ehema ganu dariwiyakda kiyala ahanne nahane ban samanyen kollo katha karanakota , ane manda lolනෑ....
මම දන්න තරමින් ගෑනු දැරිවියක්.......
ehema ganu dariwiyakda kiyala ahanne nahane ban samanyen kollo katha karanakota , ane manda lolනෑ....
මම දන්න තරමින් ගෑනු දැරිවියක්.......
na mama hithuwe kollek gana me kiyanne kiyala
උයා මගෙ ෆේක් එකක්ද අනේ.
මට හරියට මතක නෑ 
මට මතකයි බං එදා උඹ ගැනත් ෆේක් කිය කියා කෑ ගගහා උන්නා. උඹට ගීතක් ලු. යකෝ මාතර රාහුලේ එකෙක්ට මීගමුවේ කොල්ලෙක්ලු. උඹ කට පියන් උන්නා. ඒත් මම මාසයක් විතර තිස්සේ පට්ට මලෙන් උන්නේ වලියක් ඇදගන්න බලාගෙන. දවස් දෙකක්ම ත්‍රෙඩ් දෙකක වලි ඇද්ද ඕකට. ඒත් මගේ යාලුවා ඕවා දැකලා මට කෝල් කරලා බැනලා ඩිලීට් කරවන්න කිව්වා සයූ දකින්න කලියෙන්.එව්වා කවුරුත් දන්නේ නෑ. පස්සේ ඒ පෝස්ට් කෝර්ට් කරපු උන් හිටි නිසා දෙපාරක් ටින් ටින් ට පී එම් ගහලා එව්වා මැකුවා. ඒත් ඔය තුන් වෙනි පාර තමයි ඇදගත්තේ වලිය.
මොක උනත් ඇත්තනෙ කිව්වෙ 
මගෙනම් යටින් වැඩ නෑ.
කියන්න තියෙන එක කෙලින් කිව්වා
තෝද ඒ රෙප් කැපුවෙ
අනේ රෙද්ද, මං මෙතන උන්ට රෙප් දුන්න එකක් නෑ බං තඩි පොටෝ දාලා.
එලකිරි බර ගානක් ඉන්නවා බං එහෙම දෙන.
මං දුන්නෙ ක්ලබ් දෙකේ උන්ට විතරයි.
දැන් බාලපන් යූසර් සීපී එක.
මං දැන් දුන්නා.
apo oka mama hodata dannawa. meke kello kiyla wadihariyak inne kollo. thwa innwa supiri kali kiyla act karana aunty la tikak. balapan kello wadipurama butter para dala Help illanna thma inneඇයි මොකටද? සයිබර් අවකාශේ හම්බුවෙන චරිත වැඩිපුර විශ්වාස කරන්න එපා හම්බුවෙලා දැන අඳුනගන්නකන්. විශේශයෙන් චීත්ත කෑලි. මොන මොන මානසික මට්ටම් වල ඉන්න චරිතද කියලා කව්ද දන්නේ?

යාළුවා;16693612 said:මේකෙ ෆේක් ඕනවට වඩා වැඩි නිසා මානසිකත්වය හැම එකම ෆේක් එකක් විදියට දකින විදියට හැදිලා තියෙන්න පුළුවන්. කව්ද ඕව ගණන් ගන්නෙ බං.මොක උනත් ඇත්තනෙ කිව්වෙ
![]()





යාළුවා;16693608 said:උයා මගෙ ෆේක් එකක් කියල Ridila™එදා කිව්වා.උයා මගෙ ෆේක් එකක්ද අනේ.
මට හරියට මතක නෑ
![]()




උඹට වඩා සයූ අක්ක හොඳයි බංනැතුව උඹ දාපු එක උඹම කෝට් කරලා අගය කරලා තිබ්බේ.![]()

apo oka mama hodata dannawa. meke kello kiyla wadihariyak inne kollo. thwa innwa supiri kali kiyla act karana aunty la tikak. balapan kello wadipurama butter para dala Help illanna thma inne![]()



Confession 44
මේ confession එක දැම්මෙ මම
"මම පනටත් වඩා ආදරේ කරන කෙනා මට හම්බුනේ එළකිරි එකෙන්. අදටත් මම එයත් එක්ක සතුටින් ඉන්නවා. මම වෙනුවෙන් ගොඩක් දේවල්............"
දිනූෂ කියන කෙනා කියලා තිබුනා අපි දෙන්නව දන්නවා කියලා,දැන් කෙල්ල කෑ ගහනවා කොහොමද එයා අපි ගැන දන්නේ කියලා.ඇත්තටම අපි දිනූෂ හිතන දෙන්නා නෙවේ මොකද අපි එළකිරි එකේ වැඩිය ඇක්ටිව් නැහැ.දිනූෂ එක්ක වත් එළකිරි එකේ වෙන කිසිම කෙනෙක් එක්කවත් අපි සම්බන්ධය පටන් ගත්තට පස්සේ මේ වෙනකම් කතා කරල නැහැ.මුලින් confession එක දැම්මේ එයාමගේ ජීවීතේ ගොඩක් වෙනස් උනේ එයා නිසා,.අපි දෙන්නට දෙන්නා පණටත් වඩා ආදරෙයි.හැමදාටම.එක තත්පරයක් වත් මට එයා නැතුව ඉන්න බෑ.අපි දෙන්නා හම්බ උනේ එළකිරි සයිට් එක නිසයි.
~~~~
එල එල මචන්. දන්නව උනත් නොදන්නව උනත් වෙනසක් නෑ අපි එකෙන්ම සුභ පතනවI am happy kellek confess karala meke



mata fake na ban , mama nigga ge post kiyawala hinawenna anne. me daws wala asaneepa hinda gedara inne, aye hoda unama anne na. meke godak un mawa dannawa.යාළුවා;16693608 said:උයා මගෙ ෆේක් එකක් කියල Ridila™එදා කිව්වා.උයා මගෙ ෆේක් එකක්ද අනේ.
මට හරියට මතක නෑ
![]()

apo oka mama hodata dannawa. meke kello kiyla wadihariyak inne kollo. thwa innwa supiri kali kiyla act karana aunty la tikak. balapan kello wadipurama butter para dala Help illanna thma inne![]()

මන් දන්නෑ. අරූ තමා කියන්නෙmata fake na ban , mama nigga ge post kiyawala hinawenna anne. me daws wala asaneepa hinda gedara inne, aye hoda unama anne na. meke godak un mawa dannawa.![]()

නෝට් පෑඩ් එකෙ බලපන් පොඩ්ඩක්යාළුවා;16693608 said:උයා මගෙ ෆේක් එකක් කියල Ridila™එදා කිව්වා.උයා මගෙ ෆේක් එකක්ද අනේ.
මට හරියට මතක නෑ
![]()

uba medical college da ban? col da?

