~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ගඟුල;16760630 said:
    • සතුටුයි මගෙනුත් මොකක් හරි වැඩක් වෙනවට
    :P

    අ..... වැඩක් .... :lol:

    • බිංදුවේ ඉඳන් නැගිටපු නිසා :P
    • මම කලින් දැකල තියනවා මේකේ මෙම්බර් කෙනෙක් අංක දානවා
    • මම වෙනසකටත් එක්ක bullet දාන්න පුරුදු වුනා

    ඌ මේ ලඟදී අංගොඩ ඉඳලා ආ එකෙක්... ඇම්.ජයනාථ කියලා... ඒ කියන්නේ මොංගල් ජයනාථ...
    උඔ ඌ කරන එව්වා කරන්න යන්න එපා... උඔටත් ස්කර්වි හිටපු රූම් එකටම යන්න වේවි
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඌ මේ ලඟදී අංගොඩ ඉඳලා ආ එකෙක්... ඇම්.ජයනාථ කියලා... ඒ කියන්නේ මොංගල් ජයනාථ...
    උඔ ඌ කරන එව්වා කරන්න යන්න එපා... උඔටත් ස්කර්වි හිටපු රූම් එකටම යන්න වේවි
    • මං ඌ හිටපු වෝඩ් එකේම තමා හිටියේ.:)
    • එක රූම් එකක හිටියනම් මට සදා අංගොඩ තමා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ නිග්ගගේ හොර ශෝට් එකක් මේ ත්‍රෙඩ් එකට බැහැලා ත්‍රෙඩ් එකම හපු‍ටු ගඳයි මම යනවා යන්න. ගඳ ගියාම එන්නම්.
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අපෝ නිග්ගගේ හොර ශෝට් එකක් මේ ත්‍රෙඩ් එකට බැහැලා ත්‍රෙඩ් එකම හපු‍ටු ගඳයි මම යනවා යන්න. ගඳ ගියාම එන්නම්.
    • මොකා?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol:
    ගඟුල;16760710 said:

    • දැනගැනීම පිණිස ඇහුවේ
    • thnq දැනුවත් කලාට :love:

    කරදරයක් නැති චරිතයක් කියලා දැක්කාහම අපි පරණ උන් වශයෙන් මග පෙන්නනවා :)
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :lol:


    කරදරයක් නැති චරිතයක් කියලා දැක්කාහම අපි පරණ උන් වශයෙන් මග පෙන්නනවා :)

    • :love::love:
    • කරදරයක් කියල අදහස් කලේ?
    • තාම quote කරන්න බයයි බං සමහරුන්ව
    • බනියිද දන්නෙ නෑනේ කියල හිතෙනවා
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ගඟුල;16760724 said:
    • :love::love:
    • කරදරයක් කියල අදහස් කලේ?
    • තාම quote කරන්න බයයි බං සමහරුන්ව
    • බනියිද දන්නෙ නෑනේ කියල හිතෙනවා

    online banina ewa sirawata gannawada bn umba ???
    apooo.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගඟුල;16760724 said:

    • :love::love:
    • කරදරයක් කියල අදහස් කලේ?
    • තාම quote කරන්න බයයි බං සමහරුන්ව
    • බනියිද දන්නෙ නෑනේ කියල හිතෙනවා
    :( ත්‍ර්ඩ් ටිකක් දාලා කොටු ටික පුරව ගනින් එතකොට කොයිකත් සද්දෙ දාන්නෙ නැ
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    online banina ewa sirawata gannawada bn umba ???
    apooo.....

    • බනින වැඩක් කරලා බැන්නට නම් අවුලක් නෑ බං :)
    • මං ඊට වැඩිය ඒව දැකල තියනව එළියේ ඉඳන් කියවපු කාලෙ :rofl:
    • ආතල් එකට බැනගෙන නෝන්ඩි කරගන්න ඒව ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම කරපුවනෙ:rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16760724 said:
    • :love::love:
    • කරදරයක් කියල අදහස් කලේ?
    • තාම quote කරන්න බයයි බං සමහරුන්ව
    • බනියිද දන්නෙ නෑනේ කියල හිතෙනවා

    හිතට එකඟව තමුන් හරි දේ කරනවනම් ජූනියර් මෙම්බර් කෙනෙක් උනත් අසාධාරණයකදි කතා කරන්න බය වෙන්න එපා. මේකේ කො‍ටු රෙප් කන්නද බං. මම ආපු දවස් වල මට කාගේ ෆේක් කියලද නොකීවේ. රෙප් පවර් එක සෘණ 200 ඉක්මවා ගියා බං රතු කො‍ටු 2කත් ආවා. අද රෙප් 3100 ක් තියෙනවා මහන්සියෙන් හම්බ කරපු. හැබැයි ආපු දවස් වල ඉඳන්ම අසාධාරණයකදී අපි කතා නොකර ඉඳලා නම් නෑ දැක්කොත් සහ වෙලාවක් තිබ්බොත් මේ කරණ වැඩ පාඩු වෙන්නේ නැති වෙන්න. :):):):)
     
    Last edited:

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :( ත්‍ර්ඩ් ටිකක් දාලා කොටු ටික පුරව ගනින් එතකොට කොයිකත් සද්දෙ දාන්නෙ නැ

    • කාටවත් වැඩක් නැති කොටුවකට එච්චර නැහෙන්න බෑ බං :nerd:
    • office එකේ හරි ගෙදර හරි වැඩක් නැති කම්මැලි වෙලාවට තමයි එන්නෙ :dull:
    • කවියක් දෙකක්නම දාන්න පුළුවන්.දැන් ඒකත් බැරුව ඇති වැඩක් ගන්නෙ නැතුව:(
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ගඟුල;16760740 said:
    • බනින වැඩක් කරලා බැන්නට නම් අවුලක් නෑ බං :)
    • මං ඊට වැඩිය ඒව දැකල තියනව එළියේ ඉඳන් කියවපු කාලෙ :rofl:
    • ආතල් එකට බැනගෙන නෝන්ඩි කරගන්න ඒව ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම කරපුවනෙ:rofl:

    joke danna unta joke daapan...
    ela ela welcome to EK family :D
     
    Status
    Not open for further replies.