~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Confession 31

    meka sirawata une.. mata kellage gedarin enna kiwwa.. mama giya.. eda ithin anty mawa pili aragena wadi wenna kiwwa.. mama wadi wenakotama pok gala padayak giya.. eka kellage nangitath ahuna.. mata polawa palagena yanna hithuna :(

    ~~~~
    Ammo bada ridenawa hina wela :lol::lol::lol::lol:
    :lol::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම මේක කාටවත්ම කොහෙදිවත් කියලා නෑ.. අද කියන්නම්..

    පොඩි කාලෙ මම ආච්චි එක්ක ඇදුම් කඩ වලට යනවා.. මොරටුවෙ පරන පාරෙ මුස්ලිම් ඇදුම් කඩ හුගක් තියෙන්නෙ.. මම එතකොට ග්‍රේඩ් 2 3 වගේ ඇති. ආච්චි එක්ක ඇදුම් බලන්න මුස්ලිම් කඩේකට ගියා.. ඒකෙ හිටපු මුස්ලිම් නාකි ඩයල් එකක් මගේ පයිය මිරිකුවා :( .. මම පොඩි කාලෙ ඕක කාටවත් කිව්වෙ නෑ බයට. මේක මතක් වුනේ මේ ලගදි අලුත්ගම ඔය වගේම වුන සීන් එකෙන්.

    මචන් රොවින් උබ මේක උබේ නමින්ම දාපු එක ගොඩක් හොදයි. මම උනත් හිතන් හිටියේ ඒ සීන් බොරුවට ජාතිවාදේ අවුස්සන්න කියන ඒව කියල. ඕක anonymous දැම්ම නම් යන්නෙත් ඒ account එකට. නැත්තම් මට කේස් වැටෙයි ජාතිවාදේ ඇවිස්සෙනව/ බොරු දානව කියල. :) thanks
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    රජ්ජුරුවෝ;16696943 said:
    මට ඔය සීන් එක හොඳට මතකයි නිව්ස් වලට ගියා. ඒ මිනිස්සු පිට සක්වල උන් දුවනවත් දැකල, සද්දෙත් ඇහිලා, අඩි පාරවලුත් තිබිලා. හැබැයි ආයේ ටික දවසකට පස්සේ නිව්ස් වලටම ගියා ඒ පිට සක්වල උන්, මී මින්නෝ ජාතියක් හරි ඒ වගේ කැලේ ඉන්න සත්තු ජාතියක් කියල. :rofl:
    වෙසක්, අවුරුදු වගේ උත්සව කාලෙට ඉටිපන්දන් ගහල උඩ යවන කූඩු වගයක් තියෙනවනේ මචන්. ඒකත් ඉස්සර නිව්ස් වලට ගියා ඒවට ufo කියලා රැවටෙන්න එපා කියලා.

    Aragan linde da manda :lol::lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Iti Pandan gahala uda yawana kuudu wadi wela thiyei kiyala umba hithanawada? anith eka bn ehema ekak nam eka hariyata samaantharawa ahase yai kiyalada umba kiyanne...? ehema newei bn umba eka dakke nathi nisa oni deyak kiyanna puluwan...Jeson and me eka hariyatama dakka nisa api dannawa oya kiyana ewa newei kiyala....sarungal wala lite yawana ewa unath andunaganna puluwan mokda ewa move wenne hemita godak wela eka thana thiyenawa....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම මේක කාටවත්ම කොහෙදිවත් කියලා නෑ.. අද කියන්නම්..

    පොඩි කාලෙ මම ආච්චි එක්ක ඇදුම් කඩ වලට යනවා.. මොරටුවෙ පරන පාරෙ මුස්ලිම් ඇදුම් කඩ හුගක් තියෙන්නෙ.. මම එතකොට ග්‍රේඩ් 2 3 වගේ ඇති. ආච්චි එක්ක ඇදුම් බලන්න මුස්ලිම් කඩේකට ගියා.. ඒකෙ හිටපු මුස්ලිම් නාකි ඩයල් එකක් මගේ පයිය මිරිකුවා :( .. මම පොඩි කාලෙ ඕක කාටවත් කිව්වෙ නෑ බයට. මේක මතක් වුනේ මේ ලගදි අලුත්ගම ඔය වගේම වුන සීන් එකෙන්.

    :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,090

    මොකෝ කියන්නෙ පරන කේස් එක ඇදල කඩේ ගිනි තියමුද?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොකෝ කියන්නෙ පරන කේස් එක ඇදල කඩේ ගිනි තියමුද?

    මචන් මම මේ සීන් එක කලිනුත් ත්‍රෙඩ් එකේ දැක්ක. ඒත් මට තේරෙන්නේ නෑ පොඩි උන්ගේ හූනු බුජ්ජ වගේ එක මිරිකන්නේ ඇයි කියල. :lol::lol: Gay උන් ද මෙහෙම කරන්නේ?
    බස්වල කෝච්චි වල ගෑනුන්ගේ ඇගේ වදින සීන්, එහෙන් මෙහෙන් අල්ලන සීන් explain කරන්න පුලුවන් නේ බන්. Gay උන් පිරිමින්ගේ ඒව මේව මිරිකන්නත් ආස ඇති.
    ඒත් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති පොඩි උන්ගේ එක මිරිකන එකට හේතුව මොකක්ද? ඌට රිදවන එක ද? :oo::oo:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    මෙහමයි මචං. කෙල්ල උඹව විශ්වාස කරනවානම් කියාවි. ඒත් වර්ජිනිටි එක තියන් උකේ ඇරගන්න, ගලදාරි, හිල්ටන් වලින් කන කෙල්ලෝ ඉන්නවනේ බං. මෙහෙමයි වර්ජින් කෙල්ලෙක් බැන්දත් පිට යනවනම් අනිවා යනවා. ඒත් බඳින්න කලින් හිතේ සැකේට බැඳලා පස්සේ වොරි වෙනවට වඩා වර්ජින් කෙල්ලෙක් හොයාගන්න එකම හොඳයි බං. හැබැයි ගහන්න ඕනේ දහ අට වංගුවම ගහලා කෙල්ලෝ අනාත කරපු සල්ලාලයෙක්ට කිසිම අයිතියක් නෑ එහෙම කෙල්ලෙක් බලා පොරොත්තු වෙන්න. ඒ කොහොම උනත් ලංකාවේ බැන්ද දාට ගෑණිගේ පුක යටට සුදු රෙදි එලන්නෙත් එහෙම උන්.හැබැයි ගලදාරි, හිල්ටන් මොක ගැහුවත් කෙල්ලෙක් සෙක්ස් වලට එක්ස්පිරියන්ස් එකක් තියෙද කියලා පොඩක් වැඩ දන්න එකෙකුට හොයාගන්න මහ ලොකු අමාරුවක් එන්නේ නෑ. හැබැයි ඔය ඔක්කොම වහලා ඕමි ගහන අම්මන්ඩිලත් නැතුව නෙමෙයි.
    Well said :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් මම මේ සීන් එක කලිනුත් ත්‍රෙඩ් එකේ දැක්ක. ඒත් මට තේරෙන්නේ නෑ පොඩි උන්ගේ හූනු බුජ්ජ වගේ එක මිරිකන්නේ ඇයි කියල. :lol::lol: Gay උන් ද මෙහෙම කරන්නේ?
    බස්වල කෝච්චි වල ගෑනුන්ගේ ඇගේ වදින සීන්, එහෙන් මෙහෙන් අල්ලන සීන් explain කරන්න පුලුවන් නේ බන්. Gay උන් පිරිමින්ගේ ඒව මේව මිරිකන්නත් ආස ඇති.
    ඒත් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති පොඩි උන්ගේ එක මිරිකන එකට හේතුව මොකක්ද? ඌට රිදවන එක ද? :oo::oo:

    Most of them are pedophiles just as their prophet :baffled::baffled::baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Confession 53

    AL පන්ති වල ඉන්නකොට ස්කෝලේ දී කොල්ලෙක් ගෙනාපු වැල cd එකක් ගෙදර අරන් ගියා first time, මුලින්ම වැලක් බලන්න හදපු උත්සාහයක් මේක. cd එකේ කුනුහබ්බ සේරම තිබුනා. ඒක බලලා අනිත් දවසේ ස්කෝලෙ ගෙනාවා. තව office/ software cd වගේකුත් ගෙනාවා කාටහරි දෙන්න. අර වැල cd එක පොතක් අස්ෙස් දාගෙන ආවේ. ටීචර් පන්තියට ඇවිල්ලා උගන්නන කොට ටීචර් එහෙ මෙහෙ කැරකෙනවා නේ. පොත දිග අරිනකොට cd එක බිම වැටුනා. දැන් ටීචර්ත් cd එක බිමවැටෙනවා දැක්කා.

    මම පන්තියේ හොද නම maintain කරගෙන decent එකේ හිටපු නිසත් exhibition වලට IT පැත්තෙන් දායක වුන නිසා ටීචර් ඒක වැඩිය ගනන් ගන්නේ නැතිව පාඩම කරගෙන ගියා. මම ටක් ගාලා cd එක ඇහිදගෙන office cd එක්ක කවලම් කරගෙන ගානට වැඩේ shape කර ගත්තා.

    එදා ඕක මාට්ටු උනා නම් මටත් සිද්ද වෙන්නේ එල්ලිලා මැරෙන්න තමා. ලැජ්ජාව කොහොමද. අපි දන්නවා ඕන කොල්ලෙක් වැල බලනවා/බලල තියෙනවා කියලා. ඒත් ඕක ප්‍රසිද්ධියේ මාට්ටු වුනාම අසරණ වෙනවා නේ.

    තාමත් ඒ සිද්ධිය හිටපු ගමන් මතක් වෙනවා. මතක් වුන වෙලාවට ඇගේ හිරිගඩු පිපෙනවා බන්
    ~~~~
    :lol::lol::lol: ලොල්... අපිටත් ඔය වගේම සීන් එකක් උනා O/L කාලේ.ඒ කාලේ නම් CD තාක්ෂණය තිබ්බේ නෑ වැඩිය. පත්තර තමා... පත්තරයක් ආවාම මුළු පංතිය වටේම යනවා... ගෙදර ගෙනිහිල්ලත් කියෝනවා....:rofl: ඇත්තටම CD එකක් බලනවට වඩා පත්තරේ බලන එකේ ආතල් එක වැඩී...:love:

    කෝමෙන් කෝම හරි අපි සෙට් එකේ හිටියා හෙන අන්ඩයෝ ටිකක්. දවසක් අපි චිත්‍ර පංතියට යද්දි ඔය පත්තරේකුත් අරන් ගියා... කරුමෙක මහත ඕක අහු උනා චිත්‍ර මිස්ට... විලි සන්ගේ බෑ ඉතින්... මිසුත් ගෑණු කෙනෙක් නිසා පිනා ගාවට යන්න අදි මදි කලා.:baffled: ඒත් පස්සේ පත්තරේ එක්කම ප්‍රින්සිපල් ගාවට ගෙනිච්චේ නැතැ... :dull: මොනවා කරන්නද කාලයක් යනකම් මූන බලන්න උනේ නෑ කාගෙවත්... :(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 54

    මම ඉගෙනගත්ත තැනෙන් මට උන අසාධාරණයකට පලිගන්න මම එතෙන්ට එක එක දේවල් කරා. මම පසුතැවෙන්නේ නෑ හැබැයි ඒක ගැන. කපටි අහින්සකයන්ව හූරන් කන තැනක් එතන. බම්බලපිටියේ ඉදන් ගාලු පාරේ යනකොට පාර දෙපැත්තේ තියන ලොකු campus එකක් ඒක. (ICBT වගේ ඒක නෙමේ :P )
    ඒ කාලේ අපිට එක්සෑම් එකක් චාටර් විදිහට දාල කිසි හෙල්ප් එකක් දුන්නෙත් නෑ. සදුද එක්සෑම් නම් අපි සිකුරාදා සෙට් වෙලා පාඩම් කරා එකෙක්ගේ ගෙදර (බම්බ ) අනිත් උන් කතා වෙවී හිටියේ ඕකුන්ට රෑට ගිහින් මොනාහරි කරන්න ඕන කිය කිය ( කොලුකමට ආතල් එකට කියන්නේ ඒ වගේ ) මම නම් එහෙමවත් කිවුවේ නෑ මොකද එතන උන්ගෙන් බයම සහ ගොඩක් දුරදිග හිතන එකා මම (හැබැයි උන් අහන්නෙත් මම කියන දේ)

    කොහොමහරි එදා රෑ කට්ටිය බිවුව. කවදාවත් හිතන්නෙවත් නැති වැඩ කරන්න පුලුවන් වෙනව මට වැදුනම. පලවෙනි පාර නෙමේ කලිනුත් හෙන පිස්සු කරගෙන තියනව හැබැයි කවුරුහරි මට චැලේන්ජ් කරොත් විතරයි. ඔන්න අපි රෑ දොලහට විතර කාර් එකක රවුම් ගහනව ගාලු පාරේ (ක්ලබ් එකකටත් ගියා වගේ මතකයි ) එකෙක් මතක් කරා අර ගල් ගහන සීන් එක.
    එතෙන්ට ගිහින් දැන් ඒක ඉස්සරහ වාහනේ නතර කරන් ඉන්නව. බඩුවක් හිටිය එතන, ඒ ගෑනිවත් කවුද ඇවිත් එක්කන් ගියා.

    අරුන් ආවට ගල් ගහන්නේ නෑ. ඔන්න එකෙක් මට චැලේන්ජ් කරා. මම කිවුවෙත් නෑ වාහනෙන් බහිනව මතකයි ගල් දෙකක් ගන්නව මතකයි ලොකු වීදුරු දෙකක් කුඩු වෙන්න ගැහුව කාර් එකට නැග්ග. අනිත් දවසේ ගිහින් මුකුත් දන්නේ නෑ වගේ හිටිය, පොලිසියෙනුත් ඇවිත් හිටියද කොහෙද. හැබැයි අනිත් දවසේ මම ගොඩක් බය උනා, එපාවෙලා හිටියේ. එදයින් පස්සේ ඕනවට වඩා බොන්නේ නෑ.
    මේක දන්නේ අපි 5 දෙනෙක් විතරමයි දැන් ගොඩක් කල් මේක වෙලා. ඒකේ උන් හීනෙන්වත් හිතන්නේ නෑ මම කරා කියල. දැන් degree එකත් අරන් ගොඩක් කල්, ලගදිත් ගිහින් හම්බෙලා ආව මැනේජර් කාරයව. :D
    ~~~~
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මචන් මම මේ සීන් එක කලිනුත් ත්‍රෙඩ් එකේ දැක්ක. ඒත් මට තේරෙන්නේ නෑ පොඩි උන්ගේ හූනු බුජ්ජ වගේ එක මිරිකන්නේ ඇයි කියල. :lol::lol: Gay උන් ද මෙහෙම කරන්නේ?
    බස්වල කෝච්චි වල ගෑනුන්ගේ ඇගේ වදින සීන්, එහෙන් මෙහෙන් අල්ලන සීන් explain කරන්න පුලුවන් නේ බන්. Gay උන් පිරිමින්ගේ ඒව මේව මිරිකන්නත් ආස ඇති.
    ඒත් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති පොඩි උන්ගේ එක මිරිකන එකට හේතුව මොකක්ද? ඌට රිදවන එක ද? :oo::oo:
    බස් එකේ යන වෙලාවක මටත් ඔය වගෙ සීන් එකක් වෙලා තියෙනව.:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් මම මේ සීන් එක කලිනුත් ත්‍රෙඩ් එකේ දැක්ක. ඒත් මට තේරෙන්නේ නෑ පොඩි උන්ගේ හූනු බුජ්ජ වගේ එක මිරිකන්නේ ඇයි කියල. :lol::lol: Gay උන් ද මෙහෙම කරන්නේ?
    බස්වල කෝච්චි වල ගෑනුන්ගේ ඇගේ වදින සීන්, එහෙන් මෙහෙන් අල්ලන සීන් explain කරන්න පුලුවන් නේ බන්. Gay උන් පිරිමින්ගේ ඒව මේව මිරිකන්නත් ආස ඇති.
    ඒත් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති පොඩි උන්ගේ එක මිරිකන එකට හේතුව මොකක්ද? ඌට රිදවන එක ද? :oo::oo:

    Paedophiles කියන්නේ ඒ වගේ අයට තමයි.
     
    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    api inna kaaleth ohoma kathaa nam thibba, Waliwita paareth holmanak innawa kikiya hitiya, ape freda la hitapu bodime 2nd floor ekatath ohoma kathawak thibba habai oya eka holmanakwath dakinna labune nam na man maha raa thaniyamath awith thiyenawa ara kiyapu bodime indala....oya katha kiyana nisa poddak bayen thamai enne a unata owa dakala nam na....:D

    umm waliwita pare gedaraka holmanak innawa,eka mage yaluwek dakala thiyanawa,e gedara manussaya marila thiyenne ellila,me gana wadiya kiyanna yanne na mokada kattiya baya weyi kiyala,oya awata aya meke athine,oka gana ape yaluwo parikshanayak hitan karala thiyanawa,oya gana danna ekkenek ganalla,dan nam innawada danne na mokada yaluwo tika eken gihin godak kal..
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    umm waliwita pare gedaraka holmanak innawa,eka mage yaluwek dakala thiyanawa,e gedara manussaya marila thiyenne ellila,me gana wadiya kiyanna yanne na mokada kattiya baya weyi kiyala,oya awata aya meke athine,oka gana ape yaluwo parikshanayak hitan karala thiyanawa,oya gana danna ekkenek ganalla,dan nam innawada danne na mokada yaluwo tika eken gihin godak kal..

    vouge jewellers da? :rolleyes:
     
    May 19, 2013
    1,864
    81
    0
    Iti Pandan gahala uda yawana kuudu wadi wela thiyei kiyala umba hithanawada? anith eka bn ehema ekak nam eka hariyata samaantharawa ahase yai kiyalada umba kiyanne...? ehema newei bn umba eka dakke nathi nisa oni deyak kiyanna puluwan...Jeson and me eka hariyatama dakka nisa api dannawa oya kiyana ewa newei kiyala....sarungal wala lite yawana ewa unath andunaganna puluwan mokda ewa move wenne hemita godak wela eka thana thiyenawa....

    awuruddakata dekakata kalin oya wage kuduwakata ufo kiyala rawatuna scene ekakuth news walata giya. eke video eka nan gossip sites walath giya youtube walin. poddak check karoth samaharawita umbata sure kara ganna puluwan wei wena ekakda ekakmada umbath dakke kiyala.
    samanyen godak wela thiyena ewa thama thiyenne mcn man danna widiyata. ufoth athi ithin owa athare.
     
    Status
    Not open for further replies.