AM pala gu otuwa yanna. piduru kapan.
    waradilaa + welaa:lol::Pdenna hadala thiyenne - labune+ :lol:
     
    • Like
    Reactions: AWRORA

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Daily Unique Visitors: 600Daily Pageviews: 1,800Backlinks: 49Daily Ad Earnings: $4.32Estimated Worth: $2,653
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    reputation_pos.gif
    elakiri.com හි... 05-07-2012 01:39 AM pala gu otuwa yanna. piduru kapan.
    waradilaa + welaa:lol::Pdenna hadala thiyenne - labune+ :lol:




    කවුරු හරි අවලම් බ*ලෙක් ඉන්නව බන් මන් දාන ත්‍රෙඩ් වල කමෙන්ට් කරන එවුන්ගෙ රෙප් කපන...එතකොට මාවනෙ මාට්‍ටු වෙන්නෙ...ඕකව අහු උනොත් මං හම ගහනව.................අවුලක් නෑ...මෙන්න මගෙන් රෙප්+
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    vijaya pariganake me mase gaththata oka nam repost koluwo 10x withara :P
    oya site eken pennanne us traffics walata anuwai. EK eke adsense wage dammoth ochchara hoyanna baha. lankawe traffics walata salli gewanne naha. kotinma dawasata $5k wath hoyanna baha. adsense me gena danna aya dannawa katawa :yes: but ithin domain eka watinawane dan apita :D
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    GTRZ aiye api mekata wela kale kanawata apitath visikarana $ ekak dekak dena :p
    Nathnam mehama giyoth SLT uncle connection kapanawa sure :D