පිස්සුද මන්දා මේ ඉබි හොල්මනට නම්
![]()
මම ඔයාගේ ඔය මහ ලොකු යාලුවත් එක්ක තරහ වෙලා දැන් මාස ගානකුත් වෙනවා.මාව ඔයලගේ කතාවලට ඇදලා ගන්න එපා නිකම් බොරුවට.
මෙන්න මෙයා

පිස්සුද මන්දා මේ ඉබි හොල්මනට නම්
![]()
මම ඔයාගේ ඔය මහ ලොකු යාලුවත් එක්ක තරහ වෙලා දැන් මාස ගානකුත් වෙනවා.මාව ඔයලගේ කතාවලට ඇදලා ගන්න එපා නිකම් බොරුවට.

:
අඩෝ කේ පුතා උබද යකොව් මට හිතා ගන්නත් බැරි උනා මම හිතුවෙ වෙන එකෙක් කියලා![]()
අඩෝ සිරාද?දැන් ඉක්මනට වෙන browser එකකින් kputha account එකට ලොග් වෙයන්...

ඔය අර හන්කොක් සොන්නය වෙන්න ඇති බං

මගේ FB එකෙත් හිටියා ටිටී... දැන් නෑ... උඹ එහෙනම් එපා කියන්න ඇති...
කියපං එහෙනම් කේපුතා කවුද කියලා පී.එම් එකකින් හරි....![]()

බය වෙලා....![]()

බය නැහැ ඔයි මුං මරණ දැන්විම් හිටන් ගහනවානේ
පිස්සුද මන්දා මේ ඉබි හොල්මනට නම්
![]()
මම ඔයාගේ ඔය මහ ලොකු යාලුවත් එක්ක තරහ වෙලා දැන් මාස ගානකුත් වෙනවා.මාව ඔයලගේ කතාවලට ඇදලා ගන්න එපා නිකම් බොරුවට.
දැක්කම යන්නෙ නෑ වර පෙන්නන්නඔව් ඔව් උබෙ වගෙ "වස්සගෙ හොම්බට පෙන දානවා' වගෙ පෙරෙන්නෙ නෑහෑ එයාලගෙ...එක ඈත්ත ..දෑක්කත් යන උබ වගෙ එකෙකුට මොන සෙවල කතාත බන්![]()

යාළුවා;16707782 said:ෆේක් එකක් හදන් වර උඹේ නම උඹම කියාගන්නේ නැතුව![]()

යාළුවා;16707793 said:තාම කව්රුවත් එළිපිට කන්ෆෙස් කළේ නෑ.. එච්චරයි අඩු![]()

පල යකෝ යන්න.... මම නෙමෙයි...![]()
මම මේකෙ ඔයාල කතා කරන ඒව බලාගෙනයි හිටියෙ මැටිස්යාළුවා;16707788 said:මේක නං ටොප් ක්ලාස් ෆේක් එකක්. යකෝ නම පෝස්ට් වෙන කොට ෆෝන් එකට sms එනවද![]()
නිකම් මෝඩ කතා කියවන්නෙ නැතුව ඉන්නවද ? ඔච්චරටම මං ගැන දැනගන්න ඕනෙනම් ජීටී අයියගෙන් අහල බලනවා. 

Nice thread bro +Rep
Me thread eke confess karana ayata kawuruwath judge karannen athi haalluwata lak karanne nathi hina wenne nathi joke ekata ganne nathi place ekak unoth godak hondai.
Hamoma kenekge confess ekedi eyata danena feeling eka therum ganna balanna uthsaha karala balanna![]()
බන්දලත් තොට කොලු විසේ නතරකරගන්න බැරි උනානේහ්නපුන්සක ලි0ග සෙවනයෙ නොයෙදෙමියාළුවා;16707813 said:දැක්කම යන්නෙ නෑ වර පෙන්නන්න![]()

Nice thread bro +Rep
Me thread eke confess karana ayata kawuruwath judge karanne nathi, haalluwata lak karanne nathi, hina wenne nathi, joke ekata ganne nathi place ekak unoth godak hondai.
Hamoma kenekge confess ekedi eyata danena feeling eka therum ganna balanna uthsaha karala balanna![]()

මාත් එකක් දානවද නැද්ද කියල හිත හිත ඉන්නෙ..![]()

මම එන්න කිවුවෙයාළුවා;16707788 said:මේක නං ටොප් ක්ලාස් ෆේක් එකක්. යකෝ නම පෝස්ට් වෙන කොට ෆෝන් එකට sms එනවද![]()

ගය්යෝ උබ උබටම බැන ගන්නවා දැක්කමයි බන් ..

යකොව් අපි දෙන්නා තරහා වෙලා ඉන්නෙ එත් බත් හැලිය බෑව නිසා ටිටි ආවෙ 
මම විදියට මගෙ නම දාල වෙන වෙන සයිට් වලත් පොස්ට් දාල බන්
මම කතා කරන විදියට එක එකා අවාට මට කරන්න දෙයක් නැහැ කවියො
එක ඇත්ත සුනිමල්ට ෆෙක් තියෙනවා නමුත් මට නැහැ
අඩෝ කේ පුතා උබද යකොව් මට හිතා ගන්නත් බැරි උනා මම හිතුවෙ වෙන එකෙක් කියලා![]()

ඒකට නෙමේ අඬගැහුවෙනපුන්සක ලි0ග සෙවනයෙ නොයෙදෙමි![]()

උඹත් කොකා එක්ක මලද බං. අඩේ බලන් යද්දි මුලු එලකිරියෙම ඉන්නේ කොක් විරෝදී උන්නේ බං.![]()
මම මේකෙ ඔයාල කතා කරන ඒව බලාගෙනයි හිටියෙ මැටිස්නිකම් මෝඩ කතා කියවන්නෙ නැතුව ඉන්නවද ? ඔච්චරටම මං ගැන දැනගන්න ඕනෙනම් ජීටී අයියගෙන් අහල බලනවා.
![]()
I Love GTRZ

මම මේකෙ ඔයාල කතා කරන ඒව බලාගෙනයි හිටියෙ මැටිස්නිකම් මෝඩ කතා කියවන්නෙ නැතුව ඉන්නවද ? ඔච්චරටම මං ගැන දැනගන්න ඕනෙනම් ජීටී අයියගෙන් අහල බලනවා.
![]()
අනිත් දවසේ රෙප් දෙන්න කලින් ටයිප් කරපුව දෙපාරක් බලන්න