සොහොන;19485722 said:මමත් යෝජනා කරනවා kell supun![]()

RePost බුවා;19487492 said:aru dala thibbe kelle supun kiyala..![]()
![]()
![]()
RePost බුවා;19487508 said:
baya hithenawaa sahoo,,,,


කෝමද බුවාව නොමිනේට් කරල තියනව දැකල මළ පැනල ඇවිත් මෙතන අම්ම, දෙයියො ගාගෙන කෑගහද්දි![]()


Elakiri.C0M Awards 2015 - කතන්දර, කවි, ගීත අංශයට නාමයෝජනා පහතින් බාර ගනු ලැබේ. ඔබත් දැන්ම ඔබේ ප්රියතම කෙනාගෙ නාමයෝජනා භාර දෙන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1717765
![]()




දැන් මේ ජනප්රිය පුද්ගලයව න් තෝරන්න හදන්නේ?
ජනප්රිය කියන කුලකය තුල ඉන්නව සෑහෙන්න...
රත්තරං/ක්රේසි බඩී/හර්ෂෂුල්ස් (අර පට්ට ත්රෙඩ් දාන හාදයා)/ලබු ගෙඩියා/දිනූෂ සංකල්ප/මිස්ටර් ටොම්/රයිඩර්89/මිස්ටර් පෙරේරා
විශිස්ඨතම සාමාජිකය තෝරනව නං මට තියෙන්නේ එක යෝජනාවයි.....
දෙව්රංගි.
Poll එකෙන් නේද අවසන් තීරනේ ගන්නෙ...![]()
1) දත් කිඹුලා
2) gayankuwait
3) crazybuddy
4)wolverineGTR
5)NUWAN BUWA
6)djnick
7)RIDER89
8)maxboysl
.
ඉතිරි මනාප දෙක පසුවට මතක් වුවහොත් දැමීමට ඉඩ තබා ගමි.. රී පෝස්ට් බුවා මතක තියාගනින් මචෝ