~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Mama Pora

Member
May 27, 2014
182
11
0
එදායින් පස්සේ මම ඒකි ඉස්සරහ සිගා ගහන්නේ නෑ.

EEya Ciga gahanawada lokka
url
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි යකෝ තොට ඩෝප් ද ඔය තඩි අකුරෙන් ගහල තියෙන්නේ 38% කියලා............
    මම හිතුවෙ මට ඩෝප් කියල බැලුවම තොට නේ ඩෝප්.......:angry::angry::angry:

    බිව්වම ඇග වේලෙන නිසා සැන්ඩි වැඩියෙන් දමා ගසන ලෙස අවවාද කිරීමට කැමැත්තෙමි..............

    දැන් බන් දැක්කේ විලි ලැජ්ජයි :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බං මල්ලී....
    මේ එයා නෙවෙයි........

    මට මේකි ගැන එහෙම කවදාවත් හිතුනේ නෑ..........:dull:

    සංකපාලයා හැමදාම ලිඳේ පැනගන්නවා විහින් අරූව මූව දන්නවා ගාන්න ගිහින්. :lol::lol::lol: :rofl::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 121

    mama 1st time love karapu kellata wena kenekwa marry karanna una. kella kamaththen newe e kollawa marry kale. wedding ekata kalin dawase mage kakul deka allala wadala kiwwa eyawa ekkagena kohe hari yanna kiyala. ethakota mata 18i job ekakuth na. eya marry karala Canada giya. thawamath mama eyata adarei. adatath mama duk wenawa eyawa eda magema karagaththa nathi ekata
    ~~~~
    :(:(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාලයා හැමදාම ලිඳේ පැනගන්නවා විහින් අරූව මූව දන්නවා ගාන්න ගිහින්. :lol::lol::lol: :rofl::rofl:
    පල ඩෝහ්. ඕකට කියන්නෙ ලිදේ පනිනවා කියලද උලමො.:angry:
    අපි දෙදෙනා මේ අතීත සිද්ධියක් ආවර්ජනය කලා:dull:. කිඹුලා කියන විදිහට ඒක හෙන දුක්බරයි :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    EEya Ciga gahanawada lokka
    url
    මගේ පැරණි ජීවිතයෙන් ගෙන ආ එකම පුරුද්ද.........:dull::dull:
    ආහ්...ඒ පැරනි ජීවිතය ගැන දන්නෝ දනිති......මෙතන ඒක ගැන කන්ෆෙස් කරන්න මම කැමති නෑ..............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ පැරණි ජීවිතයෙන් ගෙන ආ එකම පුරුද්ද.........:dull::dull:
    ආහ්...ඒ පැරනි ජීවිතය ගැන දන්නෝ දනිති......මෙතන ඒක ගැන කන්ෆෙස් කරන්න මම කැමති නෑ..............
    ඒකත් කන්ෆෙස් කරලා දාමුකො..
    ආ එහෙම බෑ නෙ. ටිකක් දැම්මත් ඒ උඹ ම තමා කියලා අහු වෙනවා.
    :rofl: :baffled: :dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 121

    mama 1st time love karapu kellata wena kenekwa marry karanna una. kella kamaththen newe e kollawa marry kale. wedding ekata kalin dawase mage kakul deka allala wadala kiwwa eyawa ekkagena kohe hari yanna kiyala. ethakota mata 18i job ekakuth na. eya marry karala Canada giya. thawamath mama eyata adarei. adatath mama duk wenawa eyawa eda magema karagaththa nathi ekata
    ~~~~
    :(:(:(:(

    සතුටු වෙයන් බන් 18දි උබට ජොබ් එකක්වත් නැතුව ඕක බැදගත්ත නම් ආදරේ පස්සේ දොරෙන් යයි සතියෙන්. ඊටපස්සේ ජීවිතේම විදවන්න වෙයි :oo:
     
    Last edited:

    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    v1White_Rum.jpg

    මේ මෙන්න මේක හොදයිද? මේකේ % එක කීයද?
    ගහපු අය ගුණ දොස් කියන්නකෝ. මේකේ ඉදල හිටල පොඩි චැටක් දැම්මට තරහ වෙන්න එපෝ :)

    සල්ලි නාස්ති කරන්න එපා බන් බිලා,බොන්නෙ මොඩයෝ,අම්මපා :yes:,මොඩයෝ කියලා මම කියන්නෙ උගත් උන්ට නෙමෙයි බුද්ධිමත් නැති උන්ට.බොන සල්ලි එකතු කරලා කන්න නැති එහෙකුට කන්න අරන් දෙන්න.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සල්ලි නාස්ති කරන්න එපා බන් බිලා,බොන්නෙ මොඩයෝ,අම්මපා :yes:,මොඩයෝ කියලා මම කියන්නෙ උගත් උන්ට නෙමෙයි බුද්ධිමත් නැති උන්ට.බොන සල්ලි එකතු කරලා කන්න නැති එහෙකුට කන්න අරන් දෙන්න.
    :dull:
    හරි ඒක කලා කියමුකො.
    එතකොට අයියෙ වෙරි වෙන්නෙ කන්න නැති එකාටද ? :baffled:
     
    Status
    Not open for further replies.