~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16683374 said:
    අපි බැඳපු උන් නෙමේනෙ. ඕක සිංහලෙන් කිව්වනං ඉවරනෙ වෙන සෙද්දවල් නොකියා. මානසිකව වැටුන. ඔලුවත් රිදි රිදි හිටියෙ. තව වැඩි උනා. මම යනවා දොයියන්න. සියල්ලන්ට සුබ රැයක්
    නූතන ප්‍රස්තාව පිරුළක් තියනව “ග්‍රීස් ගා ගත්ත ආදා වගේ“ කියලා....
    එළ එළ....
    සුබ රැයක් වේවා....
    හීනෙන් පබා පෙනේවා.....හෙළුයෙන් වැනෙනවා....:baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මාත් කාලයක් ඔහොම හිතන් උන්න බං. ඒ පළවෙනි කෙල්ල දාලා යනකන්. කෙල්ලෝ කියන ජාතිය විශ්වාස කරන්න එපා. මේ ලෝකේ විශ්වාස කරන පුලුවන් එකම කාන්තා චරිතයයි ඉන්නේ ඒ අම්මා විතරයි තමුන්ගේ. කසාද බඳින්න දින දාගෙන සතියක් තියෙද්දි කෙල්ල පැනලා යන රටක් බං මේක. උඹ කෙල්ලට මොන දේ කරලා තිබ්බත් එහෙමයි. ඒ නිසා ගෑණු ගැන වැඩිය හෝප්ස් තියන් ඉන්න එපා. :lol::lol:
    ඔවා කියන්න එපා බන්..මම කියලා අහගත්ත හෑටි දෑක්කනෙ..:rolleyes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka

    adanna enna ekage ehata agillen anna wage
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    රජ්ජුරුවෝ;16682920 said:
    අපේ නංගි එක්ක යාළු වෙන්න පස්සෙන් එන නංගිගේ අල්ලපු පන්තියේ යාලුවෙක්ගෙන් නංගිට හරි වදේ කියල නංගිගේ යාලුවෙක් අපේ ක්ලාස් එකේ කෙල්ලෙක්ට කියල තිබුනා දවසක්. ඕක ඒ කෙල්ල මට කිව්වා. ඕකට මං අත දාන්න ගියොත් නංගි මාත් එක්ක තරහ වෙන නිසා මං නංගිගේ වයසේ මගේ යාලුවෙක්ට කිව්වා, ඒකට කියන්න කියල නංගි කැමති නැත්තන් පස්සෙන් යන එක නවත්තන්න කියලා මාව පොඩ්ඩක්වත් ගෑවෙන්නේ නැති වෙන්න. ඌ ඒක ඌට කියල තිබුනට ඒකා ඇහුවේ නෑ. තව සතියක් විතර බලලා මගේ යාළුවා තව දෙතුන් දෙනෙක් එක්ක උගේ පන්තියට ගිහින් ඌට කනේ පාරවල් දෙකක් ගහලා. ඒ වෙලාවේ රණ්ඩුවට ආපු උගේ යාළුවො කීප දෙනෙකුටත් එකක් දෙකක් වැදිලා තියෙනවා යාලුවත් එක්ක ගිය උන්ගෙන්. පස්සේ පස්සෙන් ආපු එකා නංගිට කියල තියෙනවා ගහපු උන් අයියගේ යාළුවො කියලා. නංගි මගෙන් ඇහුවම ඔයාද ගැස්සුවේ කියලා මං කිව්වා මං දන් නෑ කියල කිසි දෙයක්. දැන ගත්ත නං මට කනක් ඇහිලා ඉන්න හම්බෙන් නෑ ගෙදර. කොහොම හරි අරූ ආයේ නංගිගේ පස්සෙන් ගියේ නෑ කරදර කරන්න. තාමත් නංගි දන්නේ නෑ වෙච්ච සීන් එක.
    :lol::lol::lol:
    Nangita hodak una nam e ati.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 12

    මේක වුනේ අට වසරෙදි විතර වගේ මතක විදියට. අපේ පන්තියෙ කොල්ලෙක් හිටියා මිනිහගෙ සමහර වැඩ මට දිරෙව්වෙ නෑ. අපේ පන්තියට උගන්නපු සැරම ටීච කෙනෙක් හිටියෙ ගණිතයට, ඉතින් මූට පෝරියල් එකක් සෙට් කරන්න කියල මේකගෙ ගණිතය ගෙදර වැඩ පොත මම කබඩ් එක අස්සෙ හංගල තිබ්බා.

    දැන් තමා හිතෙන්නෙ කරෙ මහ චාටර් ගෑනු වැඩක් කියලා. තමත් මිනිහව හම්බෙනවා හම්බුනහම හොන්දට කතා කරනවා. ඒත් දැන් අවුරුදු දහයකටත් කලින් කරපු ඒ චාටර් වැඩේ තාම මතක් වෙනවා.
    ~~~~
    Comment - :shocked::shocked::shocked::shocked:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාත් කාලයක් ඔහොම හිතන් උන්න බං. ඒ පළවෙනි කෙල්ල දාලා යනකන්. කෙල්ලෝ කියන ජාතිය විශ්වාස කරන්න එපා. මේ ලෝකේ විශ්වාස කරන පුලුවන් එකම කාන්තා චරිතයයි ඉන්නේ ඒ අම්මා විතරයි තමුන්ගේ. කසාද බඳින්න දින දාගෙන සතියක් තියෙද්දි කෙල්ල පැනලා යන රටක් බං මේක. උඹ කෙල්ලට මොන දේ කරලා තිබ්බත් එහෙමයි. ඒ නිසා ගෑණු ගැන වැඩිය හෝප්ස් තියන් ඉන්න එපා. :lol::lol:

    sahathika aththa ban :oo:
     
    • Like
    Reactions: Ridila™

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මාත් කාලයක් ඔහොම හිතන් උන්න බං. ඒ පළවෙනි කෙල්ල දාලා යනකන්. කෙල්ලෝ කියන ජාතිය විශ්වාස කරන්න එපා. මේ ලෝකේ විශ්වාස කරන පුලුවන් එකම කාන්තා චරිතයයි ඉන්නේ ඒ අම්මා විතරයි තමුන්ගේ. කසාද බඳින්න දින දාගෙන සතියක් තියෙද්දි කෙල්ල පැනලා යන රටක් බං මේක. උඹ කෙල්ලට මොන දේ කරලා තිබ්බත් එහෙමයි. ඒ නිසා ගෑණු ගැන වැඩිය හෝප්ස් තියන් ඉන්න එපා. :lol::lol:
    අද කාලෙ ඉස්කුටි බයික් එකයි හෑන්ඩ් ෆොන් එකකුයි අතට දුන්නොත් කසාද බෑන්දත් සමහර ගෑනුන් ගෑන අදහස අත්හෑරලම තමා දෙන්න ඔනෙ..විනාඩි 10 පිට ඔට්ටු අල්ලලා එනවා සමහර අය..:angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16683370 said:
    අවුරුදු 3ක් එකට ඉන්නව කියන්නෙ උඹ වගේ සොන්නයෙක් නෙමේ මම. ජීවිත කාලෙටම එකට ඉන්න පුළුවන්. :)
    සොන්නයෝ 7000ට සුබ පැතුම් :lol:

    මම දැන් ඉන්න කෙල්ලත් එක්ක යාලු වෙලා අවුරුදු 2ක් බං. විශ්වාස කරනවනම් විශ්වාස කරපන් එයා මාත් එක්ක මේ අවුරුදු 2 ටම එකම එක රණ්ඩුවක් වත් වෙලා නෑ. මට වචනෙකින් මොකුත්ම කියලා නෑ. මට ඉක්මනට තරහා යන ඒත් ඉක්මනට නිවෙන කෙනෙක්. කලින් කෙල්ලෝ එක්ක මරාගෙන ඇති හැමදාම. ඒත් මේකි මම කරන වැඩෙත් තේරුම් අරගෙන හොඳින් ඉන්නවා බං. අනික් කොල්ලෝ වගේ මම හැමදාම කතා කරන්නේ නෑ, එල්ලි එල්ලි මැසේජ් කරන්න ඕනේ නෑ. වැඩක ඉන්න කොට තේරුම් ගන්නවා. කොටින්ම මම බලන්න යන්නේ මාස දෙකකට සැරයක්. හොඳම දේ මම කෙල්ලව යාලු කරගත්තේ මාස ගානක් පස්සෙන් ගිහින් කොල්ලු 60ක් විතර පස්සෙන් ඇවිත් එකෙක්ටවත් බෑ කියද්දි. මන් කිව්වනේ මම ලස්සන එකෙක් නෙමෙයි කියලා. ඒත් මට ඔය හැකියාවනම් හොඳටම තියෙනවා. කෙල්ල මට කැමතියි කිව්වේ අඬ අඬා. මම යාලුවෙද්දි කෙල්ල දන්නෙ නෑ මම රස්සවක් කරනවද, ඉගෙන ගනන්වද කියලවත්.මගේ අම්මව මම කණ්ණාඩියකින් දැක්කද ඒ කණ්ණාඩිය තමයි මගේ කෙල්ල. එයා කවදාවත් ලිප්ස්ටික් කියුටෙක්ස් අල්ලලාවත් නෑ, බොරු විච්චූර්ණ කරලා නෑ, අඩි උස සපත්තු දාගෙන යන්නේ නේ, මූනට ෆේශල් කරලා නෑ, ගුණ ගරුක විනය ගරුක ආගම දහමට මාරම බර කෙල්ලෙක්. ඒත් මචං මට ශුවර් නෑ එහෙමයි කියලා බඳිනකන්. ගෙවල් වලිනුත් දන්නවා. ඒත් මට ශුවර් නෑ.මොකද උන්ට වෙනස් වෙන්න තත්පර ගානක් ඇති.උඹ කියන්නම් වගේ මම කෙල්ලන්ට බලු වැඩ නොකලේ මගේ තියෙන පොන්න කමකට නෙමෙයි. කොල්ලෙක් බූට් එකක් තිබ්බම කෙල්ලෙක්ට දැනෙන වේදනාව කොහොමද කියලා මගේ ඇස් දෙකට දැකපු නිසා. අන්න ඒ නිසාමයි රත්තරං වටින කෙල්ලෙක් මට ලැබුනේ.මේකි දාලා ගියත් අවුලක් නෑ. සමහර විට ආයේ අඬාවි. එහෙමයි කියලා බෝතලේ කටේ තියං වත් සිකරට් ගහන්වත් ඉන්නේ නෑ මම. මුලු ගෑණු ජාතියෙන්ම පළිගන්නෙත් නෑ මම. වෙන දේ මගේ හොඳට වෙන්නේ කියලා හිත හදාගන්නවා. මොකද ඊලඟට මීටත් හොඳ කෙල්ලෙක් ඉන්නවනම් මට ලැබෙනවා කියලා මම දන්නවා. ජීවිතේ ගැන ඕනාවට වඩා ආත්ම විශ්වාසය තියාගන්න එපා මගේ මිත්‍රයා. එය ඔබට විනාශ කර දමාවි. නමුත් ඕබේ ආදරයට හදවතින්ම සුභ පතන්නම්.
     
    • Like
    Reactions: sudeewa

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔවා කියන්න එපා බන්..මම කියලා අහගත්ත හෑටි දෑක්කනෙ..:rolleyes:

    මට පුදුමයි බං අයියේ මූට වයස 26 ක් කියද්දි. හරිනම් මූට මේ අවුරුද්දට 27 ක් යකෝ 25 ක් වෙච්ච මට තියෙන සමාජ අවබෝදේවත් මූට නෑනේ බං. :rolleyes::rolleyes:
     
    uba sira kollek ban
    bayawenna epa
    aswahak katawahak ne oka hariyai kollo:)
     
    • Like
    Reactions: Ridila™

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මට පුදුමයි බං අයියේ මූට වයස 26 ක් කියද්දි. හරිනම් මූට මේ අවුරුද්දට 27 ක් යකෝ 25 ක් වෙච්ච මට තියෙන සමාජ අවබෝදේවත් මූට නෑනේ බං. :rolleyes::rolleyes:
    ඌ උගත් නිසා වෙන්න ඈති සමහර විට එහෙම කියනවා ඈත්තෙ..මම නම් ඉතින් නුගතා කියමුකො:(...එත් උබට???????ලොල් තමා බන්:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ උගත් නිසා වෙන්න ඈති සමහර විට එහෙම කියනවා ඈත්තෙ..මම නම් ඉතින් නුගතා කියමුකො:(...එත් උබට???????ලොල් තමා බන්:lol:

    මම උඹට කිව්වා මචං දවසක්. තමුන්ව පහත් කරගන්න එපා. මනුස්සයෙක් ඉගෙන ගෙන හෝ නැතා අවසානයේ ජීවිතේ ජය ගත්තනම්, රටට වැඩදායී කෙනෙක් නම් එච්චරයි. ආයේ මම ඉන්න තැනක තමුන්ට අපහාස කරගන්න එපා. මම කැමති නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba sira kollek ban
    bayawenna epa
    aswahak katawahak ne oka hariyai kollo:)

    කියන්න දන්නේ නෑ බං. කෙල්ලෝනේ. මගේම කෙනෙක්ගේ බඳින්න දින දාගෙන සතියක් තියෙද්දි ඒක නැවතුනා බං. ඉතින් මම දන්නවා ඕවා වල වේදනාව කොච්චර දරුණුද කියලා. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද කාලෙ ඉස්කුටි බයික් එකයි හෑන්ඩ් ෆොන් එකකුයි අතට දුන්නොත් කසාද බෑන්දත් සමහර ගෑනුන් ගෑන අදහස අත්හෑරලම තමා දෙන්න ඔනෙ..විනාඩි 10 පිට ඔට්ටු අල්ලලා එනවා සමහර අය..:angry:

    ඔව් මිනිහට පති භක්තිය තියෙන කාන්තාවක් ලැබෙන්න මාරම පිනක් තියෙන්න ඕනේ අයියේ. මේ සමාජේ එක්ක අද යන මිනිස්සු යන්නේ අනික් පැත්තට. :):)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    කියන්න දන්නේ නෑ බං. කෙල්ලෝනේ. මගේම කෙනෙක්ගේ බඳින්න දින දාගෙන සතියක් තියෙද්දි ඒක නැවතුනා බං. ඉතින් මම දන්නවා ඕවා වල වේදනාව කොච්චර දරුණුද කියලා. :):)

    okata samana siddiyak mata kiyanna puluwan:(
    eth mama denma e gena kata karanna kemathi ne:no:
    balamu passe dawasaka mekema danna puluwan wei
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    okata samana siddiyak mata kiyanna puluwan:(
    eth mama denma e gena kata karanna kemathi ne:no:
    balamu passe dawasaka mekema danna puluwan wei

    ඔය මගේම කෙනා මගේම උරහිසට ඔලුව තියාගෙන අඬලා ඇති ඇයි මල්ලි මටම මෙහෙම උනේ කියලා බං. එදා මම මට පොරොන්දුවක් උනා කිසිම කෙල්ලෙක්ට බූට් එකක් තියන්නේ නෑ මට 1000 ක් බූට් තියලා ගියත් කියලා. බඳින්න ඔන්න මෙන්න දිනත් දාගෙන සතියයි තිබ්බේ බං මගුලට.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් මිනිහට පති භක්තිය තියෙන කාන්තාවක් ලැබෙන්න මාරම පිනක් තියෙන්න ඕනේ අයියේ. මේ සමාජේ එක්ක අද යන මිනිස්සු යන්නේ අනික් පැත්තට. :):)
    ටිවි එක තමා දෑන් හෙනෙට ඉදලා තියෙන්නෙ..'ප්‍රවිනා' මතකද? කසාද 5 ක් විතර බෑදලා කතාවෙ හෑටියට..නමුත් සත්යෙ දෙවගන..කාන්තා විමුක්තියෙ දොන්කාරය...දිරිය දියනිය...ඔහොමනෙ අපෙ ල0කාවෙ උන්ගෙ ඔලුවට එ චරිත ඈතුල් කරන්නෙ.."මහගෙදර" තුල්සිට ටෙලිනාට්යෙ කරදර වෑඩි නිසා බොදිපුජා තියලා සෙත් පතපු ගෑහෑනු උන්න රටක් මෙක:lol:
     
    Status
    Not open for further replies.