~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
ගයිය හරි තව මේකේ නුවර පැත්තේ මගේ ෆිට් එකක් හරි කියල හිතන්නේ :)

මම නම් දනී කෞද කියාල. උ මෙ ත්‍රෙඩ් එකෙ කමෙන්ට් දාලත් තියෙනව. ඒත් අවුලක් නැනෙ කාටවත් වදයක් නැත්තං. වැඩෙ තියෙන්නෙ උ අරුණට ගහන හැටි. එක දැකල මට පුදුමත් හිතුණා බං.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් ඒ කාලේ වගේ අජූත වැඩ කරන්නේ නෑ බං,දැන් අපි නිවිලා ඉන්නේ:nerd:
    :( එ උනාට එ කාලෙ කරපු අජුත වැඅඩ මතක් වෙනකොටත් හිනා යනවා බන් :lol:
    මම යනවා බන් නිදා ගන්න ගු.න
    පැටියා නෙමෙයි බං ඔය ගයියා තමයි. :P:P:P
    :) තැන්ක්ස්
    නුවර පැත්තේ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ වත් ද?:baffled::rofl:
    :rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මමත් නවය වසරේදී විසාකාවේ හිටි මගේ හොඳම යෙහෙලියක්ට ට්‍රයි කරා...ඒකි මගේ දුරින් නෑ කෙනෙකුත් වෙනවා.
    ඕ ලෙවල් ඉවර වෙලාම අහනවා කියල අවුරුදු 3ක් ට්‍රයි කර කරම හිටියා හිතෙන්.(මෝඩකම)
    ඒ කාලේ පට්ට ගති බං.අපිට ඉතින් text කරන්න පෝන් එහෙම තිබ්බේ නෑ නෙව.
    තාත්තගේ ෆෝන් එක හොරෙන් උස්සලා රෑට ඒකිගේ තාත්තගේ ෆෝන් එකට මැසේජ් එකක් හෝ දෙකක් යවනවා,එකිත් රිප්ලයි කරනවා.පස්සේ ටක් ගාල මැසේජ් මකනවා(දැන් තොපි කියන්නෙපා ඒකිගේ තාත්ත වෙන්නැති රිප්ලයි කරේ කියල,උට ඒ කාලේ ඔව්ව ගැන තේරුමක් නෑ හරිය!)
    අන්තිමට ඕ ලෙවෙල් ඉවර වෙද්දී ඒකි වෙන එකෙක් එක්ක යාලු වෙලා:lol::lol::lol:
    කොහොමහරි පස්සේ අපේ පියාණන්ටත් එතුමාගේ පුත්‍ර රත්නයගේ වැඩේ ආරංචි උණා කියහන්කෝ.:baffled::baffled::baffled:
    කෙල්ලගේ තාත්ත අපේ තාත්ත එක්ක කියල ඒකිගෙයි මගෙයි සම්බන්ධයක් තියෙනවා කියල.:(ඉතින් අපේ පියානෝ ඉතා මිහිරි වදන් වලින් මට ආමන්ත්‍රණය කරා මේ ගැන(එෆෙයාර් එකක් තිබිල බැනුම් ඇහුවනම් කමක් නෑ,රෙද්ද!)
    ඔල ලව් ඉලව්ව හින්ද කොල්ල ඒ ලෙවල් පලවෙනි පාර ඉහලින්ම අනාගත්ත නෙව(කොල්ල කිව්වේ මම මිසක් ඌ නෙවෙයි)
    දැන් හිනාත් යනවා බං ඒ කාලේ කරපු ගොන් වැඩ වලට.
    නුගේගොඩ ටවුමේ බෝ ගහයි සව්සිරියයි කතා කරන්න පුළුවන් නම් කියයි ඒ කාලේ චාටර් කාපුවා.:(

    ඔයවගේම සීන් වෙලා තියනව බන් මටත්. 7 වසරේ වගේ අපේ උන් අර autograph ගේනවනේ බන් ලියන්න. අපේ එකෙක් ඕකක් ගෙනල්ල කෙල්ලෙක් ලස්සන එකක් ලියල තිබ්බ , ඒකිගේ 4n no එකකුත් දාල තිබ්බ. මමයි අනිත් උනුයි ගොන්නු වගේ no එක අරන් ගෙදර ගිහින් msg කරා. මම text කරේ තාත්තගේ එකෙන්. ඒ කාලේ 4n නෑනේ. ටික වෙලාවකින් එකෙක් කතා කරල අපේ තාත්තට කුණුහරපෙන් බැනල අම්බානට.
    අනිත් දවසේ ඉස්කෝලේ ගිහාමයි කිවුවේ. නම්බර් එක අරන් ගිය හැමෝම වගේ මැසේජ් කරල ඕකට. කෙල්ලගේ නෙමේ නොම්බරේ ඒකිගේ තාත්තගේ, ඔක්කොගෙම මල අරූ අන්තිමට මැසේජ් කරපු මගෙන් තමයි පිට කරන් තියෙන්නේ. :angry::angry: :(:(
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :( එ උනාට එ කාලෙ කරපු අජුත වැඅඩ මතක් වෙනකොටත් හිනා යනවා බන් :lol:

    මම යනවා බන් නිදා ගන්න ගු.න

    :) තැන්ක්ස්

    :rofl::rofl:

    bye ඕයි.. මටත් නිදි මතයි.. ගු න
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම නම් දනී කෞද කියාල. උ මෙ ත්‍රෙඩ් එකෙ කමෙන්ට් දාලත් තියෙනව. ඒත් අවුලක් නැනෙ කාටවත් වදයක් නැත්තං. වැඩෙ තියෙන්නෙ උ අරුණට ගහන හැටි. එක දැකල මට පුදුමත් හිතුණා බං.

    කවුද බන් , එහෙනම් මම හිතන එකා නෙමේ. ඌ දැන් එලකිරි එන්නේ නෑ :rolleyes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 93

    මන් කොල්ලන්ගේ bulge එක දිහා බලන්න පුරුදු වෙලා බන් බස් එකේ එනකොට :(
    ~~~~

    Mokakda ban bulge eka kiyanne? :oo:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    කවුද බන් , එහෙනම් මම හිතන එකා නෙමේ. ඌ දැන් එලකිරි එන්නේ නෑ :rolleyes:

    අනුංග කුණු වැඩන් නැහ් බන්. උ කිරියට ගොම බින්දු දාන්නෙ නැනෙ. එහෙම කරොත් කියන්නම්. එත් උ එහෙම කරන එකෙක් නෙවෙ.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    Confession 93

    මන් කොල්ලන්ගේ bulge එක දිහා බලන්න පුරුදු වෙලා බන් බස් එකේ එනකොට :(
    ~~~~

    Mokakda ban bulge eka kiyanne? :oo:

    උබ මධුරගෙ ඩික් එක ඇරලා බැලුවෙ නැද්ද. :lol::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කවුරුකලත් මේකනම් පව් වැඩක්! කෙල්ලෙක්ට කුනුහරුපෙන් බනින එක හරියට පනපිටින් පුච්චනව වගේ වැඩක්!. කෙල්ල කරපු වැරැදි සේරම උඹගෙ කුනුහරුපවලින් හේදිලා යනව.. කෙල්ල වැරැද්දක් කලානම්, හේතුව හොයල වැරැදිනම් විතරක් කෙලින්ම කාරනේ කියන්න ඕන.
    බොරු කියන්න ඕන නැහැ. ගෑනුන්ට වීරකම් පෙන්නන උඹවගෙ උන් මට පෙන්නන්න බැහැ. උඹට කරපු දේවල් කවදහරි පල දෙයි. එතකන් හිටපන්.

    Judge කරන්න යන්න එපා මචං. මෙයාල මේ දේවල් ශෙයා කරන්නේ එයාලට කියන්න කවුරුවත් නැති නිසයි. මෙතන හැමෝටම උදව් කරන්න පුලුවන්නම් හොඳයි. තමුන් කරපු වැරදි දේවල් admit කරන එක තමයි මෙයාල මෙහෙම Confess කරලා තියෙන්නේ.
    මෙයාලට මේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න නම් මේ දේවල් තියෙන්න ඕනේ :yes:

    ඇරත් මෙයාගේ රිප්ලයි එකෙන් පේනවා ආයේ එහෙම දේවල් වෙන එකක් නැහැ කියල. හැම මිනිහම Perfect නැහැ නේ මචං Perfect කියල මනුස්සයොත් නැහැ.

    ඒ අයගේ රිප්ලයි වලින් judge කරනවට වඩා එයාලට කතා කරද්දී එයාලට දැනෙන ෆිලින් එක තේරුම් ගන්න උත්සහ කරන එක තමයි වැදගත් :)

    Confession 92

    මාව කවුරුවත් අඳුන ගන්න එකක් නෑ නේද... හ්ම්ම්.... මගේ ජීවිතේ හිටිය එක කෙල්ලෙකුට(Ex) මං බැනලා තියෙනවා ලොවෙත් නැති කුණු හරුපෙන්.... ඒ කෙල්ල එවුවා අහගෙන මගෙත් එක්ක අවුරුද්දක් හිටියා.ඇත්තටම මට ගොඩක් දුකයි ඒකී මොන වැරැද්ද කලත් මම බැනපු එක කලේ.කාටවත් කියන්නවත් බෑ මම කියපු කුණුහරුප.... එක දවසක් ඒකී Skype එකේ ඇඬුවා හොඳටම... එයා එදා ගොඩක් අසරණ උනා.... මට ඒ රූප රාමු පෙළ දැකලා හදවත පසාරු කරන් ගියා බන්... ශිට්!!! මට දැනුත් මැවිලා පෙවුනා... ( මගේ ඇස් වල කඳුළු බන් :'( )

    උඹලා හිතනවා ඇති මම සතෙක් කියලා.මම එහෙම සතෙක් නෙමෙයි මචන්ලා.මම මං ගැන කියෝනවා නෙමේ. මම හෙන Decent කොල්ලෙක්.එහෙම කුණු හරුපයක්වත් කියන්නේ නෑ. ඒත් ඒ කෙල්ලගේ හැසිරීම මාව සතෙක් බවට පත් කලා.....

    මං අද ඒ ගැන දුක් වෙනවා...මට එහෙම නොකරන්නයි තිබුනේ.එහෙනම් වෙන් උනත් මට දුකක් නෑ...මං ආයේ යාළු වෙන කෙල්ලට කවදාවත් බයින්නේ නෑ.

    අද වෙද්දි ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සතුටෙන් ඉන්නවා.
    ~~~~

    අනේ මන්ද මචන්. හැබැයි මම නම් තරහ ගිහින් බැන්න දෙයක් ගැන දුක් වෙන්නේ නෑ. ඒ වෙලාවට ගොඩක් කියන්නේ ඇත්ත. අනික උබ ලේසියෙන් තරහ ගන්නේ නැති කෙනෙක්නම් ඔය තරහ ගොඩක් සාධාරණ ඇති
    ඒ දේවල් අතීතයට එකතු වෙන්න ඉඩ අරින්න. :yes: මෙහෙම මේවා බෙදාගෙන හිත නිදහස් කරගන්න එක ගොඩක් හොඳයි :)
     
    Last edited:
    • Like
    Reactions: sudeewa

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔයවගේම සීන් වෙලා තියනව බන් මටත්. 7 වසරේ වගේ අපේ උන් අර autograph ගේනවනේ බන් ලියන්න. අපේ එකෙක් ඕකක් ගෙනල්ල කෙල්ලෙක් ලස්සන එකක් ලියල තිබ්බ , ඒකිගේ 4n no එකකුත් දාල තිබ්බ. මමයි අනිත් උනුයි ගොන්නු වගේ no එක අරන් ගෙදර ගිහින් msg කරා. මම text කරේ තාත්තගේ එකෙන්. ඒ කාලේ 4n නෑනේ. ටික වෙලාවකින් එකෙක් කතා කරල අපේ තාත්තට කුණුහරපෙන් බැනල අම්බානට.
    අනිත් දවසේ ඉස්කෝලේ ගිහාමයි කිවුවේ. නම්බර් එක අරන් ගිය හැමෝම වගේ මැසේජ් කරල ඕකට. කෙල්ලගේ නෙමේ නොම්බරේ ඒකිගේ තාත්තගේ, ඔක්කොගෙම මල අරූ අන්තිමට මැසේජ් කරපු මගෙන් තමයි පිට කරන් තියෙන්නේ. :angry::angry: :(:(

    ඇයි බං මතකද ටීන් බුක් කියල එකක් තිබ්බ?
    අපි නවය වසරේදී තමයි කොල්ලන්ට ඔය උන හැදුණේ.
    ටියුෂන් ක්ලාස් වල කෙල්ලෝ එහෙමත් දෙනවා ඉතින් උන්ගේ එව්වා අපිට.(කරුමෙට ඉස්කෝලේ කෙල්ලෝ හිටියේ නැහැනේ)අපිත් ලියනවා හෙන ෆන් එකේ.මොකද කෙල්ලෙක්ගෙ ටීන් බුක් එකක් හරි ඔටෝ එකක් හරි ලියනවා කියන්නේ ඒ කාලේ හෙන ත්‍රිලක්.
    දැන් එවුං නම් ඔව්ව කරනවද දන්නෙත් නෑ බං.
    වයසේ වැරැද්ද කියල කියන්නේ ඒ කාලේ ඔය පොත් වලට.ඉස්කෝලේ මිස් කෙනෙක්ට එහෙම අහු උනොත් කේලා හුටාම තමයි,ඊට හපන් සර් කෙනෙක්ට අහු උනොත්.
    අරවා ප්‍රසිද්ධියේ කියවන්නත් වෙනවා .:lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Judge කරන්න යන්න එපා මචං. මෙයාල මේ දේවල් ශෙයා කරන්නේ එයාලට කියන්න කවුරුවත් නැති නිසයි. මෙතන හැමෝටම උදව් කරන්න පුලුවන්නම් හොඳයි. තමුන් කරපු වැරදි දේවල් admit කරන එක තමයි මෙයාල මෙහෙම Confess කරලා තියෙන්නේ.
    මෙයාලට මේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න නම් මේ දේවල් තියෙන්න ඕනේ :yes:

    ඇරත් මෙයාගේ රිප්ලයි එකෙන් පේනවා ආයේ එහෙම දේවල් වෙන එකක් නැහැ කියල. හැම මිනිහම Perfect නැහැ නේ මචං Perfect කියල මනුස්සයොත් නැහැ.

    ඒ අයගේ රිප්ලයි වලින් judge කරනවට වඩා එයාලට කතා කරද්දී එයාලට දැනෙන ෆිලින් එක තේරුම් ගන්න උත්සහ කරන එක තමයි වැදගත් :)

    no comment
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    උබ හොරෙන් බලා ඉන්නවා නෙ පැත්තකට වෙලා. :P ජජ් කරලා බැන්නාම වෙන්නෙ උන් කතා දාන්න බය වෙන එක. මම නම් වරදට වරද කියන්න ලිංග භේදය බලන්නැ. ගෑණු කියලා හැම දෙටම අමුතු විදිහට සැලකිලි මගෙ නම් නැ.

    ඇයි බං මතකද ටීන් බුක් කියල එකක් තිබ්බ?1
    අපි නවය වසරේදී තමයි කොල්ලන්ට ඔය උන හැදුණේ.
    ටියුෂන් ක්ලාස් වල කෙල්ලෝ එහෙමත් දෙනවා ඉතින් උන්ගේ එව්වා අපිට.(කරුමෙට ඉස්කෝලේ කෙල්ලෝ හිටියේ නැහැනේ)අපිත් ලියනවා හෙන ෆන් එකේ.මොකද කෙල්ලෙක්ගෙ ටීන් බුක් එකක් හරි ඔටෝ එකක් හරි ලියනවා කියන්නේ ඒ කාලේ හෙන ත්‍රිලක්.
    දැන් එවුං නම් ඔව්ව කරනවද දන්නෙත් නෑ බං.
    වයසේ වැරැද්ද කියල කියන්නේ ඒ කාලේ ඔය පොත් වලට.ඉස්කෝලේ මිස් කෙනෙක්ට එහෙම අහු උනොත් කේලා හුටාම තමයි,ඊට හපන් සර් කෙනෙක්ට අහු උනොත්.
    අරවා ප්‍රසිද්ධියේ කියවන්නත් වෙනවා .:lol::lol:

    අපෙ ගෙදර ට්‍රන්ක පෙට්ටියක තිබිලා මට ලැබුනා හැත්ත ගණන්වල ඔය වාගෙ එකක්. ඒකේ ලියා තිවුණා ආලය බීඩියකි එය උරන්නා මෝඩයෙකි කියලා. පස්සෙ පොත ගුල්ලො ගහල තිවුණා නැත්තං ස්කෑන් කරලා ත්‍රෙඩ් එකක් දාන්න දේවල් තිබුණා බන් එකෙ. :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි බං මතකද ටීන් බුක් කියල එකක් තිබ්බ?
    අපි නවය වසරේදී තමයි කොල්ලන්ට ඔය උන හැදුණේ.
    ටියුෂන් ක්ලාස් වල කෙල්ලෝ එහෙමත් දෙනවා ඉතින් උන්ගේ එව්වා අපිට.(කරුමෙට ඉස්කෝලේ කෙල්ලෝ හිටියේ නැහැනේ)අපිත් ලියනවා හෙන ෆන් එකේ.මොකද කෙල්ලෙක්ගෙ ටීන් බුක් එකක් හරි ඔටෝ එකක් හරි ලියනවා කියන්නේ ඒ කාලේ හෙන ත්‍රිලක්.
    දැන් එවුං නම් ඔව්ව කරනවද දන්නෙත් නෑ බං.
    වයසේ වැරැද්ද කියල කියන්නේ ඒ කාලේ ඔය පොත් වලට.ඉස්කෝලේ මිස් කෙනෙක්ට එහෙම අහු උනොත් කේලා හුටාම තමයි,ඊට හපන් සර් කෙනෙක්ට අහු උනොත්.
    අරවා ප්‍රසිද්ධියේ කියවන්නත් වෙනවා .:lol::lol:

    සිරාවට උබ කියන්නේ මම පොඩිකාලේ ඉස්කෝලේ ගිය වෑන් අංකලය ටිකක් අමුතු පොර. වෑන් එකේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි පොඩි ලව් හුටපටයක් තිබ්බ. ඒත් උන් දෙන්න ලගින් වාඩි වෙන්නවත් නෑ බයයි පොඩි නේ.
    ඒත් කෙල්ලගේ ටීන් බුක් එකේ ඕක ලියල තිබිල. දවසක් කෙල්ල අමතක වෙලා ඕක වෑන් එකේ දාල ගිහිල්ල අංකලය අරන් කියවල.
    හවස මූ හිටියේ යකෙක් වගේ, බැන්න අරුන් දෙන්නට නැති වෙන්න. දෙන්නගෙම ගෙවල් වලට කියල දෙන්නවම අස් කරා වෑන් එකෙන් බන්. පව් පොඩි උන් දෙන්නට හෙන shock වෙන්න ඇති ඒක :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උබ හොරෙන් බලා ඉන්නවා නෙ පැත්තකට වෙලා. :P ජජ් කරලා බැන්නාම වෙන්නෙ උන් කතා දාන්න බය වෙන එක. මම නම් වරදට වරද කියන්න ලිංග භේදය බලන්නැ. ගෑණු කියලා හැම දෙටම අමුතු විදිහට සැලකිලි මගෙ නම් නැ.

    අපෙ ගෙදර ට්‍රන්ක පෙට්ටියක තිබිලා මට ලැබුනා හැත්ත ගණන්වල ඔය වාගෙ එකක්. ඒකේ ලියා තිවුණා ආලය බීඩියකි එය උරන්නා මෝඩයෙකි කියලා. පස්සෙ පොත ගුල්ලො ගහල තිවුණා නැත්තං ස්කෑන් කරලා ත්‍රෙඩ් එකක් දාන්න දේවල් තිබුණා බන් එකෙ. :lol:
    අපරාදේ යකෝ,ඒක සංස්කරණය කරගත්තනම් වටිනවා ගොඩක්
    හිකිස්

    සිරාවට උබ කියන්නේ මම පොඩිකාලේ ඉස්කෝලේ ගිය වෑන් අංකලය ටිකක් අමුතු පොර. වෑන් එකේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි පොඩි ලව් හුටපටයක් තිබ්බ. ඒත් උන් දෙන්න ලගින් වාඩි වෙන්නවත් නෑ බයයි පොඩි නේ.
    ඒත් කෙල්ලගේ ටීන් බුක් එකේ ඕක ලියල තිබිල. දවසක් කෙල්ල අමතක වෙලා ඕක වෑන් එකේ දාල ගිහිල්ල අංකලය අරන් කියවල.
    හවස මූ හිටියේ යකෙක් වගේ, බැන්න අරුන් දෙන්නට නැති වෙන්න. දෙන්නගෙම ගෙවල් වලට කියල දෙන්නවම අස් කරා වෑන් එකෙන් බන්. පව් පොඩි උන් දෙන්නට හෙන shock වෙන්න ඇති ඒක :dull:

    පව් බං :(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එයා ජොයින් වෙලා තියෙන්නෙ 2009නෙහ් :rolleyes:

    මුන්ට පිස්සු බන් "අ" යන්න කිවුව විතරයි අග්‍රේශ කිවුව වෙන මුකුත් බැලුවේ නෑ :lol::lol:

    huta ඇග්‍රිගේට් වෙන්නත් පුලුවන් නේ? :rolleyes:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    අපරාදේ යකෝ,ඒක සංස්කරණය කරගත්තනම් වටිනවා ගොඩක්
    හිකිස්

    පව් බං :(

    නැ බං. විනාසම වෙලා තිබ්බා. පෙට්ටිය යට මලකඩ කාලානෙ බන්. දන්නෙම නැතුව පස්ම වෙල. ෆට්ට පෙට්ය. කොළඹ ඉස්පිරිතාලෙක විනඹු අම්මාගෙ පොතක් තිබුනා. මාර නම් තිබුනෙ දාලා. එරොප්පෙ වාගෙ බන් නම්. :lol:
     
    Status
    Not open for further replies.