කිඹුල අයියත් වැල කතා රසිකයෙක් වෙලා වගේකෝ බං අර පයිල් වෙච්ච පාපොච්චාරණ??????

කිඹුල අයියත් වැල කතා රසිකයෙක් වෙලා වගේකෝ බං අර පයිල් වෙච්ච පාපොච්චාරණ??????

රසිකයෙක් වෙන්න දෙයක් නැත....එළකිරි කොල්ලෙක්;16690960 said:කිඹුල අයියත් වැල කතා රසිකයෙක් වෙලා වගේ![]()


නෑ නෑ බං. උඹ එහෙනම් මම වලි දාගන්නවා දැකලා නැතුව ඇති. ඒ වගේ තමයි සයූ, ඩයස්කොල්ලා, හොනස්ට් කිලර්, ප්‍රශාද් ( අර දානෙකට ගෙදරට ආපු වාහන ටික ෆොටෝ ගහලා උගේ වාහන කියලා දාලා තිබ්බේ ) , ෆයර් ඩ්‍රැගන්, බුද්ධික, සිරිපාල. ඔය එකී නොකී මෙකී ගොඩක් උන් එක්ක වලි දාගත්තු දාගන්න එකෙක්නේ බං. මට හොඳ කියන්න කිසිම හේතුවක් නෑ. අනික ඔහොම කියද්දි ලැජ්ජයි යකෝ. මම හැන්කොක් එක්ක දාගත්තුවා උඹ දකින්න ඇතිනේ බං. අන්න ඒ වගේ තමයි පැටලෙන්න ගත්තම කා එක්ක හරි බං. ඌයි, බුද්දිකයි එක්ක වෙන්න ඇති වැඩියෙන්ම මරාගෙන ඇත්තේ.![]()

රසිකයෙක් වෙන්න දෙයක් නැත....
මට උපරිමේට වැල කතා ලිවීමට හැකිය......![]()



මං ඇවනිව් එකෙදි ඩ්‍රැගන් ව ටිකක් දන්නවා
ඌ දැන් ආවෙ නෑනෙ කාලෙකින්
ඌ එක්ක මොකටද බං මරා ගත්තෙ![]()



එළකිරි කොල්ලෙක්;16690924 said:අයියෝ ඔටුවා!
අනිවා! ඕක හරියට අර 20න් 21 න් බඳින ඩයල් වල කතාව වගේ . මට නම් චාටර් බං එහෙම අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් තමන්ගෙ ගෑනිට කන්න දෙන එක
![]()



aniwaa. Cricket Thread eka paththe yanne nathei??මං ඇහුවෙ ෆයර් ඩ්‍රැගන් ගැන බං.සිරිපාලලා එකාද බං ලංකාවටම ඉන්නේ.නෑ නෑ බං. මේ වෙන එකෙක්. අර පොර ටෝක් එකක් දීලා ගියේ ඇවිත් මාසෙට ලක්ෂ 40 ක පඩියක් ගන්නවා වැඩිවෙලා ලොග් වෙලා ඉන්න බෑ අම්මා බනිනවා කියලා. අන්න ඌ ගැන කිව්වේ. පස්සේ අර ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ මටයි යාලුවා කියන එකාටයි ඇඩ්මින් කමක් දෙන්න කියලා කුණු හොයනවා කියලා.![]()
මං ඇහුවෙ ෆයර් ඩ්‍රැගන් ගැන බං.
සිරිපාලය ගැන නෙමෙ



Confession 30
mama gayankuwait ayyata adare karaa. eya wenuwan mama nokarapu deyak na. ammala ekka randu wuna. wasa bonna haduwa. eyath math ekka rae ganan skype call kara kara indala, mata hopes deela anthimata wena kenekwa marry kara. mata dan kollo appiriyaimehema karana kollonta hondak nam wenna epa.
~~~~
seriously? Gayankuwait we need an explanation
![]()

Confession 31
meka sirawata une.. mata kellage gedarin enna kiwwa.. mama giya.. eda ithin anty mawa pili aragena wadi wenna kiwwa.. mama wadi wenakotama pok gala padayak giya.. eka kellage nangitath ahuna.. mata polawa palagena yanna hithuna![]()
~~~~
Ammo bada ridenawa hina wela![]()



රෙද්ද තෝ කියන්නෙ ඩ්‍රැගන්ලා එකාද ඉන්නෙ කියලදහරි සිරිපාලව අත ඇරපන්. සෝමපාලලා ලංකාවටම එකාද බොල ඉන්නේ?![]()


රෙද්ද තෝ කියන්නෙ ඩ්‍රැගන්ලා එකාද ඉන්නෙ කියලද
සිරා කියහන්කො මොකටද රණ්ඩු උනේ කියලා, අපිත් ආසයි කට්ටිය මරාගත්ත හැටි අහන්න![]()
මම මේ වෙනකොට ගොන්නු 250 විතර ගහලා තියෙනවා බන්. සුදු බඩුම 150ක් වගේ


කෝ බං අර පයිල් වෙච්ච පාපොච්චාරණ??????


Confession 35
awurudu 7k love karala
wedding ekata dates dagenath tiyeddi kella affair eka newaththuwa wedding ekata masa dekakata kalin
mulu story ekama one nam kiyannam
~~~~
Mokakda machan reason eka?![]()


යන්න ඕන බං.aniwaa. Cricket Thread eka paththe yanne nathei??
ගෙදරින් අර ITN එකේ කතා ටික බලන්න දා ගත්තා.
ඒ පාර මැච් එකක් ගෑවුනත් මොකක් ද වගේ.
ඒක නිසා මේකෙ වැල කතා ටිකවත් බලාගෙන ඉන්නව බං
මේක පට්ට ත්‍රෙඩ් එක
එළකිරි කොල්ලෙක්;16691154 said:යන්න ඕන බං.ගෙදරින් අර ITN එකේ කතා ටික බලන්න දා ගත්තා.
ඒ පාර මැච් එකක් ගෑවුනත් මොකක් ද වගේ.
ඒක නිසා මේකෙ වැල කතා ටිකවත් බලාගෙන ඉන්නව බං
මේක පට්ට ත්‍රෙඩ් එක
![]()


