බින්දු;16690737 said:මට තරු 2 දාපු වචනේ තේරුණේ නෑ
ඇයි එලකිරියේ තෝසේ හදන්නේ හාල් පිටි වලින්ද??

සුදු බින්දුමා
බින්දු;16690737 said:මට තරු 2 දාපු වචනේ තේරුණේ නෑ
ඇයි එලකිරියේ තෝසේ හදන්නේ හාල් පිටි වලින්ද??

okatada ban siripaade සර්ජිකල් ස්ප්රීට් කෑන් එකක් aran yanne? :/

Confession 35
awurudu 7k love karala
wedding ekata dates dagenath tiyeddi kella affair eka newaththuwa wedding ekata masa dekakata kalin
mulu story ekama one nam kiyannam
~~~~
Mokakda machan reason eka?![]()

Confession 37
මම කවදාවත් රන්ඩුවට යන කෙනෙක් නෙමෙයි... ඒත් එක පාරක් මල පැනලා එකෙකුට ගැහුවා... වැරැද්ද උගේ.. මට ඉවසන් ඉන්න බැරිම තැන ගැහුවේ.. ඒක උගේ ඇහැට වැදුනේ... ඌ ඇහැ අල්ලගෙන එතනම වාඩි වුනා... අත අයින් කරලා බලනකොට ඇහේ ලේ පිරිලා.. දවස් ගානක් බෙහෙත් කරලා තිබ්බ ඒකට... පස්සෙ කාලෙක මිනිහට ඒක නිසා කන්නාඩි දාන්නත් වෙලා තියෙනවා.. එදායින් පස්සෙ මිනිහව කවදාවත් හම්බවුනේ නෑ.. ඒ වුනාට ඒකෙන් පස්සෙ මට කිසිම කෙනෙක්ට අත උස්සන්න බැරි වුනා.. අර සිද්ධිය අවුරුදු ගානක් යනකන් මැවි මැවී පෙනුනා..
~~~~
Mama jiwitheta katawat gahala na bun

Confession 38
එලකිරියෙ ඉන්න මුස්ලිම් එකෙක් උගෙ මල්ලි යාලුවෙලා හිටපු සින්හල කෙල්ලගෙ නම්බර් එක බඩු නම්බරයක් විදියට අලුත් ත්රෙඩ් එකක දාලා තිබුන. ඒ කෙල්ල හෙන පොඩි ඉස්කෝලෙ යනව. මම සේරටම කලින් කතා කරල විස්තරේ කිව්ව. ඒක නිසා කෙල්ල එලකිරියෙ උන්ගෙ කෝල් වලට උත්තර දුන්නෙ නෑ. මේකෙ හෙන ගොඩක් උන් ඒ කෙල්ලට කෝල් කරල මැසේජ් කරල තිබුන. මුනගැහිල කතාකරල අන්තිමට කොහොමහරි අර මුස්ලිම් කොල්ලගෙනුයි එලකිරියො කොල්ලොන්ගෙනුයි කෙල්ලව බේරගන්න පුලුවන් වුනා. මට අදටත් ඒ දේ කරන්න පුලුවන් වුන එක ගැන සතුටුයි. මේ සිද්දිය දන්නෙ එකම එක්කෙනෙයි එයා මේක දැක්කට ප්රශ්නයක් නැහැ. අනික එලකිරියෙ සීයට අනූනමයක් උන් මගෙත් එක්ක තරහයි. ඒ නිසා මම උන්ට මේවා කියන්න ගියේ නැහැ.
~~~~

Confession 11
meka dakke ahamben ada,mama elakiri awe 2007 e O/L karapu kale,mama google eke sinduwak hoyanakota thama Elakiri set une,forum eka gana kisima idea ekak 2008 wenakan thibbe na,ekale forum ekak kiyanne mokadda kiyalawath dana gana hitiye na,ekale Elakiri kiwwama loweth supiri site ekak,ada wage jathiwadi agamwadi thread watune na,ada balapuhama 80% yanne kata hari banala ne,ekale ehema na,honda community ekak hitiya,ona deyak danna aya kiwwoth hari,eth 2009 yen passe jathiwadi thread mada thread yanna giya nisa godak unta elakiri epa una,hitapu honda ewun ena eka nawatthuwa,hitiya kelloth adu una,mata elakiri eke udaw kala aya godak hitiya un godak aya online enne na dan,elakiri kiyanne watina site ekak,eka api kawuruth parissam karanna ona,ada elakiri kiwwama pita aya hithanne ara badu pics kunuharupa yana site eka neda kiyala,eth e kale meka mehema na,mewa kiyanna gihin mawath kurusa balla kiyala elakiri eken ayin kala kihipa denek eth mama kiyanna ona mama agame neme mama Buddhist kenek.
meke kunuharupa kiyana aya ignore karala e ayawa site eken ayin karala meka ayeth lassana site ekak karana eka oyalage athe thama thiyenne,kunuharupa kiyala site eka kapu aya gana mata kiyanna puluwan eth e ayage hith ridena nisa kiyanna yanne na.
budu saranai !
meke adminla ta samaharu eka eka dewal kiyanawa mama dakala
thiyanawa eth Elakiri eke adminla (GTRZ) atthatama anik forum wala adminla wage neme,hena flexible.eka therenne wena forum ehekata giyamayi.
GTRZ latath jayawewa
~~~~

kawruhari waradiyata unath ehema thread ekak damoth kiyala ain karagana puluvan matamak thiba dan ehema karana ba komat ehema kiwoth ema api waradi karayo wene

Confession 35
awurudu 7k love karala
wedding ekata dates dagenath tiyeddi kella affair eka newaththuwa wedding ekata masa dekakata kalin
mulu story ekama one nam kiyannam
~~~~
Mokakda machan reason eka?![]()

meke samahara dewal walata maath ekangay
e kale mehema eka eka aggamwalata banagathe nakawruhari waradiyata unath ehema thread ekak damoth kiyala ain karagana puluvan matamak thiba dan ehema karana ba komat ehema kiwoth ema api waradi karayo wene
E kale EK eke oya 18+ anan manan threads thibe na, eth dan EK awama home page ekema owa thiyenava![]()

ඇයි මොකටද? සයිබර් අවකාශේ හම්බුවෙන චරිත වැඩිපුර විශ්වාස කරන්න එපා හම්බුවෙලා දැන අඳුනගන්නකන්. විශේශයෙන් චීත්ත කෑලි. මොන මොන මානසික මට්ටම් වල ඉන්න චරිතද කියලා කව්ද දන්නේ?

true
patta ID eka.![]()
ID eka? mage ekada?
true
patta ID eka.![]()
ah sUdeeeeeWaaaa mali (wenathi)ID eka? mage ekada?
![]()

ah sUdeeeeeWaaaa mali (wenathi)ID eka? mage ekada?
![]()

Confession 11
meka dakke ahamben ada,mama elakiri awe 2007 e O/L karapu kale,mama google eke sinduwak hoyanakota thama Elakiri set une,forum eka gana kisima idea ekak 2008 wenakan thibbe na,ekale forum ekak kiyanne mokadda kiyalawath dana gana hitiye na,ekale Elakiri kiwwama loweth supiri site ekak,ada wage jathiwadi agamwadi thread watune na,ada balapuhama 80% yanne kata hari banala ne,ekale ehema na,honda community ekak hitiya,ona deyak danna aya kiwwoth hari,eth 2009 yen passe jathiwadi thread mada thread yanna giya nisa godak unta elakiri epa una,hitapu honda ewun ena eka nawatthuwa,hitiya kelloth adu una,mata elakiri eke udaw kala aya godak hitiya un godak aya online enne na dan,elakiri kiyanne watina site ekak,eka api kawuruth parissam karanna ona,ada elakiri kiwwama pita aya hithanne ara badu pics kunuharupa yana site eka neda kiyala,eth e kale meka mehema na,mewa kiyanna gihin mawath kurusa balla kiyala elakiri eken ayin kala kihipa denek eth mama kiyanna ona mama agame neme mama Buddhist kenek.
meke kunuharupa kiyana aya ignore karala e ayawa site eken ayin karala meka ayeth lassana site ekak karana eka oyalage athe thama thiyenne,kunuharupa kiyala site eka kapu aya gana mata kiyanna puluwan eth e ayage hith ridena nisa kiyanna yanne na.
budu saranai !
meke adminla ta samaharu eka eka dewal kiyanawa mama dakala
thiyanawa eth Elakiri eke adminla (GTRZ) atthatama anik forum wala adminla wage neme,hena flexible.eka therenne wena forum ehekata giyamayi.
GTRZ latath jayawewa
~~~~

තවත් confession එකකට මඟ පෑදෙයි වගෙ![]()
![]()

Elysium කියන නම ලස්සනයි කියල කිවුවේ අක්කේ![]()
mali tamay enam 