වෙබ් සයිට් එකක් මේක.මේක ඇවිල්ලා ලිද ලග සංගමේHello friends I am Isath Lomira.
මම මේ වෙබ්සයිට් එකට ආවේ මුලින්ම මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා.මම මේකේ අකවුන්ට් එකක් හදාගත්තේ 2021.07.22 වෙනිදා.මේ වෙබ්සයිට් එක නම් පට්ට ම වෙබ්සයිට් එකක්.මේ වෙබ්සයිට් එක පටන් ගත්තේ කවදද කියලා කවුරුහරි දන්නවානම් කියන්නකෝ.ඔයාලා අකෞන්ට් එකක් හදාගත්ත දවසත් කියාගෙනම යන්න යාලුවනේ![]()

ඔව්නේ බොලkiriya patta issara. me lagakadi idan thamai melo rahak naththe. issarta kiriye thibbe wedagath dewal witharai. dan one ekai epa ekai okkoma danawa.![]()
Chanux bro neweida ban lankawe zuckerbergman hithana widiyata lankawe zuckerberg thama gt aiya. facebook hadapu kalema mekath haduwa.meke parana look eka balaganna website eka save karapu link ekak thibba
eeka hariyannaa kiyala passe note welaa 2008 di meka haduwe. man eddima thama walatara ponnaya awe harry potter and voldemort wage. eda idan ponnayata ariya. 2009 10 kaale aruna47 awilla photoshop eken ariya ponnayata hodata. dan e images na hoyagannaAra dekstop eke inne Anuradha ya neda
Chanux bro neweida ban lankawe zuckerberg![]()