apoi ow, biuwama mata okkoma scene matak wenawa. Ashique 2 eke song ekak ahuwama parana love scene mathak wela adenna enawa![]()
![]()

apoi ow, biuwama mata okkoma scene matak wenawa. Ashique 2 eke song ekak ahuwama parana love scene mathak wela adenna enawa![]()
![]()

eka nam aththa ban... Ashique 2 ahunath andenawa.... e welawata nam ape Iraj koluwage Sweety manika umma umma one wage ekak thamai hari yanne.... 
ඕව අමතක කරල හිත හදාගනින් මචන්!හ්ම්ම්ම්.... මටත් ජීවිතේ කර ගන්න බැරි උන දෙයක් ගැන පසු තැවීමක් තියෙනවා... ඒක ආදරය සම්බන්ධ දෙයක්.....
මීට අවුරුදු 2කට කලින් මගේ ජීවිතයට ගෑණු ළමයි දෙන්නෙක් ආවා.... පළවෙනි කෙනා ගොඩාක් ලස්සනයි.දෙවෙනි කෙනා එච්චර ලස්සන නෑ... දෛවයේ සරදමකට වගේ මට දෙන්නටම ආදරේ කරන්න උනා.... මුල්ම කාලයේ දෙවෙනි කෙනාට මගෙ ජීවිතෙන් යන්න කිව්වට එයා යන්න කැමති උනේ නෑ...
කාලෙත් ඔහොම ගෙවුනා.... මම වැඩියෙන්ම ආදරේ කලේ පළවෙනි ගෑණු ළමයට.... එයාට ආදරේ කල විදිය ගැන කියන්න වචන නෑ.... එයා මොනවද ඉල්ලුවේ එයාට මොනවද ඕනේ මම ඒ හැම දේම දුනා.... කාලෙත් එක්ක එයාට මගේ අනික් සම්බන්ධේ අහු උනා.... එයා වෙන් උන දවසේ කිව්වේ ඔයා මාව මේ විදියට රැවැට්ටුවේ නැත්නම් මමයි මේ ලොකේ වාසනාවන්තම ගෑණු ළමයා ආදරේ ලබන....
කාලෙත් එක්ක පළවෙනි කෙනා වෙන් උනා. ඒත් මම දෙවෙනියෙක් හිටිය නිසා එයාට ලං උනා... ඒ අතර තුර පලවෙනි කෙනා පස්සේ ගියත් එයා ලැබුනේ නෑ....
කාලයත් ගෙවුනා....
අන්තිමට දෙවෙනි කෙනත් මගේ ජීවිතෙන් යන්න ගියා.... මගේ අම්මා,තාත්තා ළඟට මට ඇත්තටම ආදරේ කලේ ඒ ගෑණු ළමයට..... අදටත් එහෙමයි.... දුක් උනා/ බිව්වා / පිස්සු නැටුවා / බැන ගත්තා / ආදරේ හිඟා කෑවා... කරන්න ඕනේ ඔක්කොම කලා....
අද වෙද්දි කාලයක් ගත වෙලා... මගේ මනසට යම් සහනයක් ලැබිලා තියෙනවා.. එයා දැන් වෙන කෙනෙක්ගේ....ඒ ගෑණු ළමයා මං වෙනුවෙන් කරපු දේවල් මේ ලොකේ කිසිම කෙල්ලෙකුට කරන්න බෑ.... හැම අතින්ම මට උදවු කලා ජීවිතේ නැගිටින්න.... ජීවිතේ ආපසු හැරිලා බලද්දි ඇත්තටම මට ආදරේ දැනුනේ ඒ කෙල්ලගෙන්....
බෝතලේට දහස් ගනන් යාළුවෝ හිටියත් කරදරේ වැටුන වෙලේ උදවුවට හිටියේ ඒ ළමයා විතරයි.... සැබෑ ආදරය මට දැනුනේ ඒ කෙල්ලගෙන්.... හැසිරීමෙන් කොල්ලෙක් වගේ උනාට හරි හිත හොඳ ගෑණු ළමයෙක්...
මගේ හිතේ දුකක් තියෙනවා මට එයා වෙනුවෙන් දෙයක් කරන්න බැරි උන එකට.... දවසක හිත පුරා එයා වෙනුවෙන් දෙයක් කරන්න මට ලැබුනොත් මම වැඩියෙන්ම සතුටු වෙන දවස එදා වෙයි.... අන්තිම දවසේ මට එවපු කෙටි පණිවුඩයේ අන්තිම පද පේළිය සමග මම සටහන නතර කරන්නම්....
"කවදා හරි දවසක අපි මුණ ගැහුනොත් එදාට ඔයා හොඳ තැනක ඉන්නවා දකින්නයි මම ආස......... "
අපි හැමෝගෙන්ම වැරදි වෙනව නෙ? වැරදි වෙන්නෙ නැත්නම් මිනිස්සුත් නෙමේ නෙ? 
උබ උන් නිසා බොන එක නවත්වපන් ෆන් එකට විතරක් බීපන් දැන් වත්
බිව්වම අමතක වෙනවට වඩා මතක් වෙන එක වෙන්නේ.
ඒක නම් ඇත්ත බන්... එක පාරක් යාළුවෙකුගේ දිහා බීලා මට වෙරි හොඳටෝම... වෙරි මර ගාතේ කෙල්ලට අරන් දුක කිය කිය අඬනවා.. හොටු පෙර පෙර කෙහෙල් ගාලක් අස්සේ.... අන්තිමට යාළුවා ඇවිත් තමා බැනලා එක්කන් ගියේ ගේ ඇතුලට... 
Thanks machan comment ekata....එළකිරි කොල්ලෙක්;16692333 said:ඕව අමතක කරල හිත හදාගනින් මචන්!අපි හැමෝගෙන්ම වැරදි වෙනව නෙ? වැරදි වෙන්නෙ නැත්නම් මිනිස්සුත් නෙමේ නෙ?
අනික දැන් මචන් ඊට වඩ දෙයක් තේරෙනව නෙ? ඉස්සරහ ගැන හිතපන් කොල්ලා. ඕව අමතක කරල ඉස්සරහට වෙන්න තියන දේ ගැන හිතපං.![]()
Rep++++ඒක නම් ඇත්ත බන්... එක පාරක් යාළුවෙකුගේ දිහා බීලා මට වෙරි හොඳටෝම... වෙරි මර ගාතේ කෙල්ලට අරන් දුක කිය කිය අඬනවා.. හොටු පෙර පෙර කෙහෙල් ගාලක් අස්සේ.... අන්තිමට යාළුවා ඇවිත් තමා බැනලා එක්කන් ගියේ ගේ ඇතුලට...
![]()

Confession 39
මම සයු නැති නිසා එලකිරියෙන් ගියා ....... දැන් ඉන්නෙ ෆෙක් එකින් ඔය රිදිලා කියන ලොල්ලා .මමත්වය තියෙන මම වැඩකරු කියන ජාතියෙ ලොල්ලෙක්. ඔය ලොල්ලට වෙලාවක පොරියල් එකක් සෙට් කරලා දෙනවා .... යම් යම් යම් ....දැන් මම උත් එක්ක ෆිට් එකෙ ඉන්න විදියට පෙන්නම් ඉන්නෙ. තව ටිකයි උගෙ දෙවල් දැන ගන්න ඔන .............එදාට රෙදි ගලවන් දුවන්න දේන්නෙ....
~~~~Machan mata meke agak mulak meter na
![]()

නෑ මචං ඒ කතාව ඇත්ත. අරක සිරාවට දාපු එකක්. මන් දන්නවා දාපු කෙනාව. එයාගේ ඔරීජිනල් එකත් නෑ ඔන්ලයි, දැන් වැඩිය ගැවසෙන ෆේක් එකත් නෑ, වෙන එකක් තියෙනවා එයාගෙම ඒක ඔන්ලයින් දැන්. හිතේ තිබ්බ එකක් එලියට ආවේ.මම සයූ එක්ක වලි දාගත්තට පස්සේ සයූ ආයේ එලකිරි එකට ආවේ නෑ. ෆේක් එකකින් ඉන්නවා. ඒත් අරකෙන් එන්නේ නෑ. සයූ ගිය එකට ගොඩක් උන් හිතේ අමාරුවෙන් ඉන්නේ. විශේශයෙන් අර ලවර්ස් ඇවනිව්ද මොකක්ද එකක් තියෙන්නේ. මේ ඔය කතාව දාපු සොන්නයත් ඒකේ පැලපදියම් වෙලා ඉන්න කෙනෙක්.මම දෙන්නම් ඕකට. ඒ පෝස්ට් එක දැම්මට නම් පට්ට තෑන්ක්ස් හොඳේ.![]()

නෑ බංLovers avenue karanne Fire dragon neda? u mage yaluwek
owa hithanna epa ban ubata kamati un ne meke 99%k ma inne![]()
නෑ බං
ඒක ෆයර් අයි ගේ
ෆයර් ඩ්රැගන් දැන් නෑ බං වැඩිය

Ah hari hari pataluna, man un2wa ma dannawa. Ubata unwa set una neda match ekedi?![]()

ඇයි හැම ත්රෙඩ් එකම පටන් ගද්දිම උබ දකින්න ඕනදado me thred eka mama adane dakke![]()

ඒ කෙල්ලගෙන් මට මාර අපලයක් තිබුනේ . කරන කරන වැඩේ අවුල් වෙනවා , එක පාරක් කෙල්ල එක්ක පොඩි වැඩක් කරන්න ගිහිල්ල කෙල්ලගේ අම්මට මාට්ටු වෙලා , ඔක්කොම අවුල් උනා. දෙයියනේ කියල අපේ ගෙදරට නම් මුකුත් කිව්වේ නැහැ .( ඒ උනාට තාමත් ඇන්ටි මගේ මුණ නම් බලන්නේ නැහැ
)

)
,අපි room එකට ගියා. විනාඩි 15 - 20 යන්න ඇති.

එදා ඒ සිද්දියෙන් පොලිස් නොගිහින් බේරුනේ අපි දෙන්න විතරයි . පස්සේ දන්නේ එක තනිකරම බඩු ගහන්නම එන තැනක් ලු 
)
Confession 43
මචන් උඹේ google form එකේ link එක මට පෙන්නේ නැනේ. . උඹ මාව expose කරන්නේ නැතුව මේක දාන්න.
මම A/L කරන කාලේ යාළුවෙලා හිටිය අපේ ගෙවල් ළඟ කෙල්ලෙක් එක්ක.ඒ කෙල්ලගෙන් මට මාර අපලයක් තිබුනේ . කරන කරන වැඩේ අවුල් වෙනවා , එක පාරක් කෙල්ල එක්ක පොඩි වැඩක් කරන්න ගිහිල්ල කෙල්ලගේ අම්මට මාට්ටු වෙලා , ඔක්කොම අවුල් උනා. දෙයියනේ කියල අපේ ගෙදරට නම් මුකුත් කිව්වේ නැහැ .( ඒ උනාට තාමත් ඇන්ටි මගේ මුණ නම් බලන්නේ නැහැ
)
ඔහොම මාසයක් විතර ගියා කෙල්ල යන හැම තැනම දැන් අම්ම පස්සෙන් එනවා.![]()
කොහොමහරි රොටරි එකටයි , අමිත් පුස්සැල්ල සර් ටයි පින් සිද්ද වෙන්න , අපි දෙන්නට clz එකෙන් පනින්න chance එකක් සෙට් උනා ( රොටරි එකට ගිය උන් දන්නවා ඇතිනේ පිටිපස්සේ පොළ පැත්තෙන් යන්න පුළුවන් පාර )
කොහොම හරි උදේ පොඩි රවුමක් එහෙම ගහල , දෙයියනේ කියල room එකකට ගියා.
උඹල අහල ඇතිනේ පොඩි කාලේ ඉඳන් හැම කෙල්ලෙන්ගේම හීනයක් තියනවා කියන්නේ සුදු අස්සයෙක්ගේ පිටේ කුමාරයෙක් ඇවිල්ල උන්ව කැන්දාගෙන යයි කියල.
ඒ වගේම හැම කොල්ලෙක්ගේම පොඩි කාලේ ඉඳන් තියන හීනයක් තමයි කවදාහර ලස්සන කෙල්ලෙක් ව .... ( උඹල දන්නවනේ)
ඉතින් ඒ ජිවිත කාලයම බලා හිතපු මොහොත ලං උනා . ID පෙන්නුවා. හද ගැස්ම වැඩි උනා,අපි room එකට ගියා. විනාඩි 15 - 20 යන්න ඇති.
![]()
කවුදෝ දොරට ගහනවා හීනෙන් වගේ ඇහුනා " අපි පොලිසියෙන් දොර අරින්න "
අපි දෙන්නටම හිටි තැනින් නැගිටගන්න පන නැහැ ( වෙන මොකකටවත් නෙමෙයි බයටම ). හරි අමාරුවෙන් ගිහිල්ල දොර ඇරිය මම කතා කරන්නේ අඬන්න වගේ ( කෙල්ල නම් දැනටමත් අඬනවා). මමද ගැහන්නේ , පපුවද ගැහෙන්නේ කියල මටම හිතාගන්න බැහැ
මොනවා උනත් පොලිස්කාරයා ටිකක් හොඳ එකෙක් මිනිහට අපි ගැන ටිකක් දුක හිතුනා වෙන්න ඕනේ , අපි දෙන්න වෙන් කරලා තව කාන්තා පොලිස් නිලධාරිනියක් එක්ක අපේ ප්රශ්න ඇහුවා. දෙයියන්නේ කියල දෙන්නම දෙන්න ගැන දන්නා නිසා , මේක බඩු case එකක් නෙමෙයි කියල තීරෙනය කරලා අපිට සමාව දුන්නා.එදා ඒ සිද්දියෙන් පොලිස් නොගිහින් බේරුනේ අපි දෙන්න විතරයි . පස්සේ දන්නේ එක තනිකරම බඩු ගහන්නම එන තැනක් ලු
එදා නම් හිතාගත්ත ආයිත් room නම් යන්නේ නැහැ කියල .
( සතියකට පස්සේ ආයිත් ගියා)
මේ සිද්දියෙන් අවුරුදු 5 කට විතර පස්සේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ යාලුවෙක්ගෙ අක්කගේ wedding එකකට ගියාම එතන හිටපු පොරක් කියනවා උට මම වගේ කෙනෙක් හොඳට මතකයි ලු. ටිකක් වෙලා යද්දී මට meter උනා ( උඹ හිතුව වැරදියි ඒ පොලිස් කාරය නෙමෙයි ) ඒ එදා එතන හිටපු manager , උට කොහොම මාව මතකද දන්නේ නැහැ
(සමහරවිට ඒ වගේ පිස්සුවක් කෙලින්න ඇත්තේ අපි විතරක්ම වෙන්න ඇති )
බොන එක පැත්තකින් තියල මම table එකෙන් මාරු උනා.
ඒ කෙල්ල දැන් වෙන කෙනෙක්ව බඳින්න ඉන්නේ . මගේ හොඳම යාළුවාගේ අයිය කෙනෙක්.
~~~~PM ekak ewala tibbe