Elakiri.com load වෙන්නේ නැතෝ.....

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    Elakiri.com load වෙන්නේ නැතෝ.....

    දැන් දවස් දෙකක ඉඳලා මගේ ගෙදර machine එකෙන් එළකිරි එකට එන්න බෑ. Firefox, explorer දෙකෙන්ම try කළා ඒත් හරියන්නේ නෑ... වෙන computers වලින් ලොග් වෙන්න පුළුවන්... දැන් මම මේ log වෙලා ඉන්නේ ගෙදර computer එකෙන්, ninjacloak එකෙන්... කවුරුහරි කියපන්කො මේක හදාගන්න විදිහක්.......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වෙන්න බෑ සහෝ එලකිරි එක වෙනදට වඩා වේගවත් වෙලා තියෙනවා
    වෙනදට වඩා ගොඩක් වේගවත් ඔයාගේ නෙට් ලයින් එකේ අවුලක් ඇති ෆයර්ෆොක්ස් 5 දාගන්න එකේන් ස්පීඩ් වෙයි

    අද එලකිරි ගොඩක් වේගවත් කරලා දැන් පොස්ට් දාන්නත් ආසයි එලකිරි එක ලංකාවේ එක
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද වගේ වෙනස් වීමක් මිට කලින් අපිට අත් විදින්න ලැබුනේ නෑ..
    ඇත්තටම මේ වගේ වෙනස් විමක් අපිට අත් විදින්න ඉඩ සැලැස්සුව..
    අපේ ඇඩ්මින් සහෝදරයාට වගේම.. ඒ අංශයෙන් කටයුතු කරන..
    හැමෝටම ස්තුතියි වන්ත වෙනවා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙන්න බෑ සහෝ එලකිරි එක වෙනදට වඩා වේගවත් වෙලා තියෙනවා
    වෙනදට වඩා ගොඩක් වේගවත් ඔයාගේ නෙට් ලයින් එකේ අවුලක් ඇති ෆයර්ෆොක්ස් 5 දාගන්න එකේන් ස්පීඩ් වෙයි

    අද එලකිරි ගොඩක් වේගවත් කරලා දැන් පොස්ට් දාන්නත් ආසයි එලකිරි එක ලංකාවේ එක
    හි. හි..
    ඒක ඇත්ත. දැන් දැක්කා නේ.. විනාඩියකට කලින්
    පොස්ට් 5 ක් වුනත් බයක් නැතිව පොස්ට් කරන්න පුලුවන්..
    :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනිව අනිව කූල් සහෝ ඇඩ්මින් සහෝදරයා ඇතුල් එලකිරි කාර්යමණ්ඩලය ගොඩක්ම එලකිරි එක වෙනුවෙන් මහන්සි වෙනවා අපිට නොපෙනුනාට එලකිරි එක වේගවත් කරන්න එලකිරි එක දියුණු කරන්න ලොකු කාර්යභාර්යක් කරනවා ඒක කවද්දාවත් සුලු කොට තකන්න බෑ

    එලකිරි එක නිසා අපිත ලැබෙන ප්‍රයෝජන බොහොමයයි එවා වචනයෙන් විස්තර කරන්න බෑ මෙවගේ ලොකු ෆෝරම් එකක් රන් කරනවා කියන එක ලොකුම වැඩක් මේවගේ මෙම්බස්ලා ගොඩක් ඇක්ටිව් ඉන්න ෆෝරම් මේ ඉතිහාසයේ ලංකාවේ දකින්න හම්බෙන්න නෑ

    එලකිරි එකට සැමදා ජය වෙවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම වෙන්න විදියක්නම් නෑ. මොකක් ද එන Error මැසේජ් එක? ninjacloak එකෙන් ලොග් වෙන්න පුළුවන් කියන්නෙ ඔයාගෙ ISP ගෙ අවුලක් වෙන්න ඕන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිව අනිව කූල් සහෝ ඇඩ්මින් සහෝදරයා ඇතුල් එලකිරි කාර්යමණ්ඩලය ගොඩක්ම එලකිරි එක වෙනුවෙන් මහන්සි වෙනවා අපිට නොපෙනුනාට එලකිරි එක වේගවත් කරන්න එලකිරි එක දියුණු කරන්න ලොකු කාර්යභාර්යක් කරනවා ඒක කවද්දාවත් සුලු කොට තකන්න බෑ

    එලකිරි එක නිසා අපිත ලැබෙන ප්‍රයෝජන බොහොමයයි එවා වචනයෙන් විස්තර කරන්න බෑ මෙවගේ ලොකු ෆෝරම් එකක් රන් කරනවා කියන එක ලොකුම වැඩක් මේවගේ මෙම්බස්ලා ගොඩක් ඇක්ටිව් ඉන්න ෆෝරම් මේ ඉතිහාසයේ ලංකාවේ දකින්න හම්බෙන්න නෑ

    එලකිරි එකට සැමදා ජය වෙවා

    :yes::yes: අනිවාර්යයෙන් ඒ අය මේ වෙනුවෙන් කරන කැපකිරීමට අපි ස්තූති වන්ත වෙන්න ඕන. ඒ නිසානෙ අපිට මේ වගේ තැනක් තියෙන්නෙ. අපි මෙතනින් ලබාගන්න දැනුම ම මදැයි. හැබැයි අපේ ව‍ගකීම තමයි මේ තැන ලස්සනට තියාගන්න එක.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes: අනිවාර්යයෙන් ඒ අය මේ වෙනුවෙන් කරන කැපකිරීමට අපි ස්තූති වන්ත වෙන්න ඕන. ඒ නිසානෙ අපිට මේ වගේ තැනක් තියෙන්නෙ. අපි මෙතනින් ලබාගන්න දැනුම ම මදැයි. හැබැයි අපේ ව‍ගකීම තමයි මේ තැන ලස්සනට තියාගන්න එක.

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒත් ඒ හැගිම එක්කනෙක් ට දෙන්නෙක් ට විතරක් ඇති වේලා වැඩක් නෑ..
    පරණ වගේම අලුත් සාමාජිකයන්ට වුනත් ඒ වගේ හැගිමක් ආව දවසක තමයි..
    එළකිරි අඩවිය නැවුම් බවකින් දකින්න පුලුවන් වෙන්නේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: අනිවාර්යයෙන් ඒ අය මේ වෙනුවෙන් කරන කැපකිරීමට අපි ස්තූති වන්ත වෙන්න ඕන. ඒ නිසානෙ අපිට මේ වගේ තැනක් තියෙන්නෙ. අපි මෙතනින් ලබාගන්න දැනුම ම මදැයි. හැබැයි අපේ ව‍ගකීම තමයි මේ තැන ලස්සනට තියාගන්න එක.

    Mata Meka Kiyanan Beri Una
    Eththama Thamai Me Kathawa Eka Nam Godakma Watinawa
    Ehema Unama Thamai Site Eke Pewethma Dirga Wenne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    umbe pc eken godak dawasaka indan load wenna barida???

    issara thibba suuti virus ekak kawda pin waththu tikak hadapu ek eka block wenna.. eerisiyawat akarapu wadak. pita rata ekekge virus ekak aragena podi source eke wenasak hadala hehe

    samahara vita ube pc ekath infect wela athi..

    Umba check karala balapan host file eka poddak "C:\Windows\System32\drivers\etc\hosts"

    oka notepad eken open karala balapan ethana ElaKiri.com kiyala thiyenawada kiyala.. ehenam restore karaganna wei

    ehema nathiwa eka notepad eken read karanna bari widiyata encrypt wela thiyenawanam eath original host file ekak hoyala restore karaganna ;)

    menna original Host eka:
    Code:
    ]# Copyright (c) 1993-2009 Microsoft Corp.
    #
    # This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
    #
    # This file contains the mappings of IP addresses to host names. Each
    # entry should be kept on an individual line. The IP address should
    # be placed in the first column followed by the corresponding host name.
    # The IP address and the host name should be separated by at least one
    # space.
    #
    # Additionally, comments (such as these) may be inserted on individual
    # lines or following the machine name denoted by a '#' symbol.
    #
    # For example:
    #
    #      102.54.94.97     rhino.acme.com          # source server
    #       38.25.63.10     x.acme.com              # x client host
    
    # localhost name resolution is handled within DNS itself.
    #	127.0.0.1       localhost
    #	::1             localhost
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    wenadata wada nam goddak speed
    pata pata gaala load wenawa ube pc eka mokak hari
    awulak wage Blacka kiyapu widiya try karanna :yes: