~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
උබ රිදිලා කියන එකාගෙ කටට බයයි නෙහ්:( මොනවාද බන් බය ගුල්ලෙක් වගෙ ඉන්නෙ කොන්දක් නැද්ද පිරිමියෙක් වගෙ හැසිරිලා කොල්ලෙක් වගෙ බැනපන්කො බය නැත්නම් චා බන් ඔහොම බැනුම් අහනකොට

:rofl:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 111

Mama kalin kiwwa wage mage jiwithe meke danna tharam deyak wela na,etharm jiwithe gewila thiyenne mata nodanimayi :P,kohoma wethath mama danna kenekuta unu deyak kiyannam,ape ammage yaluwek hitiya Rajagiriye,e aunty nitharama ape gedara awa,aunty ta puthekyi duwekyi (twins) hitiye,e denna mata wada awurudu 5 withara wadimal,e kohoma wethath denna math ekka mara fit,dennama hondata igana gattha,ayya Singapore giya,oya kale Akka affair ekak patan gattha Boralle patthe hadayekuth ekka,atthatama u patta porak Bank ekaka wada kale,uta honda post ekak thibba eke,kohoma hari oya affair ekata aunty kamathi une na,e sare aunty paper ad arawa mewa dala akkata magulak hoyanna gattha,wadi kal yanna kalin ekak set una,eth akka wadiya kamatthak thibbe na,Boralle hadayage Love eka nisa,e moka unath me porata hondata salli thibba nisa wadiya hoyannema nathuwa denna marry kala....ethana thama case eka patthu wenne...wedding eka jayatama gattha......Magula 1 Month thibbe na kaduna.....umbalata hithenne nadda ayi ehema une kiyala :rofl::rofl:

akka banadapu eka DEPATTHATMA NATHI EKEKLU :(

balahan ban wena wada,paw e akka,dan ayeth gedarata wela innawa :(

හපොයි! :no:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 112

Mama EK eke parana account ekak thiyena girl kenek. Meke nidahase inna bari nisa den boy kenek wage id ekak hadan inne. Mata nikan kollekta thiyena nidahasa denenawa den. Ona deyak kiyanna puluwan. Hariyata nikan kurullek wage :)
~~~~

Ubala kellekta wat inna denne na :dull::rolleyes:

ආ... මෙන්න මූ වගේ එවුන් නිසා තමයි! :lol:

avatar479821_13.gif
 
Apr 8, 2014
1,411
35
0
උට මොන බලකායවල්ද බන් :lol::lol: කොල්ලයි බල්ලයි ඔකොම මුට බනිනවා මු බයෙ වෙවුලනවා:(
ගැනි වගෙ නෙ. එකට බබා වගෙ නම් ෆෙක් එකකින් ඇවිල්ලා හරි නොන්ජල් උනත් මොනවා හරි කියනවානෙ.
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16754950 said:

    උබ යාලුවා කියලා දා ගත්තාට උබට බල්ලෙක්වත් යාලුවෙක් විදියට සලකන එකක් නැහැ ඔය වගෙ පිංගුත්තර විදියට එක එකාගෙන් බැනුම් අහනකොට:angry: මුලින් කොන්දක් මිලට ගනින් නැත්නම් අපිත් එක්කවත් කතා කරන්න එපා ඔං අපිටත් ලැජ්ජයි එකට ඉන්න උන් කුනු බැනුම් අහනකොට උබ කෙල්ලන්ටත් පැනි හලන එකෙක් නෙ බන් අඩු ගානෙ උන් ඉදිරියෙවත් විරයෙක් වෙයන් කො:P
    :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 113

    එක පාරක් මචන් මාතර ආකෝ එකේ ඉකොන් ක්ලාස් වැටුනා උදේ 6..
    ඉතින් ඔය වෙලාවේ බ්රෙක් එක දුන්නේ 6.45 වගේ
    එතන තියෙනවා රේල් පාර ලග පොඩි කඩයක් සිල්ලර කඩයක්..කොල්ලෝ 7 වගේ හිටියා අපේ සෙට් එකේ..

    අඩෝ ඇන්ටි කෙනෙක් හිටියේ අහිංසක පාට..අපි ගියා කඩේ ඇතුලට 100 වගේ කෑවා..ඒ අස්සේ තව හිටිය ගල් ආදෙක් අපි සෙට් එකට පොඩ්ඩක් ඉදපන් වගේ ඉගි කරලා ඇන්ටි ප්ලේන් ටි එකකුත් දාන්න කිවා..
    ඒ ඇන්ටි එක දමන්න ගිය ටිකේ..අහුවෙන අහුවෙන සේරම සක්කුවලය් ඉනේය් ගහ ගත්තා..
    ක්ලාස් එකට ඇවිල්ල ගල් කරපු ටික බැලුවා

    ලොකු ලෙමන් පෆ් 3,4/ ජෙල් පැකට් එන අර මහා වැල් තියෙන්නේ බන්
    එයන් වැලක්ම තව බිස්කට් අරවය් මෙවය් පට්ට ලොට් එකක්...
    මොනවා කරන්නද වෙලාවකට හිනැහය්..හැබය් ගිල්ටි එක නං යන්නේ නැ මැරෙනකන්

    ඒ මදිවට අර ප්ලේන් ටි එක ඉල්ලපු උගුඩුවා නෙක්ටෝ බිම බෝතලේකුත් කය්ෂම පල්ලේ ගහන ඇවිත්


    :nerd::nerd::nerd::nerd:
    ~~~~

    PM ekakin awe :lol::lol:

    පවු යකෝ දුප්පත් මිනිස්සු හම්බ කරන්නේ එකෙන් නේද? :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගැනි වගෙ නෙ. එකට බබා වගෙ නම් ෆෙක් එකකින් ඇවිල්ලා හරි නොන්ජල් උනත් මොනවා හරි කියනවානෙ.

    මං තාම කිරිකෝඩුයි ඉවසන්නත් බෑ :P. මම කාටවත් වචනෙකින්වත් අපහාස කරලා නෑ තාම :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගැනි වගෙ නෙ. එකට බබා වගෙ නම් ෆෙක් එකකින් ඇවිල්ලා හරි නොන්ජල් උනත් මොනවා හරි කියනවානෙ.
    පව් බන් ඌ මානසිකව වැටිලා වගෙ ඉන්නෙ මම මෙ පුහුණු කරනවා ඉදිරියෙ එන යුද්දෙට මුව:rofl:
    බබා
    9.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16754973 said:
    ජෙසෝන්ටයි රිදිලාටයි කොරපුව මතකයි මට. මම උඹට මොනවද කළේ කියල මතක නෑ :baffled:

    :lol: මුකුත් නෑ ඉතින් උඹේ හැටි මං දන්නවනේ ටිකක්! :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ යාලුවා කියලා දා ගත්තාට උබට බල්ලෙක්වත් යාලුවෙක් විදියට සලකන එකක් නැහැ ඔය වගෙ පිංගුත්තර විදියට එක එකාගෙන් බැනුම් අහනකොට:angry: මුලින් කොන්දක් මිලට ගනින් නැත්නම් අපිත් එක්කවත් කතා කරන්න එපා ඔං අපිටත් ලැජ්ජයි එකට ඉන්න උන් කුනු බැනුම් අහනකොට උබ කෙල්ලන්ටත් පැනි හලන එකෙක් නෙ බන් අඩු ගානෙ උන් ඉදිරියෙවත් විරයෙක් වෙයන් කො:P

    :rofl:

    ඔය රිදිලා මට බැන්නට ඌ මගෙ යාළුවා කියල තමා මම හිතන් ඉන්නෙ. :rofl:
    එහෙම නෙමේද දන්නෙත් නෑ :baffled: කෙල්ලන්ට ඉතින් පැණි හලනව කියන්නෙ ටයිම් පාසින්. නැතුව වෙන වැඩකට නෙමේ. ඉස්සර නං බැනගන හිටිය. ඒත් ටික දවසක ඉඳන් හැම දේම එපා වෙලා තියෙන්නෙ.... උඹට ලැජ්ජ නං කතා කරන්න එපා.:)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 114

    මචෝ මට මහ අමුතු පුරුද්දක් තියනව මගේ කෙල්ල ගැන නරක විදිහට හිතල ස්වයං වින්දනයක් ලබන්න. හරියට නිකන් කෙල්ල මට චීට් කරනව වෙන කෙනෙක් එක්ක වගේ දේවල් හිතින් මවාගෙන. තව කෙල්ලගේ කලින් කොල්ලො එක්ක හිටපු හැටි හිතින් මවාගෙන වගේ.
    එතකොට නිකන් හිත් වේදනාව එක්ක අමුතුම හැගීමක් එන්නේ. හැබැයි කෙල්ල යාලුවෙලා ඉන්නකම් විතරයි. ඊටපස්සේ මට එයාගැන එහෙම හැගීමක් නෑ. මම වලත්ත පොරකුත් නෙමේ බන් ගොඩක් ආදරෙයි කෙල්ලට. එකම දේ අරක තමයි.
    එහෙම කියල අර porn වල වගේ කෙල්ලව වෙන උන්ට දීල බලන් ඉන්න පුලුවන් පොරකුත් නෙමේ.
    උබලගෙත් මෙහෙම උන් ඉන්නව නම් කොන්ෆෙශන් එකක් හරි දාපන්. මගේ හිතට බරක් මේක
    ~~~~

    මානසික රෝගයක් විය යුතුයි! :no:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේකත් එක්තරා කන්ෆෙෂන් එකක් තමා. මට හිතෙනවා මේ ලෝකෙ ඉන්න සේරම මැරිලා ගියා නං හොඳයි කියල මමත් ඇතුළුව. කොටින්ම කිව්වොත් ලෝක විනාසේ උනොත් හොඳයි කියල හිතෙනවා. :(
    අනේ මන්ද බං අපි සේරටම සයිකො :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16754997 said:
    ඔය රිදිලා මට බැන්නට ඌ මගෙ යාළුවා කියල තමා මම හිතන් ඉන්නෙ. :rofl:
    එහෙම නෙමේද දන්නෙත් නෑ :baffled: කෙල්ලන්ට ඉතින් පැණි හලනව කියන්නෙ ටයිම් පාසින්. නැතුව වෙන වැඩකට නෙමේ. ඉස්සර නං බැනගන හිටිය. ඒත් ටික දවසක ඉඳන් හැම දේම එපා වෙලා තියෙන්නෙ.... උඹට ලැජ්ජ නං කතා කරන්න එපා.:)
    Code:
    යාලුවා කියන්නේ ගයියගේ ෆේක් එකක්ද කියලත් හිතෙනවා දැන් නම්. වයිෆත් ලංකාවේ නිසා උඹව අපයෝජනය කරනවද මන්දා :rolleyes:.  මේ ඔය යාලුවා කොලු කාරයා. ඔකට හිටපු කෙල්ලෙක් නෑ බං.  :lol:

    :oo::oo::oo: මගෙ ෆෙක් එකක් කියන එකක් උනත් බැනුම් අහනවා බලන් ඉන්න මට බැහැ උබ බනින්න පටන් ගනින් මමත් එන්නම් උබෙ සහයට:) කෙල්ලො මම දන්නෙ නැහැ එ උනාට දැන් උබ විරයාගෙ චරිතෙ කරන්න කාලෙ3 හරි ෆිලිම් වලත් කොල්ලා මුලින් නොන්ජල් පස්සෙ අසාදරණය දැකල දැකලා ඉවසන්න බැරිම තැන විරයා එලියට එනවා බල්ටි දෙකක් තුනක් ගහ ගෙන ගොඩාක් ඔන නැහැ එක බල්ටියක් ගහලා විර චරිතෙට එන්ටර් වෙයන් :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16754997 said:
    ඔය රිදිලා මට බැන්නට ඌ මගෙ යාළුවා කියල තමා මම හිතන් ඉන්නෙ. :rofl:
    එහෙම නෙමේද දන්නෙත් නෑ :baffled: කෙල්ලන්ට ඉතින් පැණි හලනව කියන්නෙ ටයිම් පාසින්. නැතුව වෙන වැඩකට නෙමේ. ඉස්සර නං බැනගන හිටිය. ඒත් ටික දවසක ඉඳන් හැම දේම එපා වෙලා තියෙන්නෙ.... උඹට ලැජ්ජ නං කතා කරන්න එපා.:)

    අඩෝ උඹ එල කොල්ලෙක් නේ! කෙල්ලන්ට පැණි හලන්නතුව කාට හලන්නද? හලපන් මචන්.. උඹ පසුබට වෙන්න එපා! :yes:
     
    Status
    Not open for further replies.