~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 97

මම බොක සීන් දෙක කන්ෆෙශන් කරපු එකා. අර ලලාජී කියන ගෝතයයි, සුදේව කියන පොලොස් කොට්ටෝරුවයි අහලා තිබ්බා සර්ජිකල් මොකටද ගෙනිච්චේ කියලා. උගේ තාත්තට ෆාමසියක් තියෙනවා. ඌ මොන මගුලේ ගියත් සර්ජිකල් කෑන් එකක්, ග්‍රෝස් පුලුන් උස්සන් එනවා තුවාල උනොත් පාවිච්චි කරන්න බං. එදා තිබ්බ බොක් අමාරුවට ඒක මීටර් උනේ නෑ අර පරයත් වතුර කියලා දුන්නු නිසා.
~~~~
:rofl::rofl::rofl:
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    mona unath hodata hedenna ati :rofl::rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    2000-posts.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 97

    මම බොක සීන් දෙක කන්ෆෙශන් කරපු එකා. අර ලලාජී කියන ගෝතයයි, සුදේව කියන පොලොස් කොට්ටෝරුවයි අහලා තිබ්බා සර්ජිකල් මොකටද ගෙනිච්චේ කියලා. උගේ තාත්තට ෆාමසියක් තියෙනවා. ඌ මොන මගුලේ ගියත් සර්ජිකල් කෑන් එකක්, ග්‍රෝස් පුලුන් උස්සන් එනවා තුවාල උනොත් පාවිච්චි කරන්න බං. එදා තිබ්බ බොක් අමාරුවට ඒක මීටර් උනේ නෑ අර පරයත් වතුර කියලා දුන්නු නිසා.
    ~~~~
    :rofl::rofl::rofl:

    :angry::angry::angry:
    මූ නම් දන්න එකෙක් වෙන්න ඕන :growl::growl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :angry::angry::angry:
    මූ නම් දන්න එකෙක් වෙන්න ඕන :growl::growl:

    එලකිරි අයිඩී එක දැනගත්ත ගමන් කියහන්...
    බොක සයිමන් කියල කාඩ් එක දාමු

    :P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එලකිරි අයිඩී එක දැනගත්ත ගමන් කියහන්...
    බොක සයිමන් කියල කාඩ් එක දාමු

    :P:P

    හහා සිරාවට මූ නම් බොක සයිමෙක්ම තමයි. :lol::lol:

    මගෙත් ඔයවගේ යාලුවෙක් ඉන්නව බන් කොහෙ ගියත් බොකක්. හැබැයි ඌ වැඩේ කියන්නේ නෑ. කුරුණෑගල ඉන්නේ. කුරුණෑගල යන්න ටිකට් ගත්ත එකා එකපාරට කෝච්චියෙන් බැහැල අපේ ගෙදර එනව කෝච්චියේ සෙනග වැඩී කියයි, ගෙදර යන්න කලින් වැඩී කියයි. අපේ ගෙදර ආපු ගමන් toilet යනව. ඊටපස්සේ බස් එකේ ගෙදර යනව :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හහා සිරාවට මූ නම් බොක සයිමෙක්ම තමයි. :lol::lol:

    මගෙත් ඔයවගේ යාලුවෙක් ඉන්නව බන් කොහෙ ගියත් බොකක්. හැබැයි ඌ වැඩේ කියන්නේ නෑ. කුරුණෑගල ඉන්නේ. කුරුණෑගල යන්න ටිකට් ගත්ත එකා එකපාරට කෝච්චියෙන් බැහැල අපේ ගෙදර එනව කෝච්චියේ සෙනග වැඩී කියයි, ගෙදර යන්න කලින් වැඩී කියයි. අපේ ගෙදර ආපු ගමන් toilet යනව. ඊටපස්සේ බස් එකේ ගෙදර යනව :lol::lol:

    ඔහොම ඩයල් එකක් හිටියා මගේ යාලුවෙක්.... උගේ ගම පොලොන්නරුව... අපේ ඔෆිස් එක බම්බලපිටියේ තිබ්බේ... මූ ගමේ යන දවසට දවල්ට කනවා 12 වෙනකොට... හවස පහයි ගානකට තියෙන බස් එකේ යන්නේ... ඊට පස්සේ මූ ම්උකුත් කන්නේ නෑ... දාන්න ඕනේ ඔක්කොම බොක ටික පුලුවන් තරම් ට්‍රයි කරලා 5 ට කලින් දානවා... ආපහු රෑ ගෙදර යනකන් ටී එකක්වත් බොන්නේ නෑ... ඌට නිතරම අතරමගදි බොක චාර්ජ් වෙනවලු... :nerd:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    Confession 82

    GODAK DAWAS HANGAGENA THIYAN UNNU RAHASAK HELI KARANNA HITHUNA.WISWASA KIREEMA NOKIREEMA OYALATA BARAY.MAMA EK REPUTED MEMBER KENEK.ME THREAD EKE PAWA COMMENT KARALA THIYENAWA (1-10).BOY KENEK HATIYATA THAMAY HAMOMA MAWA HADUNANNE BUT MAMA ATHATAMA GIRL KENEK.
    ~~~~
    :rolleyes::rolleyes: mata pissu wage

    JesonRulez
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    avatar482203_18.gif

    :rolleyes::rolleyes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හහා සිරාවට මූ නම් බොක සයිමෙක්ම තමයි. :lol::lol:

    මගෙත් ඔයවගේ යාලුවෙක් ඉන්නව බන් කොහෙ ගියත් බොකක්. හැබැයි ඌ වැඩේ කියන්නේ නෑ. කුරුණෑගල ඉන්නේ. කුරුණෑගල යන්න ටිකට් ගත්ත එකා එකපාරට කෝච්චියෙන් බැහැල අපේ ගෙදර එනව කෝච්චියේ සෙනග වැඩී කියයි, ගෙදර යන්න කලින් වැඩී කියයි. අපේ ගෙදර ආපු ගමන් toilet යනව. ඊටපස්සේ බස් එකේ ගෙදර යනව :lol::lol:

    පට්ට සීන් එක බන් ඒකත් :rofl::P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,176
    113
    පළමු පිටු 10ට කමෙන්ට් කරල තියන අය.....
    හැන්සෙල් /ජොනීවෝකර්/ජින්තුවා/ජෙන්ගිස්ඛාන්/රංගයූ2/ජේසන්රූල්ස්/කල්හාරරොක්ස්/ඇනිමේෂන්/සුදීව/ලලාජේ/දිනුකසම්පත්/ක්‍රේසිරංග/දඩබ්බරයා/ඩී.ෂාන්/ෂැග්105/යාළුවා/ෆොක්ස් සී2/රෂිඉරෝෂ්/sdlrs6/ දොන්කෝසල/රිදිලා/තිලිහාරේ/ඩෙක්ස්ටර් මෝගන්/ආර්ගන්/විජේබාහු/බිනෝජ්/එම්ඇල්දර්ශන/මම(දත්කිඹුළා)/චමී84/ආර්රෂෙන්ත

    මේ කියන අය ගෙන් මේ කවුරු වෙන්න පුළුවන් ද?

    මගේ ගෙස් කිරීම්...........හේතු සහිතව

    ජොනීවෝකර් - හරුප කියනව දැකලා නෑ
    ඇනිමේෂන් - පොඩි දේටත් අඩනවා
    තිලිහාරේ - කතා කරන විදියෙන්
    චමී84 - අනේ මන්ද ...හිතෙනවා
    දරුණුවට ම - අපේ ඇම්.ඇල් දර්ශන - අපි එම් සී එකෙන් ගිය කිසිම දේකට මේකව ගන්න බැරි වුණා එළියට ගෙදරින්, අන්න ඒ නිසා..........

    බොලා මා එක්ක තරහ වෙන්න එපා......මගේ හෝස් සෙන්ස් ඈ..........

    :baffled::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by ~Hansel~
    Confession 82

    GODAK DAWAS HANGAGENA THIYAN UNNU RAHASAK HELI KARANNA HITHUNA.WISWASA KIREEMA NOKIREEMA OYALATA BARAY.MAMA EK REPUTED MEMBER KENEK.ME THREAD EKE PAWA COMMENT KARALA THIYENAWA (1-10).BOY KENEK HATIYATA THAMAY HAMOMA MAWA HADUNANNE BUT MAMA ATHATAMA GIRL KENEK.
    ~~~~
    :rolleyes::rolleyes: mata pissu wage

    :no::no:
    දඩබ්බරයා
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    :rolleyes:
     
    Status
    Not open for further replies.