~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 37

මම කවදාවත් රන්ඩුවට යන කෙනෙක් නෙමෙයි... ඒත් එක පාරක් මල පැනලා එකෙකුට ගැහුවා... වැරැද්ද උගේ.. මට ඉවසන් ඉන්න බැරිම තැන ගැහුවේ.. ඒක උගේ ඇහැට වැදුනේ... ඌ ඇහැ අල්ලගෙන එතනම වාඩි වුනා... අත අයින් කරලා බලනකොට ඇහේ ලේ පිරිලා.. දවස් ගානක් බෙහෙත් කරලා තිබ්බ ඒකට... පස්සෙ කාලෙක මිනිහට ඒක නිසා කන්නාඩි දාන්නත් වෙලා තියෙනවා.. එදායින් පස්සෙ මිනිහව කවදාවත් හම්බවුනේ නෑ.. ඒ වුනාට ඒකෙන් පස්සෙ මට කිසිම කෙනෙක්ට අත උස්සන්න බැරි වුනා.. අර සිද්ධිය අවුරුදු ගානක් යනකන් මැවි මැවී පෙනුනා..

~~~~
Mama jiwitheta katawat gahala na bun :lol::lol:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් ඉතින් මොකෝ වෙන්නේ? අලුත් සින්දුවක් ලියුවේ නැද්ද?
    නෑ නෙ. මිනිස්සුංව ලිදේ වට්ටන දවස පොටෝ ගන්න තැනක වැඩ කලා පාට් ටයිම්.
    කිසිම නිවනක් නෑ. ඔන්න දැං ආයෙ නිදහස්. අද හෙට ලියනවා :)
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    Confession 37

    මම කවදාවත් රන්ඩුවට යන කෙනෙක් නෙමෙයි... ඒත් එක පාරක් මල පැනලා එකෙකුට ගැහුවා... වැරැද්ද උගේ.. මට ඉවසන් ඉන්න බැරිම තැන ගැහුවේ.. ඒක උගේ ඇහැට වැදුනේ... ඌ ඇහැ අල්ලගෙන එතනම වාඩි වුනා... අත අයින් කරලා බලනකොට ඇහේ ලේ පිරිලා.. දවස් ගානක් බෙහෙත් කරලා තිබ්බ ඒකට... පස්සෙ කාලෙක මිනිහට ඒක නිසා කන්නාඩි දාන්නත් වෙලා තියෙනවා.. එදායින් පස්සෙ මිනිහව කවදාවත් හම්බවුනේ නෑ.. ඒ වුනාට ඒකෙන් පස්සෙ මට කිසිම කෙනෙක්ට අත උස්සන්න බැරි වුනා.. අර සිද්ධිය අවුරුදු ගානක් යනකන් මැවි මැවී පෙනුනා..

    ~~~~
    Mama jiwitheta katawat gahala na bun :lol::lol:
    මම ජිවිතේට එක පාරයි ගැහුවෙ ඒත් ඉවසල ඉවසල බැරිම තැන.ඒත් ඔච්චර දුර දිග ගියෙ නෑ:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;16691421 said:
    මම එක පාරයි ගැහුවෙ ඒත් ඉවසල ඉවසල බැරිම තැන.ඒත් ඔච්චර දුර දිග ගියෙ නෑ:baffled:
    මං 3 වසරෙදි මාව එකෙක් තල්ලු කලා. ඇයි මොකද කියලා ඇහුවම උෟ ආයෙ තල්ලු කලා. මාව ගිහිං ඩෙස්ක් එකක වැදුනා.
    මං ටිකක් මහතයි. අරූ ඒ තරං මහත නෑ. මං කෑ ගහගෙන දුවං ගිහිං අරූව තල්ලු කරගෙනම ගියා ඌයි මායි දෙන්නම ඩෙස් එකක් පෙරලගෙන බිම. දෙන්නම අඩනවා. ටීචර් දුවගෙන ආවා දෙන්නටම ගැහුවා .ඊට පස්සෙ දෙන්නවම එක ලග ඉන්දුවා.. :dull: :rofl:
    අදටත් ඌයි මායි හොද යාළුවො:lol:
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    appa emada :D mama couple ekakata kiyala danne un2wa ban ekai :D
    අපි දන්නෙ නැති උනාට ඉන්නව බං හුඟක් කපල්. :Pබට් හුඟක් ඒව නම් කොල්ල කලින් ඇවිත් පස්සෙ කෙල්ලවත් එළකිරියට එක්ක ආපුවා. ඒ වගේ නම් දන්න කපල් 3ක් ඉන්නවා දැනට:rolleyes:
    දැං ටිකක් කල්...
    :love:
    about 1 yr :rolleyes: mokak hari campaign ekakata awada??
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    මං 3 වසරෙදි මාව එකෙක් තල්ලු කලා. ඇයි මොකද කියලා ඇහුවම උෟ ආයෙ තල්ලු කලා. මාව ගිහිං ඩෙස්ක් එකක වැදුනා.
    මං ටිකක් මහතයි. අරූ ඒ තරං මහත නෑ. මං කෑ ගහගෙන දුවං ගිහිං අරූව තල්ලු කරගෙනම ගියා ඌයි මායි දෙන්නම ඩෙස් එකක් පෙරලගෙන බිම. දෙන්නම අඩනවා. ටීචර් දුවගෙන ආවා දෙන්නටම ගැහුවා .ඊට පස්සෙ දෙන්නවම එක ලග ඉන්දුවා.. :dull: :rofl:
    අදටත් ඌයි මායි හොද යාළුවො:lol:
    මම එක වසරෙ දි එකෙක්ගෙ න් ඉල්ලගත්ත චුවින් ගම් එකක් උගේම ඔලුවෙයි තව එකෙක්ගෙ ඔලුවෙයි ඇලෙව්වා.:rofl:
    ටීචට මල. :dull:මට බැන බැන අරුන් දෙන්නගෙ චුවින්ගම් යවනව පොල් තෙල් ගගා.:dull:මට ඕක හොඳට මතකයි.:rofl: බට් හොඳ කියන්නෙ අපේ ගෙදරට කියල තිබුනෙ නෑ:baffled::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;16691439 said:
    about 1 yr :rolleyes: mokak hari campaign ekakata awada??
    මෝස්ට් රීසන්ට්ලි තිබ්බෙ ක්‍රිකට් මැච් එක නෙ. ?
    ඒකට ආවෙ නෑ.. :no::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;16691447 said:
    මම එක වසරෙ දි එකෙක්ගෙ න් ඉල්ලගත්ත චුවින් ගම් එකක් උගේම ඔලුවෙයි තව එකෙක්ගෙ ඔලුවෙයි ඇලෙව්වා.:rofl:
    ටීචට මල. :dull:මට බැන බැන අරුන් දෙන්නගෙ චුවින්ගම් යවනව පොල් තෙල් ගගා.:dull:මට ඕක හොඳට මතකයි.:rofl: බට් හොඳ කියන්නෙ අපේ ගෙදරට කියල තිබුනෙ නෑ:baffled::love:
    අන්න ටීචර්ලා..
    දැං කාලෙ ටීචර්ලා හයියෙං පඩයක් ගියත් ටග් ගාලා....
    බලන්න.........ගෙ අම්මා අද .........ට හයියෙං පූං එකක් ගියානෙ මට හරි ලැජ්ජයි මෙයා..
    කියයි :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Confession 36

    මගේ ජීවිතේ ලොකු රහසක්. මම මේකේ සීනියර් මෙම්බර් කෙනෙක්, ගොඩක් උන් මාව ඇත්තට දන්නව.
    මට තාම වයස 24ක් වගේ , කෙල්ලෝ හතර දෙනෙක් එක්ක කායික සම්බන්දතා පවත්වල තියනව. (සමහරු GF සමහරු Friends with Benefits ). මගේ පුරුද්දක් තිබ්බ හැමදේකම records තියාගන්න. ඒකනිසා මම ගොඩක් වෙලාවට කෙල්ලෙක්ව අපේ ගෙදරට ඇද්දොත් (ගෙවල් දෙකක් තියනව අපිට ) හොරෙන් කැම් එකක් සෙට් කරල වීඩියෝ කරනව සීන් එක. ඒත් අද වෙනකම් කිසිම කෙනෙක්ට පෙන්නලවත් කියලවත් නෑ. උබල තමයි ඒක දැනගන්න පලවෙනි සෙට් එක.
    මන් ගාව ඒ වගේ videos, images 5GB වගේ තියනව මේ වෙනකොට. කිසිම එකක් ජරා අදහසකින් කරේ නෑ. ඒ වගේම කිසිම එකක් කිසිම කෙනෙක්ට ගන්න පුලුවන් වෙන විදිහට නෑ, encrypt කරල තියෙන්නේ නැති නාස්ති වෙන්න, ලැප් එකෙත් නෑ වෙනම drive එකක bitlocker දාල ඒ drive එකත් physically ලොක් කරල තියෙන්නේ. මම මේක කාටවත් කියන්නේ නැත්තේ මට බයයි මොනාහරි කරල උබල මේව ගනී කියල. ඒ වගේම මට මේව අයින් කරන්න ඕනත් නෑ. කෙල්ලෙක්ට තර්ජනය කරලත් නෑ මේව එලියට දානව කියල අම්මප.
    skype calls තව බර ගානක් තියනව (virtual sex ඒව) මාත් එක්ක යාලුවෙලා හිටිය පට්ටම පොඩි කෙල්ලෙක්. ඒකි ලංකාවේ reputed family එකක කෙල්ලෙක්. නම කිවුවොත් ගොඩ දෙනෙක් දන්නව ඇති. ඒකි ඉස්සර බලෙන්ම මට nude pics එවනව. මන් ගාව ඇල්බම් ම බර ගානක් තියනව. ඒකි මේ ළගදිත් කතා කරා. කවදාවත් හිතන්නේ නෑ මම ඒව එලියට දායි කියල, මමත් ඒ විශ්වාසේ රකිනව.

    කෙල්ලොන්ට කියන්න තියෙන්නේ මෝඩයෝ වගේ කොල්ලන්ට පොටෝ යවන්න එපා කවදාවත් , කොල්ල හොද වෙන්න පුලුවන් ඒත් ඕව එලියට යන්නේ නොහිතන විදිහට.
    මේව එලියට ගියොත් මටත් වහ කන්න වෙයි මොකද ඒවගේ මමත් ඉන්නව. දැන් හිතෙනව ඔක්කොම විනාස කරල දැම්ම නම් හොදයි කියල. මෙහෙම හරි මේක කියන්න අවස්තාවක් ලබා දුන්නට තෑන්ස්ක් :)

    ~~~~

    මචන් උඹ හම්බයෙක්ද බන්?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Confession 37

    මම කවදාවත් රන්ඩුවට යන කෙනෙක් නෙමෙයි... ඒත් එක පාරක් මල පැනලා එකෙකුට ගැහුවා... වැරැද්ද උගේ.. මට ඉවසන් ඉන්න බැරිම තැන ගැහුවේ.. ඒක උගේ ඇහැට වැදුනේ... ඌ ඇහැ අල්ලගෙන එතනම වාඩි වුනා... අත අයින් කරලා බලනකොට ඇහේ ලේ පිරිලා.. දවස් ගානක් බෙහෙත් කරලා තිබ්බ ඒකට... පස්සෙ කාලෙක මිනිහට ඒක නිසා කන්නාඩි දාන්නත් වෙලා තියෙනවා.. එදායින් පස්සෙ මිනිහව කවදාවත් හම්බවුනේ නෑ.. ඒ වුනාට ඒකෙන් පස්සෙ මට කිසිම කෙනෙක්ට අත උස්සන්න බැරි වුනා.. අර සිද්ධිය අවුරුදු ගානක් යනකන් මැවි මැවී පෙනුනා..

    [/CENTER]

    ආ.. තෝ මේකටත් ආවද?

    :angry::angry::angry::angry:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :lol: කැරි වැඩෙ එකට බිලා අරින එකනම් ඔකා නෙමෙ මොන පඔලිසියෙ එකත් බිවුවාහම කියවනවා:lol:

    Pawu ban nikan kata thiyenawatane kiyanne. ooka Hiru eke hari Swarnawahini eke hari dammoth minihata inquire ekak gihin job eka nathi wenawa. Ooka suspend kara nam hari salary nathuwa three months wage bona thanaka nila andume grawurawaya nathi wena widihata hasiruna nisa. daru pawul karayak wenna athi pawu ban.
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    මෝස්ට් රීසන්ට්ලි තිබ්බෙ ක්‍රිකට් මැච් එක නෙ. ?
    ඒකට ආවෙ නෑ.. :no::dull:
    නෑ මචන් :baffled: මම හිතන දෙන්න නෙමේ එහෙනම්:no: මම හිතුවෙ ඊට පස්සෙ තිබුන welfare කැම්පේන් එකක්ට සෙට් උන දෙන්නෙක් එහෙම සෙට් වෙච්ච ඩබලක් කියලා:baffled:
    අන්න ටීචර්ලා..
    දැං කාලෙ ටීචර්ලා හයියෙං පඩයක් ගියත් ටග් ගාලා....
    බලන්න.........ගෙ අම්මා අද .........ට හයියෙං පූං එකක් ගියානෙ මට හරි ලැජ්ජයි මෙයා..
    කියයි :rofl:
    :rofl::rofl:සිරාවට බං. දැන් උනත් මෙහෙම හරි ඉන්නෙ ඒ මිනිස්සු නිසා. උඹල අත්විඳල තියනව ද දන්නෙ නෑ බං. ඒ කාලෙ පන්තියක කලිසමේම කක්කි කරගන්න කී දෙනෙක් හිටිය ද? ඒ කාලෙ ටීචල ඉවසපු ඉවසිල්ල දැන් ලමිස්සියොට බෑ බං. බට් දැන් ඔය සීනුත් අඩුයි මම හිතන්නෙ:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Pawu ban nikan kata thiyenawatane kiyanne. ooka Hiru eke hari Swarnawahini eke hari dammoth minihata inquire ekak gihin job eka nathi wenawa. Ooka suspend kara nam hari salary nathuwa three months wage bona thanaka nila andume grawurawaya nathi wena widihata hasiruna nisa. daru pawul karayak wenna athi pawu ban.
    :lol::( ඔව් බන් ඔය වගෙ චරිත මොන තරම් අපිටත් සෙට් වෙනවාද ලංකාවට ගියාහම
    බොන්න සෙට් වෙනවා පරන අදුරන උන් උනුත් ඔය වගෙ කතා කියනවා සමහර ආර්මි එකෙ යලුවො අපිත් එක්ක බොනකොට කියනවා ප්‍රබාව අල්ල ගත්තෙත් උන් කියලා හැබයි වැඩ කරලා තියෙන්නෙ එක්කො ගාල්ලෙ නැත්නම් රත්මලානෙ:lol::lol:
     
    උබ වගෙම ඇතිනෙ යාලුවොත් :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම මුලින්ම එලකිරි ආවෙ 2006. ඒ දවස්වල සිංදු බාගන්න තමා ආවෙ. නිකන් චාටර් username එකක් තියෙන්නේ. පස්සේ ඒක අතැරලා දාලා වෙන user name එකකින් කාලයක් ආව. ඇත්ත නමේ අකුරු වගයක් තිබුන නිසා පස්සේ ඒකත් අවුල් කියල හිතිලා මේ username එක හදාගත්තා. දැන් වුනත් මේ username එකෙන් සමහර දේවල් අහන්න ලැජ්ජ හිතුනම ඇවිල්ලා අර මුලින්ම හදාගත්තු එකෙන් ඇවිල්ලා අහල යනවා.

    මගේ සියලුම accounts හොද රෙප් තියෙන senior memberships, චාටර් වුන නැති usernames බව කිවයුතුයි :)
     
    Status
    Not open for further replies.