යකො මම ඇහුවේ ත්‍රෙඩ් එක පැත්තේ යන්නේ නැද්ද කියලයි බොල.![]()
හිටු හිටු මම එනෝ

Confession 36
මගේ ජීවිතේ ලොකු රහසක්. මම මේකේ සීනියර් මෙම්බර් කෙනෙක්, ගොඩක් උන් මාව ඇත්තට දන්නව.
මට තාම වයස 24ක් වගේ , කෙල්ලෝ හතර දෙනෙක් එක්ක කායික සම්බන්දතා පවත්වල තියනව. (සමහරු GF සමහරු Friends with Benefits ). මගේ පුරුද්දක් තිබ්බ හැමදේකම records තියාගන්න. ඒකනිසා මම ගොඩක් වෙලාවට කෙල්ලෙක්ව අපේ ගෙදරට ඇද්දොත් (ගෙවල් දෙකක් තියනව අපිට ) හොරෙන් කැම් එකක් සෙට් කරල වීඩියෝ කරනව සීන් එක. ඒත් අද වෙනකම් කිසිම කෙනෙක්ට පෙන්නලවත් කියලවත් නෑ. උබල තමයි ඒක දැනගන්න පලවෙනි සෙට් එක.
මන් ගාව ඒ වගේ videos, images 5GB වගේ තියනව මේ වෙනකොට. කිසිම එකක් ජරා අදහසකින් කරේ නෑ. ඒ වගේම කිසිම එකක් කිසිම කෙනෙක්ට ගන්න පුලුවන් වෙන විදිහට නෑ, encrypt කරල තියෙන්නේ නැති නාස්ති වෙන්න, ලැප් එකෙත් නෑ වෙනම drive එකක bitlocker දාල ඒ drive එකත් physically ලොක් කරල තියෙන්නේ. මම මේක කාටවත් කියන්නේ නැත්තේ මට බයයි මොනාහරි කරල උබල මේව ගනී කියල. ඒ වගේම මට මේව අයින් කරන්න ඕනත් නෑ. කෙල්ලෙක්ට තර්ජනය කරලත් නෑ මේව එලියට දානව කියල අම්මප.
skype calls තව බර ගානක් තියනව (virtual sex ඒව) මාත් එක්ක යාලුවෙලා හිටිය පට්ටම පොඩි කෙල්ලෙක්. ඒකි ලංකාවේ reputed family එකක කෙල්ලෙක්. නම කිවුවොත් ගොඩ දෙනෙක් දන්නව ඇති. ඒකි ඉස්සර බලෙන්ම මට nude pics එවනව. මන් ගාව ඇල්බම් ම බර ගානක් තියනව. ඒකි මේ ළගදිත් කතා කරා. කවදාවත් හිතන්නේ නෑ මම ඒව එලියට දායි කියල, මමත් ඒ විශ්වාසේ රකිනව.
කෙල්ලොන්ට කියන්න තියෙන්නේ මෝඩයෝ වගේ කොල්ලන්ට පොටෝ යවන්න එපා කවදාවත් , කොල්ල හොද වෙන්න පුලුවන් ඒත් ඕව එලියට යන්නේ නොහිතන විදිහට.
මේව එලියට ගියොත් මටත් වහ කන්න වෙයි මොකද ඒවගේ මමත් ඉන්නව. දැන් හිතෙනව ඔක්කොම විනාස කරල දැම්ම නම් හොදයි කියල. මෙහෙම හරි මේක කියන්න අවස්තාවක් ලබා දුන්නට තෑන්ස්ක්
~~~~

Confession 26
හරියට බැලුවොත් මට එලකිරි එකවුන්ට් පනස් ගානක් තියෙනව. ඔක්කොගෙම ලොගින් නෝට්පෑඩ් ෆයිල් එකක සේව් කරගෙන ඉන්නෙ. ඊට අමතරව 10කටත් වැඩිය බෑන් වෙලා තියෙනව. දෙකක් කොටු 11 ගහල තියෙනව. කාලෙකට කලින් *2011* වගෙ එකකින් එක්ස්පොස් වෙලා චාටර් වුනා. තව ගත්තොත් CONFESSIONS ත්‍රෙඩ් එකේ එකවුන්ට් 3කින් කමෙන්ට් දාලා තියෙනව. එලකිරියෙ හුඟක් උන් ගැන මම දන්නව. ඒත් උන් මාව දන්නෙ නැතුව කනාශොට් ගහනකොට වෙලාවකට හිනහ යනව.
~~~~
Comment- Holy shit
Confession 35
awurudu 7k love karala
wedding ekata dates dagenath tiyeddi kella affair eka newaththuwa wedding ekata masa dekakata kalin
mulu story ekama one nam kiyannam
~~~~
Mokakda machan reason eka?![]()

Weradilaavath Kalindugayan nemei neda?

මගේ යාලුවෙකුත් ඕකම කරනවා.Confession 36
මගේ ජීවිතේ ලොකු රහසක්. මම මේකේ සීනියර් මෙම්බර් කෙනෙක්, ගොඩක් උන් මාව ඇත්තට දන්නව.
මට තාම වයස 24ක් වගේ , කෙල්ලෝ හතර දෙනෙක් එක්ක කායික සම්බන්දතා පවත්වල තියනව. (සමහරු GF සමහරු Friends with Benefits ). මගේ පුරුද්දක් තිබ්බ හැමදේකම records තියාගන්න. ඒකනිසා මම ගොඩක් වෙලාවට කෙල්ලෙක්ව අපේ ගෙදරට ඇද්දොත් (ගෙවල් දෙකක් තියනව අපිට ) හොරෙන් කැම් එකක් සෙට් කරල වීඩියෝ කරනව සීන් එක. ඒත් අද වෙනකම් කිසිම කෙනෙක්ට පෙන්නලවත් කියලවත් නෑ. උබල තමයි ඒක දැනගන්න පලවෙනි සෙට් එක.
මන් ගාව ඒ වගේ videos, images 5GB වගේ තියනව මේ වෙනකොට. කිසිම එකක් ජරා අදහසකින් කරේ නෑ. ඒ වගේම කිසිම එකක් කිසිම කෙනෙක්ට ගන්න පුලුවන් වෙන විදිහට නෑ, encrypt කරල තියෙන්නේ නැති නාස්ති වෙන්න, ලැප් එකෙත් නෑ වෙනම drive එකක bitlocker දාල ඒ drive එකත් physically ලොක් කරල තියෙන්නේ. මම මේක කාටවත් කියන්නේ නැත්තේ මට බයයි මොනාහරි කරල උබල මේව ගනී කියල. ඒ වගේම මට මේව අයින් කරන්න ඕනත් නෑ. කෙල්ලෙක්ට තර්ජනය කරලත් නෑ මේව එලියට දානව කියල අම්මප.
skype calls තව බර ගානක් තියනව (virtual sex ඒව) මාත් එක්ක යාලුවෙලා හිටිය පට්ටම පොඩි කෙල්ලෙක්. ඒකි ලංකාවේ reputed family එකක කෙල්ලෙක්. නම කිවුවොත් ගොඩ දෙනෙක් දන්නව ඇති. ඒකි ඉස්සර බලෙන්ම මට nude pics එවනව. මන් ගාව ඇල්බම් ම බර ගානක් තියනව. ඒකි මේ ළගදිත් කතා කරා. කවදාවත් හිතන්නේ නෑ මම ඒව එලියට දායි කියල, මමත් ඒ විශ්වාසේ රකිනව.
කෙල්ලොන්ට කියන්න තියෙන්නේ මෝඩයෝ වගේ කොල්ලන්ට පොටෝ යවන්න එපා කවදාවත් , කොල්ල හොද වෙන්න පුලුවන් ඒත් ඕව එලියට යන්නේ නොහිතන විදිහට.
මේව එලියට ගියොත් මටත් වහ කන්න වෙයි මොකද ඒවගේ මමත් ඉන්නව. දැන් හිතෙනව ඔක්කොම විනාස කරල දැම්ම නම් හොදයි කියල. මෙහෙම හරි මේක කියන්න අවස්තාවක් ලබා දුන්නට තෑන්ස්ක්
~~~~
ඔය වගේම ඩයල් එකක්. මූම ද කියල හිතෙනව බං.
ඒත් උට 23 යි .
ඔය ටික අයින් කරලම දාපන්. කවුරු උනත් නොදැනුවත්වම හරි ලීක් උනොත් ඒ කෙල්ලොන්ට පට්ට අවුලක්. මමත් හොඳ මිනිහෙක් නෙමේ මට බොන කේස් තිබුනට ඔය තව කෙනෙක්ට අවුලක් වෙන සබ්ජෙක්ට් නෑ බං.

කොල්ලො කොච්චර සුද්ද වන්තයො උනත් වැඩක් නෑ කෙල්ලො ත් උන්ගෙ ගති ඇරගන්නෙ නැත්නම්
Confession 35
awurudu 7k love karala
wedding ekata dates dagenath tiyeddi kella affair eka newaththuwa wedding ekata masa dekakata kalin
mulu story ekama one nam kiyannam
~~~~
Mokakda machan reason eka?![]()
දෙයියනේ කියලා මුන් දෙන්නාවත් දන්නවාConfession 34
මම පනටත් වඩා ආදරේ කරන කෙනා මට හම්බුනේ එළකිරි එකෙන්. අදටත් මම එයත් එක්ක සතුටින් ඉන්නවා. මම වෙනුවෙන් ගොඩක් දේවල් පරිත්‍යාග කරපු කෙනෙක් එයා. කොච්චර රන්ඩු උනත් පොඩ්ඩකටවත් ඈත් වෙලා ඉන්න බැහැ. එයා මේක දකී, දැකල සතුටු වෙයි. ඒ වගේම අපි ලබන අවුරුද්දේ Engage වෙන්න ඉන්නේ. අහම්බෙන් හමුවුන කෙනෙක් ජීවිතේ වටිනාම කෙනා වෙයි කියලා ඇත්තටම හිතුවේ නැහැ.
~~~~
Congrats to both of you![]()

සිද්දියට කොච්චර කල් ද?දෙයියනේ කියලා මුන් දෙන්නාවත් දන්නවා
![]()

නෑ නෑDelmar da?![]()

දැං ටිකක් කල්...එළකිරි කොල්ලෙක්;16691276 said:සිද්දියට කොච්චර කල් ද?![]()

Kalinduwa ta fake tiyanawada ban? u mage hoda yaluwek![]()
umba 2008 joined welath danne nadda? 
ආ මචංammata siri meke fake ewun wahi wahalane ban etakota![]()
![]()

Godak issara thibba. Ekai ahuwe! !!umba 2008 joined welath danne nadda?
![]()

එළකිරි කොල්ලෙක්;16691284 said:වෙන්න බෑ බං Mrs Delmar a/c එක හැදුනෙ පස්සෙ නෙ![]()
mama couple ekakata kiyala danne un2wa ban ekai 