ELAKIRI DIARY...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    මටනං මගෙ 1st love එක ආපහු ඊයෙ හම්බුනා. අද දවසම ඒකත් එක්ක msg කර කර හිටියා.

    වෙන වැඩක් තිබ්බෙම නැද්ද?
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හ්ම්........... අදනං ටිකක් අප්සට් දවසක්........
    මේ ටිකේම හිතට හරි නැහැ............
    ටිකක් විතර අවුල්............
    ඒත් ඉතිං මොනාව වුනත් දනිහෙන් උඩ‍ට ගනං ගන්නේ නැති නිසා ඉන්නවා......
    එලකිරි මේකට සෙට්වෙන්න ලැබුනු එක...........
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මැක්සා වැඩක්.. :P:P

    තව ටික දවසකින් එක්සෑම් එකක්. මේ දවස් ටිකේම කරන්නෙ ලාවට පාඩම් කරන එක. ඒක හින්ද විශේෂ සිද්ධි වාර්තා වෙන්නෙම නැති තරම්.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    කොන්ඩේ කැපුවා, නැත්නම් අම්මා කතුරක් අරන් කපනවා කිව්වනේ....

    අම්ම පරීක්ෂණයක් පැවැත්තුවද?:confused: :confused: