~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    :oo: පිස්සුද මන්දා මේ ඉබි හොල්මනට නම් :angry::baffled:
    මම ඔයාගේ ඔය මහ ලොකු යාලුවත් එක්ක තරහ වෙලා දැන් මාස ගානකුත් වෙනවා. :frown::frown: මාව ඔයලගේ කතාවලට ඇදලා ගන්න එපා නිකම් බොරුවට.

    මෙන්න මෙයා :love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ඉක්මනට වෙන browser එකකින් kputha account එකට ලොග් වෙයන්...

    කම්මැලියි බං.... :lol:

    අන්න ගයියා කියලා තියෙන්නේ ඌ කේපුතාව දන්නවා කියලා... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගේ FB එකෙත් හිටියා ටිටී... දැන් නෑ... උඹ එහෙනම් එපා කියන්න ඇති... :lol:

    කියපං එහෙනම් කේපුතා කවුද කියලා පී.එම් එකකින් හරි.... :P

    මට සැඅක පොරව ඔනනම් කියන්නම්:)
    බය වෙලා.... :lol:
    :lol::lol: බය නැහැ ඔයි මුං මරණ දැන්විම් හිටන් ගහනවානේ:lol:
    :oo: පිස්සුද මන්දා මේ ඉබි හොල්මනට නම් :angry::baffled:
    මම ඔයාගේ ඔය මහ ලොකු යාලුවත් එක්ක තරහ වෙලා දැන් මාස ගානකුත් වෙනවා. :frown::frown: මාව ඔයලගේ කතාවලට ඇදලා ගන්න එපා නිකම් බොරුවට.
    9.gif
    සත්තලං
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඔව් උබෙ වගෙ "වස්සගෙ හොම්බට පෙන දානවා' වගෙ පෙරෙන්නෙ නෑහෑ එයාලගෙ...එක ඈත්ත ..දෑක්කත් යන උබ වගෙ එකෙකුට මොන සෙවල කතාත බන්:rolleyes:
    දැක්කම යන්නෙ නෑ වර පෙන්නන්න :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Nice thread bro +Rep :yes:

    Me thread eke confess karana ayata kawuruwath judge karanne nathi, haalluwata lak karanne nathi, hina wenne nathi, joke ekata ganne nathi place ekak unoth godak hondai.

    Hamoma kenekge confess ekedi eyata danena feeling eka therum ganna balanna uthsaha karala balanna :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,254
    113
    Auckland
    යාළුවා;16707782 said:
    ෆේක් එකක් හදන් වර උඹේ නම උඹම කියාගන්නේ නැතුව :baffled:
    :baffled::baffled::baffled:
    යාළුවා;16707793 said:
    තාම කව්රුවත් එළිපිට කන්ෆෙස් කළේ නෑ.. එච්චරයි අඩු :rofl:

    මාත් එකක් දානවද නැද්ද කියල හිත හිත ඉන්නෙ.. :rofl::rofl::P:P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යාළුවා;16707788 said:
    මේක නං ටොප් ක්ලාස් ෆේක් එකක්. යකෝ නම පෝස්ට් වෙන කොට ෆෝන් එකට sms එනවද :rofl:
    මම මේකෙ ඔයාල කතා කරන ඒව බලාගෙනයි හිටියෙ මැටිස් :frown: නිකම් මෝඩ කතා කියවන්නෙ නැතුව ඉන්නවද ? ඔච්චරටම මං ගැන දැනගන්න ඕනෙනම් ජීටී අයියගෙන් අහල බලනවා. :frown::frown:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Nice thread bro +Rep :yes:

    Me thread eke confess karana ayata kawuruwath judge karannen athi haalluwata lak karanne nathi hina wenne nathi joke ekata ganne nathi place ekak unoth godak hondai.

    Hamoma kenekge confess ekedi eyata danena feeling eka therum ganna balanna uthsaha karala balanna :)

    1. අඩෝ කළුවා උබද අර GT ආදරෙයි කියල දාල තිබ්බේ :dull: බන්දලත් තොට කොලු විසේ නතරකරගන්න බැරි උනානේහ්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Nice thread bro +Rep :yes:

    Me thread eke confess karana ayata kawuruwath judge karanne nathi, haalluwata lak karanne nathi, hina wenne nathi, joke ekata ganne nathi place ekak unoth godak hondai.

    Hamoma kenekge confess ekedi eyata danena feeling eka therum ganna balanna uthsaha karala balanna :)

    ඔබතුමාට කන්ෆෙස් කරන්න දේවල් නැද්ද? :P

    :baffled::baffled::baffled:

    මාත් එකක් දානවද නැද්ද කියල හිත හිත ඉන්නෙ.. :rofl::rofl::P:P

    එළිපිට දාපං :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;16707788 said:
    මේක නං ටොප් ක්ලාස් ෆේක් එකක්. යකෝ නම පෝස්ට් වෙන කොට ෆෝන් එකට sms එනවද :rofl:
    මම එන්න කිවුවෙ:):lol:

    1. :rofl: ගය්යෝ උබ උබටම බැන ගන්නවා දැක්කමයි බන් .. :rofl:
    2. :dull:
    :angry::angry: යකොව් අපි දෙන්නා තරහා වෙලා ඉන්නෙ එත් බත් හැලිය බෑව නිසා ටිටි ආවෙ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::( මම විදියට මගෙ නම දාල වෙන වෙන සයිට් වලත් පොස්ට් දාල බන් :lol: මම කතා කරන විදියට එක එකා අවාට මට කරන්න දෙයක් නැහැ කවියො:(

    :lol::lol: එක ඇත්ත සුනිමල්ට ෆෙක් තියෙනවා නමුත් මට නැහැ:angry::angry:

    අඩෝ කේ පුතා උබද යකොව් මට හිතා ගන්නත් බැරි උනා මම හිතුවෙ වෙන එකෙක් කියලා:lol::lol::lol:

    මම දැක්ක වෙන සයිට් වලත් හිටියා ගයාන්කුවේට් ලා.. ගොසිප්ලංකා එකෙත් හිටියා... ඒකට එකෙක් ටිටී කියලා කමෙන්ට් එකකුත් දාලා තිබ්බා... :lol:

    අඩෝ මම කේපුතා නෙමෙයි ප*යෝ...... :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    උඹත් කොකා එක්ක මලද බං. අඩේ බලන් යද්දි මුලු එලකිරියෙම ඉන්නේ කොක් විරෝදී උන්නේ බං. :lol::lol:

    නෑ බං උ අව්ලක් නෑ මට නම්
    උ වලටෙර සරණ ගිය එකෙක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම මේකෙ ඔයාල කතා කරන ඒව බලාගෙනයි හිටියෙ මැටිස් :frown: නිකම් මෝඩ කතා කියවන්නෙ නැතුව ඉන්නවද ? ඔච්චරටම මං ගැන දැනගන්න ඕනෙනම් ජීටී අයියගෙන් අහල බලනවා. :frown::frown:
    I Love GTRZ
    :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම මේකෙ ඔයාල කතා කරන ඒව බලාගෙනයි හිටියෙ මැටිස් :frown: නිකම් මෝඩ කතා කියවන්නෙ නැතුව ඉන්නවද ? ඔච්චරටම මං ගැන දැනගන්න ඕනෙනම් ජීටී අයියගෙන් අහල බලනවා. :frown::frown:

    1. ඇහුවොත් gt කියයිද :dull: අනිත් දවසේ රෙප් දෙන්න කලින් ටයිප් කරපුව දෙපාරක් බලන්න :dull:
     
    Status
    Not open for further replies.