~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,553
    3,174
    113
    දැන් ඔව්වා මතක් කොරද්දි වයිෆරේ මොකෝ කියන්නේ? මේ මචං සිරාවට අහන්නේ උඹ වැල බලන්නේ නෑ කියපු පොරොන්දුව කැඩුවේ නැද්ද බං.? උඹ මාර පොරක් නේ. :shocked::shocked:

    :oo: මගේ confession එක නෙව් බන් :( මම එහෙම එකක් දැම්මේත් නැ..:dull:
    වැල සීන් එකක් නම් නැ තාම....බොන එකට නම් හෙනම වලි..ලගදිත් බොන්න ගියා කියලා දවස් ගානක් කතා කලේ නැ..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo: මගේ confession එක නෙව් බන් :( මම එහෙම එකක් දැම්මේත් නැ..:dull:
    වැල සීන් එකක් නම් නැ තාම....බොන එකට නම් හෙනම වලි..ලගදිත් බොන්න ගියා කියලා දවස් ගානක් කතා කලේ නැ..:(

    යකඩෝ වයස 30 ක් වෙලත් උඹ තවම තනිකඩද උඹ මාආආඅර පොරක්නේ. :shocked::shocked:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකද නැත්තේ උඹලා වගේ කොලු කාරයෝ දැකලා තියෙනවා සෑහෙන්න. :rolleyes::rolleyes:

    උඹ වගේ නෙමේ යකෝ හැම එකාම. උඹ කොල්ලොයි බල්ලොයි සේරම ගැහුවට අපි එහෙම නෑ.:angry::angry::angry:
    අපි Straight
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16679255 said:
    උඹ වගේ නෙමේ යකෝ හැම එකාම. උඹ කොල්ලොයි බල්ලොයි සේරම ගැහුවට අපි එහෙම නෑ.:angry::angry::angry:
    අපි Straight

    :lol::lol: :rofl::rofl: ආහ් කොල්ලො විතරද මන් හිතුවේ බයි කියලා. :lol::rofl:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    පිස්සුද බන් කාටවත් කියන්න බැරි දේවල් ඕපන් ෆොරම් දන්නා කියලද උඹ කියන්නෙ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිස්සුද බන් කාටවත් කියන්න බැරි දේවල් ඕපන් ෆොරම් දන්නා කියලද උඹ කියන්නෙ

    ohoma kiyala shape eke google form eke dapan :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Tawa ekak
    ~~~
    Confession 05 කෙනා මම

    සුදිව,හැන්සාල්,දත් දොස්තර මහත්තයා ඔය ඔක්කොම උන් දන්නවා මම කවුද කියලා සමහර එළකිරි උන් මාව පෞද්ගලිකවත් අඳුරනවා,එක නිසා මෙවා දාන්න බැ කාටත් පෙන්න මගේ අකවුන්ට් එකෙන්,මෙවා කියන්න මෙහෙම ත්‍රෙඩක් දාපු එක වටිනවා,සුදිවා උඔ උඔට උනු නැස්පැත්තිය නොකියා හිටහන් මොකද දැන් ඔක කියන එක හරි නැ නේ උඔට.උඔටත් මම වගේ පස්සෙ ශෙප් එකේ කියන්න තිබ්බෙ මෙහෙම.

    ~~~~
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    t525jd.png
    124d739.png

    Boru ehema neme hode :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙල්ලෙකුට උදවු කළා (වචනයෙන් විතරක්) වෙන ගැනියෙක් එක්ක බුදියන එයාගේ boyfriend ව අල්ල ගන්න. අදටත් කණගාටු වෙනවා අනවශ්‍ය දෙකට මැදිහත් උන එක ගැන. ඒ කෙල්ල මගේ අදටත් යාලුවෙක්. අර කොල්ල මගේ යාලුවෙක් ව ඉඳලා පස්සේ සම්බන්ධකම් නැත්තටම නැති වෙච්ච එකෙක්. පස්සේ පස්සේ ඌ හැසිරුනේ සතෙක් වගේ. කෙල්ලටයි, අපිටයි හැමෝටම. මම කරපු උදවුව නිසා අර කෙල්ලගේ ජිවිතේ කාලකන්නි නොවී බේරුනා. මම හිතුවේ ඒ ගැන. උන් වෙන් උනා. අර කෙල්ලට තම කොල්ලෙක් නෑ. A/L විභාගෙත් ඇන ගත්තා ඒ නිසා. අරු නං අර හොරට හිටපු එකීත් එක්ක ඉන්නවා. නමුත් මම අයෙ කවදාවත් ඔය වගේ දේවල් වලට මැදිහත් වෙන්නේ නෑ කියලා හිත ගත්තා.
     
  • Jul 6, 2012
    10,671
    2,899

    සිරාවට එහෙම වෙනකොට පට්ට දුකයි බං. මමත් ඔය කට්ටම කාල තියනව.උදව් කරේ ඒ කෙල්ල ඒ තරමටම හිතවත් නිසා. කොල්ලා ගැන හෙව්වම ඌ උගේ යාලුවෙක්වත් රෙකමන්ඩ් කරන්නෙ නැති තරමෙ අපතයෙක්.:no:කෙල්ලට තේරුම් කරල දෙන්නත් බෑ කොච්චර කිව්වත්.ඒකිත් විඳවනවා. අන්තිමටම ඒ කෙල්ල තරමටම අපිත් විඳවනවා. :(
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලෙකුට උදවු කළා (වචනයෙන් විතරක්) වෙන ගැනියෙක් එක්ක බුදියන එයාගේ boyfriend ව අල්ල ගන්න. අදටත් කණගාටු වෙනවා අනවශ්‍ය දෙකට මැදිහත් උන එක ගැන. ඒ කෙල්ල මගේ අදටත් යාලුවෙක්. අර කොල්ල මගේ යාලුවෙක් ව ඉඳලා පස්සේ සම්බන්ධකම් නැත්තටම නැති වෙච්ච එකෙක්. පස්සේ පස්සේ ඌ හැසිරුනේ සතෙක් වගේ. කෙල්ලටයි, අපිටයි හැමෝටම. මම කරපු උදවුව නිසා අර කෙල්ලගේ ජිවිතේ කාලකන්නි නොවී බේරුනා. මම හිතුවේ ඒ ගැන. උන් වෙන් උනා. අර කෙල්ලට තම කොල්ලෙක් නෑ. A/L විභාගෙත් ඇන ගත්තා ඒ නිසා. අරු නං අර හොරට හිටපු එකීත් එක්ක ඉන්නවා. නමුත් මම අයෙ කවදාවත් ඔය වගේ දේවල් වලට මැදිහත් වෙන්නේ නෑ කියලා හිත ගත්තා.

    Anunge Love scene walata kawadawat involve wenna epa ban, eka nam mama karannema nati deyak. Antimata narak wenne api. Magema ekekge scene ekak unat mama mukutma kiyanne na.

    Confess karana un Singlish walin gahapallako apitath kiyawanna puluwan ethokota :(

    Ai ban ube sinhala nadda? :shocked::shocked:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. :P පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු. (ඒ කාලේ හිටියේ නැන්දලයි ගෙදර).

    dan unath gahak dakkama ubata innabaa ne :P
     
    Status
    Not open for further replies.