හොරාට කෙසෙල් කෑවට ලෙලි ඈතට විසි කලම හරි බන්..ලෙලි බිම දෑම්මොත් තමා කෙස් එක![]()
අපෝ මන් නම් නෑ ඔව්වා වලට. කාමය වරදවා හැසිරුනාම අන්තිමට ලබන ආත්මේ බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා මන් ඇහුවා බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගේ ධර්ඹ දේශනාවක තිබිලා.


හොරාට කෙසෙල් කෑවට ලෙලි ඈතට විසි කලම හරි බන්..ලෙලි බිම දෑම්මොත් තමා කෙස් එක![]()


දොස්තරයගෙ පස්සට මගෙන් කිසිදු අලකවිච්චියක් නම් වෙන්නෙ නෑහෑ..එක නම් ශුවර් එත් ඉතින්..........................හොඳයි හොඳයි හැබැයි දොස්තරයත් ඉන්න එකේ පස්සට පසුතැවෙන්න වෙයිද දන්නෑ![]()

එක හොදයි බන් ඔකා කුනුහරපෙ උනත් අයිසින් දාල හොදට ඩෙකරෙට් කරලනෙ කියන්නෙ..එක නිසා අහන් ඉද්දි ස්විට්![]()



ඇස් දෙකම ඇරල බලනව කියන්න එපැයිඅපෙ හාමිනෙට මම කිව්වා ඔක..එයා කියනවා "තමුසෙ එහෙම ඈහෑක් ඈරලා ඔය පෑත්ත එහෙම බලනව නෙමෙයි කියලා"..ඉතින් මම " හා" කියලා කිව්වා![]()

එතකොට මම සන්සාරෙන් එතර වෙලා නෙඅපෝ මන් නම් නෑ ඔව්වා වලට. කාමය වරදවා හැසිරුනාම අන්තිමට ලබන ආත්මේ බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා මන් ඇහුවා බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගේ ධර්ඹ දේශනාවක තිබිලා.![]()

හාමිනෙව නම් කොහොම හරි ශෙප් කරන්න පුලුවන් බන්..එත් අල්ලපු ගෙදර ඉන්න උනුසුන් බොතලෙ හරි රස්නෙයි බන් දෑන්එළකිරි කොල්ලෙක්;16700338 said:ඇස් දෙකම ඇරල බලනව කියන්න එපැයි![]()

අපෝ මන් නම් නෑ ඔව්වා වලට. කාමය වරදවා හැසිරුනාම අන්තිමට ලබන ආත්මේ බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා මන් ඇහුවා බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගේ ධර්ඹ දේශනාවක තිබිලා.![]()

ලොල්. හොඳයි හොඳයි වයිෆරේට මාට්ටු උන දවසට බඩුම තමයි.![]()
අත පුච්ච ගන්නෙ නෑ!හාමිනෙව නම් කොහොම හරි ශෙප් කරන්න පුලුවන් බන්..එත් අල්ලපු ගෙදර ඉන්න උනුසුන් බොතලෙ හරි රස්නෙයි බන් දෑන්![]()
දොස්තර අයියට කියලමයි උඹට බෙහෙත් දම්ම ගන්න වෙන්නෙ
එතකොට මම සන්සාරෙන් එතර වෙලා නෙ![]()




)
- අහන්න දෙයක් නෑ පත්තරේ ලස්සනට වැටෙයි තවත් විස්මිත සැත්කමක් කැපුන ලිගුව ආයිත් බද්ද කළා කියල

- අහන්න දෙයක් නෑ පත්තරේ ලස්සනට වැටෙයි තවත් විස්මිත සැත්කමක් කැපුන ලිගුව ආයිත් බද්ද කළා කියල

පළවෙනි කොටුවට යනකොට තුන්වෙනි කොටුවත් පෙනෙනවා
රජ කුමරා රජ කුමරිගේ කට කාගෙන පොර බදිනවා
තුන් වෙනි කොටුවට යනකොට පස්වෙනි කොටුවත් පෙනෙනවා
රජ කුමරිය රජ කුමරගේ කෙසෙල් ගෙඩිය ලෙලි ගහනවා
පස් වෙනි කොටුවට යනකොට හත් වෙනි කොටුවත් පෙනෙනවා
රජ කුමරා රජ කුමරිගේ බනිස් ගෙඩිය පිරි මදිනවා
හත් වෙනි කොටුවට යනකොට අන්තිම කොටුවත් පෙනෙනවා
සංසාරෙන් එතෙර වෙන්න දෙන්නා දෙපැත්තට අදිනවා![]()
(මතක නෑ බං හරියට කාලෙකට කලියෙන් අහපු එකක්. හදලා දැම්මේ![]()
)



වනචරයා
අර පීම් කතාවටත් සම්බන්දයිලු. හැබැයි ඒකේ ඇත්ත නැත්ත හොයාගන්න පුලුවන් පීම් ආපු කෙනා රිප්ලයි කරොත්. 
කෙල්ලෙක් එක්ක යලු උනා ...මට වෑඩිය අවිරුද්දක් වෑඩිමල්..අවුලක් නෑහෑ ජයටම කරගෙන ගියා...කෙල්ලගෙ අය්ය උන්නෙත් අපෙම ඉස්කුල් එකෙ..උ පාර්ට් එක දෑම්මා නවත්තන්න කියලා මෙක..මට ගෑහුවත් එක්ක ඔකා...මම අපෙ අපෙ අය්යව ෆොර්ම් කලා අන්න මට උන ගෑනෙන්න උබට ගහනව කිව්වා කියලා අරු...අය්යා උට වඩා වෑඩිමල් අය්යා උට අම්බානෙකට ගෑහුවා..පස්සෙ මමම කෙල්ලට බුට් එක තිබ්බා... එකිගෙ අය්යා දෑන් දොස්තර කෙනෙක් ...අන්න දෑන් අපෙ අල්ලපු ඉඩම අරන් ගෙයක් හදනවා...අපෙ අම්මා කියනවා හරි හොද දොස්තර මහත්තයෙක් කිඋයලා..දෑන් ඉතින් රෙදි ඈදන් පලයන්කො දොස්තරයගෙ ගෙට ගෙවදිමට අය්යයි නන්ගියි ඉන්න තෑනට![]()

ඒ ගෑනු ළමයා හරිම හොඳයි බන්.
දැන් ඒවා ඔක්කොම ඉවරයි. 
දැන් මට ඒ අය කවුරුවත් හම්බ වෙන්නේ නැ 