wasre byte ekata poll ekak danne nadda
ඇයි උඹටත් සම්මානයක් ගන්න හිතුනද?

wasre byte ekata poll ekak danne nadda

ඇයි උඹටත් සම්මානයක් ගන්න හිතුනද?![]()



ක්‍රේසි අසා අනුරාධපුර ගිහින් එන ගමන් ඉන්නවා කිව්වේ....
ඇවිත් පූල් එක දානවා කිව්වා


.....
අපිට අපේ පූල් එකට වොට් කරන්න බෑ නේද අයියේ.....
එතකොට අනිත් ජජ් ලා දාපු ඒවට වොට් කරන්න පුලුවන්ද අපිට![]()

හිතන් හිටියේ ජනප්‍රියම සාමාජිකයා වෙන්න...
සිද්ධ වුණේ චාටර්ම එකා වෙන්න...//![]()








දැනට නැගලම යන්නේ වසරේ කළු චරිතය ත්‍රෙඩ් එක...
මේ අවෝඩ් වැඩේ කරගෙන යන අතරතුරේ මට මතක් වෙන්නේ අපි ඉස්කෝලෙ ගියපු කාලේ අවුරුද්ද අවසානෙට නිවාඩු දෙන දවසේ පන්තියේ ඔක්කොම එකතුවෙලා පාටියක් ඕගනයිස් කලා....ඒක තමයි මතක් වෙන්නේ...
ගුරුවරුන්ට හැම පන්තියටම ආරාධනා කරල සොෆ්ට් ඩ්‍රින්ක් එකක්, බිස්කට් එකක්, කේක් කෑල්ලක් දෙනවා...මේක කරගෙන යන අතරේ මට මතක් උනේ ඒ කාලේ![]()

මම හිතුවේ මට විතරයි එහෙම මතක් වුනේ කියලා. මේ වැඩේ පන්තියේ පාටියට වඩා වෙනස් වුනාට මටත් ඕක මතක් වුනා.![]()




Elakiri Awards 2015 අංශ කීපයක් යටතේ චන්ද විමසීම දැනටමත් සිදු කෙරේ.
හොදම උදව් කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718431
හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718439
වසරේ මොල කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718424
වසරේ හොදම විස්තර සපයන්නා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718433
හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718445
වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718457
හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718466

හිතන් හිටියේ ජනප්‍රියම සාමාජිකයා වෙන්න...
සිද්ධ වුණේ චාටර්ම එකා වෙන්න...//![]()
