~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම තමයි හිතා ගත්තේ. ඔය ගැන කතා කරන්න ගිහිල්ල මට මල පැනල අම්මයි තාත්තයි ඉන්න වෙලාවක මම ඇහුව මම ඔහොම කලොත් ඔයාල මොකද කරන්නේ කියල.
    මගේ ගෙවල් ගම්පහ දැන් වැඩ කෑගල්ලේ ඉන්නේ තනියම බෝඩිමක. වැඩ කරන තැන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ආවහම පිස්සු වගේ බන්. වෙලාවකට මේ ගෙවන ජීවිතේ එපා වෙනවා. උදේට එනව හවසට යනවා නිදියනවා ආපහු උදේට එනවා. හැමදාම ඕක තමයි.
    වෙනසක් හොයපං.....
    උඹ හිතන්නේ ඇයි මම රේඩියෝ කරන්නේ එළකිරි එකේ......
    ඒක මම කරන දේට සම්පූරන පරිබාහිර, වින්දනාත්මක දෙයක්.....
    එහෙම නැතුව මේ ජීවිත බැලන්ස් කරන්න බෑ බං........:dull:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේ පැය කීපය ඇතුලත ආපු ගොඩක් confessions මට දාන්න පුලුවන්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියනව. මේව මඩ ම නෙමේ, සමහරවිට තමන්ට උන අසාධාරණයකට කියන්න ඕන දේවල් වෙන්න ඇති. ඒත් ඕව දැම්මොත් මට සහ මේ ත්‍රෙඩ් එකට කේස් වෙයිද කියල බයයි.:(
    හැබැයි ඕනම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් , එහෙම එකේ මම මේව නොදා ඉන්න එක ගැනත් හිතට හරිනෑ. කාගේහරි confession දාල නැත්තම් තරහ වෙන්න එපා
    :(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ පැය කීපය ඇතුලත ආපු ගොඩක් confessions මට දාන්න පුලුවන්ද කියන එක ගැන ප්‍රශ්නයක් තියනව. මේව මඩ ම නෙමේ, සමහරවිට තමන්ට උන අසාධාරණයකට කියන්න ඕන දේවල් වෙන්න ඇති. ඒත් ඕව දැම්මොත් මට සහ මේ ත්‍රෙඩ් එකට කේස් වෙයිද කියල බයයි.:(
    හැබැයි ඕනම කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් , එහෙම එකේ මම මේව නොදා ඉන්න එක ගැනත් හිතට හරිනෑ. කාගේහරි confession දාල නැත්තම් තරහ වෙන්න එපා
    :(:(:(:(
    දාපං...දාපං............:nerd:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Confession 123

    MACHAN MAMA MEKE GIRL KENEKGE ID EKAKIN INNE.LOVERS AVENUE THREAD EKE EHEMA MAMA WADIYA KARAKI KARAKI INNAWA. PATTA AATHAL GIRL KENEK VIDIHATA IDDI MEKE INNA ABALAYO TIKA SEWALA HALANAWA SAMAHARA UN MEET WENNA AHANAWA PM DADAA. DAWASAK EKEK MAAWA SKYPE CHAT EKATA ALLAGENA CHAT KARANNA ONE KIWWA. MAMA APE AKKAWA DAMMALA CHAT KEREWWAA. EYAA SUDUI LASSANAI TIKAK. DAN MU WAHA WATILAA MATA INNA DENNEMA NE BAN :lol:
    ~~~~
    :lol::lol::lol::lol: lol oi

    :P :D
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 127

    I cheated on someone and left that person for someone else. I'm so glad today because I got to know that person was using me(not in a sexual way). I'm so happy with the person I'm with now and we are getting married in December. I know cheating is wrong but I don't think my decision was wrong.
    ~~~~
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නෑ බං.....
    ඒකි හොද කෙල්ලක්.....බඩේ බිජු නෑ..අනිත් උන්ට වල කපන්නේ නෑ....අනුන් ගේ ඕපදූප හොයන්නේ නෑ........
    මට සිරාවට ම බය හිතුන බං ඒකි මගේ අතේ තිබ්බ සිගා එක අරං ගහද්දී ඒකි සිගා වලට ඇබ්බැහි වෙයි කියලා..........
    ඒ කෙල්ලට එහෙම වෙන්න දෙන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ....

    mata pena widiyata Kimbul ayyage yati hithe love ekak thibila thiyenawa me kellata.... ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 123

    MACHAN MAMA MEKE GIRL KENEKGE ID EKAKIN INNE.LOVERS AVENUE THREAD EKE EHEMA MAMA WADIYA KARAKI KARAKI INNAWA. PATTA AATHAL GIRL KENEK VIDIHATA IDDI MEKE INNA ABALAYO TIKA SEWALA HALANAWA SAMAHARA UN MEET WENNA AHANAWA PM DADAA. DAWASAK EKEK MAAWA SKYPE CHAT EKATA ALLAGENA CHAT KARANNA ONE KIWWA. MAMA APE AKKAWA DAMMALA CHAT KEREWWAA. EYAA SUDUI LASSANAI TIKAK. DAN MU WAHA WATILAA MATA INNA DENNEMA NE BAN :lol:
    ~~~~
    :lol::lol::lol::lol: lol oi

    ලොල් ලවර්ස් ඇවනිව් එකේ ඉන්න එවුන් ටික ඔක්කොම ජබොක්ද මන්දා. :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Confession 126

    Me sidiya une awrudu 15wakata wage kalin. Man TV balanava vadi podi kale ape loku ammage duwath apith eka hitiye itin eya balanema hindi sindu matath e pisuwa gahala tibe e nisa itin e sinduwala steps ema hondatama matakay e kale. Itin schoole gihila awila alapu gedara set ekath eka selan karanavane ema nangi kenkuy mali kenkuy hitiya un denanam mata wada awrudu 4k5k vage balai, itin man karana vade ara man matake tiyagen ina dance steps ema unta natana kiyanawa :/ dan ewa hitadid lajjai , maha gonek mannam. Oka gana hithuwama matama mawama epawenava itin man karapu lokuma warada oka tamay tamath man pasuthawenava man nodanuwathwa karapu e waradata. Meka vihiluwata aran byte karana epa itin confess karanay dameth man katawath nokiyapu mage hithe tiyena loku barak meka.
    ~~~~

    Oka waraddakda ban :angry::angry:

    ශුවර් සංකපාලයා හරි ඇනිමේශන් හරි ලිව්ව එකක්. :lol::lol: :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :angry::angry: මේ කව්ද බං අර ලවර්ස් ඇවනිව් එකේ කෙල්ලෙක් වගේ ඉන්නවා කිව්ව කෙල්ල? :lol::lol:

    :lol::lol::lol: දැන් ඉතින් ලවර්ස් අවනිව් එකේ ඇත්ත කෙල්ලන්ටත් තමන්ගේ ජෙන්ඩර් එක ඔප්පු කරන්න මාර වදයක් විඳින්න වෙයි.ඇවනිව් එක වහලා දායිද දන්නේ නෑ කට්ටිය.:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol: දැන් ඉතින් ලවර්ස් අවනිව් එකේ ඇත්ත කෙල්ලන්ටත් තමන්ගේ ජෙන්ඩර් එක ඔප්පු කරන්න මාර වදයක් විඳින්න වෙයි.ඇවනිව් එක වහලා දායිද දන්නේ නෑ කට්ටිය.:lol:

    අනේ මන්දා මට නම් විකාර වගේ. කෙල්ලෝ වගේ කොල්ලෝ ඉන්නවලු, කොල්ල වගේ කෙල්ලෝ ඉන්නවලු. අනේ අපොයි. :baffled::baffled::baffled:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 128

    අපි 10දී ඉස්කෝලේ තිබ්බ competition එකකට දුරින් ආපු එවුන්ව කොළඹ වටේ වටයක් එක්ක ගියා ඉස්කෝලෙ බස් එකේ.අපේ දෙතුන් දෙනෙක් අක්කල සෙට් එකකට සෙම හල හල හිටියෙ මුළු ගමනෙදිම අක්කේ අක්කේ කිය කියා..උං ගාවින් හෙල්ලුනේවත් නෑ.competition එක ඉවර වෙලා අර අක්කල ටික යනකොට අරුන් ටික හොයාගෙන ඇවිත් කිව්වලු අයියෙ අපි තාම නමයෙ කියල.අපේ එවුන් දහයෙ හෝ උඩ කියල මාට්ටු දිග කලිසම් නිසා.ඕක දැනගත්තම අපේ එවුන් පැණියෝ දෙතුන් දෙනාව මරන් කෑවේ නැති එක විතරයි ඉස්කෝලෙට කරපු නොන්ඩියට ..(හැබැයි අපිත් මුලින් හිතන් හිටියෙ උන් අක්කල කියල තමා)
    ~~~~
    :lol::lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :lol::lol:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    Confession 123

    MACHAN MAMA MEKE GIRL KENEKGE ID EKAKIN INNE.LOVERS AVENUE THREAD EKE EHEMA MAMA WADIYA KARAKI KARAKI INNAWA. PATTA AATHAL GIRL KENEK VIDIHATA IDDI MEKE INNA ABALAYO TIKA SEWALA HALANAWA SAMAHARA UN MEET WENNA AHANAWA PM DADAA. DAWASAK EKEK MAAWA SKYPE CHAT EKATA ALLAGENA CHAT KARANNA ONE KIWWA. MAMA APE AKKAWA DAMMALA CHAT KEREWWAA. EYAA SUDUI LASSANAI TIKAK. DAN MU WAHA WATILAA MATA INNA DENNEMA NE BAN :lol:
    ~~~~
    :lol::lol::lol::lol: lol oi

    අයියෝ ලවස් ඇවනිව් ගිහිල්ලත් ඉවරයි :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.