~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටිවි එක තමා දෑන් හෙනෙට ඉදලා තියෙන්නෙ..'ප්‍රවිනා' මතකද? කසාද 5 ක් විතර බෑදලා කතාවෙ හෑටියට..නමුත් සත්යෙ දෙවගන..කාන්තා විමුක්තියෙ දොන්කාරය...දිරිය දියනිය...ඔහොමනෙ අපෙ ල0කාවෙ උන්ගෙ ඔලුවට එ චරිත ඈතුල් කරන්නෙ.."මහගෙදර" තුල්සිට ටෙලිනාට්යෙ කරදර වෑඩි නිසා බොදිපුජා තියලා සෙත් පතපු ගෑහෑනු උන්න රටක් මෙක:lol:

    ඔව් මොනවා කරන්නද. ලංකාවේ ගෑණු බහුතරයකටත් ඉන්දියන් කතා රස බොජුන් වගේ. දැන් දැන් ලංකාවෙත් බලපන් පෝය දවසටයන සිත නිවන කාතා කියන මගුල. ඒක බැලුවම හිත නිවෙන්නේ නෑ යකා නගිනවා ඇරෙන්න. මෑත කාලේ මම බලපු හොඳයි කියන්න කිසිම කතාවක් නෑ. මම ටීවී වැඩිය බලන එකෙකුත් නෙමෙයි. ඒත් අර සිරසෙන් ඉස්සර පෙන්නපු විදර්ශනා කියලා පෝයට ගිය එක විතරයි මතක ඇති කාලෙකට හිතට ගියේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ

    කොහෙ බලන්නද බන් දෑන් යන එවා...දෑන් යන කොරියන් ඩ්‍රරාමා වල විදිහට තමා අපෙ රටෙ සමහර කෙල්ලො දෑන් කතා කරන්නෙ,ක්‍රියා පදය මුලට දානවා...:lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 13

    මම මචන් හරියට ආසයි පඩ යවන්න...
    අඩෝ ඒක මානසික ලෙඩක්ද මන්ද....මම මචන් ගොඩක් සෙනඟ ඉන්න බ්ස් වලදි එහෙම ශේප් එකේ පඩිනවා අනිත් උන් ඉතින් මූන දෙක කරන් ඉන්නවා.... මම මචන් කාමරේ ඉද්දි පඩ ඇරලා ඒවල සුවඳ විඳින්න හෙන ආසයි බන්...
    කොහොම හරි සෙනඟ ගැවිසෙන තැන් වල පඩ යවන කැත පුරුද්ද තමා මට නැති කර ගන්න ඕනි.....
    ~~~~

    Comment - Gepa da? :shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහෙ බලන්නද බන් දෑන් යන එවා...දෑන් යන කොරියන් ඩ්‍රරාමා වල විදිහට තමා අපෙ රටෙ සමහර කෙල්ලො දෑන් කතා කරන්නෙ,ක්‍රියා පදය මුලට දානවා...:lol:

    :lol::lol::lol: ඒක නම් ඇත්ත. අපේ උන්ට අපේ කියලා දෙයක් හදාගන්න බෑනේ බං. හැදුවත් බලපන්. මිනිහට පිට ගෑණු, ගෑණු අවලමේ යනවා, නැත්නම් රටේ නැති කුණුහරුප කියනවා. ඒත් බැරි උනාම ඉන්දියන්, කොරියන් කෑලි ටිකක් උස්සගෙන ඇවිත් මෙතන ඔබනවා. :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 13

    මම මචන් හරියට ආසයි පඩ යවන්න...
    අඩෝ ඒක මානසික ලෙඩක්ද මන්ද....මම මචන් ගොඩක් සෙනඟ ඉන්න බ්ස් වලදි එහෙම ශේප් එකේ පඩිනවා අනිත් උන් ඉතින් මූන දෙක කරන් ඉන්නවා.... මම මචන් කාමරේ ඉද්දි පඩ ඇරලා ඒවල සුවඳ විඳින්න හෙන ආසයි බන්...
    කොහොම හරි සෙනඟ ගැවිසෙන තැන් වල පඩ යවන කැත පුරුද්ද තමා මට නැති කර ගන්න ඕනි.....
    ~~~~

    Comment - Gepa da? :shocked::shocked:

    අනේ මන්දා. :lol::lol: :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Confession 13

    මම මචන් හරියට ආසයි පඩ යවන්න...
    අඩෝ ඒක මානසික ලෙඩක්ද මන්ද....මම මචන් ගොඩක් සෙනඟ ඉන්න බ්ස් වලදි එහෙම ශේප් එකේ පඩිනවා අනිත් උන් ඉතින් මූන දෙක කරන් ඉන්නවා.... මම මචන් කාමරේ ඉද්දි පඩ ඇරලා ඒවල සුවඳ විඳින්න හෙන ආසයි බන්...
    කොහොම හරි සෙනඟ ගැවිසෙන තැන් වල පඩ යවන කැත පුරුද්ද තමා මට නැති කර ගන්න ඕනි.....
    ~~~~

    Comment - Gepa da? :shocked::shocked:
    එ වගෙ තමා:lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    සිරාවට? :shocked: :lol::lol: මාර සීන් එකක් නේ. fetish වගේ. උබට කෙල්ලෙක් එහෙම ඉන්නවනම් කෙල්ල ලගදිත් අරිනවද?
    ඕක හිතලම තමයි ඉතින් නවත්තගන්න වෙන්නේ බන් :no::no:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    සිරාවට? :shocked: :lol::lol: මාර සීන් එකක් නේ. fetish වගේ. උබට කෙල්ලෙක් එහෙම ඉන්නවනම් කෙල්ල ලගදිත් අරිනවද?
    ඕක හිතලම තමයි ඉතින් නවත්තගන්න වෙන්නේ බන් :no::no:
    නොදකින් ටිකක් හිතහන්කො ඔකා කුනු බිත්තර වගෙ එවා එසි බස් එකක වගෙ අරිද්දි කොහොමට ඈතිද කියලා:lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නොදකින් ටිකක් හිතහන්කො ඔකා කුනු බිත්තර වගෙ එවා එසි බස් එකක වගෙ අරිද්දි කොහොමට ඈතිද කියලා:lol:

    ආපෝ :lol::lol::lol::lol: :no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නොදකින් ටිකක් හිතහන්කො ඔකා කුනු බිත්තර වගෙ එවා එසි බස් එකක වගෙ අරිද්දි කොහොමට ඈතිද කියලා:lol:

    රාබු, සුදු ලූණු, බිත්තර, ලූණු, ගෝවා, පිපිඤ්ඥා කාලා අරිද්දි කොහොමද? :rolleyes::rolleyes::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    රාබු, සුදු ලූණු, බිත්තර, ලූණු, ගෝවා, පිපිඤ්ඥා කාලා අරිද්දි කොහොමද? :rolleyes::rolleyes::rolleyes:
    නොදොකින් ගොවා රාබු පඩ නම් මතක් කරන්න එපා යකො,,ඉස්සර ඉස්කොලෙදි අපි වර්ග කරනවා පඩයට අඩ0ගු ආහාර වර්ග ටික....:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමහර එවාගෙන් න්යශ්ටික ආයුද පවා නිපදවන්න පුලුවන් තරමෙ එවා තියෙනවා...:lol:

    ලොල්. න්‍යෂ්ටික ආයුද ඕනේ නෑ අරවා කාලා ඇරියොත් නම් ලඟ ඉන්න එකත් සිහි නැතුව වැටෙනවා ගඳට. :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රාබු, සුදු ලූණු, බිත්තර, ලූණු, ගෝවා, පිපිඤ්ඥා කාලා අරිද්දි කොහොමද? :rolleyes::rolleyes::rolleyes:

    තිරිසන් සත්තු වගෙ කරන වෑඩ ටික මෙකෙන් ඔක්කොම එලියට දායි වගෙ මට පෙන්නෙ?:lol:
    :oo: :baffled: :angry::angry:

    නොදොකින් ගොවා රාබු පඩ නම් මතක් කරන්න එපා යකො,,ඉස්සර ඉස්කොලෙදි අපි වර්ග කරනවා පඩයට අඩ0ගු ආහාර වර්ග ටික....:lol:

    අඩෝ ඉස්සර බන්ඩාරණායකේ ඉදල තියනව රාබුව කියල සර් කෙනෙක්, පොර් රාබු පඩයක් ඇරල ලු. :lol::lol:
     
    Status
    Not open for further replies.