හතුරාඅඩෝ උඹ එල කොල්ලෙක් නේ! කෙල්ලන්ට පැණි හලන්නතුව කාට හලන්නද? හලපන් මචන්.. උඹ පසුබට වෙන්න එපා!![]()
හතුරාඅඩෝ උඹ එල කොල්ලෙක් නේ! කෙල්ලන්ට පැණි හලන්නතුව කාට හලන්නද? හලපන් මචන්.. උඹ පසුබට වෙන්න එපා!![]()
Code:යාලුවා කියන්නේ ගයියගේ ෆේක් එකක්ද කියලත් හිතෙනවා දැන් නම්. වයිෆත් ලංකාවේ නිසා උඹව අපයෝජනය කරනවද මන්දා :rolleyes:. මේ ඔය යාලුවා කොලු කාරයා. ඔකට හිටපු කෙල්ලෙක් නෑ බං. :lol:මගෙ ෆෙක් එකක් කියන එකක් උනත් බැනුම් අහනවා බලන් ඉන්න මට බැහැ උබ බනින්න පටන් ගනින් මමත් එන්නම් උබෙ සහයට
කෙල්ලො මම දන්නෙ නැහැ එ උනාට දැන් උබ විරයාගෙ චරිතෙ කරන්න කාලෙ3 හරි ෆිලිම් වලත් කොල්ලා මුලින් නොන්ජල් පස්සෙ අසාදරණය දැකල දැකලා ඉවසන්න බැරිම තැන විරයා එලියට එනවා බල්ටි දෙකක් තුනක් ගහ ගෙන ගොඩාක් ඔන නැහැ එක බල්ටියක් ගහලා විර චරිතෙට එන්ටර් වෙයන්
![]()


දැන් අඬාගෙන දුවයි කොල්ලා..

මට අසාදරණය පෙන්න බැ
Code:යාලුවා කියන්නේ ගයියගේ ෆේක් එකක්ද කියලත් හිතෙනවා දැන් නම්. වයිෆත් ලංකාවේ නිසා උඹව අපයෝජනය කරනවද මන්දා :rolleyes:. මේ ඔය යාලුවා කොලු කාරයා. ඔකට හිටපු කෙල්ලෙක් නෑ බං. :lol:මගෙ ෆෙක් එකක් කියන එකක් උනත් බැනුම් අහනවා බලන් ඉන්න මට බැහැ උබ බනින්න පටන් ගනින් මමත් එන්නම් උබෙ සහයට
කෙල්ලො මම දන්නෙ නැහැ එ උනාට දැන් උබ විරයාගෙ චරිතෙ කරන්න කාලෙ3 හරි ෆිලිම් වලත් කොල්ලා මුලින් නොන්ජල් පස්සෙ අසාදරණය දැකල දැකලා ඉවසන්න බැරිම තැන විරයා එලියට එනවා බල්ටි දෙකක් තුනක් ගහ ගෙන ගොඩාක් ඔන නැහැ එක බල්ටියක් ගහලා විර චරිතෙට එන්ටර් වෙයන්
![]()

නැතුව මට ආදරේකට නෙමේ 

අඩෝ උඹ එල කොල්ලෙක් නේ! කෙල්ලන්ට පැණි හලන්නතුව කාට හලන්නද? හලපන් මචන්.. උඹ පසුබට වෙන්න එපා!![]()
පාපමිත්‍රයො. 
දැන් අඬාගෙන දුවයි කොල්ලා..

යාළුවා;16755071 said:ආ උඹටත් කෙලල ඒකයි මේ රිදිලා දුවන් ඇවිත් තියෙන්නෙනැතුව මට ආදරේකට නෙමේ
ඔහෙ කමක් නෑ බං. ඔය රිදිලා ටීම්ට මම කියන හැම රෙද්දම විශ්වාස කරනව බං. ඌ ඒව හැම තැනම කියෝනව. මොන්ගල් කොකටුවෙක්
පාපමිත්‍රයො.
![]()

මට ලැජ්ජයි මගෙ ෆෙක් එකක් කියන එකා කුප්ප කතා අහනකොට
Confession 116
මචං මම අර 94, 95 බොක කන්ෆෙස් දාපු එකාමයි. ඔය 94 සීන් එක උනේ කැම්පස් යද්දි.ඒත් ඊට කලින් මම ක්ලාස් යද්දිත් ඔය වගේම සීන් එකක් උනා. එදා කම්බයින් මැත්ස් ක්ලාස් දුෂ්‍යයන්ත මහබදුගේ සර්ගේ. මට මචං පන්තිය මැද්දෙදි බොක බරක් සෙට් උනා. ඉන්ටර්වල් එක දෙන්න ඔන්න මෙන්න. ඉතින් තට්ටම් දෙක තද කරගෙන උගුඩුවා වගේ උන්නා දැන් දෙයි ඉන්ටර්වල් දැන් දෙයි කියලා. ඒත් දෙන පාටක් නෑ. දුෂ්‍යයන්තයා ගාවට ගිය උන් දන්නවා ඇති පොර මොකක් හරි සීන් එකකට මල පැන්නොත් දිගටම කියවගෙන යනවා. මූටත් එදා මල පැනලා තිබ්බේ මොකකට හරි. කොහොම හරි ඉන්ටර්වල් වෙලාව පහුවෙලා විනාඩි 10 ක් යනකනුත් මූ නෙමෙයි වෙලාව බලන්නේ මට දැන් ඉවස ගන්න බෑ. කලිසමේ යන්න ඔන්න මෙන්න. බැරිම තැන ලැජ්ජාව පැත්තකින් තියලා මම නැගිටලා අත ඉස්සුවා. පස්සේ මූ මන්දිහා බැලුවම මම බඩ හුජ්ජ කරන්න යන සිග්නල් එක පෙන්නුවම පොර යන්න කිව්වා. මමත් ඉතින් ගිහින් ටොයියගේ දොර එහෙම වහගෙන බොක දාලා හෝදන්න කියලා හිතන් ටැප් එක ඇරලා වතුර එකක් ගන්න හැදුවා. හුටා වතුර නෑ. ඔය ඒරියා එකේ වතුර කපනවා බං සමහර දවස් වලට. මම ටිකක් උස පොරක්. ටොයිලට් එකේ එලිය පොඩ්ඩක් බලද්දි ඒ ලඟ වැල් වගයක් තිබ්බා. ඔය පන්ති වල ටොයිලට් ගහන්නේ පාලු වතු පැත්තට අල්ලලනේ බං. මම අත දාලා කඩාගත්තා කොළ ටිකක්. පිහද ගත්තා පුක. පස්සේ ශේප් එකේ කලිසම ඇඳගෙන එලියට බහිද්දිම අන්න ඉන්ටර්වල් දීලා. දැන් බං හරියට පුක හෝදගත්තේ නැත්ව ඔතන ඉන්න පුලුවනෑ තව පැය 2ක් විතර. මම ගත්තා පොත් ටික ශේප් එකේ පැන්නා පැනලා ගෙදර යන්න බස් එකේ ඉද්දි මගේ යාලුවෙක් එනවා කුණුහරුපෙන් බැන බැන එකෙක්ට. ඌත් ක්ලාස් එකෙන් පැනලා. මං ඇහුවා මොකෝ බං කාටද ඔය බනින්නේ කියලා. මූ කියනවා "බලහං බං මට මේ පට්ට බොකක් සෙට් වෙලා ඉන්ටර්වල් එක දෙනකන් ඉවසන් ඉඳලා ටොයිලට් එකට ගියා. යද්දි මොකෙක්ද වේ#ගේ පුතෙක් ඒකේ තඩි බොකක් දාලා වතුරවත් ගහලා නෑ පලාතම ගඳයි බං. මං යනවා බොක දාන්න ගෙදර කියලා.
~~~~
බොක සයිමා returns
මූ කක්කා කතා මයි ලියලා තියෙන්නේ!
වෘක්ෂ ලතා වලින්මයි පිහින්නේ! 
මට ලැජ්ජයි මගෙ ෆෙක් එකක් කියන එකා කුප්ප කතා අහනකොට
![]()
වලිය ඇදෙන්නෙ නැහැ වගෙ අපරාදේ මහන්සිය
ගිනි පෙනෙල්ලෙන් බට කාපු මට කණාමැදිරි එළියත් කජ්ජක්දහතුරා
උබට පෙන්නෙ නැද්ද රිදිලායි ජෙසනුයි වට වෙලා අරුට පහර ගහනවාමට අසාදරණය පෙන්න බැ
![]()

Confession 117
හායි. ඔයාලා මාව දන්නෙ නෑ. ඒත් මම ඔයාලාව දන්නවා.
මං දන්නවා මං මේක ලියන එක වැරදියි කියලා. ඒත් මට කරන්න දෙයක් නෑ. ලියන්නම වෙනවා.
මේක පටං ගත්තෙ මිහිරි කියලා අක්කා කෙනෙක්ගෙං. එයා ගොඩක් ලස්සනයි. එයාගෙ රෝස පාට තොල් පෙති මතින් ගලා එන සුවදට මං වශී වෙලා හිටියෙ. එයා උදෑසනින්ම නාලා කොන්ඩෙ කඩාගෙන සුදු පාට ස්කිනි එකකුයි ශෝට් පෑන්ට් එකකුයි ඇදං මලක් වගේ එනකොට මට ගොඩක් ආදරේ හිතුනා. මං මිහිරි අක්කා පස්සෙ ගියා නෙවෙයි යැවුනා.
අවාසනාවකට මිහිරි අක්කට මගෙ ආදරේ තේරුනේ නැහැ. එයා හැම තිස්සෙම බැලුවෙ මගෙන් එක එක උදව් ගන්න. මකුළුදැල් කඩා ගන්න, මෙට්ට අවුවට දා ගන්න, රෙදි හෝද ගන්න, අයන් කර ගන්න .. මේ වගේ වැඩ ගොඩයි. අනේ අසරණ මම එයාට තිබ්බ ආදරේ නිසා හැම දේම දාසයෙතක් වගේ රලා දුන්නෙ...
ටික කාලෙකින් මිහිරි අක්කාට මාව එපා උනා. මං දන්නවා එයා මට අකමැති උනේ මගෙ තියෙන මොකක් හරි අඩුපාඩුවකට කියලා. ඒක මම ප්‍රසිද්දියේ කියන්න කැමති නෑ. කොහොමත් මම ඔය මිනිස්සු කියන කථා වැඩිය ගනන් ගන් නෑ අනේ..
මගෙ ඊලග ආදරේ නෙතූ නංගි බබා. එයා ට නෙතූ කිව්වාට ඇත්ත නම නෙතුශි. එයා තමා මිහිරි අක්කට පස්සෙ මම දැක්ක ලස්සනම ස්වීටි කෙල්ල. එයා ගැස්සුවත් මට සතියකට කන්න ඕනෙ නෑ.
නෙතූටයි මටයි ලං වෙන්න තිබුන ලොකුම බාධකය තමා එයා ලගදි මැරි කරපු හස්බන්ඩ්. මේ ගෝතයා හැම තිස්සෙම එයා පස්සෙමයි. මට ආසාවකට වත් ලං වෙන්න දුන්නෙ නෑ.
දැං මට සේරම එපා වෙලා තියෙන්නෙ. මං මේ හැමදෙනාගෙංම ඈතට ගියා. එව් දැං මම ඉන්නෙ කාන්තාරෙක. මෙහෙ කෙල්ලො නෑ. හිටියත් බුර්කා එක ගහගෙන යන්නෙ.
ඉදලා හිටලා ඔටුවෙක් meet වෙලා මම මගෙ දුක තුනී කර ගන්නවා
මට එළකිරි එක එපා උනෙත් මේකෙ ඉන්න සෙට් එකක් විහිලු කරලා. ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
~~~~
Meka nam madak
කාට කිවුවද මන්දා!

කව්ද කව්ද ඌට අරිමුඅඩෝ උඹ එක එකා රකින්න යනවා! මෙන්න එකෙක් උඹට ඇරලා.. හිටපන් මම ඒක දාන්න!![]()
කාට කිවුවද මන්දා!
![]()
![]()



යාළුවා;16755123 said:හොඳ උත්සහයක්ගිනි පෙනෙල්ලෙන් බට කාපු මට කණාමැදිරි එළියත් කජ්ජක්ද


අඩෝ උඹ එක එකා රකින්න යනවා! මෙන්න එකෙක් උඹට ඇරලා.. හිටපන් මම ඒක දාන්න!![]()
කො කොතනද? බන් 
අන්න උඩින් දැම්මා!![]()
Originally Posted by dj ice cold![]()
මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර කූල් පූව
![]()
යාළුවා;16755153 said:
මේක ගයාන්ට නෙමේ අයිස් කෝල්ඩ්ට කෙලල තියෙන්නෙ. මොක උනත් ඇත්තම කියල තියෙනව. ලොල් ඕයි![]()
මකුළුදැල් කඩා ගන්න, මෙට්ට අවුවට දා ගන්න, රෙදි හෝද ගන්න, අයන් කර ගන්න .. මේ වගේ වැඩ ගොඩයි.
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ! 