Confession 69
මචෝ උපන්තේකට කරන්න හොදනැති වැඩක් තමයි අනුන්ගේ ලව් කේස් වලට involve වෙන එක. අන්තිමට උන් හොද වෙනව උබ නරක් වෙනව. මම නම් මගේම එකෙක්ගේ උනත් ලව් කේස් වලට වචනයක් කියන්නේ නෑනේ. ලව් කියන්නේ බන් මිනිහෙක් ගොනෙක් වෙනව කිසිම දෙයක් මොලෙන් නෙමේ හිතන්නේ.
යාලුකම තියාගන්න ඕන නම් හොදම දේ ඕවට involve නොවෙන එක

හොරා වගේ දාපන් හොඳේ
මේක Confession එකක්මත් නෙවෙයි මේක අපේ ඉස්කෝලෙන් ඇසුන ජන කතාවක්. මේක ඇවිල්ල කොළඹ ප්රසිද්ධ පිරිමි පාසලක්.
අපේ ආට් සෙක්ෂන් එක තියෙන්නෙ තට්ටු තුනක බිල්ඩිමක දෙවෙනි තට්ටුවේ. ඒ බිල්ඩිම තමයි ඒ පැත්තෙන් ඉස්කෝලේ මායිම. මායිමෙන් එහා පැත්තේ තියෙන්නෙ පොඩි පොඩි ගෙවල් තියෙන වත්තක්. වත්තේ සෙට් එකම රෙදි හෝදන්න, නාන්න එන ප්ලේස් එක තියෙන්නෙ හරියටම අපේ බිල්ඩිමට කෙලින් පහල
ඉතින් උදේට බුදුන් වඳින වෙලාවට, උදේ ඕෆ් පීරියඩ් වල, ඉන්ටවල් එකේ එහෙම හැමෝම ඔය ජනෙල් වලින් එබිලා බලනවා සුන්දර දර්ශනයක් එහෙම බැරි වෙලාවත් පේනවද කියල
ඔන්න ඉතින් එක දවසක් උදේ ඕෆ් පීරියඩ් එකක පන්තියේ ගුරුවරයෙක් හිටියේ නෑ. කට්ටිය දැලෙන් එබිලා බලද්දී අම්මට සිරි මෙන්න ටිකක් ඇහැට කනට පේන අක්ක කෙනෙක් නානවා
සර් පන්තියට එනකොට කොල්ලෝ ටිකයි හාමුදුරුවොයි දැලේ එල්ලිලා ඉන්නවා. සර්ටත් කුතුහලය වැඩි නිසා ආව ජනේලේ ලඟට එහා පැත්තේ මොකද වෙන්නේ කියල බලන්න
ඒක දැකපු අක්ක කියපි "යකෝ අපිට නිදහසේ නාන්න වත් නෑ මේකේ ඉන්න කොල්ලොයි, තට්ටයොයි, පොට්ටයොයි ඔක්කොම බලන් ඉන්නවා
" කියල. අම්මට සිරි එහෙම කිව්වම තමයි කොල්ලෝ බැලුවේ කවුද මේ තට්ටයයි පොට්ටයයි කියල.

maha deyak na ban. ayyo aparade. 