~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ Kputha යයි සාදාරන සැකයක් මට මතු වෙලා තියෙනවා... ඇත්ත කියපන්. තෝ ඇත්ත කිව්වොත් මාත් මගේ ඇත්ත account එක තොට කියනවා...

    උඹ කව්ද මම කව්ද ඌ කව්ද කියල රටම දන්නව. ආයෙ කියන්න දෙයක් නෑ :lol: විලි ලැජ්ජයි ඕයි :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16707703 said:
    මොකෝ බං මගෙ පස්සෙන්ම එන්නෙ. මම කෙල්ලෙක් නෙමේ :lol:

    කිරියේ අහිංසක උඹ ගැන නොදන්න කොල්ලන්ව බේරගන්ට බැලුවේ. :P:P :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹ Kputha යයි සාදාරන සැකයක් මට මතු වෙලා තියෙනවා... ඇත්ත කියපන්. තෝ ඇත්ත කිව්වොත් මාත් මගේ ඇත්ත account එක තොට කියනවා...

    matat sakai :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් වලටෙරය බාරව ඉන්නේ අරුණයා බං
    අලුත් නම්බර් පොර ගාව ඇති
    මගේ ගාව තියෙන්නේ වලානේ එක
    :( අරුණයාට කිවුවා ඌ දුන්න එක වැඩ නැහැ
    ඌ උගේ උපරිම වහලෙක්... :lol::lol::lol:
    :rofl::lol: දුටුවා

    1. අයි දවසක් දුන්නේ +14 ටිටි කියල (බොට 14 කාලේ .. )ඊට පස්සේ ටික දවසක් ටිටි මිසින් අනේ යකෝ..
    2. එතකොට ටිට් +5 වගේ පවර් එක තිබ්බේ :rofl: :rofl:

    හෙණ ගහනවා තොට ඔය උබට තියෙන රෙප් වලින් 4/ක් මම දිපුවා වෙන්න ඔන:(:angry::angry:
    ටිටි කියන්නෙ මගෙ
    9.gif

    ඔව් ඉතිං උඹලා ෆොටෝ දන්නේ නැතුව හැංගිලනේ ඉන්නේ.... :P
    ඉස්සර දලා තිබුනෙ එක එකාගෙ ෆොටො මෙකට එන්න පටන් ගන්නකොටම එවා අයින් කරා:lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    පළමු පිටු 10ට කමෙන්ට් කරල තියන අය.....
    හැන්සෙල් /ජොනීවෝකර්/ජින්තුවා/ජෙන්ගිස්ඛාන්/රංගයූ2/ජේසන්රූල්ස්/කල්හාරරොක්ස්/ඇනිමේෂන්/සුදීව/ලලාජේ/දිනුකසම්පත්/ක්‍රේසිරංග/දඩබ්බරයා/ඩී.ෂාන්/ෂැග්105/යාළුවා/ෆොක්ස් සී2/රෂිඉරෝෂ්/sdlrs6/ දොන්කෝසල/රිදිලා/තිලිහාරේ/ඩෙක්ස්ටර් මෝගන්/ආර්ගන්/විජේබාහු/බිනෝජ්/එම්ඇල්දර්ශන/මම(දත්කිඹුළා)/චමී84/ආර්රෂෙන්ත

    මේ කියන අය ගෙන් මේ කවුරු වෙන්න පුළුවන් ද?

    මගේ ගෙස් කිරීම්...........හේතු සහිතව

    ජොනීවෝකර් - හරුප කියනව දැකලා නෑ
    ඇනිමේෂන් - පොඩි දේටත් අඩනවා
    තිලිහාරේ - කතා කරන විදියෙන්
    චමී84 - අනේ මන්ද ...හිතෙනවා
    දරුණුවට ම - අපේ ඇම්.ඇල් දර්ශන - අපි එම් සී එකෙන් ගිය කිසිම දේකට මේකව ගන්න බැරි වුණා එළියට ගෙදරින්, අන්න ඒ නිසා..........

    බොලා මා එක්ක තරහ වෙන්න එපා......මගේ හෝස් සෙන්ස් ඈ..........
    avatar464475_2.gif
    marum kanna yanne magen
    avatar464475_2.gif
    Animation nam podi kollek. mama uwa dakala tiyanawa :lol:
    avatar464475_2.gif
    ah oyaa Shah Rukh Khan ge movies balanawa da?
    avatar464475_2.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නං ඒ වැඩේ අර ඇමසියාට බාර දීල තියෙන්නේ............:rofl::rofl:

    උඹව නම් අල්ලන එක ලේසි නෑ ඌට... :P බලපං උඹ දැකලා තියෙනවදා ගයානයගේ පින්තූර එකක් හරි...? :nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16707735 said:
    උඹ කව්ද මම කව්ද ඌ කව්ද කියල රටම දන්නව. ආයෙ කියන්න දෙයක් නෑ :lol: විලි ලැජ්ජයි ඕයි :rofl:

    අනේ යකෝ. තෝ මම කවුද කියල දන්නවද? අනිත් එවුන් කවුද කියල දන්නවද? :angry::angry::angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 86

    මට එළකිරියෙ ෆෙක් ගොඩාක් තියෙනවා කාළින අවශ්‍යතාවලට තම්යි එවා යොදා ගන්නෙ ගොඩාක්ම සයිට් එකෙ උන්නතියට ඉ ලගට සයිට් එකෙ සමාජිකයන්ව කවුරුන් හො තලා පෙලන අයට පහර ගහන්න GTඅයියා උනත් මට අවසර දිලා තියෙන්නෙ එ නිසා උබලා කවුරුවත් ඔනාවට වඩා දගලන එකෙක් දැක්කොත් මෙ ත්‍රෙඩ් එකෙ නම දාපල්ලා...
    ~~~~

    Names list ekakma tiyanawa dennam macho :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න සිරා ම කන්ෆෙෂන් එකක්..................

    දෙන්නයි...............කියන්න අවුලක් නෑ මොකද වයිෆ් පවා දන්නවා මම මේ දෙන්න ගේ රූපශ්‍රීය අගය කරන බව........

    00017421_aishwarya-rai-collection-01_03p.jpg

    Latest-photo-collection-of-Kaushalya-Madhavi12.gif

    හේතුව - දෙන්නටම තියෙන්නේ කතා කරන ඇස්........ඒ කතාව හදවත විනිවිද ගිහින් ආත්මයේ පතුලට ම වදිනවා...........:(:love:

    8.gif
    උබ ඕක wife ඉස්සරහත් කියනවද? :oo:

    යෙප්...මම කියල තියනවා.....:)
    මොකද එයා දන්නවා මගෙන් ලස්සනයි කියල අහගන්න නම් ඉතිං ඇත්තටම ලස්සන වෙන්න ඕන කියලා සහ දකින දකින රිලාමොටියන්ට මම ලස්සනයි කියන්නෙත් නෑ කියලා................
    ඇස් දෙකේ කතාවත් මම කියල තියනවා.......ඔයිට එහා විදියට....
    “ඒ නෙත් සැර හදවත් ඉක්මවා ආත්මය පත්ලටම වැදී යන්නේ ගිනි ගන්නා උල්කාවක් මෙනි. එයින් සියොළග ගිනි ඇවිලෙයි“ කියලා.........හෙ..හෙ.....
    කිව්වෙ මොකක්ද දන්නව ද?
    “යාළු වෙලා හිටපු කාලෙ මටත් ඕකම තමා ඔයා කිව්වේ“ කියලා......
    විළිලැජ්ජාවේ සංතෝසෙ බෑ ළිදේ ගැඹුරට...........:rofl::P:P

    අන්තිමට කතාවටනම් ඔය කියලා තියෙන විදියටම මගෙත් ගිනිගත්තා, අනේ වාසනාවන්

    හරි ද මම කිව්වා......
    ඔය දෙන්නටම තියෙන්නේ කතා කරන ඇස්.......

    ඒ ආමන්ත්‍රණය ඇත්තට ම ආත්මයේ ගැඹුරුම තැනට ගිනි තියනවා..........:dull::nerd:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16707700 said:

    විනීතව හැසිරෙන්න. මේකෙ කොල්ලේගේ අයි ඩී එකකින් කෙල්ලෙක් ඉන්නවයි කියන්නෙ. උඹද දන්නෙත් නෑ :P
    මම උබ වගෙ සෙවල පෙරන්නෙ නෑති නිස මට කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ කොල්ලෙක් ආවත් අවුලක් නෑහෑ,,මගෙන් පරිස්සම් වෙන්න ඔනි ඈන්ටි කෙනෙක් ලොග් උනොත් විතරයි:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ Kputha යයි සාදාරන සැකයක් මට මතු වෙලා තියෙනවා... ඇත්ත කියපන්. තෝ ඇත්ත කිව්වොත් මාත් මගේ ඇත්ත account එක තොට කියනවා...

    ඇත්තටම නෑ බං... :no:

    ඔන්න මම ඇත්ත කිව්වා... දැන් කියපං උබේ ඇත්ත අකවුන්ට් එක...? :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ යකෝ. තෝ මම කවුද කියල දන්නවද? අනිත් එවුන් කවුද කියල දන්නවද? :angry::angry::angry:
    :rofl:දන්නව නේන්නං :lol:

    avatar464475_2.gif
    marum kanna yanne magen
    avatar464475_2.gif

    avatar464475_2.gif
    ah oyaa Shah Rukh Khan ge movies balanawa da?
    avatar464475_2.gif

    අපෝ මේ චූ කොල්ලෙක්.. මමත් දැකල තියෙනව. :lol::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,263
    113
    Auckland
    මම උබ වගෙ සෙවල පෙරන්නෙ නෑති නිස මට කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ,,මගෙන් පරිස්සම් වෙන්න ඔනි ඈන්ටි කෙනෙක් ලොග් උනොත් විතරයි:rolleyes:

    මොන හරුපයක්ද මේ :baffled::baffled::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1. අර එකෙක් දාල තිබ්බේ ෆේක් 50 තියෙනවා කියල ගය්යද දන්නේ නැ :rofl:

    ඔව්.. ඔව්... වෙන්න පුලුවන්... මොකද සුනිමල්ට ෆේක් බර ගානක් තිබ්බා... :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම උබ වගෙ සෙවල පෙරන්නෙ නෑති නිස මට කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ කොල්ලෙක් ආවත් අවුලක් නෑහෑ,,මගෙන් පරිස්සම් වෙන්න ඔනි ඈන්ටි කෙනෙක් ලොග් උනොත් විතරයි:rolleyes:

    යාලුවා ජබුක්. :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම උබ වගෙ සෙවල පෙරන්නෙ නෑති නිස මට කෙල්ලෙක් ආවත් අවුලක් නෑහෑ කොල්ලෙක් ආවත් අවුලක් නෑහෑ,,මගෙන් පරිස්සම් වෙන්න ඔනි ඈන්ටි කෙනෙක් ලොග් උනොත් විතරයි:rolleyes:
    උඹ සෙවල පෙරන්නෙ ඇන්ටිලටනෙ. උන්ගෙ පෙරෙන්න සෙවලත් නෑ ඉතින් :baffled:
    අවුලක් නෑ. ඕල් ඊශ් වෙල් :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පළමු පිටු 10ට කමෙන්ට් කරල තියන අය.....
    හැන්සෙල් /ජොනීවෝකර්/ජින්තුවා/ජෙන්ගිස්ඛාන්/රංගයූ2/ජේසන්රූල්ස්/කල්හාරරොක්ස්/ඇනිමේෂන්/සුදීව/ලලාජේ/දිනුකසම්පත්/ක්‍රේසිරංග/දඩබ්බරයා/ඩී.ෂාන්/ෂැග්105/යාළුවා/ෆොක්ස් සී2/රෂිඉරෝෂ්/sdlrs6/ දොන්කෝසල/රිදිලා/තිලිහාරේ/ඩෙක්ස්ටර් මෝගන්/ආර්ගන්/විජේබාහු/බිනෝජ්/එම්ඇල්දර්ශන/මම(දත්කිඹුළා)/චමී84/ආර්රෂෙන්ත

    මේ කියන අය ගෙන් මේ කවුරු වෙන්න පුළුවන් ද?

    මගේ ගෙස් කිරීම්...........හේතු සහිතව

    ජොනීවෝකර් - හරුප කියනව දැකලා නෑ
    ඇනිමේෂන් - පොඩි දේටත් අඩනවා
    තිලිහාරේ - කතා කරන විදියෙන්
    චමී84 - අනේ මන්ද ...හිතෙනවා
    දරුණුවට ම - අපේ ඇම්.ඇල් දර්ශන - අපි එම් සී එකෙන් ගිය කිසිම දේකට මේකව ගන්න බැරි වුණා එළියට ගෙදරින්, අන්න ඒ නිසා..........

    බොලා මා එක්ක තරහ වෙන්න එපා......මගේ හෝස් සෙන්ස් ඈ..........

    animation නැතිව අනිත් උන් දෙන්න නම් හම්බ වෙලා තියෙනවා :dull:
     
    Status
    Not open for further replies.