දැනට නැගලම යන්නේ වසරේ කළු චරිතය ත්‍රෙඩ් එක...
මේ අවෝඩ් වැඩේ කරගෙන යන අතරතුරේ මට මතක් වෙන්නේ අපි ඉස්කෝලෙ ගියපු කාලේ අවුරුද්ද අවසානෙට නිවාඩු දෙන දවසේ පන්තියේ ඔක්කොම එකතුවෙලා පාටියක් ඕගනයිස් කලා....ඒක තමයි මතක් වෙන්නේ...
ගුරුවරුන්ට හැම පන්තියටම ආරාධනා කරල සොෆ්ට් ඩ්‍රින්ක් එකක්, බිස්කට් එකක්, කේක් කෑල්ලක් දෙනවා...මේක කරගෙන යන අතරේ මට මතක් උනේ ඒ කාලේ![]()
Hapa ow nennam hama awrude anthemedima ehema partyak daanavane schooledi
missing those days 





