~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Confession 88

api ithin 11 wasaredi maseta dawasak witara set wela GALLE yanawa.api skoleth cut karala train eken thamai yanne. habai kawadawath tiket ganne naha.
onna dawasak train eke kellek hitiya lassana. api ithin kellata pani hala hala awa. kohoma hari onna train eka nawattuwa panaduren. wendata api panaduren bahinawa. eth eda mamai tawa 2kui ara kellath ekka talk kara kara maradaneta yanna hitiya. train eka dan onna moratuwen nawattuwa. ethana hitapu wayasaka dial ekak kiwwa mata aba ekak genath denna kiyala. kella issaraha baha kiyanna bari hinda arun denna giya aba ganna. mama hitiya train eke. kohomahari aba karaya naha kiyala mun denna awa. aith eka paratama aba karayek yanawa dakala aith giya aba genna.eeta passe balan hitiya hitiya abath naha. mun dennath naha. mata ara nakiyawa kanna wage. train ekath yanawa. dan arun denna naha. mata eeta passe un call kala. uba bahinna epa ape bag athule. uba kotuwen bahapan apith ennam kiyala.
mamath giya. api talk kara kara apu kella pennawath naha dan, kohomahari onna dan train eka nawattuwa dehiwalin. nawattuwa gaman tikko panna. dan mata kara kiya ganna deyak naha. mattu unoth iwarai. mattu wena hinda ethana thibba toilet ekak. ekata mama ringuwa tak gala. ethana ara naki dial ekath hitagena hitiya.
toilet eka athulata giyama ara api talk kara kara apu kella eke athule innawa.welawata eki adum adagena hitiye. dan eliyen dorata tattu karanawa tikko tika. mama kiwwa arakita mata tiket naha oya yanna kiyala. eki shape eke eliyata giya. thama matak wena kota hina. e kella nisa eda berune. matak wenakota tama hina.

eelaga maseth galle giya. eth kawadawath tiket gatte nam naha.
~~~~

Pissu hadenawa. Mama nam aniwa ticket gannawa ban :no:
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Kamati widihak machan :)

    ඔකේ එහෙනම් මෙන්න :P

    hmmm.. මට කෙල්ලෙක් ඉන්නව :rolleyes: එත් එයාව බඳින්න යන්ඩ බයයි. :( එකට හේතුව මගේම පැරැණි අතීතය. සහ තවත් දේවල් මගේ ලයිෆ් එකේ... :dull: එත් පරණ කෙල්ලෝ හැමෝටම වඩා මේ කෙල්ලට මොලේ තියෙනවා. ඒ දේ තමයි මම ගොඩක් බලාපොරොත්තු වෙන්නෙත් කෙල්ලෙක් ගෙන්. ඒ වගේම බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම එයා ගාව තියෙනව. ඉවසන්න තියෙන හැකියාව, ඒ වගේම මම ඉන්න හුඟක් සිටුවෙෂන්ස් තේරුම් අරගෙන විකාර අදහස් ඔලුවට දාගන්නේ නැති පට්ට understanding හැකියාවක් තියෙනවා. දෙයක් කරන්න කලින් හොඳට කල්පනා කරන එක. තීරණයක් ගනිද්දී සාකච්චා කරන එක මා එක්ක. ඒ වගේම හැංගිලා යටිං හොර ගේම් නොදී පට්ටම විදිහට ඕපන් වෙලා කතා කරන එක. හැම ෆිලින් එකක්ම කථා කරන එක (ප්‍රශ්න ඇති වෙන්න කලින් හන්ගන් ඉන්නේ නැතිව කෙලින්ම කියන එක) ඒක ගොඩක් කෙල්ලොන්ගේ නැහැ. හිත යට තියාගෙන ඉඳල ප්‍රශ්නේ ඩබල් ට්‍රිබල් උනාම තමයි කියන්නේ. එතකොට ඒ ඇෆෙයාර් එක නැති වෙලා ඉවරයි. නමුත් මෙයා ඒ දේ ගැන කල්පනා කරලා එකෙන් වැළකෙන්න හැම දෙයක්ම කෙලින් කියනවා. එක හිත රිදුනත් නැතත් ඒ දේ කෙලින් කියනවා. ඒක ගොඩක් වටිනව. ඒ වගේම හලීමම ලත්තන කෙල්ල :love: :rolleyes: :P හිටපු හැම එකිටම වැඩ මෙය හැලි ෂෝයි. ඔය දේවල් හැරෙන්න තව දේවල් තියෙනවා ඉතින් මෙතන කෙලින් කියන්න අමාරු, එයාගේ හොඳ දේවල් :rolleyes::rolleyes: :P

    මට එයාට වෙන කොල්ලෙක් සෙට් උනා කියල හෝ මොකකටවත් එහෙම ජෙලස් හිතෙන්නේ නැහැ.
    පැරණි අතීතය කිව්වට මහා ලොකු අතීතයක් නැහ.
    එත් ඒවායින් ලැබිච්ච චාටර් දේවල් ටිකක් තියෙනවා මට. මට ගොඩක් Trust issues තියෙනව කෙල්ලො ගැන එයින් පස්සේ. එත් මං අමාරුවෙන් එක හදාගත්ත. එත් මෙයා ගැන මට එහෙම දේවල් එකක් වත් දැනෙන්නේ නැහැ. ඒ එතරම් එහෙම ඕපන් එකේ කතා කරන නිසා. එත් මොකක් ද මන්ද හේතුවක් තියෙනවා කියන්ඩ තේරෙන්නේ නැහැ.. ඒ හේතුව නිසා මෙයාට මගේ තියෙන්නේ අකමත්තකුත් නෙමෙයි කැමැත්තක්. එත් මගේ හිතින් ඒ පියවරෙන් එහාට යන එකෙන් මාව නවත්තගෙන ඔහේ කාලේ ඇරලා, මගේ පවුද්ගලික වැඩ වලට අවධානය යොමු කරවනව. ඒ නිසාම මම මගේ වැඩ ගොඩක් බැහැල කරනව.

    සාමන්යෙන් කෙල්ලෙක් සෙට් උනාම ඔකේ අනික් පැත්තනේ වෙන්නේ, කරන වැඩ අතපසු කරලා ඒ කෙල්ල එක්කම ඉන්න එක. නමුත් මේක ටිකක් අමුතුයි. හේතුවත් හිතාගන්න අමාරුයි.. එත් මං එය එක්ක කතා කරන්නේ නැත්තේ නැහැ. හැම තිසේසේම කල්පනත් වෙනව.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනික ජීටී චාන්ස් දෙනවා..........
    ස්පෑම් කෙලින් ම නින්ජිට්සු.......කිස්....බෙල්ල.............:nerd:

    මොකෙක් හරි ලොවෙත් ගෝතකරුමයක් වෙනකොට පිස්සු කෙළින ඒව ඔක්කොම දාල රිපෝට් කරන්නේ ජීටී ට නෙවෙයි ස්පෑම්ට.......
    දීපු සාක්කි ඇත්ත නම් පැය 24ක් ඇතුලත පොර දංගෙඩියේ............
    :lol::lol: ඔව් ඔව් මටත් හරියට ඉස්සර පිඇම් දානවා:lol::( කාලෙකින් මොනවාත් කිවුවෙ නැහැ:( බැන් නම් කරලා නැහැ ඔන්න මෙන්න ඇවිල්ලත් ජිටි බැන් කරෙ නැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හවස අර වෙරලු මල් කතාවක් ගියෙ උබද දැම්මෙ සජියා:lol:

    :rofl::rofl::lol::lol: හොද වැඩෙ උබට

    මට නිග්ගගේ ෆේක් කිව්වා, අරුණයගේ ෆේක් කිව්වා, ලකියගේ ෆේක් කිව්වා, උඹේ ෆේක් කිව්වා, බඩියගේ ෆේක් කිව්වා. තව මතක නෑහ් බං. ආහ් තව එකෙක්ව දූශණය කරලා ඌ පෝල් එකක් දැම්මා කියහන්කෝ උගේම නම සමානයි මගේ ෆේක් කියලා. :lol::lol: :rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ නම් ලන්තේ එකෙක්.. :P
    :lol::lol: අපෙ මිත්‍රයො
    PM ගස්සලා හරි මකවපන්. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසන්න එපා. අන්තිමට අපේ ආතල් ත්‍රෙඩ් එක බං අපරාදේ. :lol::lol::lol:

    පිස්සුද මෙ වගෙ ත්‍රෙඩ් වලට ජිටි අවුලක් නැහැ:no: එක මකන්න දෙයක් නෙමෙ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔකේ එහෙනම් මෙන්න :P

    hmmm.. මට කෙල්ලෙක් ඉන්නව :rolleyes: එත් එයාව බඳින්න යන්ඩ බයයි. :( එකට හේතුව මගේම පැරැණි අතීතය. සහ තවත් දේවල් මගේ ලයිෆ් එකේ... :dull: එත් පරණ කෙල්ලෝ හැමෝටම වඩා මේ කෙල්ලට මොලේ තියෙනවා. ඒ දේ තමයි මම ගොඩක් බලාපොරොත්තු වෙන්නෙත් කෙල්ලෙක් ගෙන්. ඒ වගේම බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම එයා ගාව තියෙනව. ඉවසන්න තියෙන හැකියාව, ඒ වගේම මම ඉන්න හුඟක් සිටුවෙෂන්ස් තේරුම් අරගෙන විකාර අදහස් ඔලුවට දාගන්නේ නැති පට්ට understanding හැකියාවක් තියෙනවා. දෙයක් කරන්න කලින් හොඳට කල්පනා කරන එක. තීරණයක් ගනිද්දී සාකච්චා කරන එක මා එක්ක. ඒ වගේම හැංගිලා යටිං හොර ගේම් නොදී පට්ටම විදිහට ඕපන් වෙලා කතා කරන එක. හැම ෆිලින් එකක්ම කථා කරන එක (ප්‍රශ්න ඇති වෙන්න කලින් හන්ගන් ඉන්නේ නැතිව කෙලින්ම කියන එක) ඒක ගොඩක් කෙල්ලොන්ගේ නැහැ. හිත යට තියාගෙන ඉඳල ප්‍රශ්නේ ඩබල් ට්‍රිබල් උනාම තමයි කියන්නේ. එතකොට ඒ ඇෆෙයාර් එක නැති වෙලා ඉවරයි. නමුත් මෙයා ඒ දේ ගැන කල්පනා කරලා එකෙන් වැළකෙන්න හැම දෙයක්ම කෙලින් කියනවා. එක හිත රිදුනත් නැතත් ඒ දේ කෙලින් කියනවා. ඒක ගොඩක් වටිනව. ඒ වගේම හලීමම ලත්තන කෙල්ල :love: :rolleyes: :P හිටපු හැම එකිටම වැඩ මෙය හැලි ෂෝයි. ඔය දේවල් හැරෙන්න තව දේවල් තියෙනවා ඉතින් මෙතන කෙලින් කියන්න අමාරු, එයාගේ හොඳ දේවල් :rolleyes::rolleyes: :P

    මට එයාට වෙන කොල්ලෙක් සෙට් උනා කියල හෝ මොකකටවත් එහෙම ජෙලස් හිතෙන්නේ නැහැ.
    පැරණි අතීතය කිව්වට මහා ලොකු අතීතයක් නැහ.
    එත් ඒවායින් ලැබිච්ච චාටර් දේවල් ටිකක් තියෙනවා මට. මට ගොඩක් Trust issues තියෙනව කෙල්ලො ගැන එයින් පස්සේ. එත් මං අමාරුවෙන් එක හදාගත්ත. එත් මෙයා ගැන මට එහෙම දේවල් එකක් වත් දැනෙන්නේ නැහැ. ඒ එතරම් එහෙම ඕපන් එකේ කතා කරන නිසා. එත් මොකක් ද මන්ද හේතුවක් තියෙනවා කියන්ඩ තේරෙන්නේ නැහැ.. ඒ හේතුව නිසා මෙයාට මගේ තියෙන්නේ අකමත්තකුත් නෙමෙයි කැමැත්තක්. එත් මගේ හිතින් ඒ පියවරෙන් එහාට යන එකෙන් මාව නවත්තගෙන ඔහේ කාලේ ඇරලා, මගේ පවුද්ගලික වැඩ වලට අවධානය යොමු කරවනව. ඒ නිසාම මම මගේ වැඩ ගොඩක් බැහැල කරනව.

    සාමන්යෙන් කෙල්ලෙක් සෙට් උනාම ඔකේ අනික් පැත්තනේ වෙන්නේ, කරන වැඩ අතපසු කරලා ඒ කෙල්ල එක්කම ඉන්න එක. නමුත් මේක ටිකක් අමුතුයි. හේතුවත් හිතාගන්න අමාරුයි.. එත් මං එය එක්ක කතා කරන්නේ නැත්තේ නැහැ. හැම තිසේසේම කල්පනත් වෙනව.

    දැන් මූ මැරි කරා කිවුව නේද බන්? :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    pissuda ban....mata hithenne mama daapu eka 2015 di withara publish weyi.hansel goyiyata ambaanaka lot ekak thiyenawalu daanna.....
    :rofl::lol: මම දාපු සෙට් එකක් ඇති
    ඇති යන්තම් උඹවත් මාව බේරගන්න ආවා.... :)
    :) ඇයි මාවත් බෙරුණා නේ එකෙන් මාව කිබුලා දැකලා නැහැනෙ ඌ කේ පුතාව දන්නවා කියන්නෙ මම නෙමෙ කියන එකනෙ
    4.gif
    :)
    4.gif
    :)
    4.gif
    :)
    4.gif
    :)
    4.gif
    :)
    4.gif
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 89

    Mama wurthiyen niliyak wagema niwedikawak. Elakiri site eka gana mata danaganna labune 2010 june wala wage mata hariyatama mathaka nehe june or july wenna oni. 2010-2013 kalaya athara thura wage thaymayi mama mehi samajikathwaya laba gatthe. Mata niwaduwak labunu boho welawata mama me site ekata enna puruddak karagena innawa. Mehi sitina Mage hithadara soyuru soyuriyan 3 deneku mawa pudgalikawa hadunanawa. Mama me wanathuru mehi radee sitinnata lokuma hethuwath une a pirisama thamayi.oyala hamadamath mage hadawathe radewi. mama oyalage hithawath soyuriya A** .

    ~~~~

    Ko me akkawa danna aya atha ussanna? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔකේ එහෙනම් මෙන්න :P

    hmmm.. මට කෙල්ලෙක් ඉන්නව :rolleyes: එත් එයාව බඳින්න යන්ඩ බයයි. :(
    හ්ම්...හ්ම්.....
    ඔහොම යං මචං........
    ඕල් ද බෙස්ට්......මම හිතන්නේ උඹට හරියන කෙනා........
    උඹ සාමාන්‍යෙයන් ඔහොම සීරියස් කතා කරන්නේ බොක්කටම වැදුනොත් විතරයි.....
    හ්ම්...
    කතා කරන ඇස් දෙකක් තියන, මම දැකපු ප්‍රියංකර ම කාන්තාවක්........

    ඔබේ දෑසයි - ඔබේ දෑසයි
    නීල උත්පල දිගටි දෑසයි
    මීන චංචල කිදුරු දෑසයි.......
    මීන චංචල කිදුරු දෑසයි...........
    -සේකර-
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::lol: මම දාපු සෙට් එකක් ඇති

    :) ඇයි මාවත් බෙරුණා නේ එකෙන් මාව කිබුලා දැකලා නැහැනෙ ඌ කේ පුතාව දන්නවා කියන්නෙ මම නෙමෙ කියන එකනෙ
    4.gif
    :)
    4.gif
    :)
    4.gif
    :)
    4.gif
    :)
    4.gif
    :)
    4.gif

    uba aluthen wenama tread ekak daapan "otu confession series" kiyalaa........ :lol:
     
    Status
    Not open for further replies.