සරලයි මචන්. ඒ ඉමේජ් ලින්ක් එක උඩට මවුස් එක ගෙනිච්චම ක්ලික් කරන්ට පුලුවන්. එතකොට ඒ ඉමේජ් එක වෙනම ටැබ් එකකට ඕපන් වෙනවා මචං.
elakiri machan

සරලයි මචන්. ඒ ඉමේජ් ලින්ක් එක උඩට මවුස් එක ගෙනිච්චම ක්ලික් කරන්ට පුලුවන්. එතකොට ඒ ඉමේජ් එක වෙනම ටැබ් එකකට ඕපන් වෙනවා මචං.

බල්ලො බිරුවට ගනන් ගන්න එපා..මොකද බල්ලො බුරන්නෙ උන්ට අපි කියන දෙ තෙරෙන්නෙ නෑති නිසා...

ko umbe ehekuth dapanko![]()

කැමති එකක් කියපන් මම දාන්නම්හ්ම්ම්ම්.... මටත් ජීවිතේ කර ගන්න බැරි උන දෙයක් ගැන පසු තැවීමක් තියෙනවා... ඒක ආදරය සම්බන්ධ දෙයක්.....
මීට අවුරුදු 2කට කලින් මගේ ජීවිතයට ගෑණු ළමයි දෙන්නෙක් ආවා.... පළවෙනි කෙනා ගොඩාක් ලස්සනයි.දෙවෙනි කෙනා එච්චර ලස්සන නෑ... දෛවයේ සරදමකට වගේ මට දෙන්නටම ආදරේ කරන්න උනා.... මුල්ම කාලයේ දෙවෙනි කෙනාට මගෙ ජීවිතෙන් යන්න කිව්වට එයා යන්න කැමති උනේ නෑ...
කාලෙත් ඔහොම ගෙවුනා.... මම වැඩියෙන්ම ආදරේ කලේ පළවෙනි ගෑණු ළමයට.... එයාට ආදරේ කල විදිය ගැන කියන්න වචන නෑ.... එයා මොනවද ඉල්ලුවේ එයාට මොනවද ඕනේ මම ඒ හැම දේම දුනා.... කාලෙත් එක්ක එයාට මගේ අනික් සම්බන්ධේ අහු උනා.... එයා වෙන් උන දවසේ කිව්වේ ඔයා මාව මේ විදියට රැවැට්ටුවේ නැත්නම් මමයි මේ ලොකේ වාසනාවන්තම ගෑණු ළමයා ආදරේ ලබන....
කාලෙත් එක්ක පළවෙනි කෙනා වෙන් උනා. ඒත් මම දෙවෙනියෙක් හිටිය නිසා එයාට ලං උනා... ඒ අතර තුර පලවෙනි කෙනා පස්සේ ගියත් එයා ලැබුනේ නෑ....
කාලයත් ගෙවුනා....
අන්තිමට දෙවෙනි කෙනත් මගේ ජීවිතෙන් යන්න ගියා.... මගේ අම්මා,තාත්තා ළඟට මට ඇත්තටම ආදරේ කලේ ඒ ගෑණු ළමයට..... අදටත් එහෙමයි.... දුක් උනා/ බිව්වා / පිස්සු නැටුවා / බැන ගත්තා / ආදරේ හිඟා කෑවා... කරන්න ඕනේ ඔක්කොම කලා....
අද වෙද්දි කාලයක් ගත වෙලා... මගේ මනසට යම් සහනයක් ලැබිලා තියෙනවා.. එයා දැන් වෙන කෙනෙක්ගේ....ඒ ගෑණු ළමයා මං වෙනුවෙන් කරපු දේවල් මේ ලොකේ කිසිම කෙල්ලෙකුට කරන්න බෑ.... හැම අතින්ම මට උදවු කලා ජීවිතේ නැගිටින්න.... ජීවිතේ ආපසු හැරිලා බලද්දි ඇත්තටම මට ආදරේ දැනුනේ ඒ කෙල්ලගෙන්....
බෝතලේට දහස් ගනන් යාළුවෝ හිටියත් කරදරේ වැටුන වෙලේ උදවුවට හිටියේ ඒ ළමයා විතරයි.... සැබෑ ආදරය මට දැනුනේ ඒ කෙල්ලගෙන්.... හැසිරීමෙන් කොල්ලෙක් වගේ උනාට හරි හිත හොඳ ගෑණු ළමයෙක්...
මගේ හිතේ දුකක් තියෙනවා මට එයා වෙනුවෙන් දෙයක් කරන්න බැරි උන එකට.... දවසක හිත පුරා එයා වෙනුවෙන් දෙයක් කරන්න මට ලැබුනොත් මම වැඩියෙන්ම සතුටු වෙන දවස එදා වෙයි.... අන්තිම දවසේ මට එවපු කෙටි පණිවුඩයේ අන්තිම පද පේළිය සමග මම සටහන නතර කරන්නම්....
"කවදා හරි දවසක අපි මුණ ගැහුනොත් එදාට ඔයා හොඳ තැනක ඉන්නවා දකින්නයි මම ආස......... "



Confession 40
A/L කරන කාලේ මම කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුව එත් එකී අකමතිය් කියලය් කිව්වේ. හැබය් හිත යටින් කැමැත්තක් තිබුන කියල තේරුණා. මාත් එක්ක හොඳට කතාබහ කරනවා. මම විබාගේ කරලා ගෙදර ඉන්න කාලේ ගරාජ් එකක වැඩට ගියා ගෙදර නිකන් ඉන්න බැරිකමට සහ ගෙදර ආර්ථික තත්වේ එච්චර හොඳ නැති නිසා. කොහොමහරි දවසක් අර කෙල්ල ඒකිගේ යාලුවෙක් එක්ක ආවා ගරාජ් එකට යාළුවගේ කාර් එකේ අවුලක් ගිහිල්ල. මම මජං නාගෙන හිටියේ. කෙල්ල මාව දැකල ගැස්සුනා. උන් දෙන්න ටික වෙලාවක් කුටුකුටු ගගා හිටියා. ඒකිගේ යාළුවා මට ඇහෙන්නම අරකිට කිව්වා ඔයා හොඳ වෙලාවට හින්ගන්නෙක්ට කැමති වුනේ නැත්තේ කියල. එදා තමයි මගේ ජීවිතේ අප්සේට්ම දවස. මම ට්‍රය් කරපු කෙල්ල නම් මුකුත්ම කිව්වේ නෑ. හැබැයි අයෙත් කවදාවත් මගේ මූනවත් බැලුවේ නෑ. එකී දැන් ලංකාවේ නෑ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා.
~~~~
මේකනම් මගෙත් බොක්කටම වැදුන මචන්.
උබ සැලෙන්න එපා. සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි. ඒකිත් දැන් ඕස්ට්‍රේලියා නම් ඉන්නේ දන්නව ඇති වැසිකිලි සුද්ද කරන කෙනාටත් ගෞරවයක් තියනව කියල.
හ්ම්ම්ම්.... මටත් ජීවිතේ කර ගන්න බැරි උන දෙයක් ගැන පසු තැවීමක් තියෙනවා... ඒක ආදරය සම්බන්ධ දෙයක්.....
මීට අවුරුදු 2කට කලින් මගේ ජීවිතයට ගෑණු ළමයි දෙන්නෙක් ආවා.... පළවෙනි කෙනා ගොඩාක් ලස්සනයි.දෙවෙනි කෙනා එච්චර ලස්සන නෑ... දෛවයේ සරදමකට වගේ මට දෙන්නටම ආදරේ කරන්න උනා.... මුල්ම කාලයේ දෙවෙනි කෙනාට මගෙ ජීවිතෙන් යන්න කිව්වට එයා යන්න කැමති උනේ නෑ...
කාලෙත් ඔහොම ගෙවුනා ....
"කවදා හරි දවසක අපි මුණ ගැහුනොත් එදාට ඔයා හොඳ තැනක ඉන්නවා දකින්නයි ]මම ආස......... "

එලකිරියෙ කරපු කැරි වැඩක්ද එලකිරියෙන් පිට කරපු කැරි වැඩක්ද?කැමති එකක් කියපන් මම දාන්නම්





එලකිරියෙ කරපු කැරි වැඩක්ද එලකිරියෙන් පිට කරපු කැරි වැඩක්ද?කැමති එකක් කියපන් මම දාන්නම්

වයිෆරේට හොරෙන් සයිවර් කඩවලින් කාපුවා නැද්ද?![]()
බදින්න ඉස්සෙල්ලා වටෙම කඩ වලින් කැවා
එකක් දාන්නම් මම මම කියලා දැන ගත්තාට කමක් නැ
හන්සල් ගෙ මාර්ගයෙන් ත්‍රෙඩ් එකට එක එයි 
sahathika aththaකෙල්ලෝ බූට් තියලා යද්දි කියන කොමන්ම කතාව තමයි බන් ඔය.![]()
පස්සෙ බලපන් ටිකකින් දාන්නම්![]()
බැන්දට පස්සෙ කැවෙ නැ බන් මට හිතෙන්නෙ නැහැබදින්න ඉස්සෙල්ලා වටෙම කඩ වලින් කැවා
එකක් දාන්නම් මම මම කියලා දැන ගත්තාට කමක් නැ
හන්සල් ගෙ මාර්ගයෙන් ත්‍රෙඩ් එකට එක එයි
![]()


කෙල්ලෝ බූට් තියලා යද්දි කියන කොමන්ම කතාව තමයි බන් ඔය.![]()
mmm ow machan.... past is past bro...
මචං මේක දාපු එකා කව්ද නම් දන්නේ නෑ. ඒත් අනිවා මේක කියවනවා කියලනම් දන්නවා. උඹ දුප්පත්ව ඉපදුන එක උඹේ වරදක් නෙමෙයි මචං. ගෙදර මිනිස්සුන්ගේ ආර්ථික තත්වේ තේරුම් අරගෙන ගෙදරට බරක් නොවී ආත්ම ගරුත්වේ ගැන නොහිතා රස්සාවකට ගිය උඹ රටට දෙමව්පියන්ට බරක් නැති පුතෙක් බං.ඒ කෙල්ලෝ සල්ලිකාර පවුල් වලට දාව ඉපදීමත් උඹ දුප්පත් පවුලක ඉපදීමත් කියන්නේ පෙර ආත්මේ පින් පව් නිසා වෙච්ච දෙයක් නමුත් එය ඔබේ වරදක් නෙමෙයි නමුත් උඹ දුප්පතෙක් ලෙස මැරුනොත් ඒක උඹේ වරදක්. බිල්ගේට්ස් කියන පුද්ගලයා එහෙමයි කියන්නේ. ඉන්දියාවේ දැන් අගමැති මෝඩි පාර අතු ගාපු කඩවලට ප්ලේන්ටි ඇද්ද මනුස්සයෙක්.ශාරුක්කාන්, රජිනිකාන්ත් වගේ මිනිස්සුත් එහෙමයි, ලෝකේ ලොකු තැනකට ආපු ඇම මිනිහම පොඩියට පටන් අරගෙන ආපු අය. උඹ කවදා හරි හොඳ තැනකට යමන් ඒ තැනට යන්න ප්‍රධාන උත්තේජනය අර කෙල්ල කියපු හිඟන කතාව කරගනින්. එතකොට හිතට දැනෙන වේදනාව වැඩියි බං. ඒ වේදනාව එක්ක බය නැතුව ඕනේ තරම් කට්ට කාගේන ජීවිතේ ඉහලට යන්න පුලුවන්. උඹට බුදු සරණයි..!! සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි...!!!



