ELAKIRI DIARY...!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අෆ්ෆේ අදනම් වැඩියේ මුකුත් උනේ නැ... හැබැයි අද මැච් එකනම් බැලුව....!!! එච්චර තමයි දැනට කරපු දෙයකට තියෙන්නේ..දැන්නම් need for speed hot pursuite ගේම් එක ප්ලේ කරනවා...

    Uba Game eka Play kora kora da Elakiri eke karak gahanne !:D:D
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හෑ.............. ඒකියන්නේ තෝද මගේ වයිප්ට එෆ්.බි. එකේ පැණි හලපු ගොබ්බය? :angry::angry::angry:
    අෆ්ෆේ ඔන්න අෆිනම් ඔය ෆවුල් ප්‍රශ්න වලට නැ ඔන්න.. හරිය
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හෑ.............. ඒකියන්නේ තෝද මගේ වයිප්ට එෆ්.බි. එකේ පැණි හලපු ගොබ්බය? :angry::angry::angry:

    දැන් උඹ හිතාගෙන ඉන්නේ. උඹ එළකිරි අඩවියේ ප්‍රසිද්ධ ජනප්‍රිය කෙනෙක් කියලා ද ?
    හි.හි..
    මම කලින් කියලා තියෙන්නේ ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගැන..
    උඹ ගැන නෙවෙයි..

    උඹ මෙතන නැට්ට පාගාගෙන දගලන්න එපා..
    හි.හි..

    උඹ මේ දැන් දගලන්නේ කාගේ කෙල්ලත් එක්ක ද චැට් කලේ කියලා
    දැන ගන්න නේ.. :P
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    සනිප නැති හින්දා වැඩට ගියේ නෑ. 11 වෙනම් නිදා ගත්තා ඔය අස්සේ කොහොම හරි ඔන්න මගේ 1000 වෙනි පෝස්ට් එකත් ගෑහුවා... :D

    සුබ පැතුම්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් උඹ හිතාගෙන ඉන්නේ. උඹ එළකිරි අඩවියේ ප්‍රසිද්ධ ජනප්‍රිය කෙනෙක් කියලා ද ?
    හි.හි..
    මම කලින් කියලා තියෙන්නේ ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගැන..
    උඹ ගැන නෙවෙයි..

    උඹ මෙතන නැට්ට පාගාගෙන දගලන්න එපා..
    හි.හි..

    උඹ මේ දැන් දගලන්නේ කාගේ කෙල්ලත් එක්ක ද චැට් කලේ කියලා
    දැන ගන්න නේ.. :P

    :angry::angry::angry: නිකන් ෆල ෆල ඩො :P:P මම හිතුවේ උඹ ලනුව කයි කියල ;)