~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
- ලිං පතුලේ සිට

මූ ඇත්තටම ලිඳේ පැනල නේද?

උබගෙ ස්වයං වින්දනයට මට බාදා කරන්න ඕනෙ නැ සහො.
11.gif


:rofl:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔයවගේම සීන් වෙලා තියනව බන් මටත්. 7 වසරේ වගේ අපේ උන් අර autograph ගේනවනේ බන් ලියන්න. අපේ එකෙක් ඕකක් ගෙනල්ල කෙල්ලෙක් ලස්සන එකක් ලියල තිබ්බ , ඒකිගේ 4n no එකකුත් දාල තිබ්බ. මමයි අනිත් උනුයි ගොන්නු වගේ no එක අරන් ගෙදර ගිහින් msg කරා. මම text කරේ තාත්තගේ එකෙන්. ඒ කාලේ 4n නෑනේ. ටික වෙලාවකින් එකෙක් කතා කරල අපේ තාත්තට කුණුහරපෙන් බැනල අම්බානට.
අනිත් දවසේ ඉස්කෝලේ ගිහාමයි කිවුවේ. නම්බර් එක අරන් ගිය හැමෝම වගේ මැසේජ් කරල ඕකට. කෙල්ලගේ නෙමේ නොම්බරේ ඒකිගේ තාත්තගේ, ඔක්කොගෙම මල අරූ අන්තිමට මැසේජ් කරපු මගෙන් තමයි පිට කරන් තියෙන්නේ. :angry::angry: :(:(

:lol: :lol: :lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 94

මෙව්වා ඔන්ලයින් ප්‍රසිද්ධියේ කියන්න බෑ යකුනේ. අපේ කැම්පස් එකේ සෙට් එක ට්‍රිපක් ගියා නකල්ස් වලට. කොහොම හරි පැය ගානක් යනවා බං නගින්න. අපි නැග්ගේ කඳු 3 කට විතරයි. මටත් අත පය තියන් ඉන්න බැරි කමට යමින් ගමන් ඔය ගස් වලතියෙන අනම් මනම් ගෙඩි එහෙම කකා නැග්ගේ. පස්සේ බහින්න ගනිද්දි මට තේරෙනවා බොකක් සෙට් වේගෙන එනවා කියලා. මම කොහොම හරි තව යාලුවෙක් එක්ක බැහැගෙන බැහැගෙන ආවා හයියෙන්. ඌටත් බොක චාර්ජ් වේගෙන එනවා. බැහැලා බැහැලා මේ අන්තිම පතුල පේන්න ඔන්න මෙන්න තියෙද්දි මට ඉවසන්නම බෑ. ඇතුලේ ගියා වගේ ගතියක් මීටර් උනා. පස්සේ මම අරූට කිව්වා මචං මටනම් ඉන්න බෑ මම මේ පඳුරක් අස්සට යන්නම් කියලා. පට්ට කැලේ ඒ හරියේ. අරූව ඔත්තු බලන්න දාලා මම ගිහින් කලිසම ගලෝලා වාඩි උනා. හුටා ජොකාගෙයි, ඇඳන් උන්නු ඩෙනිමෙයි දෙකේම බොග ගෑවිලා. කොහොම හරි බොක් බර නිදහස් කරගත්තා ඔක්කොම ගියේ වතුර වගේ. මට ඒ වෙලේ තමයි මීටර් උනේ ගස් ගෙඩි කකා ගිය මෝඩ කම. බඩේ අමාරුවක් සෙට් වෙලා. කොහොම හරි රීලා බැලින්නම් වතුර නෑ බං. ලඟ තිබ්බ පඬුරකින් කඩා ගත්තා කොළ ටිකක් පිහා ගත්තා පුක. ජොකා ගලෝලා ගත්තා. කලිසමේ ලාවට වැඩිච්ච ටික කොල වලින්ම පිහද ගත්තා. ඩෙනිම ඇඳ ගත්තා. ආයේ යද්දි ඒ මදිවට පුක කසනවා කොළ වලින් පිහිද ගත්තු නිසාද මන්දා. පහළට ගිය ගමන් බස් එකට නැගලා ගත්තා අලුත් ඩෙනිමයි, ජොකයි, ටී එකයි පැන්නා ලඟ තිබ්බ වතුර ගිය ඇලට. නාලා කරලා ටිවර උනාම තමයි මට නිවනක් ආවේ. අරූ කොහොම හරි කොකා කෝලා බෝතලේකට වතුර පුරෝගෙන ඇලෙන් ගියා ටොයිලට් එකකට බොග දාන්න. අදටත් ඌයි මායි දෙන්නා විතරයි ඔය සීන් එක දන්නේ.
~~~~

:lol::lol::lol: Sorry late unata macho :)

:lol: :lol: :lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 95

මචං මම 94 කන්ෆෙස් කරපු එකාමයි. මේකත් සිරා සීන් එකක්. අපේ කොල්ලො ටික සිරීපාදේ ගියා සෙට් වෙලා රත්න පුරා පාරෙන්. එදා යද්දි ඉතින් දන්නේ නැද්ද කට්ටිය බයිල ගගහා අග්ගලා හප හප ගියේ. කොහොම හරි සෙට් එකේ මගදි බොක බාන්න තියෙන උන් ටොයිලට් වලට ගිහින් බාලා ආවා. මට ඒ වෙලේ බොක සෙට් වෙලා තිබ්බේ නෑ. මම පොර වගේ උන්නා නෑ මචං එමින් ගමන් ලෝඩ් වෙලා තිබ්බොත් දානවා කියලා. කොහොම හරි තව බාගයක් දුර නගිද්දි මට සෙට් උනා අමර බොග බරක්. දැන් කරන්න දෙයක් නෑ. පස්ස තද කරන් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ මම කතා නොකර නගිනවා. අරුන් බැලුවා මෙච්චර වෙලා කෑ ගගහා උන්නු එකාට මොකද උනේ කියලා. මම ඉතින් සීන් එක කිව්වම අරුන් බනිනවා තොගේ පණිඩිත කම තමයි ඔක්කොටම මුල කිය කියා. තව ටිකක් නැග්ගා අමාරුවෙන් ඉන්නම බෑ බං. බැරි තැන මට පට්ට අමාරුයි. මන් කිව්වා මේ ඕයි මම යන්නම් මේ කලේට උඹලා පොඩ්ඩක් හිටපන් කියලා. දැන් එකෙක් අහනවා පුක හෝදන්නේ මොකෙන්ද කියලා. එකෙක් ගාව වතුර බෝතලයක් තිබ්බා. ඒත් අරුන් කිව්වා ඒක ගෙනියන්න එපා හදිස්සියට වතුර නැති උනොත් මොනාද බොන්නේ කියලා. කරගන්නම දෙයක් නෑ. අපේ එකෙක් පස්සේ බෑග් එක පීරලා පීරලා දුන්නා පොඩි කෑන් එකක් හිටපන් වතුර එකක් තියෙනවා කියලා. තිබ්බ තදියමට මොකක්ද බලන්නේ නැතුව මාත් දිව්වා කෑන් එක උස්සන්. පස්සේ ගිහින් බොක දාලා හෝදන්න කියලා බෝලත ඇරියා. අමුතු ගඳක් එනවා. මම ගානක් නැතුව අරගෙන හොදද්දි අම්මට සිරි පට්ට සීතලයි, හෝදන්න ගත්තා විතරයි පුක අම්බානෙට දන්න ගත්තා කූල් වෙනවත් එක්ක. බලද්දි අර වල් බැල්ලි මට දීලා තියෙන්නේ බං සර්ජිකල් ස්ප්‍රීට් කෑන් එකක්. පස්සේ මම සර්ජිකල් වලින් පුක හොදගෙන ඇඹරි ඇඹරි ආවා.මම එද්දි අරුන් කිණ්ඩි හිනාවක් දාගෙන ඉන්නවා ඇද්ද තොට කියන්නම් වගේ. අරූගේ හත්මුතු පරම් පරාව සිහිකලා මොන කට වරද්ද ගන්න එක ගැන බැලිලිද. :angry:
~~~~

මූ නම් බොක ඔස්තාර් කෙනෙක් වගේ :lol::lol:

:lol: :lol: බොක රජෙක්නේ මූ!
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 96

Mata tiyena awla mekai.mata wayasa 26i.iskoke 5 wasare tamai sex wela gena denagatte mulin.eda idan ada wenakan awrudu 16kma athey gahala record tiyala athi.oya awrudu 16ma hemadama aniwa 5k 6k gahala ati samanyen.wediyenma badu widde dawasata 32k gehuwa eka dawasak.kellek set una kale masa 3k gehuwe ne.samanyen 365*16*6
ada wenakan gahala ati.
Mama gehuwa wedida.mata wada gahapu un innawada dawasata.konde idila, atha paya wewlanawa..kakul pana ne. Mama witarada ubalatat ehemada kiyala witarak kiyapan machanla.
~~~~

මචෝ උබ මේක සිරාවට ඇහුවේ කියල හිතනව. මම නම් උපරිම දවසට 3ක් ඇති. ඒත් හැමදාම නෑ. සමහර කාල වලට තමා ඒකත්. වැඩක යෙදුනම ශේප්. හැබැයි මගේ යාලුවෝ ඉන්නව සෑහෙන්න ගහන උන්. ඒත් ඔච්චර නම් ගහනවද කියල සැකයි. උබට පුදුම libido එකක්නේ තියෙන්නේ.:lol::lol:

මම අහල තියනව excessive masturbation වලට ඔයවගේ දේවල් වෙනව කියල. ඩොකෙක් හම්බ උනේ නැද්ද?


ලිඳේ කඹේ වගේ ඇති මුගේ! යකෝ පුදුම ඇදිල්ලක් නේ! :shocked:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
meke samahara dewal walata maath ekangay:)
e kale mehema eka eka aggamwalata banagathe na:no: kawruhari waradiyata unath ehema thread ekak damoth kiyala ain karagana puluvan matamak thiba dan ehema karana ba komat ehema kiwoth ema api waradi karayo wene:lol:
E kale EK eke oya 18+ anan manan threads thibe na, eth dan EK awama home page ekema owa thiyenava :dull::(:(

ෂෝක් නේ අනේ ඒවා? ඔයා ආස නැද්ද ඒවාට? :P
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 97

මම බොක සීන් දෙක කන්ෆෙශන් කරපු එකා. අර ලලාජී කියන ගෝතයයි, සුදේව කියන පොලොස් කොට්ටෝරුවයි අහලා තිබ්බා සර්ජිකල් මොකටද ගෙනිච්චේ කියලා. උගේ තාත්තට ෆාමසියක් තියෙනවා. ඌ මොන මගුලේ ගියත් සර්ජිකල් කෑන් එකක්, ග්‍රෝස් පුලුන් උස්සන් එනවා තුවාල උනොත් පාවිච්චි කරන්න බං. එදා තිබ්බ බොක් අමාරුවට ඒක මීටර් උනේ නෑ අර පරයත් වතුර කියලා දුන්නු නිසා.
~~~~
:rofl::rofl::rofl:

:lol: :lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 98

මචන් මේක නම් මාර කරුමයක්. මම බැඳල දැන් අවුරුදදක් විතර වෙනව. කිසිම අවුලක් තිබුනෙ නෑ. මම ජොබ් එක කරන්නෙ නුවර. ගෙදර තියෙන්නෙ කොලඹ. සති දෙකකට සැරෙයක් වගේ තමයි ගෙදර එන්නෙ. මම අතේවත් මරන්නෙ නැතුව ඉන්නෙ දෙන්නම් බැටේ ගෙදර ගිහින් කියල. දැන් මාසෙක විතර ඉඳන් සෙක්ස් ක්‍රියාවලිය පටන් අරන් අන්තිම අවස්තාවට එන්න ඔන්න මෙන්න තියල අර සිරසෙ ‘සටන‘ එකේ ඉන්නෙ සුරංග කියල මාද්‍යෙව්දියෙක්, උගේ මූන මතක් වෙනව ඔලුවෙන් යන්නෙම නෑ. බලාගෙන ඉද්දි බහිනව. දැන් දෙපාරක් ඔය වැඩේ උනා. කට උත්තර නෑ වයිෆ් හිතන්නෙ කලින් වැඩේ උනා කියල.
~~~~

:lol::lol::lol::lol:
:oo::oo::oo: ai ban uwama penne?

:lol: :lol: :lol: :lol: අයියෝ යකෝ! :lol: :lol:

ඒ සුරංග කියන එකා උඹලගේ ගෙවල් පැත්තේ එන එකෙක් එහෙම නෙවේ නේ? :P :rofl:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
[/CENTER]
බල බල ඉන්න එපා පුතෝ තෝ ඕවා straight ඉන්දලා gay බවට පත්වීමේ ක්‍රියාවලියේ මූලික ලක්ෂන. :oo:

දැන් උඹට උගෙ මූන මතක් වෙද්දි බැස්සට පහු පහු වෙද්දි උඹට උගෙ මූන මතක් වෙද්දි තමයි නගින්නේ. :dull:


:lol: වෙච්ච එකෙක් ද කොහෙද!
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Confession 100

මම පොඩි කාලේ අමතර පන්ති යනවා නුගේගොඩ..... සෙනසුරාදා දවසක උදේ පන්තිය ඉවර වෙලා හරිම තිබහින් හිටියේ..... ඉතින් නුගේගොඩ හන්දියේ ඩයලොග් එකට මෙහා තියෙනවා පේස්ට්‍රි ෂොප් එකක්...... ඔතනට ගිහිං වාඩිවෙලා බීම එකක් බිබී ඉන්නකොට වයසක ආච්චි කෙනෙක් ඇවිත් මට "අනේ පුතේ මටත් හරි තිබහයි මට බීම එකක් අරගෙන දෙන්නකෝ" කියලා කිව්වා..... මම එවෙලේ කිව්වා අර කවුන්ටරේට සල්ලි දීලා එකක් ගන්නකො කියලා..... ඒ කිව්වා විතරයි කඩේ කොල්ලෙක් ඇවිල්ලා ඒ ආච්චිව එලෙව්වා එතනට එන කස්ටමර්ලට කරදර කරනවයි කියලා..... එහෙම වෙලත් මට ඒ ආච්චිට බොන්න මොනවත් අරගෙන දෙන්න බැරි වුනා...... අදටත් මේ සිදුවීම සැරෙන් සැරේ මගේ හිතට එනවා..... මගෙන් ලොකු වරදක් උනා වගේ මට දැනෙන්නේ මේ දේ.......
~~~~
Machan ube waraddak nane. dont worry :)

නොදකින් මහා පවු කාරයෙක් උඹ නං. මම වතාවක් කකා හිටපු එකත් දුන්න ඔහොම ඉල්ලලා.. :angry:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වටින් ගොඩින් අහලා තිබුනත් සම්පූර්ණ කතාව අද තම‍යි දැනගත්තේ........:)[
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වටින් ගොඩින් අහලා තිබුනත් සම්පූර්ණ කතාව අද තම‍යි දැනගත්තේ........:)[

    මම නිකමට GayanKuweit ගේ profile එක පැත්තට ගොඩ වුණා. ඒකෙ උගෙයි CrazyBuddy ගෙයි VM Conversation එකේ කොනක් හොයන්න බෑ. පට්ට ආතල් බන් තියෙන්නේ. මම ටිකක් කියෙව්වා. මේ දවස්වල confessions අඩු එකේ ඒක bookmark කර ගත්තා කම්මැලි වෙලාවට කියවන්න.
    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම නිකමට GayanKuweit ගේ profile එක පැත්තට ගොඩ වුණා. ඒකෙ උගෙයි CrazyBuddy ගෙයි VM Conversation එකේ කොනක් හොයන්න බෑ. පට්ට ආතල් බන් තියෙන්නේ. මම ටිකක් කියෙව්වා. මේ දවස්වල confessions අඩු එකේ ඒක bookmark කර ගත්තා කම්මැලි වෙලාවට කියවන්න.
    :rofl::rofl::rofl:
    :rofl::lol::lol::lol: අපි ඉස්සර ත්‍රෙඩ් වල ප+න් නැත්නම් විඇම් වලින් ආතල් ගත්තා කිහිප දෙනෙක්ම හිටියා පින්ක් පැන්තා රගු මොසියා සසා සචියා අරුණයා තව නොකිවාට හෙන සෙට් එකක් හිටියා එ හිටිය උන්ගෙන් ගොඩාක් උන් නැහැ බොක සයිමත් නැහැ ටොප් කොල්ල උත්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl::lol::lol::lol: අපි ඉස්සර ත්‍රෙඩ් වල ප+න් නැත්නම් විඇම් වලින් ආතල් ගත්තා කිහිප දෙනෙක්ම හිටියා පින්ක් පැන්තා රගු මොසියා සසා සචියා අරුණයා තව නොකිවාට හෙන සෙට් එකක් හිටියා එ හිටිය උන්ගෙන් ගොඩාක් උන් නැහැ බොක සයිමත් නැහැ ටොප් කොල්ල උත්

    මෙන්න උඹලගේ සංවාදයෙන් කොටසක්. බලන්න කැමති අයට trailer එකක් විදියට.

    "සිරාවටම බන්ටු අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි"
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 104

    මචන් මේක මගේ මානසික ලෙඩක්ද දන්නේ නෑ .... මට මචන් ඔය ඇටෙන්ෂන් සිකර්ස් ලව පෙන්නන්න බෑ නේ ... උදාහරණයක් විදියට ඔය මුණුපොතේ වාතයක් ගියත් දාන එවුනුයි . තමන්ගේ සෙල්ෆිස් හැම තිස්සෙම දාන එවුන් (බස් එකක් ගියත් එකක් අරන් දාන එවුන් වගේ උන්). උන්ගේ ඒ රෙද්දවල් දකිද්දී මට මල පනිනවා බන් ... අනේ මන්ද මොකද කියලා...මට උන් ගැන ඉරිසියාවක් නෑ ... ඒ උනාට මට හේනට කල කිරෙනවා බන් ඒවා දකිද්දී...ආ අනිත් එවුන් ඒ ෆොටෝ වලට කමෙන්ට් කරන එවුන් ...නිකන් හිතහන් සමහර කෙල්ලෝ ෆොටෝ දානවා බන් ඒ ෆොටෝ එකේ එකී නිකන් වැඳිරි වගේ (උපන් කැත නෙමෙයි :D) ඒ ෆොටෝ වලට කොල්ලෝ දානවා හරි ලස්සනයි , ස්වීට්... මොන බයිලද බන් බලන ඕන එකෙක්ට පේනවා ඒ ෆොටෝ එක ගූ ගොඩක් වගේ.....එක්කෝ බන් උන් බොරු නොකියා කමෙන්ට් නොකර ඉන්න ඕන ...... ඔන්න ඔය වගේ එවුන් මට පෙන්නන්න බෑ .... මේක ලෙඩක්ද බන් නැත්තනම් උබ්ලටත් එහෙමද ? ඔන්න ඕවා නිසා මම facebook අත ඇරියා ... අයි බන් එකට ගියොත් ඇත්නම් කට උල්කරගෙන දාපු ෆොටෝ නැත්නම් මම ෆිල්ම් එකක් බලන්න යනවා ... ෆීලින් හැපී විත් අරුන් මුන් එක්ක ... ඕව බලන්නද බන් අපි facebook යන්නේ ....
    ~~~~

    Apo matat ohomai ban show karayanwa penna ba :rolleyes:

    වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න එපැයි බං! :no:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Confession 105

    EK එකේ එක එක විදිහේ මානසික අබාධ තියෙන කට්ටිය ඉන්නවනේ..ඉස්සර අනිත් අයට කුණුහරුපෙන් බැනල අවධානය අරගන්න බලන කෙනෙක් දැන් ටිකක් හීලැ වෙලා පුස් පැටිය වගේ පුරු පුරු ගගා දෙතුන් දෙනෙක්ගේ කකුල වටේ කැරකි කැරකි ඉන්නවා සමහර අයට පේනවා ඇති :D..මේකට හේතුව පොඩි LRRP operation එකක්..කාටවත් මේගැන දන්නේ නැ, කරපු දෙන්න ඇරෙන්න..අපේ පුස් පැටියට කියන්න තියෙන්නේ ඔය වගේ ලස්සනට හිටියොත් කාටත් ප්‍රශ්නයක් නැතිවෙයි කියලයි :D
    ~~~~
    :lol::lol::lol:

    කවුද බොලේ මේ? :oo:
     
    Status
    Not open for further replies.