කවුරු හරි 3 දෙනෙක් මට රෙප් දීපන්කො බන්. කවුද බලු වේසියෙක් ආයෙමත් Image එකක් දාල බන්.![]()
img preview ain karapan
කවුරු හරි 3 දෙනෙක් මට රෙප් දීපන්කො බන්. කවුද බලු වේසියෙක් ආයෙමත් Image එකක් දාල බන්.![]()
අන්න ඇමසියා තව ෆේක් එකකින් ඇවිල්ලා රඟන්න ගිහින් ඒකත් බෑන් උනා.ඕකට අරින්න ඕනේ මේ ලැබිච්ච චාන්ස් එකෙන් එලව එලවා.


කවුරු හරි 3 දෙනෙක් මට රෙප් දීපන්කො බන්. කවුද බලු වේසියෙක් ආයෙමත් Image එකක් දාල බන්.![]()


හොද වැඩෙ පරයට. ඕකට මේකෙ තව කොටු එකොලහ ගහපුවත් තියේ.![]()




Confession 71
මම තමයි Confession 47 දාපු කෙනා... මම කාවවත් මරලා නම් නෑ... ඒ වුනාට කීප දෙනෙක්ගෙන් පලි අරන් තියෙනවා... ඒවා ස්වභාවික අනතුරු විදිහට තමයි ඔක්කොම හිතුවේ... මම විතරයි ඇත්ත දන්නේ..මට මේක මහ වදයක්.. මේවා කියන්න කෙනක් නෑ... හිතේ හිරකරන් ඉන්න බැරි නිසා තමයි මේකේ දැම්මේ... මගේ වයිෆ්වත් මේවා දන්නේ නෑ... එයා මම කරන ඒවා දන්නවනම් පපුව පැලිලා මැරෙනවා.. එයා මට ගොඩාක් ආදරෙයි... ඒත් මම එයාට ආදරයක් නෑ.. ඒ වුනාට මම පෙන්නන්නේ ඒ වගේ... එයා හිතන් ඉන්නේ මම තමයි මේ ලෝකේ හොඳම ස්වාමිපුරුශයා කියලා...
~~~~
මම 47 එක දාපු කෙනා.. තව එකක් මම දැම්මා.. ඒකටම මේකත් ඇඩ් කරපං මචං... මේකේ කීප දෙනෙක් කියලා තියෙනවා මාව දන්නවා කියලා.. එයාලට වැරදිලා.. එයාලා මාව දන්නේ නෑ... දර්ශන දාලා තිබ්බා ගයාන්කුවේට් කියලා.. නෑ.. එත් වැරදිලා... එයාලා හිතන කෙනා නෙමෙයි මම...
~~~~

හෑ කොටු 11 ගහපුවා? ඒ මොනවද බං ඒ.? එවහන් බලන්න මොකා උනත් කමක් නෑ ගේම් අදින්න ඕනේ ඕවට නම්.![]()


යාළුවා;16686928 said:උඹ මොකටද පසු තැවෙන්නේ යකෝ. උඹ යාළුකමේ උපරිම දේ ඉටු කරලා තියෙන්නෙ. උඹේ යාළුවව උබ බේරගන තියෙන්නෙ. අර බලු වේෂි අරූ ඉද්දි උඹ එක්ක යාලු උනේ වේශකමටනෙ. ඉතින් යාළුවගෙන් ඒ වගේ වෙශීයෙක්ව බේරගත්ත එක පණ වගේ වටිනා දෙයක්.

Confession 26
හරියට බැලුවොත් මට එලකිරි එකවුන්ට් පනස් ගානක් තියෙනව. ඔක්කොගෙම ලොගින් නෝට්පෑඩ් ෆයිල් එකක සේව් කරගෙන ඉන්නෙ. ඊට අමතරව 10කටත් වැඩිය බෑන් වෙලා තියෙනව. දෙකක් කොටු 11 ගහල තියෙනව. කාලෙකට කලින් *2011* වගෙ එකකින් එක්ස්පොස් වෙලා චාටර් වුනා. තව ගත්තොත් CONFESSIONS ත්රෙඩ් එකේ එකවුන්ට් 3කින් කමෙන්ට් දාලා තියෙනව. එලකිරියෙ හුඟක් උන් ගැන මම දන්නව. ඒත් උන් මාව දන්නෙ නැතුව කනාශොට් ගහනකොට වෙලාවකට හිනහ යනව.
~~~~
Comment- Holy shit

Confession 47
මම මේකේ පරණම එකෙක්... කවුරුත් නොදන්න මගේ හිත ගැන දෙයක් කියන්න හිතුනා මේක දැක්කහම... මම ගොඩක් සංවේදී මිනිහෙක්.. ඒ වුනාට මට අවස්ථාව අනුව මහ දරුණු මිනිහෙක් වෙන්න පුලුවන්... මම ඒකට හරි බයයි... මට මිනිහෙක් මරන්න පුලුවන් කිසිම අනුකම්පාවක් නැතුව... මරලා ජීවිතේට ඒක අහු නොවෙන්න ඉන්න පුලුවන්.. මොකද මම ඒ හැම දේ ගැනම හොඳට ඉගෙනගෙන තියෙනවා.. මට සමහර වෙලාවට හිතෙනවා මගේ තරහකාරයින්ගෙන් දරුණු විදිහට පලිගන්න.. ඒත් මගේ පූරුවේ පිනකට මට ඒක යටපත් කරගන්න පුලුවන්.. ඒත් මට බයයි කොයි වෙලේ හරි ඉවසීමේ සීමාව පැනලා මම නරක දෙයක් කරයි කියලා.. හැබැයි මාව දන්න අයට මම මේක කිව්වොත් උන් මට පුකෙනුත් හිනා වෙනවා... උන් ජීවිතේට මේක විස්වාස කරන්නේ නෑ... ඒත් මේක තමයි මගේ ස්වභාවය..
~~~~
GayanKuwait![]()



Confession 72
මේක උනේ 2008 වගේ .. අපේ ඔෆ්ස් එකට අලුත් අයිටම් එනවා චෙක් කරන්න.. කොන්ඩම් වගයක් ආව.. උන් බොක්ස් එකක් දුන්න අපිට .. ඉතින් අපි ඒවා බෙදා ගන්නත්ත.. දවසක් බස් එක නැවැත්තුව හමුදවෙන් චෙක් කරන්න.. මම පර්ස් එකේ කොන්ඩෙක් ගෙන හිටියේ .. දෙනෝ දාහක් ඉස්සරහ ID එක ගන්නකොට කොන්ඩ බිම.. හැමෝම දැක්ක... මම නොදන්නා ගානට එක අරගෙන ආයිත් දාගත්ත ..![]()
~~~~

පවු එ ගෑණි මහ හය්යෙන් පහුවදා ඉස්කොලෙ ඇවිත් අඬනව.