~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    World Class Porak Ban Umba :) ElaKiri

    බොන්න එපා ඕයි.....
    නොබී ඉන්න එක හොදයි ඕයි..........

    මමත් හෙමීට මේක නතර කරනව ඕයි.....
    වලපයයි-ගොඉ පයයි අපට මොන බීම ද ඕයි!!!!:dull:



    :dull::dull::dull::dull::dull::dull::dull:


    ලජ්ජත් වගේ ලොල්
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ගමේ කෙල්ලෝ 6 පන්තියට යද්දීම අම්මල වගේ තමයි බන් පෙනුම...
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Thanks බම්ප් කරපු හැමෝටම මචන්. සොරි වෙන්න ඕන මේ ටිකේ ගෙදර හිටියේ නෑ මලගෙයක් වෙලා. :)
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 129

    මටත් මගේ පාපොච්චාරණය කරන්න හිතුනා.මමත් එක කාරණාවක් නිසා දුකෙන් ඉන්නේ. ඒ තමයි මට මගේ උපාධිය සම්පූර්ණ කර ගන්න බැරි වීම ගැන.මට දැන් අවුරුදු 28ක්.

    අතීතයේ නොයෙක් ප්‍රශ්ණ(ඉගෙනීමට ඇති උන්නදුව අඩුකම් (main reason), ගෑණු ළමයින්ගේ ප්‍රශ්ණ ) නිසා මට නියමිත කාලයෙදි උපාධිය ලබා ගන්න බැරි උනා. මම කලේ IT.2011 වසරෙදි තමයි අපේ convocation තිබ්බේ. මගේ සම කාලීනයෝ අද වෙද්දි හොඳ තැන් වල අවුරුදු 4ක පළපුරුද්ද සමග හොඳ මාසික වැටුපක් ලබනවා.

    2011 වසරේ අවසාන භාගයේ මට නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ(apparel Industry) Merchandiser කෙනෙක් විදියට work කරන්න අවස්ථාවක් ලැබුනා. එතැන මම අවුරුදු දෙකකට ආසන්න කාලයක් වැඩ කලා. ඒත් මම Degree එක කලේ IT පැත්තෙන් නිසා මට ලොකු ආසාවක් තිබුනා IT පැත්තෙන්ම ඉස්සරහට යන්න... ඒ නිසයි මම ගිය අවුරුද්දේ රැකියාවට සමු දීලා මේ වසරේ මුල ඉඳන් අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දුන්නේ. මට උපාධිය සම්පූර්ණ කරන්න Final Project එක ඇතුළුව විෂයන් 8ක් තිබුනා. කියන්න සතුටුයි 1st Semester එකේ එයින් මම විෂයන් 4ක් සමත් උනා. තව මට ඉතුරු විෂයන් 4යි.එය 2nd semester එකේ කරන්න ඉන්නේ ගොඩක් සතුටෙන්. එතකොට මට 2015 දි උපාධිය ලබා ගන්න පුළුවන්.

    ඒත් හිතට ලොකු බයක් දැනෙනව, මගේ වයසත් එක්ක මට IT Field එකට එන්න පුලුවන්ද කියන්න... මොන පැත්ත තොර ගන්නද කියලත් හිතා ගන්න බෑ වෙලාවකට.. Web පැත්තෙන් ගියොත් Freelance හරි කරගෙන අමතර ගානක් හොයා ගන්න පුළුවන් කියලා හිතෙනවා. මේ ටිකේ ගොඩක් මහන්සි වෙනවා Programming ටික ගොඩ දා ගන්න.හැබැයි උනන්දුව අඩුයි ටිකක්... ඒත් කොහොම හරි Try කරනවා.Final Project එක (Android + web) නිසා JAVA + PHP පැත්ත කෙරෙනවා..Net/C# ටිකත් ගොඩ දා ගන්න ඕනේ.28-30 දි බැඳලා සාම්ප්‍රධායික ක්‍රියාවලියට වැටෙන කොල්ලෙක් වෙන්න මට බෑ... අතීතය ගැන දුකක් නෑ.ඒත් මහන්සි වෙනවා හෙමින් හෙමින් මගේ ජීවිතේ ගොඩ නගා ගන්න. ජීවිතයේ තනියම ඉන්නයි මගේ අදහස.... ඒ අතරේ ඉගෙනීම අතින් ඉහලට යන්න උත්සහ කරනවා(MBA).මේ කථාව කිව්වේ එලකිරි එකේ IT Field එකේ ගොඩක් දෙනෙක් ඉන්න නිසයි.ඒ වගේම හිතට සහනයක් ලැබෙන්නයි....
    ~~~~
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කම්මැලි සොන්නලු



    දාපල්ලකෝ එළකිරි වගේ කන්ෆෙෂන්ස් ටිකක්




    කෝ අර අපේ බෝග බෝය්



    බෝග ඉස්ටෝරියක් නැද්ද බෝගො
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 130

    මම ආසයි ඇඳුම් නැතුව රෑට නිදාගන්න. පට්ට සනීපයි!
    ~~~~

    Uba witarak neme ban math asai patta rasnei ne :lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Confession 130

    මම ආසයි ඇඳුම් නැතුව රෑට නිදාගන්න. පට්ට සනීපයි!
    ~~~~

    Uba witarak neme ban math asai patta rasnei ne :lol:



    :dull::dull::dull::dull:


    ඕක සහෙන්නම හොදය ලු බන් ඇගට..හොද නින්දක් ලබනවා කියන්නේ ඊලග දවස උපරිමය් නේ බන්

    අවල ගෙදර ඉදන් ඕව කරන්නේ කොමෙය් බන්
    :(:(:(
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම අද වැරදිලා වගේ අර රජ එෆ් එම් එකේ සීන් ටික ඇහුව. දැන් හිතෙනව මේකේ තියන සෙක්ස් සීන් ගොඩක් ඇත්ත වෙන්න ඇති කියල ඒව ඇහුවම :oo:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    ශුවර් සංකපාලයා හරි ඇනිමේශන් හරි ලිව්ව එකක්. :lol::lol: :rofl::rofl:
    avatar464475_2.gif
    nakiya marum kanna asa da?
    avatar464475_2.gif
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    දුප්..දුප්.....
    ගිහින් ඕලෙවල් වලට පාඩම් කරපං.....
    චිප් කිව්වේ.............:growl:


    :lol::lol::lol:

    ඔය අනාතයා ඕලෙවල් කරන්න කලින් සිස්සත්තේ කොරන්න එපය් :lol::lol::lol::lol::lol:


    ඒවා පාස් වෙලා එපය් ඕලෙවල් කරන්න එන්න

    පව් රිදෙය්


    දැන් අඩන ඇනිමේෂන් එකක් කොහෙන් හරි උස්සලා දාය අනතයා :dull::dull::dull:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 131

    meke kellek innawa pitin pena widiyata newei niyama supiri kellak,heart 1 aththatama lassanai unusum,mama hema jatiyema lassana kello asraya karapu kenek, e kagawath nethy katawath karanna beri una dewal godak meya kala ,meya gawa thiyenawa,mama eyata pana wage adarei,kalin blacklist memberge confession eke wage scen ekak tikak. bt blacklist member wage mata be eya mage newei kiyala hithenakotath husma hirawenawa wage,eth eka eyage kemeththanam eka mageth kemeththa,ewata tawa kal tiyena nisa ehtakan mamat eya kemthy kenek wenna try karanawa.jewat wena widiya, mage weradi pennala sathutin inna jiwitheta para pennuwe eyage adare
    hope she will be mine
    ~~~~

    Good luck for ur love machan. :)

     
    Status
    Not open for further replies.