~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Confession 87

    කාලයක් ගයාන් අය්යට මම කැමැත්තෙන් හිටියා. එයත් එක්ක චැට් කරලත් තියෙනවා තුන් පාරක් විතර. ඒත් එයා බැඳලා කියලා දැනගත්තෙ පස්සේ. අදටත් අපි යාලුවො විදිහට ඉන්නවා.
    ~~~~
    Gayyo mekath madak da? nattam mehema kenekwa dannawda? :rolleyes:
    ඔකේ මටත් කන්ෆෙස් එකක් තියෙනවා. ඔයාගේ ගුගල් එකේ පොස්ට් කරන්නද නැත්තන් කෙලින්ම මෙතන දාන්නද මගේ අයිඩි එකෙන්?

    හ්ම්ම් කවුරුවත් දන්නා දෙයක් නෙමෙයි. එත් ඇනොනිමස් දාන්නත් අවශ්‍යතාවයක් නැහැයි කියල දැනෙනවා. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 87

    කාලයක් ගයාන් අය්යට මම කැමැත්තෙන් හිටියා. එයත් එක්ක චැට් කරලත් තියෙනවා තුන් පාරක් විතර. ඒත් එයා බැඳලා කියලා දැනගත්තෙ පස්සේ. අදටත් අපි යාලුවො විදිහට ඉන්නවා.
    ~~~~
    Gayyo mekath madak da? nattam mehema kenekwa dannawda? :rolleyes:

    :angry::angry::angry: :rofl::rofl: :lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පොල් හින්දා වඩිනවා හොරයි බන්..විද්යාත්මකව හෙතුව දන්නෙ නෑහෑ..එත් හොඩට බලපන් කඩල කරත්ත වලින් ඩෙලි ගහන උන් පොල් නෑතුව තමා කඩල ඉල්ලන්නෙ:)

    1. :) එල.. මට ඊයේ එකෙක් කිව්වා සීන් එක.. එල එල :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔකේ මටත් කන්ෆෙස් එකක් තියෙනවා. ඔයාගේ ගුගල් එකේ පොස්ට් කරන්නද නැත්තන් කෙලින්ම මෙතන දාන්නද මගේ අයිඩි එකෙන්?

    හ්ම්ම් කවුරුවත් දන්නා දෙයක් නෙමෙයි. එත් ඇනොනිමස් දාන්නත් අවශ්‍යතාවයක් නැහැයි කියල දැනෙනවා. :)
    නැති වෙන්න බෑ මම කිව්වෙ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොල් හින්දා වඩිනවා හොරයි බන්..විද්යාත්මකව හෙතුව දන්නෙ නෑහෑ..එත් හොඩට බලපන් කඩල කරත්ත වලින් ඩෙලි ගහන උන් පොල් නෑතුව තමා කඩල ඉල්ලන්නෙ:)
    පොල් වලට සැර උරනව බං. පොල් කෑල්ල ඇතුලෙ පැහෙනවා. වැඩක් නෑ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඌ පැරණි සාමාජිකයෙක්....එච්චරයි...........

    මම තොට කිව්ව කියල හිතා ගනු.....
    කිව්ව නේ තොට පුටුව හොදට වේලගන්න කියලා.....
    තොගේ මොලේ පොගලා, තෙත පුටුවෙ ඉදං ඉදලා:dull::dull::dull:

    හරි එහෙනම් මම හිතන එකා තමයි , යේ යි :lol: :)

    ලිදට දැම්ම මාව :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Confession 87

    කාලයක් ගයාන් අය්යට මම කැමැත්තෙන් හිටියා. එයත් එක්ක චැට් කරලත් තියෙනවා තුන් පාරක් විතර. ඒත් එයා බැඳලා කියලා දැනගත්තෙ පස්සේ. අදටත් අපි යාලුවො විදිහට ඉන්නවා.
    ~~~~
    Gayyo mekath madak da? nattam mehema kenekwa dannawda? :rolleyes:
    :rofl::rofl: මන්දා බන් කැමත්තෙන් හිටියා කිවුවාට මට කියලා නැහැනෙ:lol::lol: යාලුවො විදියට මෙකෙ ඉදපු කෙල්ලො ඉන්නවා තාම පිඇම් එකක් දලා කොහොමද මොකද එන්නෙ නැත්තෙ ඔයාල නැතිව පාලුයි කියන කෙල්ලො ඉන්නවා :):(
    ඔකේ මටත් කන්ෆෙස් එකක් තියෙනවා. ඔයාගේ ගුගල් එකේ පොස්ට් කරන්නද නැත්තන් කෙලින්ම මෙතන දාන්නද මගේ අයිඩි එකෙන්?

    හ්ම්ම් කවුරුවත් දන්නා දෙයක් නෙමෙයි. එත් ඇනොනිමස් දාන්නත් අවශ්‍යතාවයක් නැහැයි කියල දැනෙනවා. :)
    :P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 87

    මේක confession එකක්ම නෙමෙයි....
    කියන්න තියෙන දෙවල් ටිකක්....
    ඔය නිග්ගගේ මානසික ලෙඩේ නිසා ඌ පස්සෙන්ම ගිහින් PS හද හද පෝස්ට් කරන උන් ඉන්න්ව නේද?
    උන් ඇත්තටම නිග්ගට වඩා පිස්සු උ**ලා ටිකක්ද? සිරාවට උන් ඔය කරන වඇඩෙන් නිග්ගට සත පහක ගානක්වත් නෑනේ...උගේ අම්ම අප්පගේ ෆැමිලි එකේ උන්ගේ ෆොටෝස් හොයාගේන ps කරන්නේ උන් නම් අමුම අමු සය්කෝ කාරයෝ ටිකක්...
    එකෙක් දාල තිබ්බ එකෙන් උගේ cousin කෙනෙක්ටත් msg කරලා ඇහුවා කියලා... :lol:
    සිරාව්ටම ඔය උන් කරල කර නාස්ති කරන කාලේ වෙන වැඩකට යෙදෙව්වනම් උන්ටම නෙමෙයිද ?
    අනික නිග්ගා හෙලුවැල්ලෙන් ඉන්න එවත් මෙච්චර පබ්ලික් වෙලා තියෙද්දි ඌ පට්ට ආතල් එකේ ඉන්න්වනේ... :D
    අපේ අනිත් උ**ලා පු* ඉඳන් පිස්සු වගේ තම්න්ගේ කාලේ , ඩේටා , එ මදිවට සමහර උන් බලන්නත් ගිහින් ගොන් ආතල් ගනන්ව.... මහ මෝඩ මුසල අමන රැලක්...... :dull:
    ~~~~

    Watina confession ekak :)
     
    Status
    Not open for further replies.