~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681999 said:
    ටියුලිප්ගෙ ගේ ගාව හිටියනං අක්කට බබ්බු ගොඩයි :baffled:

    වෙන්න ඇති. බට් අක්ක උඹ ගාව හිටියනම් අක්කා ෆුල් සුරක්ෂිතයි. උඹ හොයන්නේ පොඩි එවුනුයි, කොල්ලොයිනේ. :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :shocked::shocked::shocked: උඹත් මීගමුවෙද? එතකොට ශෝටක් ගහන් ගම්පහ ඉස්පිරිතාලෙට ගියයි කිව්වේ? මම හිතුවේ උඹ ගම්පහ කියලා. :shocked::shocked:

    නෑ නෑ බන් මම ගම්පහ. ඒත් ආවේ මරියා කිවුවම මතක් උනා මීගමුව කෙලින්ම, මම ඉස්සර අදුරන නන්ගි කෙනෙක් හිටිය :P :love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 07

    Elakiriye inna kellekta PM dala kohoma hari love ekak patan gaththa. Api hambuna, chat kara, call kara, room ekatath edda. Passe balinnam meki bendala lamayekuth inna amma kenek :(

    ~~~~
    Comments -
    images

    :lol::lol::lol::lol:

    ඇග්‍රිගේට් ලිඳේද මන්දා ඕයි. :lol::lol: :rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    Confession 07

    Elakiriye inna kellekta PM dala kohoma hari love ekak patan gaththa. Api hambuna, chat kara, call kara, room ekatath edda. Passe balinnam meki bendala lamayekuth inna amma kenek :(

    ~~~~
    මං ඇද්දේ නෑ බං අදින්න සෙට් වෙලා හිටියේ පස්සෙ හිතුන කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් නිසා පව් කියලා.බොහෝ විට ඕක බොරුවක් වෙන්නත් පුලුවන් මචං මොකද එලකිරියෙ ගොඩක් කෙල්ලො ගැන පෞද්ගලික විස්තර පවා මං දන්නව. බැඳපු එකක් ගැන අහලම නෑ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ නෑ බන් මම ගම්පහ. ඒත් ආවේ මරියා කිවුවම මතක් උනා මීගමුව කෙලින්ම, මම ඉස්සර අදුරන නන්ගි කෙනෙක් හිටිය :P :love::love:

    අපෝ ඒකේ උන් ටිකක් නළලේ තියන් ඉන්නේ බං. හැබැයි මීගමුවේ ඇහැට කණට පේන කෙල්ලෝ බහුතරයක් යන්නේ ඒකට තමයි. :P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මං ඇද්දේ නෑ බං අදින්න සෙට් වෙලා හිටියේ පස්සෙ හිතුන කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් නිසා පව් කියලා.බොහෝ විට ඕක බොරුවක් වෙන්නත් පුලුවන් මචං මොකද එලකිරියෙ ගොඩක් කෙල්ලො ගැන පෞද්ගලික විස්තර පවා මං දන්නව. බැඳපු එකක් ගැන අහලම නෑ :P

    :lol::lol: Uba GT ge fake neda? :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං ඇද්දේ නෑ බං අදින්න සෙට් වෙලා හිටියේ පස්සෙ හිතුන කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් නිසා පව් කියලා.බොහෝ විට ඕක බොරුවක් වෙන්නත් පුලුවන් මචං මොකද එලකිරියෙ ගොඩක් කෙල්ලො ගැන පෞද්ගලික විස්තර පවා මං දන්නව. බැඳපු එකක් ගැන අහලම නෑ :P

    ගොඩක් යනු සියල්ල නොවන බව ප්‍රත්‍යයක්ශ කරගනු මැනවි සහෝදරයා. :P:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    :lol::lol: Uba GT ge fake neda? :P
    නෑ බං මං මේ එකෞන්ටෙක හැදුවෙ රියල් ලයිෆ් දන්න කෙල්ලෙක් ගැන හොයන්න ඉතින් ඒ වැඩේ අහවර උනාට පස්සෙ වෙන වෙන අයත් සෙට් උනා :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒ මේ උඹ අර සෙනසුරාදා උදේට බංගේ ගිය කෙල්ලව දාගත්තද බං? :rolleyes::rolleyes:

    උබ නම් පට්ට මීටරයක්. ඒක 4n no එහෙම දීල සෙට් උනා බන් ඒත් කොල්ලෙක් ඉන්නව කිවුව යාලුත් නෑ ඒත් ඌට කැමතී කිවුව. මම ඉතින් ටිකෙන් ටික txt කරන එක අඩු කරා :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Confession 07

    Elakiriye inna kellekta PM dala kohoma hari love ekak patan gaththa. Api hambuna, chat kara, call kara, room ekatath edda. Passe balinnam meki bendala lamayekuth inna amma kenek :(

    ~~~~
    Comments -
    images

    :lol::lol::lol::lol:

    මේ කියන කාන්තාව මම දන්නව මං හිතන්නේ.....
    නමුත් මේ පාපොච්චාරණය හිමිකරුව නම් ගෙස් කරන්නට අමාරුය.........:dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ගොඩක් යනු සියල්ල නොවන බව ප්‍රත්‍යයක්ශ කරගනු මැනවි සහෝදරයා. :P:P
    වෙන්න පුලුවන් මචං :P හිටිය නං මගේ ඇන්ටනාවට හවුනොවී තියෙන්නෙ නෑ ඒකයි:lol::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මේ කියන කාන්තාව මම දන්නව මං හිතන්නේ.....
    නමුත් මේ පාපොච්චාරණය හිමිකරුව නම් ගෙස් කරන්නට අමාරුය.........:dull:
    :shocked: වැඩි විස්තර සපයනු මැනවි දෙය්යෝ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ නම් පට්ට මීටරයක්. ඒක 4n no එහෙම දීල සෙට් උනා බන් ඒත් කොල්ලෙක් ඉන්නව කිවුව යාලුත් නෑ ඒත් ඌට කැමතී කිවුව. මම ඉතින් ටිකෙන් ටික txt කරන එක අඩු කරා :(

    ලොල්. මොකක්ද බං ඒ හතර බීරී හරුපේ. කොල්ලෙක් ඉන්නවා යාලු නෑ කිව්වේ? කෙල්ල පෙන්ඩින්ග් ස්ටේට් එකේ ඉන්න ඇත්තේ. දැන් කුඩේ කුඩු වෙන්න ඇති සෙට් වෙලා ඌ එක්ක. කෙල්ල එක්ක ගිය අක්කට මීටර් කලේ නැද්ද එතකොට? :rolleyes::rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    Confession 06

    අපෙ ගෙවල් ලඟ ඉන්නවා අක්කා කෙනෙක් වයස 22ක් විතර වෙන.පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් ලඟින් හිටියේ.එයාලගේ ගෙදර පිටින් තමා නාන තැන හදලා තිබුනේ තහඩු වලින් වට කරලා.ඉස්සර සමහර වෙලාවට මම යද්දි ඒකි නානවා,එහෙම වෙලාවට ගානක් නැතුව දොර ඇරලා මාවත් ඇතුලට අරන් දොර වහගන්නවා.මම ඉතින් කරන්නේ ටැංකියෙ බැම්ම උඩ ඉඳගෙන ඒකි නාලා ඉවර වෙනකම් කතා කර කර ඉන්න එක,ඒකිට කිසිම ගානක් නැතිව උඩ කෑල්ල ගලවල සබන් ගානවා.පස්සේ ලොකු වෙද්දි අපි දෙන්නා එක එක දේවල් කරන්න පටන් ගත්තා.අදටත් කරනවා,ඒකිට කොල්ලෙකුත් ඉන්නවා,මටත් කෙල්ලෙක් ඉන්නවා.ඒත් අපි තාම වෙනස් වෙලා නෑ,ඉස්සර වගේම නාන වෙලාවට එහෙ ගියොත් නාන හැටි බලන් ඉන්නවා.ලිංගිකව එකතු උනත් ඒක කරන්නේ කාමුක හැඟීමකින් නෙවේ,අනේ මන්දා බන්,හෙන ආදරයක් තියෙනවා අපි අතරේ ඒත් කසාද බැඳලා එකතු වෙන්න තියෙන ආදරේකුත් නෙවේ ඒක.ඒකි මගේ ඉස්සරහ ඇඳුම් නැතුව හිටියත් එහෙම හැඟීම් ඇව්ස්සිලා කරන්න යන්න හිතෙන්නෙත් නෑ.මේක මීට කලින් කිසිම කෙනෙකුට කියලා නෑ
    ~~~~

    මුන් බොරුවට වැල කතා ලියනවා දැන්..:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෙන්න පුලුවන් මචං :P හිටිය නං මගේ ඇන්ටනාවට හවුනොවී තියෙන්නෙ නෑ ඒකයි:lol::rofl:

    කව්ද බං දන්නේ. දැන් ඔය ඇද්ද එකත් පස්සෙනේ දන්නවා කිව්වේ. මේකේ ලමිස්සි වෙන්න හදනවද දන්නේ නෑ නේ වටේ උන්ව අන්දගෙන. :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.