මම යනවා බන් නිදා ගන්න. Good night ගඟුල...![]()
mokakda hu okama danne. meke confess karapu ekekta help ekakwat diyanko

මම යනවා බන් නිදා ගන්න. Good night ගඟුල...![]()

mokakda hu okama danne. meke confess karapu ekekta help ekakwat diyanko![]()

Ado Negombo inna un kiyapanko Browns beach hondai da set wenna?

ඒ මගුල කඩලා හදනවා සොන්නයෝ මම දන්න තරමින්.![]()
ado yanna denne nadda ethakota? mama kiyanne hotel eka neme beach eka? danna kenek kiyapanko
ආහ් බීච් එක හොඳයි මචං මැක්සා. නාන්න උනත් පුලුවන් අර ගල් තලාවට පොඩ්ඩක් එහායින් හැබැයි ඉතින් වැලි තමයි වැඩි පුර. ඇතුලේ ඔක්කොම තියෙනවා. අයිස් ක්‍රීම්නම් එහෙමයි, කඩල, වඩේ, මංඤොක්කා වගේ බැදපුවා අනම් මනම් ඕනේ නම් එහෙමයි. ලිස්සන බෝට්‍ටු පදිනවනම් උඹලට චිල්ඩ්‍රන් පාර්ක් එකකුත් තියෙනවා. තව ජංගි ඇඳන් ඉන්න සුද්දියොයි, ගල් තන් එලියෙ දාගෙන නාන කපලුයි, ගල් තලාවට වෙලා කුඩ ඉහලන් කට කන, කිරි දොවන කපලුයි ෆ්‍රී ඔෆ් චාර්ජ් මචං. යන දවස අනුව තමයි ඒ පින නම් පහල වෙන්නේ.

appa emada? bonna puluwanda?![]()

අවුලක් නෑ. මමනම් බිව්වේ නෑ ඒත් අප්‍රේල් 17 අපේ සෙට් එකක් සෙට් වෙලා බිව්වා ඉතින් ඔය වැල්ලට වෙලා අපේ උන්. එදා නම් අවුලක් දැම්මේ නෑ.![]()

අපේ අම්මලට මම කරන දේ ගැන කිසිම වටිනාකමකුත් නෑ. අම්මල නිතරම කියන්නේ A/L හරියට කර ගත්තා නම් කොච්චර හොඳද කියලා. මේක මාර මානසික වදයක් වෙලා බන්. මීට වඩා පිළිගැනීමක් private campus වලට දෙන්න ඕනේ කියල මට නම් හිතෙන්නේ බන්.ආහ් බීච් එක හොඳයි මචං මැක්සා. නාන්න උනත් පුලුවන් අර ගල් තලාවට පොඩ්ඩක් එහායින් හැබැයි ඉතින් වැලි තමයි වැඩි පුර. ඇතුලේ ඔක්කොම තියෙනවා. අයිස් ක්‍රීම්නම් එහෙමයි, කඩල, වඩේ, මංඤොක්කා වගේ බැදපුවා අනම් මනම් ඕනේ නම් එහෙමයි. ලිස්සන බෝට්‍ටු පදිනවනම් උඹලට චිල්ඩ්‍රන් පාර්ක් එකකුත් තියෙනවා. තව ජංගි ඇඳන් ඉන්න සුද්දියොයි, ගල් තන් එලියෙ දාගෙන නාන කපලුයි, ගල් තලාවට වෙලා කුඩ ඉහලන් කට කන, කිරි දොවන කපලුයි ෆ්‍රී ඔෆ් චාර්ජ් මචං. යන දවස අනුව තමයි ඒ පින නම් පහල වෙන්නේ.appa emada? bonna puluwanda?![]()
ආහ් බීච් එක හොඳයි මචං මැක්සා. නාන්න උනත් පුලුවන් අර ගල් තලාවට පොඩ්ඩක් එහායින් හැබැයි ඉතින් වැලි තමයි වැඩි පුර. ඇතුලේ ඔක්කොම තියෙනවා. අයිස් ක්‍රීම්නම් එහෙමයි, කඩල, වඩේ, මංඤොක්කා වගේ බැදපුවා අනම් මනම් ඕනේ නම් එහෙමයි. ලිස්සන බෝට්‍ටු පදිනවනම් උඹලට චිල්ඩ්‍රන් පාර්ක් එකකුත් තියෙනවා. තව ජංගි ඇඳන් ඉන්න සුද්දියොයි, ගල් තන් එලියෙ දාගෙන නාන කපලුයි, ගල් තලාවට වෙලා කුඩ ඉහලන් කට කන, කිරි දොවන කපලුයි ෆ්‍රී ඔෆ් චාර්ජ් මචං. යන දවස අනුව තමයි ඒ පින නම් පහල වෙන්නේ.

gayya bila da? 
mokakda hu okama danne. meke confess karapu ekekta help ekakwat diyanko![]()

කවුද බං ඔව්ව ගනන් ගන්නේ .උඹ ප්‍රයිවට් කලත් පබ්ලික් කලත් උඹ පෆෝම් කරන හැටියට තමයි හම්බ කරන්න පුලුවන්.සමහර ප්‍රයිවට් ඩිග්‍රී තියෙන උන් ඉන්නවා රජයේ ඩිග්‍රී කාරයන්ට වඩා ලොකු තැන්වල ඉන්න.මොනා කලත් කරන දේ හරියට කරපං රජයෙ කැම්පස් එකකට ගියේ නෑ කියලා වද වෙන්නෙ නැතුව.මොකද රජයෙ කැම්පස් තේරෙන්නෙ 5-10%ක් වගේ කොටසක් ඉතින් එහෙම කියල ඉතුරු 90%ම උඹ වගේ හිතුව නං අද උන් මැරුනු තැන්වල ගසුත් පැලවෙලා.Confession 153
මේක මම කියන්නේ නැතුව ඉඳලා අන්තිමට කියන්න හිතුවා බන්.
මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන උසස් පෙළ කලේ. මට සාමාන්‍ය පෙළ A 8. ඒත් මට A/L 3 සැරයක් කරලත් කැම්පස් යන්න බැරි වුණා බන්. මගේ යාලුවෝ හැමෝම වගේ කැම්පස් ගියා. ඒත් උන්ට වඩා පොරක් වගේ හිටපු මට යන්න බැරි වුණා බන්.
මම දැන් private කැම්පස් එකක ඉගෙන ගන්නවා. ඒත් මට මාර දුකයි බන් මට ආණ්ඩුවේ කැම්පස් එකකට යන්න බැරිවුණු එක ගැන. මට හැම තිස්සෙම හිතෙන්නේ මම මහා මෝඩයෙක් කියලා. ආණ්ඩුවේ කැම්පස් එකක degree එකක් කරලා ලැබෙන පිළිගැනීම මට ලැබෙන එකක් නෑ කියලත් බයයි. ඇත්තටම කියනවා නම් මට මාර තරහයි කැම්පස් යන එවුන් දකිද්දී. මගේ හොඳම යාලුවත් කැම්පස්. මමත් private campus එකක ඉගෙන ගත්තත් මට හිතෙන්නේ ඌත් එක්ක ඉද්දි මම ඌට වඩා මෝඩයෙක් කියල බන්.
ඇත්තටම මම කැමතියි ලංකාවේ ආණ්ඩුවේ කැම්පස් නැතිවෙලා යනවා නම්. එතකොට අපි කරන ඒවාට පිළිගැනීමක් ලැබෙයි කියල හිතෙනවා. ඒත් සමහරු කියනවා එහෙම ප්‍රශ්නයක් නෑ කියලත්. ඒත් මගේ යටි හිතේ මාර තරහක් තියෙනවා බන්. මේ දේ නිසා මට දැන් කරන වැඩත් කරන්න හිතෙන්නේ නෑ බන්. ඒත් මම වැරදියි කියලත් මම දන්නවා. මොනවා කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ.අපේ අම්මලට මම කරන දේ ගැන කිසිම වටිනාකමකුත් නෑ. අම්මල නිතරම කියන්නේ A/L හරියට කර ගත්තා නම් කොච්චර හොඳද කියලා. මේක මාර මානසික වදයක් වෙලා බන්. මීට වඩා පිළිගැනීමක් private campus වලට දෙන්න ඕනේ කියල මට නම් හිතෙන්නේ බන්.
~~~~
Confession 153

A/L) , I wanted to dropout after O/L but my results were too good they insisted me on doing shit AL anyway
and this would be my confession as well I guess.හරි අයියේ.
ඒක ඉවරයි
ලොක්කත් මට කිව්වා අයේ දෙන්න එපා කියලා.
මාත් ඉතින් හැදුනා
අර CONFESSIONS එක ලියපු එකා මට බැල්ලි කියලා තීන හැටියට ඌනම් හොදට දන්න එකෙක් වෙන්න ඕන![]()