~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,336
    21,985
    113
    Gotland
    Confession 67

    එ් කාලෙ මම සීලිමට රිංගලා උලු කැටයක් උස්සන් එහා ගෙදර ගෑණියි ඒකිගෙ දුවයි තව පාරෙ යන ගෑණුයි බල බල අතේ ගැහැව්වා.

    විස්තරේ මෙහෙමයි. අපෙ තාත්තා ආමි එකෙ සර්ව් කරා විශ්‍රාම ගියෙ 99. ඒ දවස්වල එක එක ඒවා ගෙනත් දෙනවා. මට අර දුර බලන එකක් ගෙනත් දුන්නා. ඒකෙන් බලනකොට දේදුන්න වගෙ පාටත් පේනවා. කාලෙ ගත උනා. මට වයස 14 ඇති. ඒ වෙනකොට අපේ ගෙදර මගේම කියලා කාමරයක් තිබ්බෙ නැ. දෙමවුපියන්ගෙ තරම තමයි ඉතින්. :angry: ඉතින් මං ඒකට ප්‍රතිකර්මයක් හොයාගත්ත.

    අපේ ගෙදර ඉරිදා දිවයින ගත්තා ඒ කාලෙ ඉතින් මම කරේ පත්තරේ මීවිත අතිරේකෙ පිටු ඩබලක් පොඩි කරලා සාක්කුවේ දාගෙන සීලිම ඇතුලට රිගුවා. උලු කැටක් උස්සලා උස්සලා කොලය ගාණට එබුවා ඉස්සිලා හිටින්න. ඊට පස්සෙ ලෝඩ් පකීර් වගේ අහල පහල යන ගෑණු බල බල අතේ ගැහැව්වා. වැඩේ අවුරුදු දෙකක් විතර කරා. පස්සෙ කර දඬු මහත් වෙනකොට එතන රිංගලා ඉන්න අමාරු උනා. :(

    පලි - මම ඒ ලෙවල් ලියන කාලෙ වැස්ස දවසක වහලෙන් වතුර වැටෙන්න අරන් පස්සෙ හදන්න ලීක් එක මාක් කරන්න නැග්ගා වහලෙ උඩට. අර මගේ සුන්දර කෝනර් එකට පහු කරන් ගියෙ. ටෝච් පාරට දැක්කෙ බන්. පොඩි කරපු පත්තරගුලිය තිබ්බා එතන. :lol: මම වැඩෙත් කරලා එනගමන් හිමීට ඒකත් සාක්කුවෙ දාගෙන බැස්සෙ. පස්සෙ බැලුවා ඒකේ මහද්වීප එහෙම තියෙයිද කියලා.

    කල් ගිහින් පත්තරේම කහ වෙලා බං. හොයාගන්න ලැබුනෙ නැ. ඒකට මොකක් උනාද කියලා නම් මතක නැහැ.

    මේ තියෙන්නෙ 1.1 රූපසටහන.
    ygYzxa6.png

    ඔන්න අද තමයි හා හා පුරා කියලා මගේ රහස මම ඇරුණම වෙන කෙනෙක් දැනගත්තෙ.
    ~~~~

    :lol::lol::lol: Ubata ganiyek dakinnawat labenne nadda ban e kiyanne lesiyen? :lol:

    මේ සචියා නේ ඕයි
    අන්තිමට උ gay උනා සිංහලු
    :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ලොල් ගනේ මුල්ල පැත්තේ ජබුක් ගාලා සද්දයක් ඇහුනා. යකෝ මූ පින්තූරෙනුත් අතේ ගහන එක ඇඳලනේ. ශුවර් එකට ගැජට් එක පොඩි එකෙක්. ඔය ගැජට් එක පොඩි උන් තමයි ලොකුයි කියලා ලෝකෙට පේන්න අණබෙර ගහන්නේ.:lol::lol: :rofl::rofl:
     
    Last edited:

    Auxilia

    Banned
    Apr 30, 2014
    20
    1
    0
    Confession 64

    Confession 59 ට අදාල ගර්ල් මම.ගයාන් අයියා කාලයක් එලකිරි එකට ආවේ නැති නිසා මම හිතුවේ එයා ගයාන් අයියගේ ෆේක් අකවුන්ට් එකක් කියලා. ඒ නිසා මම එයාට මැසේජ් කලා. පස්සේ ගයාන් අයියා නෙමෙයි කියලා දැනගත්තම මම මැසේජ් කරන එක නැවැත්තුවා.ඒත් එයා ඊට පස්සේ මට මාර කරදරයක් උනා. අයුතු යෝජනා කළා. මගේ එකම පරම පිවිතුරු ප්‍රේමය තිබ්බේ ගයාන් අයියට විතරයි. ඒත් අර කොල්ලා මට ඉන්න දුන්නෙම නෑ. මම ඕක කාටවත් කියන්න ගියේ නෑ. ඒත් එයා හොඳ මිනිහා වෙන්න මෙතන පාපොච්චාරණය කලාම මට කට පියන් ඉන්න් බෑනේ. ඔයාලා මම කව්ද කියලා දන්නවා ඇති. ඒත් මාව දන්න අය ප්‍රසිද්ධ කරන්න එපා.

    ~~~~

    Madak nam samawenna gayyo :lol::lol:

    ටිටියා ගායාන්කුවේට් කියල හිතාගෙන kputhaට පීඑම් කලා:lol:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    Confession 64

    Confession 59 ට අදාල ගර්ල් මම.ගයාන් අයියා කාලයක් එලකිරි එකට ආවේ නැති නිසා මම හිතුවේ එයා ගයාන් අයියගේ ෆේක් අකවුන්ට් එකක් කියලා. ඒ නිසා මම එයාට මැසේජ් කලා. පස්සේ ගයාන් අයියා නෙමෙයි කියලා දැනගත්තම මම මැසේජ් කරන එක නැවැත්තුවා.ඒත් එයා ඊට පස්සේ මට මාර කරදරයක් උනා. අයුතු යෝජනා කළා. මගේ එකම පරම පිවිතුරු ප්‍රේමය තිබ්බේ ගයාන් අයියට විතරයි. ඒත් අර කොල්ලා මට ඉන්න දුන්නෙම නෑ. මම ඕක කාටවත් කියන්න ගියේ නෑ. ඒත් එයා හොඳ මිනිහා වෙන්න මෙතන පාපොච්චාරණය කලාම මට කට පියන් ඉන්න් බෑනේ. ඔයාලා මම කව්ද කියලා දන්නවා ඇති. ඒත් මාව දන්න අය ප්‍රසිද්ධ කරන්න එපා.

    ~~~~

    Madak nam samawenna gayyo :lol::lol:

    :P:P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 68

    මට බදුවක් ගහන්න මාර ආසාවක් තියෙනවා ,තනියෙන් කරන වැඩ කරලා ඇති වෙලා තියෙන්නේ ,කෙල්ලෙකුත් නෑ ,තාම Virgin :(
    #LooSer :(
    ~~~~
    අපෝ බදු ගහන්න එපා බන්. උබ කවද හරි දුක් වෙයි ඕක ගැන :no:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :P Hansal Logistics karala thiyanawa ekayi
    :lol::lol::P:P ela ela
    මේ එකනෙමේ මම බැලුව අර ඔයා දාපු Vouge jewellery එකේ ලෙටර් එක. ඇත්තටම ඒකේ triple gems කතාව කවුරුත් දාන දෙයක් නෙමේ. :):)
    හැබැයි බන් jewellery නිසා gems ගැන දැම්මද දන්නැහැ :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 69

    මේක මට දුකම සිද්ධියක්. මම ජීවිතේට ඒ වගේ දෙයක් කරන්න හිතල නෑ.අපේ නංගි කෙනෙක් ඉන්නවා මාත් එක්ක මගේම නංගි කෙනෙක් වගේ ෆිට්.ඕනම දෙයක් කියනවා .කොටින්ම කිව්වොත් නංගි කෙනෙක්ට වැඩිය හොඳම යාලුවා මගේ. නංගිගෙ නම්බර් එක කොල්ලෙක් පන්නගෙන තිබුන ඒකිගෙ එක සෙට් එකේම යාලුවෙක් ගෙන්. හැබැයි යාලුවත් කියල තියනවා මට කියන්න එපා කියල. ( මට හතර වටේ විස්තර දැනගන්න උන් ඉන්න නිසාද දන්නෙ නෑ! ) පස්සෙ සතියක් විතර ට්‍රයි කරලා මේකිත් දෙපැත්තටම වචනයක් නැතුව ඉන්නකොට තමයි මට කිව්වෙ. හුටා දැන් ඉතින් මොනව කරන්න ද? හොඳ කොල්ලෙක් වුනොත් හොඳයි.බනින්නත් බෑ මේකිට. විස්තර හොයන්න ගත්තා. බලන් යනකොට ඉස්කෝලෙ කෙල්ලෙක්වත් හොඳක් කියන්නෙ නැති එකෙක්. එකටම ඉන්න පඟර නැට්ටො ඇරෙන්න අනිත් උනුත් හොඳක් කියන්නෙ නෑ. මූ කලින් කියල තියෙන්නෙ කලින් අෆෙයාර් එකක් තිබුන නැවැත්තුව කියලා. කොහොම හරි මගේ විරුද්ධත්වය මැද මේක මාස ගානක් ගියා. මම කිව්වා එයාලගෙ ගෙදරින් අවුලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ කියල
    තව කාලයක් ගියා මට හිතේ බයකුත් තියනවා.වැඩත් වැඩි නිසා විස්තරත් හොයන්න බෑ. කොහොම හරි ඇහුවා මූ ගැන විස්තර මගේ යාලුවෙක්ගෙන්. ඒත් මූ එක්ක එකටම හිටපු එකෙක්. මූ ආයෙ වැමෑරුව මුගේ චරිතෙ ගැන මම හොයාගත්තුවට ලුණු ඇබුල් දාලම. මම මොකක් කරන්න ද හිතාගන්න බැරි උනා. කලින් මෙච්චර එපා එපා කියද්දිත් ඒකි ඇහුවෙ නෑ නමුත් ඕන එකෙක් ගැන දැක්ක ගමන් ඔක්කොම චරිතෙ ගැන කියන්න පුලුවන් ටැලන්ට් එකක් තිබුනා. ඒක ඉස්සරහටත් හරි කියල තේරුනේ මේ සීන් එකෙන්.
    මූ ඩබල් ගේමක් අරන් යන්නෙ. මටත් කලින්ම ඕකට ඉඟි ආව. ඒත් මමත් මොනව කරන්නද අයිය කෙනෙක් නෙ? මුං හිනා වෙලා ඉන්නවට ආසයි. ඒත් බයයි මූ නිසා අවුලක් දා ගනී කියල ඇහුවට පස්සෙ විස්තර.
    කලින් හොඳින් කියලත් අහපු නැති නිසා බැන්න මම එදා. ගොඩක් දරුණු විදියට.මම කාටවත් බැනල නෑ එහෙම. මටත් ඇඬුන අන්තිමට. ඒකිට කොච්චර දුක හිතෙන්න ඇත්ද කියලා.
    පස්සෙ මාත් එක්ක වැඩිය කතා කරේවත් නෑ. මටත් ගොඩක් දුකයි. මම ආයෙ බැලුව මූ යහමගට අරන් හරි මොකක් හරි කරන්න. ඒත් මට එච්චර ලොකු දෙයක් කරන්න තරම් උටවත් සමීප නැති බව මම දන්නවා. ඒත් ඒකි කිව්ව නම් ඒකත් කොහොම හරි කරනවා මම.
    ඒකිට මම කියපුවගෙන් කොල්ලොත් එපා වෙන්න ඇති. මම තාම ඒකට විඳවනවා .ආසයි මම මගේ නංගි කෙනෙක් හොඳ කෙනෙක් එක්ක ජීවත් වෙනවට මොක ද මට මගේම කියල සහෝදර සහෝදරියො කවුරුවත් නෑ. මම ඒත් එයා දුකින් ඉන්නව බලන් ඉන්නම බැරි තැන කිව්වා ඔයා ඕන නම් ඒ සම්බන්ධෙ කරගෙන යන්න යාලුව සමහරවිට ඉරිසියාව නිසා කිව්ව දෙයක් වෙන්න ඇති කියලත්. ඒත් එයා මුකුත් කිව්වෙ නෑ. මම කරපු දේ නිසා එයාගෙ හීන ඔක්කොම නැති උනා. හොඳ කෙල්ලෙක් නංගි. මනුස්සයෙක් මැරුවට වඩා නරකයි හීන නැති කරන එක
    ඒක මම තේරුම් ගත්තෙ එදා.. සමහරවිට සම්බන්ධෙ දිගටම තිබුන නම් එයාට ලොකු ප්‍රෂ්න වලට මූන දෙන්න තිබුනා. ඒත් මෙහෙම මම අතරමැදට කඩාපැනලා කරේ අරූ ගැන ඇත්ත එයාට තේරුම් ගන්න දීපු එක නෙමේ . විශ්වාසය සැකයක් බවට හරවපු එක.
    දෙයක් මනුස්සයෙක් ට දෙයක් තේරුම් ගන්න නම් ඒ දේ විඳින්නම ඕන.

    දැන් මේක වෙලා කාලයක්.ඒත් දැන් අද වෙනකොට මම තාම මේ සිද්දිය නිසා විඳවනවා.මගේ කෙල්ලටත් මගේ වෙනස පොඩ්ඩ ඇත්නම් තිරෙනවා. මම පොඩ්ඩක් අප්සට් ගහපු ගමන්ම. ඒත් එයාටවත් මට කියන්න බෑ මම තාම මේ සිද්ධිය නිසා විඳවනව කියලා.
    මම කාටවත් ජීවිතේට වරදක් කරපු කෙනෙක් නෙමේ .ඒ නිසා ද මන්ද මෙහෙම හිතෙන්නෙ.ඒත් අදටත් ඒ කොල්ලා උනත් හොඳ තැනකට යනව නම් මම ආසයි. මිනිහත් නරක කෙනෙක් වෙන්න ඇති.ඒත් නංගි නිසා ජීවිතේ ඇනගත්තා කියනවට මම කැමති නෑ

    අන්තිමට එදා මම මගේ යාලුව එක්ක මේ විස්තරේ කතා කරපු එකෙන් හුඟක් මිනිහ කියල තිබුන ඒව බොරු බව තේරුම් ගත්තා. බොන්නෙ නැති එක , කලින් අෆේයාර්ස් ගැන , ඒ වගේ. මට මිනිහ මෙහෙම බොරු නොකිය තිබුන නම් තව බයක් නෑ. ඒත් බොරු කාරයෙක් කියන්නෙ ලෝකෙ තියන ඕනම ජඩ වැඩක් කරලා ඒක වහන්න තව කෙප්ප 1000ක් ගොතන එකෙක්. ඒකයි වැඩිමනක් ම අකමැති. මගෙ ඔය වැරදියට ගෑනු සබ්ජෙක්ට් එක නෑ ඒත් ගන්ජ ගහන ටිපිකල් අපතයෙක් ඉගෙන ගත්තට. ඒත් මම මගේ වැරදි ගැන එලිපිට කතා කරනවා . ඒකයි මිනිස්සුන්ගෙන් වෙන්නෙ නැත්තෙ.ඒකයි හුඟක් අයට තම තමන්ව තේරුම් ගන්න බැරි .තමන්ගෙ වැරැද්ද එළිපිට කතා කරන්න අකමැති නිසා. ඒත් ආයෙත් නම් කාටවත් එහෙම හොඳක් කරන්න යන්නෙ නෑ!
    ~~~~
     
    • Like
    Reactions: DragonD
    Status
    Not open for further replies.