~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by ජින්තුවා
    මම මගෙ හොඳම යාලුවෙක්ගෙ කෙල්ල එක්ක යාලු වෙලා උන්ගෙ ලව් එක කඩාකප්පල් කරල දැම්ම, ඒ වෙනකොට උන් බඳින්න හොටෙල් පවා බලල තිබුනෙ. ඌ ජීවිතේ නැති කරගන්න ගිහින් එක ජරමර ගොඩක් උනා. මගෙ කාලකන්නි කමට ඒ දවස් වල ඒක මට එච්චර තේරුනේ නැහැ, අර තහනම් ගහේ ගෙඩි කනකොට රසයි කියනවනෙ.. දැන්නම් කෙල්ලත් නැහැ , යාලුවත් නැහැ. ජීවිතේ ලොකුවටම පසුතැවෙන එකම හේතුව තමා ඕක. :(

    උඹ මොකටද පසු තැවෙන්නේ යකෝ. උඹ යාළුකමේ උපරිම දේ ඉටු කරලා තියෙන්නෙ. උඹේ යාළුවව උබ බේරගන තියෙන්නෙ. අර බලු වේෂි අරූ ඉද්දි උඹ එක්ක යාලු උනේ වේශකමටනෙ. ඉතින් යාළුවගෙන් ඒ වගේ වෙශීයෙක්ව බේරගත්ත එක පණ වගේ වටිනා දෙයක්.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16686928 said:
    උඹ මොකටද පසු තැවෙන්නේ යකෝ. උඹ යාළුකමේ උපරිම දේ ඉටු කරලා තියෙන්නෙ. උඹේ යාළුවව උබ බේරගන තියෙන්නෙ. අර බලු වේෂි අරූ ඉද්දි උඹ එක්ක යාලු උනේ වේශකමටනෙ. ඉතින් යාළුවගෙන් ඒ වගේ වෙශීයෙක්ව බේරගත්ත එක පණ වගේ වටිනා දෙයක්.
    ඒකත් ඇත්ත කතාව හැබැයි
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 23

    Confession 22 ලිව්ව එකා මම. මම ඒකෙන් වැටුන අම්බානක්.ජීවිතේ අනතුරේ දැම්ම. අවුරුදු ගානක් බිව්වා රෑ එළි වෙනකං. යන්තං එක කෙල්ලෙක් නිසා මම ජීවිතේ ගොලජ ඇද්දා. නමුත් ඒ කෙල්ල බදින්න මට බැරි වුණා.:(
    මම මේකේ හිමිජ්ජා වගේ ඉන්නේ. මම දැන් ඉන්න තැන කියවන උන්ට හිතන්නවත් බෑ. බට්, අර මගේ ජීවිතේ ගොඩට ඇදපු ආදරේ මට දුන්න කෙල්ල ගැන තියන ආදරේ හිතේ ඇනිච්ච කටුවක් වගේ මට වද දෙනවා.
    මම තාම ඒ කෙල්ලට ආදරෙයි.

    ~~~~
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16686964 said:
    උඹ මං කිව්වා කතාවක් පිළිගත්තමද මන්ද :dull:
    මං ඕක පෞද්ගලිකවම අතිවිඳපු දෙයක් බං.
    මටනම් හොරෙන් කියන්න ඕනෙ නෑ.
    මගේ පලවෙනි කෙල්ල අෆෙයාර් එක නැවතිලත් කනෙක්ශන් තිබ්බ දිගටම.
    මට එයාගෙ වැඩ දිරවන්නෙ නැති නිසා නැවැත්තුවේ.

    ටික කාලෙකට කලින් ගෙදරින් ආපු එකකට කැමති වෙලා මඟුල් කන්න යන්නෙ දැන්.
    කොල්ල එක්ක රූම් ගිහින් අහවල් එකත් කරලා.
    ඊට පස්සෙ මට එන්න කිව්වා ඔල්ලට හොරෙන් රූම් යමු කියලා මැරි කරන්න කලින්.
    අර කොල්ලා ලස්සන, සල්ලි තියෙන එකෙක්, උගෙ අඩුවකට නෙමෙ මේකිගෙ මෝලට පිට යන්නෙ.
    ඒත් මට ආතල් එකට වඩා හිතුනෙ අර කොල්ල කොච්චර පව්ද කියලා, මේකි බැදලත් කොච්චර පිට යාවිද, ඕකි එක්ක ගිහින් ඒ පව මට පඩිසන් දීලා මගේ ගෑණිත් පිට ගියොත්.
    ඒ නිසා තිබ්බ කනෙක්ශන් එකත් නැවැත්තුවා මං :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කපපියව් දැන් ඉමේජ් බැරිනම් ඕනේ හුට්ටක් දාලා ගොන් ‍රැල. මේ බලපන් පික් තුනයි ඉමේජ් විසිබිලිටි නැති කලා. දැන් කපපු එවුන් ලිඳේ පැනපියව්. :lol::lol:

    Ashampoo_Snap_2014.05.21_20h31m37s_002_.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උඹ...!!!
    උඹ මරනෙකින් බේරුණා කියල හිතා ගනින්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැයි 23 වෙනිදා
    රේඩියෝ අහන්න
    ගෙදර ඉන්න............

    attachment.php

    ගෙදර ඉන්නෙ නැති උන්
    ඇනරොයිඩ්:P ෆෝන් එකකින් හරි
    සෙට් වෙන්න........
    මෙය මුදල් නොගෙවා පලකරන ලද දැන්වීමකි:baffled::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මොකෝ.
    මං දන්න තරමින්නම් ඒකිට ලෙඩ නෑ :P
    දැං ෂුවර් ද උඹට විතරයි කියල රූම් යන්න ආරාධනාව ලැබුනේ......

    ගැහැණු කවුරුද වරද නොබැදෙන - ඕක පුක කහනවට නෙවෙයි කියල තියෙන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මට මගේ වටේ ඉන්න අය ගැන හැඟීමක් හෝ බැඳීමක් නැත. එදත් අදත් හෙටත් මේ තත්වෙ වෙනස් වෙන්නෙ නැහැ. ඒ අයත් එහෙමයි.:):)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දැං ෂුවර් ද උඹට විතරයි කියල රූම් යන්න ආරාධනාව ලැබුනේ......

    ගැහැණු කවුරුද වරද නොබැදෙන - ඕක පුක කහනවට නෙවෙයි කියල තියෙන්නේ
    ඔව් අන්න එහෙම එකකුත් තීනවා.
    ඔන්න ඕවා දකිනකොට තමා බදින්නවත් ගෑනියෙක් සුවර් කරන්න බැරි
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කපපියව් දැන් ඉමේජ් බැරිනම් ඕනේ හුට්ටක් දාලා ගොන් ‍රැල. මේ බලපන් පික් තුනයි ඉමේජ් විසිබිලිටි නැති කලා. දැන් කපපු එවුන් ලිඳේ පැනපියව්. :lol::lol:

    View attachment 51563

    kohomada kare ban? :shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kohomada kare ban? :shocked:

    මටත් මේකෙම සහෝදරයෙක් කිව්වේ. ඌ කියපු එක මම ආයේ කියලා පොර වෙන්න ඕනේ නෑ නේ බං. මෙන්න තියෙනවා පොර ඒක කරන හැටි කිව්ව පෝස්ට් දෙක. මේකෙන් බලලා කරපන්. සිම්පල් ප්ලෑන්. මේවා දකිද්දි නම් අර සොන්නයින්ට රිදෙයි හැබැයි. :rofl::rofl: :lol::lol:

    හ්ම්
     
    Status
    Not open for further replies.