සිරාම මමත් වෙලාව බැලුවේ ගඟුල දැක්කහම
දැන් රෑ වෙලානේ මම යනවා![]()
- දැන් කී පාරක් ගියාද?

- උඹ කොහෙද බං?
සිරාම මමත් වෙලාව බැලුවේ ගඟුල දැක්කහම
දැන් රෑ වෙලානේ මම යනවා![]()

- උඹ කොහෙද බං?


ගඟුල;16760630 said:
- සතුටුයි මගෙනුත් මොකක් හරි වැඩක් වෙනවට
අ..... වැඩක් ....
- බිංදුවේ ඉඳන් නැගිටපු නිසා
- මම කලින් දැකල තියනවා මේකේ මෙම්බර් කෙනෙක් අංක දානවා
- මම වෙනසකටත් එක්ක bullet දාන්න පුරුදු වුනා
ගඟුල;16760639 said:
- දැන් කී පාරක් ගියාද?
උඹේ හිත රිදෙයි කියලා හිටියේ...

ඌ මේ ලඟදී අංගොඩ ඉඳලා ආ එකෙක්... ඇම්.ජයනාථ කියලා... ඒ කියන්නේ මොංගල් ජයනාථ...
උඔ ඌ කරන එව්වා කරන්න යන්න එපා... උඔටත් ස්කර්වි හිටපු රූම් එකටම යන්න වේවි

දැන්නම් යනවා...![]()


අපෝ නිග්ගගේ හොර ශෝට් එකක් මේ ත්රෙඩ් එකට බැහැලා ත්රෙඩ් එකම හපුටු ගඳයි මම යනවා යන්න. ගඳ ගියාම එන්නම්.
ගඟුල;16760698 said:
- මොකා?
පාවෙන තොප්පි වලට ඔලුව දාන්න එපා![]()


පාවෙන තොප්පි වලට ඔලුව දාන්න එපා![]()


ගඟුල;16760710 said:
- දැනගැනීම පිණිස ඇහුවේ
- thnq දැනුවත් කලාට

කරදරයක් නැති චරිතයක් කියලා දැක්කාහම අපි පරණ උන් වශයෙන් මග පෙන්නනවා![]()


ගඟුල;16760724 said:
- කරදරයක් කියල අදහස් කලේ?
- තාම quote කරන්න බයයි බං සමහරුන්ව
- බනියිද දන්නෙ නෑනේ කියල හිතෙනවා
ගඟුල;16760724 said:
- කරදරයක් කියල අදහස් කලේ?
- තාම quote කරන්න බයයි බං සමහරුන්ව
- බනියිද දන්නෙ නෑනේ කියල හිතෙනවා
ත්ර්ඩ් ටිකක් දාලා කොටු ටික පුරව ගනින් එතකොට කොයිකත් සද්දෙ දාන්නෙ නැonline banina ewa sirawata gannawada bn umba ???
apooo.....



online banina ewa sirawata gannawada bn umba ???
apooo.....

ගනන් ගනිද බලන්න දැම්මෙ
ගඟුල;16760724 said:
- කරදරයක් කියල අදහස් කලේ?
- තාම quote කරන්න බයයි බං සමහරුන්ව
- බනියිද දන්නෙ නෑනේ කියල හිතෙනවා




ත්ර්ඩ් ටිකක් දාලා කොටු ටික පුරව ගනින් එතකොට කොයිකත් සද්දෙ දාන්නෙ නැ



ගඟුල;16760740 said:
- බනින වැඩක් කරලා බැන්නට නම් අවුලක් නෑ බං
- මං ඊට වැඩිය ඒව දැකල තියනව එළියේ ඉඳන් කියවපු කාලෙ
- ආතල් එකට බැනගෙන නෝන්ඩි කරගන්න ඒව ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම කරපුවනෙ
