Confession 113
එක පාරක් මචන් මාතර ආකෝ එකේ ඉකොන් ක්ලාස් වැටුනා උදේ 6..
ඉතින් ඔය වෙලාවේ බ්රෙක් එක දුන්නේ 6.45 වගේ
එතන තියෙනවා රේල් පාර ලග පොඩි කඩයක් සිල්ලර කඩයක්..කොල්ලෝ 7 වගේ හිටියා අපේ සෙට් එකේ..
අඩෝ ඇන්ටි කෙනෙක් හිටියේ අහිංසක පාට..අපි ගියා කඩේ ඇතුලට 100 වගේ කෑවා..ඒ අස්සේ තව හිටිය ගල් ආදෙක් අපි සෙට් එකට පොඩ්ඩක් ඉදපන් වගේ ඉගි කරලා ඇන්ටි ප්ලේන් ටි එකකුත් දාන්න කිවා..
ඒ ඇන්ටි එක දමන්න ගිය ටිකේ..අහුවෙන අහුවෙන සේරම සක්කුවලය් ඉනේය් ගහ ගත්තා..
ක්ලාස් එකට ඇවිල්ල ගල් කරපු ටික බැලුවා
ලොකු ලෙමන් පෆ් 3,4/ ජෙල් පැකට් එන අර මහා වැල් තියෙන්නේ බන්
එයන් වැලක්ම තව බිස්කට් අරවය් මෙවය් පට්ට ලොට් එකක්...
මොනවා කරන්නද වෙලාවකට හිනැහය්..හැබය් ගිල්ටි එක නං යන්නේ නැ මැරෙනකන්
ඒ මදිවට අර ප්ලේන් ටි එක ඉල්ලපු උගුඩුවා නෙක්ටෝ බිම බෝතලේකුත් කය්ෂම පල්ලේ ගහන ඇවිත්

~~~~
PM ekakin awe 

Last edited:

මේන් පේජ් එකම ගඳයි