~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 43

    මචන් උඹේ google form එකේ link එක මට පෙන්නේ නැනේ. . උඹ මාව expose කරන්නේ නැතුව මේක දාන්න.

    මම A/L කරන කාලේ යාළුවෙලා හිටිය අපේ ගෙවල් ළඟ කෙල්ලෙක් එක්ක.:love: ඒ කෙල්ලගෙන් මට මාර අපලයක් තිබුනේ . කරන කරන වැඩේ අවුල් වෙනවා , එක පාරක් කෙල්ල එක්ක පොඩි වැඩක් කරන්න ගිහිල්ල කෙල්ලගේ අම්මට මාට්ටු වෙලා , ඔක්කොම අවුල් උනා. දෙයියනේ කියල අපේ ගෙදරට නම් මුකුත් කිව්වේ නැහැ .( ඒ උනාට තාමත් ඇන්ටි මගේ මුණ නම් බලන්නේ නැහැ :oo:)

    ඔහොම මාසයක් විතර ගියා කෙල්ල යන හැම තැනම දැන් අම්ම පස්සෙන් එනවා. :angry:
    කොහොමහරි රොටරි එකටයි , අමිත් පුස්සැල්ල සර් ටයි පින් සිද්ද වෙන්න , අපි දෙන්නට clz එකෙන් පනින්න chance එකක් සෙට් උනා ( රොටරි එකට ගිය උන් දන්නවා ඇතිනේ පිටිපස්සේ පොළ පැත්තෙන් යන්න පුළුවන් පාර )

    කොහොම හරි උදේ පොඩි රවුමක් එහෙම ගහල , දෙයියනේ කියල room එකකට ගියා. :)

    උඹල අහල ඇතිනේ පොඩි කාලේ ඉඳන් හැම කෙල්ලෙන්ගේම හීනයක් තියනවා කියන්නේ සුදු අස්සයෙක්ගේ පිටේ කුමාරයෙක් ඇවිල්ල උන්ව කැන්දාගෙන යයි කියල. :baffled:

    ඒ වගේම හැම කොල්ලෙක්ගේම පොඩි කාලේ ඉඳන් තියන හීනයක් තමයි කවදාහර ලස්සන කෙල්ලෙක් ව .... ( උඹල දන්නවනේ :P )

    ඉතින් ඒ ජිවිත කාලයම බලා හිතපු මොහොත ලං උනා . ID පෙන්නුවා. හද ගැස්ම වැඩි උනා :love: ,අපි room එකට ගියා. විනාඩි 15 - 20 යන්න ඇති.:love::love:
    කවුදෝ දොරට ගහනවා හීනෙන් වගේ ඇහුනා " අපි පොලිසියෙන් දොර අරින්න " :angry:
    අපි දෙන්නටම හිටි තැනින් නැගිටගන්න පන නැහැ ( වෙන මොකකටවත් නෙමෙයි බයටම ). හරි අමාරුවෙන් ගිහිල්ල දොර ඇරිය මම කතා කරන්නේ අඬන්න වගේ ( කෙල්ල නම් දැනටමත් අඬනවා). මමද ගැහන්නේ , පපුවද ගැහෙන්නේ කියල මටම හිතාගන්න බැහැ

    මොනවා උනත් පොලිස්කාරයා ටිකක් හොඳ එකෙක් මිනිහට අපි ගැන ටිකක් දුක හිතුනා වෙන්න ඕනේ , අපි දෙන්න වෙන් කරලා තව කාන්තා පොලිස් නිලධාරිනියක් එක්ක අපේ ප්‍රශ්න ඇහුවා. දෙයියන්නේ කියල දෙන්නම දෙන්න ගැන දන්නා නිසා , මේක බඩු case එකක් නෙමෙයි කියල තීරෙනය කරලා අපිට සමාව දුන්නා.:) එදා ඒ සිද්දියෙන් පොලිස් නොගිහින් බේරුනේ අපි දෙන්න විතරයි . පස්සේ දන්නේ එක තනිකරම බඩු ගහන්නම එන තැනක් ලු :baffled:

    එදා නම් හිතාගත්ත ආයිත් room නම් යන්නේ නැහැ කියල .
    ( සතියකට පස්සේ ආයිත් ගියා :rofl:)

    මේ සිද්දියෙන් අවුරුදු 5 කට විතර පස්සේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ යාලුවෙක්ගෙ අක්කගේ wedding එකකට ගියාම එතන හිටපු පොරක් කියනවා උට මම වගේ කෙනෙක් හොඳට මතකයි ලු. ටිකක් වෙලා යද්දී මට meter උනා ( උඹ හිතුව වැරදියි ඒ පොලිස් කාරය නෙමෙයි ) ඒ එදා එතන හිටපු manager , උට කොහොම මාව මතකද දන්නේ නැහැ
    (සමහරවිට ඒ වගේ පිස්සුවක් කෙලින්න ඇත්තේ අපි විතරක්ම වෙන්න ඇති )
    බොන එක පැත්තකින් තියල මම table එකෙන් මාරු උනා.
    ඒ කෙල්ල දැන් වෙන කෙනෙක්ව බඳින්න ඉන්නේ . මගේ හොඳම යාළුවාගේ අයිය කෙනෙක්.
    ~~~~

    PM ekak ewala tibbe :)

    adena scene eka ban :rolleyes:
     
    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0
    Confession 43
    ඒ කෙල්ල දැන් වෙන කෙනෙක්ව බඳින්න ඉන්නේ . මගේ හොඳම යාළුවාගේ අයිය කෙනෙක්.
    ~~~~

    බඳින්න ඉන්න අයියාට දෙයියන්ගේම පිහිටයි ආරක්ෂාවයි !! :(

    ඔය ගුබ්බැයම් වලට ගෙනිච්චෙ බඳින්න හිතා ගන නෙමෙයිද බොල,මොකද උනේ සම්බන්ධයට..
    :growl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    umbe eka hedeuwada,mama ekak hodala chatar una machan

    ow ban patta gandai :D tibba widiha hodai ban echchara kunu tibbet na. mama karagatta gon kamak. Anika Kimula kiuwa wage awwa dawas balanne nathuwa mama modaya wage heduwa, awwat na me tike echchara :(
     
    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0
    ow ban patta gandai :D tibba widiha hodai ban echchara kunu tibbet na. mama karagatta gon kamak. Anika Kimula kiuwa wage awwa dawas balanne nathuwa mama modaya wage heduwa, awwat na me tike echchara :(

    ekane machan,owa hodapuhama mala karadare,mama mage kalin eka heduwata passe eke thibba comfort eka nathi una,eka bassa,passe mama aluth ekak gattha :dull: awwata damma nam hondayi dan wath
     
    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0
    reputation_pos.gif
    ~ELAKIRI CONFESSIONS~ 05-23-2014 11:33 AM fake ponnaya

    umm oyata amathaka wela dila thiyenne + neda :baffled:
     
    • Like
    Reactions: Vladimir Putin

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම කාපු බැටයක් ගැන,
    තොපිට අවවාදයක් වෙන්න කියන්නම්....
    අවංකකමකට හරි, වෙන උං පස්සෙ එයි කියලා හරි,,,,
    කවමදාකවත්, උඹලගෙ විරුද්ධ ලිංගිකයා එක්ක තියෙන,,,,
    කිසිම පලහිලව්වක රූප,,,,
    මේ බිත්ති අස්සෙනම් රිංගවන්න එපා....
    ඒවයෙ වැඩි හානිය කෙල්ලන්ටම ය....
    දුක සතුට තුනී කරගන්න,
    මම මගෙ පෞද්ගලික දේ මේවායේ ඔබපු1 ගැන,
    මේ තප්පරවල අපූරුවටම පසුතැවෙනව....
    මොක ද අපෙ හිනා කඳුළුවලට හේතු, අපි දැනගත්තාට,,,,
    ගැලපීම ගැන දෙසන්න එන අනුශාසක මණ්ඩලය,,,,
    ඒ ගැන කියන්නේ කරන්නේ අර රූප හා සාපේක්ශව,
    දිවැස් ගොතාලා, එක දාගන්නම විතරම යි....
    ආයේ කවමදාකවත්,
    නලුකමින් මෙහාට නොඑනා බව දිවුරා කියන්නෙත් මි....
    100% අව්‍යාජකම මහ ගොබිලකම කි....

    අමිල නිදහස​

    දැන් ටිකකට කලින් FB එකේ දැක්ක දෙයක්. ගොඩක් ඇත්ත කියල හිතුන මේක. personally මට නැති ප්‍රශ්න ඇතිවෙලා තියනව. දැන් නම් FB එකෙන් ගොඩක් අයින් වෙලා ඉන්නේ :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ මේ.
    මමත් ඒකෙ ඉන්නවා, මාව එහෙම ඕවට අල්ලගන්න එපා හරිය.
    උබට ප්‍රසිද්ධියේ වලි දැම්මට සයූ එලකිරියෙ හැදෙන ඕන ෆේක් එකක් දැක්කොත් මාව තමා අල්ල ගත්තෙ.
    එක දවසක් එදාම ආපු චීත්තයක් නිසා අර ආෆ්ටර් මැත් කියන එකා එක්ක එකතු වෙලා නොකරපු වැරැද්දකට මාට බැන්නා.
    එදා තමා මං සයූව අත ඇරියේ.
    මං හිතන් හිටියෙත් සයූ එලකිරිය අත ඇරලා කියලා, ෆේක් එකකින් එනවා කියපු එකනම් අලුත් නිවුස් එකක් :D

    එයා උඹටත් එක එක චෝදනා කලාද? මට ඩිරෙක්ට් නෙමෙයි කලේ. මගේ යාලුවා එක්ක කියලා. ඌ මම ගැන දන්නවා හොඳට. ඌ මට සිද්ධිය කිව්වා. ඊට පස්සේ විමසිල්ලෙන් උන්නේ කාලයක්. මට එක එක තැන් තැන් වල හින්ට් ගැහුවා. මුලදි මොකුත් තේරුනේ නෑ. ඒත් අරූගෙන් ඇහුවම ඔය එක එක මගුල් වලට හේතු එකින් එක ඇනලයිස් කොරගන්න පුලුවන් උනා. වලියකට පීක් එකක් එනකන් මම බලන් උන්නෙත් ඇදගන්ට. අන්තිමට දවස් දෙකක්ද කොහෙද මරාගත්තා. මූණට නොකියා හොරෙන් කරන යටිකූට්‍ටු වැඩ වලට මම විරුද්දයි බං. ඒ මම කිව්ව පුද්ගලයා ඔබ හෝ වෙන කෙනෙක් විය හැක. දැනට ඉවසා සිටිනු. තමුන් වරදක් කර නැතිනම් බය නොවී හිටපන් බං.

    ඒක නෙමෙයි එදා අර තඩි පින්තූර දෙකක් දාලා රෙප් කැපුවට සොරි හොඳේ. මම පට්ට මලෙන් උන්නේ මගේ යූසර් සී.පී එකේ අදටත් පත සයිස් පින්තූර 4ක් තියෙනවා.
     
    • Like
    Reactions: Mr.Truth

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 44

    මේ confession එක දැම්මෙ මම

    "මම පනටත් වඩා ආදරේ කරන කෙනා මට හම්බුනේ එළකිරි එකෙන්. අදටත් මම එයත් එක්ක සතුටින් ඉන්නවා. මම වෙනුවෙන් ගොඩක් දේවල්............"

    දිනූෂ කියන කෙනා කියලා තිබුනා අපි දෙන්නව දන්නවා කියලා,දැන් කෙල්ල කෑ ගහනවා කොහොමද එයා අපි ගැන දන්නේ කියලා.ඇත්තටම අපි දිනූෂ හිතන දෙන්නා නෙවේ මොකද අපි එළකිරි එකේ වැඩිය ඇක්ටිව් නැහැ.දිනූෂ එක්ක වත් එළකිරි එකේ වෙන කිසිම කෙනෙක් එක්කවත් අපි සම්බන්ධය පටන් ගත්තට පස්සේ මේ වෙනකම් කතා කරල නැහැ.මුලින් confession එක දැම්මේ එයා :love: මගේ ජීවීතේ ගොඩක් වෙනස් උනේ එයා නිසා,.අපි දෙන්නට දෙන්නා පණටත් වඩා ආදරෙයි.හැමදාටම.එක තත්පරයක් වත් මට එයා නැතුව ඉන්න බෑ.අපි දෙන්නා හම්බ උනේ එළකිරි සයිට් එක නිසයි.

    ~~~~
    එල එල මචන්. දන්නව උනත් නොදන්නව උනත් වෙනසක් නෑ අපි එකෙන්ම සුභ පතනව :):) I am happy kellek confess karala meke :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    සයූ අක්කාගෙන් ගැරහුමට ලක් වෙච්ච උන් නෑ වගේ :baffled:
    හැබැයි මම විතර වෙන්න ඇති මොන සෙද්ද කිව්වත් වලි නොදාගත්ත එකම එකා. :lol:
    cz i knw shes gud.
     
    මේ කෙනාව මම දන්නව කියලම හිතෙන්නෙ ඇයි බං :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සයු kiyanne kallak da ban?

    ඇයි මොකටද? සයිබර් අවකාශේ හම්බුවෙන චරිත වැඩිපුර විශ්වාස කරන්න එපා හම්බුවෙලා දැන අඳුනගන්නකන්. විශේශයෙන් චීත්ත කෑලි. මොන මොන මානසික මට්ටම් වල ඉන්න චරිතද කියලා කව්ද දන්නේ?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එයා උඹටත් එක එක චෝදනා කලාද? මට ඩිරෙක්ට් නෙමෙයි කලේ. මගේ යාලුවා එක්ක කියලා. ඌ මම ගැන දන්නවා හොඳට. ඌ මට සිද්ධිය කිව්වා. ඊට පස්සේ විමසිල්ලෙන් උන්නේ කාලයක්. මට එක එක තැන් තැන් වල හින්ට් ගැහුවා. මුලදි මොකුත් තේරුනේ නෑ. ඒත් අරූගෙන් ඇහුවම ඔය එක එක මගුල් වලට හේතු එකින් එක ඇනලයිස් කොරගන්න පුලුවන් උනා. වලියකට පීක් එකක් එනකන් මම බලන් උන්නෙත් ඇදගන්ට. අන්තිමට දවස් දෙකක්ද කොහෙද මරාගත්තා. මූණට නොකියා හොරෙන් කරන යටිකූට්‍ටු වැඩ වලට මම විරුද්දයි බං. ඒ මම කිව්ව පුද්ගලයා ඔබ හෝ වෙන කෙනෙක් විය හැක. දැනට ඉවසා සිටිනු. තමුන් වරදක් කර නැතිනම් බය නොවී හිටපන් බං.

    ඒක නෙමෙයි එදා අර තඩි පින්තූර දෙකක් දාලා රෙප් කැපුවට සොරි හොඳේ. මම පට්ට මලෙන් උන්නේ මගේ යූසර් සී.පී එකේ අදටත් පත සයිස් පින්තූර 4ක් තියෙනවා.
    මගෙනම් යටින් වැඩ නෑ.
    කියන්න තියෙන එක කෙලින් කිව්වා

    තෝද ඒ රෙප් කැපුවෙ
    අනේ රෙද්ද, මං මෙතන උන්ට රෙප් දුන්න එකක් නෑ බං තඩි පොටෝ දාලා.
    එලකිරි බර ගානක් ඉන්නවා බං එහෙම දෙන.
    මං දුන්නෙ ක්ලබ් දෙකේ උන්ට විතරයි.
    දැන් බාලපන් යූසර් සීපී එක.
    මං දැන් දුන්නා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16693574 said:
    සයූ අක්කාගෙන් ගැරහුමට ලක් වෙච්ච උන් නෑ වගේ :baffled:
    හැබැයි මම විතර වෙන්න ඇති මොන සෙද්ද කිව්වත් වලි නොදාගත්ත එකම එකා. :lol:
    cz i knw shes gud.

    මට මතකයි බං එදා උඹ ගැනත් ෆේක් කිය කියා කෑ ගගහා උන්නා. උඹට ගීතක් ලු. යකෝ මාතර රාහුලේ එකෙක්ට මීගමුවේ කොල්ලෙක්ලු. උඹ කට පියන් උන්නා. ඒත් මම මාසයක් විතර තිස්සේ පට්ට මලෙන් උන්නේ වලියක් ඇදගන්න බලාගෙන. දවස් දෙකක්ම ත්‍රෙඩ් දෙකක වලි ඇද්ද ඕකට. ඒත් මගේ යාලුවා ඕවා දැකලා මට කෝල් කරලා බැනලා ඩිලීට් කරවන්න කිව්වා සයූ දකින්න කලියෙන්.එව්වා කවුරුත් දන්නේ නෑ. පස්සේ ඒ පෝස්ට් කෝර්ට් කරපු උන් හිටි නිසා දෙපාරක් ටින් ටින් ට පී එම් ගහලා එව්වා මැකුවා. ඒත් ඔය තුන් වෙනි පාර තමයි ඇදගත්තේ වලිය.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 45

    එලකිරියෙ රේඩියෝ ටීම් එකේ හිටපු උන් මේකෙම හිටපු සීනියර් කෙල්ලෙක්ව චොර කලා, ඒ කෙල්ලගෙ කේස් එකෙන් පස්සෙ රේඩියෝ ටීම් එකේ උන් බාගෙට බාගයක් එලකිරි එන එක නැවතුනා. අර කෙල්ල පුද්ගලිකව දන්න මගෙ හොඳ යාලුවෙක්, එලකිරියෙ උන් කරපු ඒ බලුවැඩේ නිසා මට අද එලකිරිය පෙන්නන්න බැහැ. වැඩි විස්තර කියන්න බැහැ මේකෙ උන්ට මාව අහුවෙනව.

    ~~~~
    මම මේක නොදා හිටියේ දැන් දවස් දෙකක් වගේ ඇවිල්ල. මේක ඇත්තක් හෝ බොරුවක් වෙන්න පුලුවන්. එක එක්කෙනා බලන විදිහ වෙනස් නේ සිද්ධියක් නිසා.

    රේඩියෝ ටීම් එක මාත් සමග අමනාප නොවන්න.
     
    Status
    Not open for further replies.