කාට කිවුවද මන්දා!
![]()
![]()
ඉදලා හිටලා ඔටුවෙක් meet වෙලා මම මගෙ දුක තුනී කර ගන්නවා
මට එළකිරි එක එපා උනෙත් මේකෙ ඉන්න සෙට් එකක් විහිලු කරලා. ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
~~~~
හැබැයි මෙතනදී ඔටුවෙක් කියල කිව්වෙ කාටද කියල නං ප්‍රශ්නයක් මතු වෙනවා

කාට කිවුවද මන්දා!
පොඩ්ඩක් හොයල බලපන් කව්ද දැම්මෙ කියල
මං දැන් තම මේ ඔක්කොම කියවගෙන යන්නේ... 





