Elakiri.com Awards 2015

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: රත්තරං මාමිගේ ලොරි දෙකට අත තියන් ලයික් අ බොස් වගේ ඉන්න ෆොටෝ එක දැම්මා නම් :P
    :lol::lol::lol:

    :lol::lol::lol::lol:

    ඒක නෙවේ..
    දැන් උඹේයි, ජේසගෙයි ෆේස්බුක් ලිංක් මෙතන දාලා අපිට ඔප්පු කරලා පෙන්නපන් උඹයි ඌයි දෙන්නෙක් කියලා:yes:...නැත්නම් අපිත් කියන්නේ උඹලා දෙන්නා එකෙක් කියලා තමයි:P
    නෑ බං මූ දස්සයා.. කොහොම හරි හොයාගනියි..:yes:
    ඕකා බ්‍රවුසර් එක රිකවරි කරනවා කිව්වා පරණ මැසේජ් එකක් හොයන්න..:lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    දැන් කෝමද තම්බි සෙට් එකක් ඕක දැකලා ඒ ප්‍රොෆයිල් එකේ ඉන්න එකාට ගේමක් සෙට් කරොත් රත්තරං කියලා හිතලා:lol::lol::lol::lol:...

    කොහෙවත් ඉන්න උන් වලපල්ලට යන වැඩ මුන් කරන්නේ:rofl::rofl:
    ඔව් බන් මටත් ඕක හිතුනා අනේ අරූ ඉවරයි.. මේ මොන තොප්පියක්ද බලයි
    31315.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol:
    මමත් මුලින් හිතුවෙ රත්තරං වෙන්න ඇති කියලා..


    පිස්සුද මචන් උගේ photo බලපන්

    10460784_10154207627285456_8096214310192854664_n.jpg


    උදේ හවා එළකිරි එකේ හබබයෝ මරණ එකෙක් Stand Against Racism photo දාවිද :D
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ado uba badiyata baninne moko badiya kawuda kiyala mama amuthuwen kiyanna ona mnaha mkiriye un dannawa uba uta chodana karanawaanam saakki dapan nikan vikara nokiyaa mama aga mula danne naha ara raththaranwa baya karapu eka badiya kiy7alada uba kiyanne ehenam ubata waradila :angry::angry::angry:

    nedakin nakiya, walan tika hodala babala nidi karawalada log une:rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා අවොර්ඩ් දෙනවා කියුවේ සෙනසුරාදා හැන්දෑවේ නේද මොකද එකේ විස්තරේ :yes:

    දැන් තෝරලා ඉවර නිසා දිනුම් සේරම ටික කියන්නෝ
    :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;19511239 said:
    මචන්ලා අවොර්ඩ් දෙනවා කියුවේ සෙනසුරාදා හැන්දෑවේ නේද මොකද එකේ විස්තරේ :yes:

    දැන් තෝරලා ඉවර නිසා දිනුම් සේරම ටික කියන්නෝ
    :cool:
    ඇවෝඩ් සෙරමොනි කෑන්සැල්..........:angry::angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇවෝඩ් සෙරමොනි කෑන්සැල්..........:angry::angry:

    එකත් එහෙමද

    අඩුම ගානේ වලි මුකුත් ගියේ නැති තෙරෙඩ් ටිකවත් ප්‍රකාශ කාරනම් හරි

    අපේ කට්ටිය එකතු වුනු ෆිල්ම් තෙරෙඩ් එකත් වසරේ අද්යාපනික තෙරෙඩ් එක වෙලා තිබ්බා
    :eek:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :P:P:P
    මේ සැරේ මටත් සම්මානයක් හම්බුනා වගේ තමයි . . .
    ආතල් එකට එහෙන් මෙහෙන් අටවලා දාපු පින්තුරේ මේ සැරේ Official EK Awards Banner එක වෙලා . . .


    5tvvba.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P:P
    මේ සැරේ මටත් සම්මානයක් හම්බුනා වගේ තමයි . . .
    ආතල් එකට එහෙන් මෙහෙන් අටවලා දාපු පින්තුරේ මේ සැරේ Official EK Awards Banner එක වෙලා . . .


    5tvvba.jpg
    තොටහ් මොනහ් සම්මාන ද හ්......
    හොණ්ඩ ජුලෝගෙන හිටපියහ්!:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ai ban cancel kale? :angry:
    කෑන්සල් ද දන්නේ නෑ බං...
    අහන්න ටොමත් නෑ. කෝල් අන්සල් කරන්නෙත් නෑ...
    හිතේ අමාරුවෙන්ද කොහෙද ඉන්නේ......

    කෑන්සල් කියල දැම්මේ ඇයි බං මුං මෙතන කුලල කා ගන්නව නේහ් වස්ත්‍රය!:angry: