Elakiri.com website එක පටන් ගත්තේ කොයි කාලෙද ?

jayanetthi

Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    මතක විදියට 2006. ස්කෝලෙ 12 වසරෙ හිටපු කොල්ලෙක් විදියට 2007 දි සින්දු download කරන්න ජොයින් වුනේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Hello friends I am Isath Lomira.
    මම මේ වෙබ්සයිට් එකට ආවේ මුලින්ම මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා.මම මේකේ අකවුන්ට් එකක් හදාගත්තේ 2021.07.22 වෙනිදා.මේ වෙබ්සයිට් එක නම් පට්ට ම වෙබ්සයිට් එකක්.මේ වෙබ්සයිට් එක පටන් ගත්තේ කවදද කියලා කවුරුහරි දන්නවානම් කියන්නකෝ.ඔයාලා අකෞන්ට් එකක් හදාගත්ත දවසත් කියාගෙනම යන්න යාලුවනේ:yes:
    වෙබ් සයිට් එකක් මේක.මේක ඇවිල්ලා ලිද ලග සංගමේ
     
    • Like
    Reactions: ucakila

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉස්සර වගේ නෙවෙයි බන් දැන්.. හොඳ thred එකක් ඇත්තෙත නෑ. හොඳ ඒව දාපු එයිනුත් දැන් නෑ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    2006 ban.
    mama account eka open kale 2007 wallawatte junction eke tibba suba world kiyana internet cafe eken. 1 hr rs30 gatta mataka widiyata. godakma giye phone ekata song danna. mp3 download karanna wage
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    2004
    අප්‍රේල් , මැයි වගේ
    මයෙ හිතේ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mama internet aran 3 weniyatada koheda type karala aapu site eka mathaka widihata. register weddi username kiyala magulak gana dannathi nisa danna ekama username eka wechcha slt adsl username eka gahala awe 2007 :rofl: eeka hariyannaa kiyala passe note welaa 2008 di meka haduwe. man eddima thama walatara ponnaya awe harry potter and voldemort wage. eda idan ponnayata ariya. 2009 10 kaale aruna47 awilla photoshop eken ariya ponnayata hodata. dan e images na hoyaganna
     
    • Haha
    Reactions: losh_92