ELAKIRI DIARY...!!!

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
2011/02/20 :P

පාන්දර 2.30ට නෑගිට්ට පඩම් කරන්න.අම්මටත් කතාකරල තේ එකක් හදාගෙන ,අක්කිට පේන්න කාමරේ ලයිට් එක දාගෙන අපහු නිදාගත්ත.[අක්ක උදේම නෑගිටිනව මල් කඩන්න :love:].අපහු 4.30ට ඈහෑරුනා. 6.30 වෙනකල් පාඩම් කලා. :D
ඒ අතරේ මගෙ gf :love:හරහ වෙලාම clz ගිහින්... මල මගුලයි... මටත් හොදටම මල පෑනල හිටියේ ඊයෙ රෑ
..
ඔයෙ ඔක්කොම අස්සෙ හීනෙන් වගෙ කොම්පියුටරේ දෑක්ක. මගේ හෝර්මෝන උත්තේජනය උනා.. :shocked: උත්තේජනය වෑඩි උනපාර ලොග් උන එලකිරියට...
අම්ම බෑන්නා.. අයෙත් පඩම් කල... දෑන් අපහු එලකිරියේ... :)
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි යාලුවා:D
මට වෙච්ච සහ වෙමින් පවතින එවා නම් ගොඩක් තියෙනවා :baffled:
ඉදිරියෙදී ලියන්න ඔනේ;)
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    පාන්දර 6යි නෑගිටිනකොට. වෑඩට යන්නත් කම්මෑලියි. :P ෆෝන් එක අරන් බලද්දි මිස් කෝල් 12 ක් තිබ්බ. අප්පට සිරි කෙල්ලට මල පෑනල. මාර ගේමක් දීලා එකත් ශේප් කරලා. දෑම්මා බොසාට කෝල් එකක්. අද වෑඩට එන්න බෑ හොදටම අමාරුයි කිව්වා බොසත් ශේප්. අපහු නිදා ගත්තා නෑගිටිද්දි 10 යි. මුන කට හෝදලා උදේට කෑවා දෑන් එලකිරි එකේ..:):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇ........................:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    ඇයි මචන්..
    මේ බය වේලා ? :rolleyes:
    දැන් නම් බැදපු කට්ටිය නම් බය වෙනවා වෙන්න ඇති නේ..
    හි. හි..
    ඒ වුනත්.. අපේ හිත් වල කහටක් නැති හින්දා ප්‍රශ්නයක් නෑ..
    ;)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම ඔන්න කියන්නම් සදුදා දවස ගැන තවම නම් දවල් 1 වෙලාව.අද දවසම ගෙදර හින්ද fun එකේ ඉන්නවා.උදේ පාන්දර කෙල්ලෙක් සෙට් උනා චැට් කරන්න. තවමත් එකී online ඒක හින්ද fb යන්න විදිහක් නැතුව දැන් EK එකට වෙලා ඉන්නවා. (උදේ ඉදන් දවල් වෙනකන් චැට් කරන්න දේවල් නැනේ බන්.)online ඉදල චැට් කලේ නැත්නං මුණ එල්ල ගන්නවා. ඒක හින්ද offline වෙලා ඉන්නවා දැන්. කියවන්න කියල පොතක් ගත්ත 10 ට විතර. කම්මැලි කමේ බෑ.ඊට පස්සේ ගත්ත game එකක් ගහන්න.වැඩි දුර යන්න උනේ නෑ මැරුණා.ඊට පස්සේ එකත් අල්ලල්ල දැම්ම.දැන් ඉතින් EK එකට වෙලා ඉන්නවා ;););)
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    Ude pandarama town ekata gihin ala kilo 3kui pol thel bothaleekui gaththa... gedara apu gaman ithin FB log wel ehemmama EK paththeth raumak gahaawwa,.....

    Dan nan ithin Gold marie ekak kaka Kayl XY balanawa...

    උඹ මාර වැඩනෙ කරන්නෙ..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උබ ඇත්තටම මොකද කරේ බන්??

    beer-drinker.jpg
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    2011/02/20 :P

    පාන්දර 2.30ට නෑගිට්ට පඩම් කරන්න.අම්මටත් කතාකරල තේ එකක් හදාගෙන ,අක්කිට පේන්න කාමරේ ලයිට් එක දාගෙන අපහු නිදාගත්ත.[අක්ක උදේම නෑගිටිනව මල් කඩන්න :love:].අපහු 4.30ට ඈහෑරුනා. 6.30 වෙනකල් පාඩම් කලා. :D
    ඒ අතරේ මගෙ gf :love:හරහ වෙලාම clz ගිහින්... මල මගුලයි... මටත් හොදටම මල පෑනල හිටියේ ඊයෙ රෑ
    ..
    ඔයෙ ඔක්කොම අස්සෙ හීනෙන් වගෙ කොම්පියුටරේ දෑක්ක. මගේ හෝර්මෝන උත්තේජනය උනා.. :shocked: උත්තේජනය වෑඩි උනපාර ලොග් උන එලකිරියට...
    අම්ම බෑන්නා.. අයෙත් පඩම් කල... දෑන් අපහු එලකිරියේ... :)

    බු හා හා හ්
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    ඇයි මචන්..
    මේ බය වේලා ? :rolleyes:
    දැන් නම් බැදපු කට්ටිය නම් බය වෙනවා වෙන්න ඇති නේ..
    හි. හි..
    ඒ වුනත්.. අපේ හිත් වල කහටක් නැති හින්දා ප්‍රශ්නයක් නෑ..
    ;)

    :yes::yes::yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇයි මචන්..
    මේ බය වේලා ? :rolleyes:
    දැන් නම් බැදපු කට්ටිය නම් බය වෙනවා වෙන්න ඇති නේ..
    හි. හි..
    ඒ වුනත්.. අපේ හිත් වල කහටක් නැති හින්දා ප්‍රශ්නයක් නෑ..
    ;)
    බය නෙමේ ඇගේ මයිල් කෙලින් වෙනවනෙ මෙයා කියන කතා වලට.....
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මටනං මගෙ 1st love එක ආපහු ඊයෙ හම්බුනා. අද දවසම ඒකත් එක්ක msg කර කර හිටියා.