~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාවට බන්. පොඩි කාලේ ඉස්කෝලේ යද්දී teacher කෙනෙක් බැන්නත් කොච්චර upset යනවද නේද බන්? එත් දැන් හිතෙනවා මොන රෙද්දක්ද කියලා...

    ow machan kiyala wadak na :)
     
    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    මමත් මතකයි බන් ඔය වගේ සීන් වලදී ඔලුව ගිනි අරන් පත්තු වේවි ඉන්න හැටි. සමහර දවස්වලට ගෙදර වැඩ අමතක වුනාම උදේ period වල උගන්නන අතරේ හොරෙන් කරනවා... :lol::lol::lol:

    :P umm ow ow
     
    Apr 8, 2014
    1,411
    35

    *කොපි :lol:
    තො මිටරය කියලා මම දන්නව.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක කන්ෆෙෂන් එකක් නම් නෙවෙයි මට වෙච්ච සිද්ධියක්....කට්ටියට මතකද දන්නේ නෑ ඉස්සර හෙන ආන්දෝලනයක් ගියා අනුරාධපුර, පොළොන්නරු පැත්තේ පිටසක්වල යානා පෙනිලා කියල(මේ ලඟදි වෙච්ච එක නෙවෙයි මං පැංචා කාලේ 7,8 වගේ ඇති) මට මතකයි ඔය කියන කාලේ පිටසක්වල අමුතු සතෙක් දුවන් යනව දැක්ක කියලත් මිනිස්සු කියන ඒවා පවා නිව්ස් වල දැම්ම.....කොහොම හරි ඔය කියන යානාවල් පෙනිලා තිබ්බේ තැඹිලි පාටට හුරු එළියක්‌ විදියට(නිව්ස් වල පෙන්නුවා වීඩියෝ)...ඉතින් ඒ කාලේ නිතර ඕව ගැන හිත හිත ඉන්න කාලේ.... ඔහොම ඉන්නකොට ඒක දවසක් ඇත්තටම ඔය කියන එළියක්‌ දැක්ක කියහන්කෝ....මේ සිරාමයි කියන්නේ චන්ද්‍රිකාවක් හෝ ප්ලේන් නෙවෙයි මොකද ඕනි තරම් ඒවා දැකල තියෙනවා, මේක පොඩි තැඹිලි පාට තනි එළියක්‌....ඒ පැත්තේ ගෙදරකට උඩින් අහසේ හරස් අතට ගමන් කරා...වැඩේ කියන්නේ බලං ඉන්දිද්දීම ටික වෙලාවකින් ඒක නැති උනා....දැන් උඹලා කියයි උල්කාපාතයක් වෙන්න ඇති කියලා....නෑ බන් ආපහු දවසක් මං ඒ එලියම දැක්ක....එදා වෙසක් පෝයට ලොකු කූඩුවක් අපේ ළමා සමාජෙන් හදල පාරේ එල්ලපු දවස, කලින් සිද්දිය වෙලා සතියක් වගේ යන්න ඇති.....අර කියපු එලියම ආව හරියටම කෙලින් අතට මාවත් පහු කරගෙන අර වගේම ටිකක් ගියපු ගමන් නැති උනා....මට නේද ෆුල් හොල්මන්....මේක ඒ දවස් වල කිව්වට කට්ටිය එක කණකින් අහල අනිත් කනින් පිට කරා විතරයි ගනන් ගත්තේ නෑ හැබැයි ඇත්තටම මං ඒ දේ දැක්ක....ඇත්තම පිටසක්වලයෝද එහෙම නැත්නම් ඇමරිකන් කාරයොන්ගේ වැඩමද දන්නේ නෑ මොනා නමුත් ඇත්තක් තියෙනවා කියල හිතෙනවා ඒ සිද්දියෙන් පස්සේ...:yes:
     
    • Like
    Reactions: ~Hansel~

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    බීලා අපු පොරක් වෙසක් කූඩුවට පයින් එකක් ගැහුවද දන්නේ නෑ උඩින් යන්න. :lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    User CP eka kaapu ekaata daala thiyena image eke pixel gaanata babbu labewa!!!

    උඹටත් දාලද. ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්. මේකේ ඉන්නවා අවජාතක බැල්ලියෙක්. මට 3ක් දාලා තිබ්බා බං. :angry::angry::angry::angry:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඇරගන් සහො කියුව කතාව හරි. :rofl:
    ඉතන් බන් තොපි පාවිච්චි කරන්නැද්ද ඇඩ්බ්ලොකර් එකක් දාගන්කො.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක කන්ෆෙෂන් එකක් නම් නෙවෙයි මට වෙච්ච සිද්ධියක්....කට්ටියට මතකද දන්නේ නෑ ඉස්සර හෙන ආන්දෝලනයක් ගියා අනුරාධපුර, පොළොන්නරු පැත්තේ පිටසක්වල යානා පෙනිලා කියල(මේ ලඟදි වෙච්ච එක නෙවෙයි මං පැංචා කාලේ 7,8 වගේ ඇති) මට මතකයි ඔය කියන කාලේ පිටසක්වල අමුතු සතෙක් දුවන් යනව දැක්ක කියලත් මිනිස්සු කියන ඒවා පවා නිව්ස් වල දැම්ම.....කොහොම හරි ඔය කියන යානාවල් පෙනිලා තිබ්බේ තැඹිලි පාටට හුරු එළියක්‌ විදියට(නිව්ස් වල පෙන්නුවා වීඩියෝ)...ඉතින් ඒ කාලේ නිතර ඕව ගැන හිත හිත ඉන්න කාලේ.... ඔහොම ඉන්නකොට ඒක දවසක් ඇත්තටම ඔය කියන එළියක්‌ දැක්ක කියහන්කෝ....මේ සිරාමයි කියන්නේ චන්ද්‍රිකාවක් හෝ ප්ලේන් නෙවෙයි මොකද ඕනි තරම් ඒවා දැකල තියෙනවා, මේක පොඩි තැඹිලි පාට තනි එළියක්‌....ඒ පැත්තේ ගෙදරකට උඩින් අහසේ හරස් අතට ගමන් කරා...වැඩේ කියන්නේ බලං ඉන්දිද්දීම ටික වෙලාවකින් ඒක නැති උනා....දැන් උඹලා කියයි උල්කාපාතයක් වෙන්න ඇති කියලා....නෑ බන් ආපහු දවසක් මං ඒ එලියම දැක්ක....එදා වෙසක් පෝයට ලොකු කූඩුවක් අපේ ළමා සමාජෙන් හදල පාරේ එල්ලපු දවස, කලින් සිද්දිය වෙලා සතියක් වගේ යන්න ඇති.....අර කියපු එලියම ආව හරියටම කෙලින් අතට මාවත් පහු කරගෙන අර වගේම ටිකක් ගියපු ගමන් නැති උනා....මට නේද ෆුල් හොල්මන්....මේක ඒ දවස් වල කිව්වට කට්ටිය එක කණකින් අහල අනිත් කනින් පිට කරා විතරයි ගනන් ගත්තේ නෑ හැබැයි ඇත්තටම මං ඒ දේ දැක්ක....ඇත්තම පිටසක්වලයෝද එහෙම නැත්නම් ඇමරිකන් කාරයොන්ගේ වැඩමද දන්නේ නෑ මොනා නමුත් ඇත්තක් තියෙනවා කියල හිතෙනවා ඒ සිද්දියෙන් පස්සේ...:yes:

    ado math ohoma ekak dakala thiyenawa ne ban. mama witharak nemei gedara aya okkomath dakka. eth mama katawath wadiya kiyanna giye na kattiya hina wei kiyala. :(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹටත් දාලද. ඇඩ්මින්ට රිපෝර්ට් කරපන්. මේකේ ඉන්නවා අවජාතක බැල්ලියෙක්. මට 3ක් දාලා තිබ්බා බං. :angry::angry::angry::angry:

    Ow bn...+ mark click karaama crash wenawa chrome walin magul mobitel speed ekath awul nisa.....:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ado math ohoma ekak dakala thiyenawa ne ban. mama witharak nemei gedara aya okkomath dakka. eth mama katawath wadiya kiyanna giye na kattiya hina wei kiyala. :(
    රෑට කනාමැදිරියොත් සෑහෙන උඩින් යනව:rolleyes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඇරගන් සහො කියුව කතාව හරි. :rofl:
    ඉතන් බන් තොපි පාවිච්චි කරන්නැද්ද ඇඩ්බ්ලොකර් එකක් දාගන්කො.

    adblock eken block karanne popup ads ne machan meka usercp eke rep+ ekak deddi image ekak daala godak wadi resolution ekakin....:(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ado math ohoma ekak dakala thiyenawa ne ban. mama witharak nemei gedara aya okkomath dakka. eth mama katawath wadiya kiyanna giye na kattiya hina wei kiyala. :(

    kawada wageda kiyala mathakada machan? wesak poya dawasakada? man oya kiyala thiyenawa wage orange colour eliyakda sattelite eliyakata wadiya tikak lokui, tikak gihin eka sareta nathi wenawa.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    kawada wageda kiyala mathakada machan? wesak poya dawasakada? man oya kiyala thiyenawa wage orange colour eliyakda sattelite eliyakata wadiya tikak lokui, tikak gihin eka sareta nathi wenawa.....

    eliya orange color and yellow color. In 2001 as I remember. eka giye aathin pena pol gaswalata tikak withara udin. thiras athata giye. tikak himin. e nisa gedara aya okkotama katha karala pennuwa.
     
    Status
    Not open for further replies.