~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
හයියූ මට පුටිමව පේන්නේ නෑ. මූ හාරගෙන පතුලත් පහු කරලා යට. :lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol: :angry::angry:

සහො උටයි උබටයි වාගෙ මට ගේ මෙන්ටැලිටි එකක් තිබුනෙ නැ ඔච්චර දුර හිතන්න. ඔය ටික කල්පනා උනා නම් දාන්නෙත් නැ හැබැයි මෙක. :lol:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 86

මට එළකිරියෙ ෆෙක් ගොඩාක් තියෙනවා කාළින අවශ්‍යතාවලට තම්යි එවා යොදා ගන්නෙ ගොඩාක්ම සයිට් එකෙ උන්නතියට ඉ ලගට සයිට් එකෙ සමාජිකයන්ව කවුරුන් හො තලා පෙලන අයට පහර ගහන්න GTඅයියා උනත් මට අවසර දිලා තියෙන්නෙ එ නිසා උබලා කවුරුවත් ඔනාවට වඩා දගලන එකෙක් දැක්කොත් මෙ ත්‍රෙඩ් එකෙ නම දාපල්ලා...
~~~~

Names list ekakma tiyanawa dennam macho :rolleyes:

GTඅයියා. හා පුළුවන් නම් කපපන් බලන්න. මං දැකලා තියනවා GT මේකේ කොල්ලොන්ට සද්දේ දාලා තියනවා! :oo:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සහො උටයි උබටයි වාගෙ මට ගේ මෙන්ටැලිටි එකක් තිබුනෙ නැ ඔච්චර දුර හිතන්න. ඔය ටික කල්පනා උනා නම් දාන්නෙත් නැ හැබැයි මෙක. :lol:

    මූ ඇත්තටම ලිඳේ පැනල නේද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ow ow eka thamai mama 100% sure karala kiuwe na ethana kellek kiuwe joke ekata. Mata eya kollekda kellekda balaganna ona une na katha kare wena dekata ekai :)
    I just assumed he/she talked truth as i did.

    :D එල එල අපි ඉතින් උවමනාවකට කතා කලොත් විතරයි නේ.. ඕක වටින්නේ අන්න අර "යාළුවා" කියන පැණියාට! කෝ මූ අද පෙන්න නෑ.. :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :D එල එල අපි ඉතින් උවමනාවකට කතා කලොත් විතරයි නේ.. ඕක වටින්නේ අන්න අර "යාළුවා" කියන පැණියාට! කෝ මූ අද පෙන්න නෑ.. :lol:
    ah shenin saho :lol::lol:
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    උබල කාටවත් කියල නැති, සමහරක් අයට කියන්න බැරි රහසක් post කරමු බලන්න මෙතන.

    confession එකක් වගේ පසුතැවෙන දෙයක් සමහර විට හිතට වද දෙන දෙයක් :) :)

    ගොඩක් අය ෆේක් වලින් ඇවිල්ල මේ වගේ දෙවල් කියනව නේ, මේ වගේ තැනත් තිබ්බොත් හොදයි කියල හිතුන
    සමහර විට උබලගේ හිතටත් සැනසීමක් දැනෙයි අනිත් අයගේ අදහස් දැනගන්නත් පුලුවන් වෙයි ඒක ගැන. :) :)

    තෙඩ් එක පටන් ගන්නකොට නම් මචන් තියෙන්නේ මෙහෙමයි. අන්තිමට යනකොට, මේ ත්‍රේඩ් එකත් අනික්වා වගේම එක එකාට මඩ ගහ ගන්න එකක් වෙලා. මට නම් කෙනෙක් gay හරි ස්ට්‍රෙත් හරි කියන එක ගැටලුවක් වත් හිනා වෙන්න, විහිළු කරන්න දෙයක් වත් නේමේ. මන් දන්න විදියට නම් ලොක රොග වාර්තවෙන් gay කියන එක මනසික ලෙඩක් කියල කියපු එක අයින් කරල ගොඩක් කල්. මටත් ඉන්නවා බන් ගේ යළුවෝ ඕන තරම්. එත උන්ගේ ඔරියෙන්ටේසන් එක මට නම් කවදාවත් යාලුකමට ගැටලුවක් වෙලා නෑ. මේ ලියලා තියෙන එක ඇත්තටම කවුරු හරි එවපු එකක් නම් බන් ඌ සෑහේන්න වෙදනාවෙන් කියපු දෙයක් වගේ. එහෙම දෙයක් අල්ලගෙන මචන් හිනා වෙන එක නම් මනුස්ස කම නෙමෙයි මචන්. මට නම් කියන්න තියෙන්නේ මේ pm එක දාපු එකා කවුරු උනත් උබ ඔකට ලැජ්ජ වෙන්න ඔනේ නෑ බන්. උබට හිනා වෙන උන්ගේ නොදනුවත් කමටයි මචන් උන් ලැජ්ජ වෙන්න ඔනේ.
     
    ආ... උඹත් නිකන් gay වගේද මන්දා! :oo: "යාළුවා" ගෙන් ප්‍රවේසම් වෙයන්!... :) ඔන්න කිවුවේ නෑ කියන්නෙපා! :no:

    avatar479821_13.gif

    :P
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තෙඩ් එක පටන් ගන්නකොට නම් මචන් තියෙන්නේ මෙහෙමයි. අන්තිමට යනකොට, මේ ත්‍රේඩ් එකත් අනික්වා වගේම එක එකාට මඩ ගහ ගන්න එකක් වෙලා. මට නම් කෙනෙක් gay හරි ස්ට්‍රෙත් හරි කියන එක ගැටලුවක් වත් හිනා වෙන්න, විහිළු කරන්න දෙයක් වත් නේමේ. මන් දන්න විදියට නම් ලොක රොග වාර්තවෙන් gay කියන එක මනසික ලෙඩක් කියල කියපු එක අයින් කරල ගොඩක් කල්. මටත් ඉන්නවා බන් ගේ යළුවෝ ඕන තරම්. එත උන්ගේ ඔරියෙන්ටේසන් එක මට නම් කවදාවත් යාලුකමට ගැටලුවක් වෙලා නෑ. මේ ලියලා තියෙන එක ඇත්තටම කවුරු හරි එවපු එකක් නම් බන් ඌ සෑහේන්න වෙදනාවෙන් කියපු දෙයක් වගේ. එහෙම දෙයක් අල්ලගෙන මචන් හිනා වෙන එක නම් මනුස්ස කම නෙමෙයි මචන්. මට නම් කියන්න තියෙන්නේ මේ pm එක දාපු එකා කවුරු උනත් උබ ඔකට ලැජ්ජ වෙන්න ඔනේ නෑ බන්. උබට හිනා වෙන උන්ගේ නොදනුවත් කමටයි මචන් උන් ලැජ්ජ වෙන්න ඔනේ.

    uba kiyana eke aththak tiyanawa
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ආ... උඹත් නිකන් gay වගේද මන්දා!

    මම නම් gay නේම මචො, :) ඒත් අපි ඔක්කොම මනුස්සොයො, එක අද රටේ හැමොටම තෙරුම් ගන්න පුළුවන්නම් මචන් ඔය PM එක දාපු එකාට කවදාවත් මැරෙන්න හිතේන්නේ නෑ මචන්. :no: :no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 89

    Mama wurthiyen niliyak wagema niwedikawak. Elakiri site eka gana mata danaganna labune 2010 june wala wage mata hariyatama mathaka nehe june or july wenna oni. 2010-2013 kalaya athara thura wage thaymayi mama mehi samajikathwaya laba gatthe. Mata niwaduwak labunu boho welawata mama me site ekata enna puruddak karagena innawa. Mehi sitina Mage hithadara soyuru soyuriyan 3 deneku mawa pudgalikawa hadunanawa. Mama me wanathuru mehi radee sitinnata lokuma hethuwath une a pirisama thamayi.oyala hamadamath mage hadawathe radewi. mama oyalage hithawath soyuriya A** .

    ~~~~

    Ko me akkawa danna aya atha ussanna? :rolleyes:

    Agresha????? :rolleyes::rolleyes::rolleyes:

    ඇගී තමා...........:baffled::baffled:

    Agee wa mama hodata dannawa ne sangawunu amuththa karala. eya presenter kenek da? :dull:

    ඇග්රිශ බබලත් ඉන්න චබ්බ එකක්ද කොහෙදනේ! නිලියක් ලුද? :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 90

    ම්ම්ම්ම්...මාවත් එලකිරියෙ අය ගොඩක් දන්නවා.මම කවුද කියලත් දන්නවා.මන් කෙටියෙන් කියන්නම් ගොඩක් දිග කතාවක්.
    මම ඉස්කොලේ 9 වසරෙ ඉඳන් කෙල්ලෙක්ට ලව් කලා.12 වෙනකම් එයගෙ පස්සෙන් ගියා.මම ගොඩක් ලැජ්ජයි ඒ කාලේ, ඒ වගෙම එයත් කොල්ලො එක්ක යලු වෙන්නෙ නෑ.මාත් පස්සෙන්ම යනව මැසේජ් කරනවා.කෙලින් ඇහුවෙ 12දි.එය කැමති උනා.
    අපි ආදරේ කරනව තවම.දැන් මට 21යි.අපේ ගෙදරින් කුල ගෙන ගොඩක් බලනවා.එයගෙ ගොඩක් අඩු එකක්.අනිවාර්යෙන් මට ගෙදරින් කැමති වෙන්නෙ නෑ, ඒත් මගේ තාත්තට ගොඩක් සල්ලි තියෙ ඒ වගේම මාව මරල දාන්න උනත් බලේකුත් තියේ.ඒ වගෙම ඒක එයට කරනන් හිත හදගන්නත් පුලුවන්.ඒ වගේම තම ගර්ල් දන්නෙ නෑ මට සල්ලි තියේ කියල යලු වෙන කාලෙ, මම ඉස්කොලෙ ගොඩක් නොර්මල් හිටියෙ මගෙ ලඟම යලුවො ඇරෙන්න කවුරුත් දන්නෙ නෑ මන් ගැන.එයා දන්නව මාත් එක්ක හිටියොත් එයට මොකුට් ලැබෙන්නෙ නෑ අපි 0 ඉඳන් යන්න ඔනි කියල.ඒත් එය මාත් එක්ක ඉන්නව.එය ගොඩක්ම හොඳයි, මට ගොඩක් ආදරෙයි ඒ වගේම මාත් එහෙමයි.අපි දෙන්නට දෙන්න නැතිව ඉන්න බෑ, ඒත් මට මේක ගෙඩෙට්ට කියන්නත් බෑ, එයලට ඉන්නෙත් මන් විතරයි, මගෙ අම්මට.තත්ත නම් ගොඩක් සැරයි.මම පොඩියට මගේම බ්zන්z දෙක දුනක් කරනවා.තාත්තගෙ එවට බැස්සොත් නම් මසෙට ලක්ශ 15-20ක් සෙට් වේ.කොටින්ම හමර් එකක් උනත් හෙට උනත් ගෙනාවෙකි (පඩේ දානව නෙමෙ ඉටින් මම කවුද කියාල් දන්නෙ නෑනෙ ඔයල ) ඒත් මට ඒ හැමදේටාම් වගෙ මගෙ අදරේ වටිනව.මම කෙල්ලො ගෙන දන්නව මෙක දෙන්නගෙන පලවෙනි අදරෙ උනට් කෙල්ලන්ව මම ගොඩක් ලඟින් ආශ්‍රය කරල ටියෙනව.ඒ නිස මෙ වගෙ කෙල්ලෙක් කෝටියෙන් එකක් කියලත් මම දන්නවා.අනිත් එය ගෙන දන්න අයත් කියනව.මට ගෙදර අයගෙ සල්ලි වලින් වෙඩක් නෑ.මට සාමන්ය ලයිෆ් එකක් තිබ්බම අති.ඒත් ගර්ල් ගෙ ගෙදරින් වත් අපිට සප් එකක් නෑ.අපි මරුවත් මේක නවත්තන්නෙත් නෑ, අපෙ ගෙවල් වලින් කවදවත් අපිට එකටු වෙන්න දෙන්නෙත් නෑ.මම ග්‍රල් ගෙන හිටල නැවැත්තුවොත් එය මරෙයි.ඕකයි මගේ කන්ෆෙශන් එක..මට ඇත්තටම කරන්න දෙයක් තෙරෙන්නෙ නෑ.
    ~~~~

    Sorry meka danna late unata. Link ekakut ewala tiyanawa dapu kena rep dila :) http://pastebin.com/JfqW0DsF

    ඉතින් වෙන රටකට ගිහින් ශේප් එකේ කෙල්ලවත් අරන් බැඳලා ලස්සනට හිටපන් කෝ! :love:
     
    Status
    Not open for further replies.