~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
අනර්කලී කියන නම ඇහුවමත් මගේ බඩ බොර බොර ගාගෙන එනවා බං මං යනවා :dull:

*වලියක් ගියාද එ ගැණි එක්ක? පරාදයි මම හිතන්නෙ මෙ පාර. හොද වැඩෙ. හොඳයි බන් ගු න. පස්සෙ කියහන්කො සිද්ධිය. මමත් යනවා. වෙලා ගියා වැඩි.

වැරැද්දට බනින එක නෙමෙයි මම කිව්වෙ. කුනුහරුපෙන් අපහාස කරනකොටනම් මම අහගෙන ඉන්නෙ නැහැ.:frown:

හ්ම්..
 
Apr 8, 2014
1,411
35
0
නවත්තගන්න බැ අහනෙක. ඕල්ඩ් ඊස් ගෝල්ඩ්. මමත් ගියා එහෙනම්.

lunapic_132009218615037_5.gif
lunapic_132009218615037_5.gif
lunapic_132009218615037_5.gif
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ ත්‍රෙඩ් එක නං මතක නෑ කිඹුලට මතක ඇති දාපු මෙම්බර් ගේ අයිඩි එක. එකේ නං කට්ටිය හොඳටෝම ඔය කරුණු ගැන කතා කරලා කියල තිබ්බ ඒකිගේ කනේ ඇඟිලි ගැහෙන්න..
    ඉන්දු.........:dull::dull:

    මේකෙ උන් කාඩ් එකක් කෙළියා අර බින්දුවා ගේ කෙල්ල කියලා......:rofl::rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Confession 93

    මන් කොල්ලන්ගේ bulge එක දිහා බලන්න පුරුදු වෙලා බන් බස් එකේ එනකොට :(
    ~~~~

    Mokakda ban bulge eka kiyanne? :oo:
    නැගල තියෙනවද කියල බලනව. මටත් ඔය අවුල තියෙනව හැබැයි බලන්නෙ කෙල්ලන්ගෙ bulge spots :P මොන කෙල්ල බස් එකට නැග්ගත් මූනට කලින් එව්වට තමයි ඇහැ යන්නෙ
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඉන්දු.........:dull::dull:

    මේකෙ උන් කාඩ් එකක් කෙළියා අර බින්දුවා ගේ කෙල්ල කියලා......:rofl::rofl:

    මම ඔය ත්‍රෙඩ් එකෙත් හිටියාද කොහෙදො. ඇවිලුණ බවක් දන්නෙ නැ කියනකම්. අලුත් මෙම්බරයෙක්ද ඔය ඇවිත් ත්‍රෙඩ දැමුවෙ? එන්ජීඕ සීන් එකක් වාගෙ. මම බලඤ්ඤං හොයාල.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 94

    මෙව්වා ඔන්ලයින් ප්‍රසිද්ධියේ කියන්න බෑ යකුනේ. අපේ කැම්පස් එකේ සෙට් එක ට්‍රිපක් ගියා නකල්ස් වලට. කොහොම හරි පැය ගානක් යනවා බං නගින්න. අපි නැග්ගේ කඳු 3 කට විතරයි. මටත් අත පය තියන් ඉන්න බැරි කමට යමින් ගමන් ඔය ගස් වලතියෙන අනම් මනම් ගෙඩි එහෙම කකා නැග්ගේ. පස්සේ බහින්න ගනිද්දි මට තේරෙනවා බොකක් සෙට් වේගෙන එනවා කියලා. මම කොහොම හරි තව යාලුවෙක් එක්ක බැහැගෙන බැහැගෙන ආවා හයියෙන්. ඌටත් බොක චාර්ජ් වේගෙන එනවා. බැහැලා බැහැලා මේ අන්තිම පතුල පේන්න ඔන්න මෙන්න තියෙද්දි මට ඉවසන්නම බෑ. ඇතුලේ ගියා වගේ ගතියක් මීටර් උනා. පස්සේ මම අරූට කිව්වා මචං මටනම් ඉන්න බෑ මම මේ පඳුරක් අස්සට යන්නම් කියලා. පට්ට කැලේ ඒ හරියේ. අරූව ඔත්තු බලන්න දාලා මම ගිහින් කලිසම ගලෝලා වාඩි උනා. හුටා ජොකාගෙයි, ඇඳන් උන්නු ඩෙනිමෙයි දෙකේම බොග ගෑවිලා. කොහොම හරි බොක් බර නිදහස් කරගත්තා ඔක්කොම ගියේ වතුර වගේ. මට ඒ වෙලේ තමයි මීටර් උනේ ගස් ගෙඩි කකා ගිය මෝඩ කම. බඩේ අමාරුවක් සෙට් වෙලා. කොහොම හරි රීලා බැලින්නම් වතුර නෑ බං. ලඟ තිබ්බ පඬුරකින් කඩා ගත්තා කොළ ටිකක් පිහා ගත්තා පුක. ජොකා ගලෝලා ගත්තා. කලිසමේ ලාවට වැඩිච්ච ටික කොල වලින්ම පිහද ගත්තා. ඩෙනිම ඇඳ ගත්තා. ආයේ යද්දි ඒ මදිවට පුක කසනවා කොළ වලින් පිහිද ගත්තු නිසාද මන්දා. පහළට ගිය ගමන් බස් එකට නැගලා ගත්තා අලුත් ඩෙනිමයි, ජොකයි, ටී එකයි පැන්නා ලඟ තිබ්බ වතුර ගිය ඇලට. නාලා කරලා ටිවර උනාම තමයි මට නිවනක් ආවේ. අරූ කොහොම හරි කොකා කෝලා බෝතලේකට වතුර පුරෝගෙන ඇලෙන් ගියා ටොයිලට් එකකට බොග දාන්න. අදටත් ඌයි මායි දෙන්නා විතරයි ඔය සීන් එක දන්නේ.
    ~~~~

    :lol::lol::lol: Sorry late unata macho :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    :lol: පට්ට කන්ෆෙස් එක බං.. මැවිලා පෙනුන
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අම්මපා තෝ හැට පැනල @ බහිනකං ද ඉන්නේ අර වැඩේ කර ගන්න.....:growl::growl::growl:
    උඹ අර ලියල දීපු කොලේ නැහැ බං, එක ආයේ ලියාගන්න ඕනේ :( නැත්තන් නාරාහේන්පිට පැත්තේ කීප පාරක්ම යැවුණ, ඉතින් අපරාදේ මතක් උනා සිං එක :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ අර ලියල දීපු කොලේ නැහැ බං, එක ආයේ ලියාගන්න ඕනේ :( නැත්තන් නාරාහේන්පිට පැත්තේ කීප පාරක්ම යැවුණ, ඉතින් අපරාදේ මතක් උනා සිං එක :(
    ඉතිං වරකෝ.......:nerd:
    නැත්තං ඔන්න ඔහේ තෝ හිටු...මං එංඥ්ඥං...........අද හවහට බලන්න ඕන........:)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    Confession 94

    මෙව්වා ඔන්ලයින් ප්‍රසිද්ධියේ කියන්න බෑ යකුනේ. අපේ කැම්පස් එකේ සෙට් එක ට්‍රිපක් ගියා නකල්ස් වලට. කොහොම හරි පැය ගානක් යනවා බං නගින්න. අපි නැග්ගේ කඳු 3 කට විතරයි. මටත් අත පය තියන් ඉන්න බැරි කමට යමින් ගමන් ඔය ගස් වලතියෙන අනම් මනම් ගෙඩි එහෙම කකා නැග්ගේ. පස්සේ බහින්න ගනිද්දි මට තේරෙනවා බොකක් සෙට් වේගෙන එනවා කියලා. මම කොහොම හරි තව යාලුවෙක් එක්ක බැහැගෙන බැහැගෙන ආවා හයියෙන්. ඌටත් බොක චාර්ජ් වේගෙන එනවා. බැහැලා බැහැලා මේ අන්තිම පතුල පේන්න ඔන්න මෙන්න තියෙද්දි මට ඉවසන්නම බෑ. ඇතුලේ ගියා වගේ ගතියක් මීටර් උනා. පස්සේ මම අරූට කිව්වා මචං මටනම් ඉන්න බෑ මම මේ පඳුරක් අස්සට යන්නම් කියලා. පට්ට කැලේ ඒ හරියේ. අරූව ඔත්තු බලන්න දාලා මම ගිහින් කලිසම ගලෝලා වාඩි උනා. හුටා ජොකාගෙයි, ඇඳන් උන්නු ඩෙනිමෙයි දෙකේම බොග ගෑවිලා. කොහොම හරි බොක් බර නිදහස් කරගත්තා ඔක්කොම ගියේ වතුර වගේ. මට ඒ වෙලේ තමයි මීටර් උනේ ගස් ගෙඩි කකා ගිය මෝඩ කම. බඩේ අමාරුවක් සෙට් වෙලා. කොහොම හරි රීලා බැලින්නම් වතුර නෑ බං. ලඟ තිබ්බ පඬුරකින් කඩා ගත්තා කොළ ටිකක් පිහා ගත්තා පුක. ජොකා ගලෝලා ගත්තා. කලිසමේ ලාවට වැඩිච්ච ටික කොල වලින්ම පිහද ගත්තා. ඩෙනිම ඇඳ ගත්තා. ආයේ යද්දි ඒ මදිවට පුක කසනවා කොළ වලින් පිහිද ගත්තු නිසාද මන්දා. පහළට ගිය ගමන් බස් එකට නැගලා ගත්තා අලුත් ඩෙනිමයි, ජොකයි, ටී එකයි පැන්නා ලඟ තිබ්බ වතුර ගිය ඇලට. නාලා කරලා ටිවර උනාම තමයි මට නිවනක් ආවේ. අරූ කොහොම හරි කොකා කෝලා බෝතලේකට වතුර පුරෝගෙන ඇලෙන් ගියා ටොයිලට් එකකට බොග දාන්න. අදටත් ඌයි මායි දෙන්නා විතරයි ඔය සීන් එක දන්නේ.
    ~~~~

    :lol::lol::lol: Sorry late unata macho :)
    :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ ඊයේ මේක සෑහෙන දුරක් ගිහිල්ලනේ... මට හදිසියේ මලගේක යන්න වුනා..
     
    Status
    Not open for further replies.